No Game, No Life[2014] [EP 09:10] with Sinhala Subtitles | Life එකම game එකක්! [සිංහල උපසිරසි සමඟ]
නවවන කොටසේ නම “Sky Walk”.Shiroතමන්ගේ අයියව මතකයට නගා ගැනීමට අපහසු තත්වයකට පත් වෙලා ඉන්නේ. ඉතින් ඇය මුළු මාලිගය පුරාම Soraව හොයනවා.එත් ඇයට ඔහුව සොයා ගන්න බැරි වෙනවා. ඒ නිසාම soraකියලා කෙනෙක් හිටියද කියලවත් විශ්වාස කිරීමට අපහසු වෙනවා.steph හා jibril,soraකියලා කෙනෙක් ගැන මීට කලින් අහල නැති විදියට තමයි හැසිරෙන්නේ.ඉතින් මේ විදියට shiroදුකින් ඉන්නවා දැකල jibrilකියනවා තරගයක් ආධාරයෙන් shiroගේ මේ අසාමාන්‍ය මතකයන් මකල දාමු කියලා. Shiroටත් මේ ඉතාමත් දුක්බර හැගීම නැති කරගන්න ඕන වුණා.ටිහින් මේ තරගය පවත් වලා shiro පැරදුනොත් එයාට soraගැන තියෙන සුළු මතකය් හෝ නැති වෙනවා.Shiroතරගය පරාද වීමට ඔන්න මෙන්න තිබියදී ඇයට දෙයක් මතක් වෙනවා. ඒ තමයි “Blank කවදාවත් පරදින්නේ නෑ” කියන එක. ඉතින් මේ නිසා ඇයට soraකියලා කෙනක් හිටිය බවට හොද විශ්වාසයක් ඇති වෙනවා.මේ කොටසින් අපිට බලා ගැන පුළුවන් shiroකොහොමද තම ආදරණීය සහෝදරයාව නැවත තමා වෙත ලගා කරගන්නා ආකාරය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 812 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
ubasirasata sthuthiyi sahooo….
digatama anime wenuwen sub demu
thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks u.
thawth anime dennoo
jaya wewa..!!
thanks bro!!! keep it up
thankz for the sub
ගොඩාක් ස්තුති ඇනි(ඇනිම්‍ෙෂන් දෙනනිසා රවි නොකියා ඇනි කියන්නද :-D:-D)
නියමයි…සබ් එකට තැන්ක්ස්…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
******************බුදුසරණයි******************
තැන්ක්ස් වේවා… මේකෙන් පස්සේ Clannad එකට හරි Code geass එකට හරි සබ් එක දෙන්න. 🙂
අදනම් දෙක
මටත් ඉවසිල්ලක් නෑ
ඒ තරම්ම නියමයි මේක
ස්තුතියි
නියමයි සහෝ.බොහොම ස්තූතියි
ඔයාගේ උපසිරැසි හැකියාවත් පට්ට
අවසන් කොටස් 2 බලනකම් ඉවසිල්ලක් නෑ
ජය!