WWE ආයතනය මගින් මේ වසරේ සිනමාපට 6 නිෂ්පාදනය කරා. The Marine 3: Homefront, Dead Man Down, The Call, 12 Rounds 2: Reloaded, Les reines du ring (මෙම චිත්‍රපටය තවමත් නිකුත්වී නොමැත.) හා අද සිංහල උපසිරැස සමඟ ලැබෙන No One Lives ඒ සිනමා සිත්තම් 6යි. මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය 2012 වසරේ සැප්තැම්බර් මස 08 ව…
WWE ආයතනය මගින් මේ වසරේ සිනමාපට 6 නිෂ්පාදනය කරා. The Marine 3: Homefront, Dead Man Down, The Call, 12 Rounds 2: Reloaded, Les reines du ring (මෙම චිත්‍රපටය තවමත් නිකුත්වී නොමැත.) හා අද සිංහල උපසිරැස සමඟ ලැබෙන No One Lives ඒ සිනමා සිත්තම් 6යි. මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය 2012 වසරේ සැප්තැම්බර් මස 08 වනදා කැනවාඩේ ටොරෙන්ටෝ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී සිදුකල නිසා 2012 ලෙස නම් කලත් ප්‍රේක්ෂකයන් සදහා ප්‍රදර්ශනය ආරම්භ කෙරුනෙ 2013 මැයි මස 10 වැනිද.
IMDB 5.9 අගයක් ලබාගෙන ඇති Horror, Thriller ගණයන්ට තමයි අයත් වෙන්නෙ නමුත් WWE ආයතනයේ වැඩක් නිසා පොඩි Action ආරකුත් තියනව ප්‍රධාන නළුවගේ වැඩ වල නිකන් කමාන්ඩෝ, හා සටන් මුසුවක් බලාගන්න ඇහැකි. මෙමෙ චිත්‍රපටය Ryûhei Kitamura ගේ අධ්‍යක්ෂණයක් වන අතර, David Cohen ගේ පිටපතක්. ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ මේ දිනවල බොහොම ජනප්‍රිය දුෂ්ට චරිතයක් රගපෑ Luke Evans (Fast & Furious 6 හි දුෂ්ට නළු චරිතයට පණදුන්නේ මොහුය.) ක්‍රියාදාම වලින් හා සටන් වලදී ඔහු දක්වන දක්ෂ හා කෲර ලෙස හැගීම් ප්‍රකාශ කිරීම බොහොම අපූර්වට මේ සිත්තම තුල ඔහු සිදු කරනව. ඔහුට අමතරව Clemens, Derek Magyar, Derek Magyar, America Olivo, George Murdoch (Brodus Clay) ආදීන් මෙහෙ සෙසු චරිත නිරූපණය කරනව.
Luke Evans රංගනයෙන් එකවන ප්‍රධාන චරිත්යට මුළු කතාව පුරාම නමක් ලැබෙන්නෙ නැහැ. ඔහු තමන්ගේ ප්‍රියම්බිකාව සමග තමන්ගේ පදිංචිය වෙනස් කිරීමේ අරමුණෙන් සියළුම බඩු බාහිරාදිය රැගෙන ගමන් කරනව. පදින්චිය වෙනස්කරන හේතුව චිත්‍රපටය බැලුවහම තේරෙයි. මගදී මහන්සිය නිවාගන්න කුඩා නවාතැන් පොළක නතර වෙන මේ දෙපල ආහාරයට ගිය විටදී එහි පැමිණි පිරිසකගෙන් දාමරික ෆ්ලින් මොවුන්ගේ නිදහසට භාදා පමුණවනව. ඔහු කවුද කියන එක මේ සිදුවීමට පෙර සිනමාපටය තුල බලාගන්න ලැබේවි. නමුත් එම රැළේ නායකයාගේ මැදිහත් විමෙන් එය එතනම විසදුනත් ආහාරයෙන් පසුව ගමන් කිරීමේදී ෆ්ලින් මොවුන් ගමන් ගත් රථය මංකොල්ලකා මොවුන් දෙදෙනා පැහැරගන්නව. මොවුන් දෙදෙනා ඔවුන් සතු ගෑස් පිරවුම් හලක බැදදමා ඔවුන් වසන නිවසට යන ෆ්ලින් මෝටර් රථයේ ඩිකිය විවෘත කිරීමෙන් පසු දකින්නේ………
එපමණයි මම කියන්නෙ, ඝීතිය, කුතුහලය හා ක්‍රියාදාමයන්ගෙන් සපිරි මෙම සලරුව මිනිත්තු 86 පුරා බැලුවම දැනගන්න පුලුවන් මොකද වෙන්නෙ කියල එතන ඉදන්. එහෙනම් තවත් උපසිරැසක් සමග හමුවෙනතුරු හැමට ජය….!
00cd78bb5252f005c9f7d5be954bfbef4e010a4b c3296a478dc7c3d7cedabf4356ed38939542d0e6 dddb4842c4c71ec6424a2b64449bdfa619c4d7a5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,294 downloadsDownload No.One_.Lives_.2012.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
52 comments
chamath cafe
එරංග
එල එල සහෝ ඔහොම යන්
ganidu
තැන්ක්ස් වේවා!
naleen
jaya wewa!!!!! :)
pubudu
wwe ake awa patta macho
chami
thnxxxxxxxxxxxxxxxxxxx
අසංක
අනිවා බලන්න එපයි මේක ඔන්න ගත්තා
එරංග
එලස් ඔන්න ගත්තා මාත්
ccnp
Thanks
යුශාන් පියුමාල්
niyamai sahoooo! my taste
hh
maxxa story akak wage
amilatk
jayen jaya !!!!
යසස්
අද බලන්න ඕනේ මචෝ තුති
kalinga
නියමයි සහෝ ඔහොම යන්
g-a-n-d-u
පට්ට පතුරු
IshanGihantah
thanks machan
quik
thanks
tharanga
බුදු අම්මෝ දෙන තොගයට මේවා බලන්න නිවාඩු දාන්න වෙයි වගේ
එල
h[A]s
මරු මරු මචං
jack
එල එල මචෝ! ස්තුතියි සබ් එකට
ns
thanx...
thusitha
thnx
dushman
ada dawasata bana 3 wni film 1
2k bluwa
baiscope 1 dena serama thama balanne
bohomathma pinSanjaya
ආයෙත් ඉතින් අහන්න දෙයක් නෑ පට්ට ෆිල්ම් එකක් වෙන්න ඇති. ඔන්න එහෙනම් බාන්න දාඑම්ම. මේ වගේ පට්ට ෆිල්ම් වලට සබ් දෙනවට මොනව කියන්නද කියල හිතාගන්න බෑ.
බොහෝම ස්තූතීයි සහෝ ජය වේවා!Chanaka Lakshan
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
me
Thanks
sura
ela machan
Rakitha ranathunga
Patta patta aiye
Sub ekata thaxmindika
Thanks !!!!!!!!!!!!!!!!!!!
නලින්
නියමයි සමියා..
බාන්න ඕනේ කියලා හිත හිතා හිටියේ
දැන් සබ තියන නිසා ඕඃ ගන්නවා
ජය වේවා
Shan Gamage
ස්තුතියි සමීර සහෝ මුවි එකට...දැන් තමයි බලා ඉවර වුණේ :) බලලා ඉවර වෙලා තව කමේන්ට් එකක් දාන්නම් :)
sumith
thanks
Danusha
thanks saho....
චතුරංග සුරාජ් පෙරේරා
බලමු බලමු :D සබ් දුන්නට බොහොම ස්තුතියි !!!
Nelson
Good Post Friend Thanks
දිනිඳු සම්පත්
සමීර කොල්ලා පට්ට කතාවක් සිංහල උපසිරැසිත් එක්කම ගෙනල්ලා තියෙන්නේ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මමතා ඔන්න බාගන්නවා. ජයවේවා!
mudiya / මුදියා
හ්ම්..................................හොල්මන්???කමක් නෑ බලමුකො.ඊටත් කියල තියෙන විදිහට හොල්මන් වලටත් වඩා ඇක්ෂන් වගේ.නියමයි සමීර.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
rohan
ela saho... thnx.
tharindu
film ekanam patta athi kyla hithenava...sub ekatahhh thankssssss..............fast and furious web rip ekak torrent valata dala.....eka sud ekka denndakooooo
“චූටී මල්ලි”
මේ හොල්මන් වලින් කරදර වෙන්නෙ
ගමන් බිමන් යන උන්ටමයිනෙ. ට්‍රිප් එකක් ගියත්, නිවාඩුවකට ගියත්, මොන මගුලෙ ගියත්
හොල්මන් බලමුකො එකෙත් හැටි නේ
එල එල බාගෙන බලන් උන්නෙ සබ් දෙනකම් මචන්
තව ලස්සන එව්වට දෙන්න සහෝ
ඔබට ජය...........ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමම්යි සැමි...කියල වැඩක් නැහැ...
ආයෙත් පරණ වදේටම බැහැල වගේ....
බලමුකෝ මේකත් කොහොමද කියලා...
ජය වේවා!!!dimuthu තරංග ඉලුක්කුඹුර
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
indika
thnx machoo...
EDIE
godak welavata subtitle file extract wenne na...
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P
Eranga
බොහොම ස්තුතියි...!!!!
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Anonymous
Thanks for all....................
Dhanushka
patta movie ekak , subz hodatama wada :) (Y)
sameera
thanks
Nandana
Thank U SAMEERA
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තවත් පට්ට එකක්