අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Last Ship [S04 : E09] with Sinhala Subtitles | සටන් මැද බලාපොරොත්තුවක්! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 79 votes.
Please wait...

අද කතාවේ අවසාන කතාංග දෙකම නිකුත් වුනා. මේ උපසිරැසි ලබා දෙන්න සූදානම් වෙන්නේ නම් 9 වෙනි කතාංගයට. 10 වෙනි කතාංගයේ උපසිරැසියත් ඉදිරියේදී බොහෝම ඉක්මනට ලැබේවි. එතකං ඔයාලට බලන්න වෙන්නේ මේක තමයි. ඒ වගේම අද ලිපියේත් වැඩි දෙයක් ගැන සඳහන් කරන්න නම් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් ඒකට හරියන්න 10 වෙනි කොටසේ උපසිරැසියෙන් ඉක්මනින්ම උපසිරැසියත් එක්ක ලිපියක් දෙන්නම්. කොහොම වුනත් පුරුද්දක් විදියට පසුගිය සතියේ කතාව ගැන පොඩි සඳහන් කරලම අපි කතාවට බහිමු.

මුලින්ම ඩොක්ටර් වැලෙක් විසින් ප්‍රතිකාරය සොයාගත් බවක් සඳහන් කරමින් තමයි කතාව ආරම්භ කරන්නට යෙදුනේ. ෆ්ලෙචර් මේ ගැන සතුටින් හිටියත් එයාට ඩොක්ටර් වැලෙක් ගැන අහන්න ලැබුණු දේවල් එක්ක මිනිහා ගැන ලොකු සැකයකින් තමයි හැම වෙලාවකම ඒ නැවේ කාලය ගත කලේ. ඒ සැකය තවත් වැඩිවෙන්න පටන් ගත්තේ ජෙනරාල්’ගේ පදක්කම් සියල්ලක්ම එක රැයින් ස්ටාව්රෝස්ට ලැබුණු පසුවයි. තමුන් නොදැනුවත්වම නායකත්වයේ මාරුවක් සිද්ධ වෙලා තියෙනවා කියන්නේ ලොකු කුමන්ත්‍රණයක් යටින් සිද්ධවෙන වග බව ෆ්ලෙචර් හොඳාකාරවම දැනගන්නවා. මෙතැනදී නැවේ ඇවිදිනකොට තමයි අලුත් තරහා නැති කිරීමේ බෙහෙත එන්නත් කරපු දිමිත්‍රියස් කාමරේක ඉඳලා ෆ්ලෙචර්ට අහුවෙන්නේ. මෙතනදී කොහොමහරි ඩොක්ටර් වැලෙක්‘ගේ දුශ්ඨ සැලසුම් දැනගෙන, ෆ්ලෙචර් පුළුවන් හැම දෙයක්ම නේතන් ජේම්ස් වලට දැනුම් දෙන්න කටයුතු කරනවා. මේ නිසාම ෆ්ලෙචර්ට ජෝර්ජියෝ අතින් මැරුම් කන්නත් වෙනවා. නමුත් ෆ්ලෙචර් විසින් ලබාදුන් තොරතුරු අනුව ඩොක්ටර් වැලෙක් මීල ගට මෝල්ටා වලට ගමන් ගන්නා වග නේතන් ජේම්ස් වලට දැනගන්න පුළුවන් කමක් ලැබෙන්නේ, නේතන් ජේම්ස් වලට තවත් යුධ වාසියක් ලබා දෙමින්. මේ ගමන අතරේ නැව යන එන තැන් ගැන තවත් දැනගන්න නේතන් ජේම්ස් කණ්ඩායම් ක්ලියෝස් කියන නිරෝධායන සිර කඳවුරට ඇතුල් වෙනවා. මෙතැනදී ඔවුන්ට විද්‍යාගාරය සහිත ග්‍රික යුධ නැව යන තැන් සොයාගන්න පුළුවන්කම ලැබෙනවා. කාටවත් හානියක් නොවුනත්, මාස්ටර් චීෆ් හංගාගෙන සිටි තමුන්ගේ අසනීප තත්වය ඒ මෙහෙයුමේදී තවත් දරුණු අතට හැරෙනවා. ඒ වගේම ඩොක්ටර් වැලෙක්ට තියෙන පිස්සුව මොකක්ද කියලත් පසුගිය කතාවෙන් හොඳ අවබෝධයක් ලබා දෙනවා. තමුන් ආදරය කරන දැන උගත් පුතා ක්‍රිස්ටෝස් නැතිවීම නිසා එහි ශෝකයෙන්, ඔහු නොස්ටෝස් පානය කරමින් තමයි කතාවේ ආරම්භයේ සිටම තමුන්ගේ හිතේ මැවෙන තමුන්ගේ පුතාගේ රූපය එක්ක කතා කරමින් ඉඳලා තියෙන්නේ. මේ ගැන ජෝර්ජියෝ සහ ලුචීයා දැනුවත් වුනත්, ඒ ගැන කිසිම දෙයක් කියන්නට පෙලඹෙන්නේ නෑ. මේ නිසා කතාවේ මුල සිටම අපි හිතාගෙන හිටියේ ක්‍රිස්ටෝස් කියන්නේ ඇත්තටම පවතින චරිතයක් කියලයි.

ඉතිං අද කතාවේ තේමාව 3D ක්‍රමයට තමයි තියෙන්නේ. ඒ කියන්නේ Detect, Deceive, Destroy විදියට. අද කතාව ඇතුලත හයිඩ්‍රා පන්තියේ ග්‍රික යුධ නෞකා තුනත් සමග තමයි නේතන් ජේම්ස් වලට තනියම හැප්පෙන්න වෙන්නේ. නේතන් ජේම්ස් ග්‍රික යුධ නෞකා එක්ක සටන් කරන ආකාරය තමයි අද මාතෘකාවේත් පරිසමාප්ත අර්ථයෙන්ම තියෙන්නේ. ඉතිං අද බලන්න වෙනදාට වඩා සුපිරි කතාවක් තියෙනවා. 10 වෙනි කතාංගය ඊටත් වඩා සුපිරියි. ඉතිං 10 වෙනි කතාංගයෙන් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

– We are the good guys.
– We are the goog guys!

ආයු -බෝ -වේවා !!!

 The Last Ship (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

78 thoughts on “The Last Ship [S04 : E09] with Sinhala Subtitles | සටන් මැද බලාපොරොත්තුවක්! [සිංහල උපසිරසි සමඟ]

  • sub hutte timing himita yanne melo rhk na

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • JANITHMADUSHAN

    Fattama ayya sub eka ..good luck

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
  • Thnxxxxxxxxxxxxxx Thnxxxxxxxxxxxxxx

    Reply
  • Thanks for the subtitles …..!

    Reply
  • Subtitle eka download wenne naha ne. refresh wewei thibila not found error ekak enawa.

    Reply
  • thanks kollo sub akata

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි. ☺☺☺
    ජය වේවා..!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Subtitle eka download wenne naha ne. refresh wewei thibila not found error ekak enawa. mekaa witarak newei. lagakadi idan kisima web browser ehekin mata subtitle download karanna baha/ oya demai wenne.

      Reply
  • Waruna Fernando

    Thanks machan..jaya wewa….

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජය …!!

    Reply
  • Udara Damith B/K

    එල
    ස්තුතියි අන්තිම එකයි මේකයි දෙකම එකට බලන්ඩ පුළුවන්
    ලිපියේ හැටියට නම් මේ කොටස සුපිරි ඇති

    Reply
  • maka banna torant sit akak kipanko saho

    Reply
  • නියමයි සහෝ, ගොඩක් ස්තුතියි උපසිරසියට, ජය….!

    Reply
  • Thanks machan…….jayawewa…..!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • 10 th aawa ikmanata daahanko

    Reply
  • Scorpion s 4 sub dennadda apita.akath kauruhari ikmanata hadala denna.sub hdana hamotama thanks

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    අපි වෙනුවන් කරන කැප කිරීමට ගෝඩාක් ස්තුතීයි

    Reply
  • සබට තුති ප්‍රණීත් අයියේ….ජය.10ත් ඉක්මනට සාන්න.බලං ඉන්නවා…

    Reply
  • Thanks for the sub bro. 10th ikmanata dennaaaa

    Reply
  • SULAKSHANA MIHIRANGA

    Thank for sub

    Reply
  • සබ් එකට ස්තුතියි

    Reply
  • විදුෂාන් සජිත්

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ, ජය වේවා!….,

    Reply
  • thanx bro….10 tath sub eka denda ikmntaa…

    Reply
  • Thisal Lakpura

    ස්තුතියි

    Reply
  • Sub ekata sthuthi. Episode 10th awith tiyenne ekatath sub eka denawada?

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    මේක ඉවර කරලා ස්කෝපියන් එකට සබ් කරන්න පුලුවන්ද… ලංකාවේ ගොඩාක් දෙනෙක් බලන සීරීස් එකක් කිව්වොත් නිවැරදියි…
    ඒකේ භාවිතා වන සංකීර්න වචන නිසා ආදුනික උපසිරැසි කරුවෙක්ට වඩා සහෝ වගේ පලපුරුදු කෙනෙක් කරන එක වඩා හොද නිසයි මේ වගේ ඉල්ලීමක් කරන්නේ… පරක්කු වෙලා හරි කමක් නෑ සහෝ දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්…

    Reply
    • Udara Damith B/K

      එකනම් හොද වැඩක්

      Reply
  • උපසිරැසියට තෑන්ක්ස් බ්‍රෝ.10 ව‍ෙනි කොටසටත් ඉක්මනට සබ් ද‍ෙමු……….

    Reply
  • තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

    Reply
  • Nirodhauthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya ….. mata hart attack hadavanne natuwa ikmanata 10 ta sub eaka diyan plzz

    Reply
  • ගොඩාක් ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට …
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..

    Reply
  • thnkz machooo
    neddaaaaaaaaa

    Reply
  • Lakshan & Poorni

    tnx machan sub ekata ikmantama deepan ep10 eketh
    jaya wewa….!!!

    Reply
  • Nilan Fernando

    සබ් එකට ස්තුතියි

    Reply
  • Thkzzz.e9 ta e10 ekk awith

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    තව එක එපියයි නේ…

    Reply
  • විමා

    නමය ගත්තෝ දහය දියෝ 😀

    Reply
  • mcn 10 episode eka danatamath awith thiyenne,eketh sub eka ikmanata dahan saho,thanxx

    Reply
    • Haritha Prabuddha

      thanks mcn sub eketa

      Reply
  • sandaru maxx

    thanxx brooo… enakan balan hitiye….

    Reply
  • Roshan Manoj

    ගොඩක් ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *