Watch Trailer

Mr Perfect (2011) | පරිපූර්ණ මනුස්සයා. [සිංහල උපසිරැසි සමඟ]

මේක 2011 පිටවුන තෙලෙඟු චිත්‍රපටයක්. මේකෙ Prabhas (Vicky) විදියටත් Kajal Agarwal (Priya) විදියටත් Tapsee Pannu (Maggie) විදියටත් රංගනයෙන් දායක වෙනවා. මේකත් හොඳ ආදර කතාවක්. මෙම චිත්‍රපටයට IMDB අගය 6.7ක් ලැබිල තියනවා. මේ කතාවෙ විකී කියන්න්නෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්න පරිඝනක ක්‍රීඩා හදන වැඩ්ඩෙක්. මෙයා කණ්ඩාය…

Mr Perfect (2011)මේක 2011 පිටවුන තෙලෙඟු චිත්‍රපටයක්. මේකෙ Prabhas (Vicky) විදියටත් Kajal Agarwal (Priya) විදියටත් Tapsee Pannu (Maggie) විදියටත් රංගනයෙන් දායක වෙනවා. මේකත් හොඳ ආදර කතාවක්. මෙම චිත්‍රපටයට IMDB අගය 6.7ක් ලැබිල තියනවා.

මේ කතාවෙ විකී කියන්න්නෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්න පරිඝනක ක්‍රීඩා හදන වැඩ්ඩෙක්. මෙයා කණ්ඩායමක ලොක්ක විදියට තමා වැඩ කරන්නෙ. මෙයාගෙ සහෝදරියගෙ විවාහයට මෙයා ඉංදියාවට එනවා. එයාගෙ අම්මල විකීටත් විවාහ යෝජනාවක් ගෙනල්ල. එයාගෙ පරණ යාළුවෙක් පොඩිකාලෙ යාළුවෙක්ව. ඔයාලම බලන්නකො ඒ දෙන්න ඒ යෝජනාවට කැමති වෙනවද? විවාහ වෙනවද කියලා.

Mr Perfect (2011) on IMDb

 

4,964 downloadsDownload Mr.Perfect.2011.zip112 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/kasun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් චින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,964 downloadsDownload Subtitles112 KB

53 comments

  1. tharindo

    thankssss machoooo

  2. upali

    ela ela ela

  3. was

    බොහොම ස්තූතියි සහෝ

  4. p.a.t.u

    niyamai machan

  5. rusuru | රුසිරු

    ජය වේවා

  6. tharanga

    සිංහල උපසිරැසි වලට ස්තූතියි :D

  7. නලින්

    නියමයි සහෝ

    ලස්සන ආදර කථාවක් වගේ බලමු නේද

    ජය වේවා

  8. quick

    ජය වේවා!!!

  9. chami

    thnxxxxxxxxxxxxxxxxxxxx

  10. hh

    bohoma pin saho

  11. zumo man

    elazzz thnxzzz

  12. Chanaka Lakshan

    ela ela.thanks

  13. naveen

    thnxz

  14. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. ඒත් මම බැලුවා මේ ලස්සන නිර්මාණය අපේ කණ්ඩායමට මග ඇරුණේ කොහොමද කියලා. මම මේක බැලුවා සහෝ. නියමයි. ආයෙත් උපසිරැසි එක්ක ම බලන්න පුලුවන්. ස්තුතියි සහෝ.

  15. Nelson

    Good Post Friend Thanks

  16. mudiya / මුදියා

    කාලෙකට කලින් බැලුව මතකයි.ගොඩාක් ලස්සන කතාවක් වගේ තමයි ඔළුවෙ තියෙන්නෙ.වෙලාවක් ලැබුනොත් සිංහල එක්කම ආයත් බලනව.නියමයි කසුන් සහෝ.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!

  17. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. කවුද මේකේ පරිපූර්ණ මනුස්සයා? කියලා බලමුකෝ!

  18. MoOnY

    IMDB link 1 වැරදියි මං හිතන්නේ !

    1. shan

      wrond link......correct it

  19. quick

    thanks

  20. chirath

    නියමයි තැන්ක්ස්
    පුලුවන්නම් Shootout At Wadala 2013 මේ ‍ෆිල්ම් එකටත් උපසි‍රැසි දෙන්න
    http://www.imdb.com/title/tt2301155/

  21. lakshitha viraj

    maxxxa......

  22. chirath

    නියමයි තැන්ක්ස්
    පුලුවන්නම් Shootout At Wadala 2013 මේ ‍ෆිල්ම් එකටත් උපසි‍රැසි දෙන්න

  23. dev

    ela ela..... .
    bohoma stuti saho... .

  24. nuwan

    elama thamai machan.........!

  25. “චූටී මල්ලි”

    එල එල
    ෆිලිම් එක හොදා වගෙ බලමුකො
    මාත් කියන්නමයි උන්නෙ
    Shootout At Wadala 2013 එකට සබ් දෙන්න කියලා
    ඔබට ජය...........

    1. කසුන් චින්තක

      ඒකෙ තාම හොඳ කොපියක් නෑ නේද....

  26. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ...
    ලස්සන ආදර කතාවක් වගේ,...
    බාලම බලමු නේද...
    අනිත් එක තමයි,
    ලිපිය නම් ලියල තියෙන්නේ මොකක් හරි හදිසි ගමනක් යන්න කලින් වගේ....
    ඒකනේ මේ හදිස්සියට ලියල දාලා තියන්නේ...
    කාරියක් නැහැ..මම ඔයිට වඩා අන්තයි...
    ජය වේවා!!!

  27. දිදුල Kd සිල්වා

    මේ ෆිල්ම් එක ආපු දවස් වලම වගේ මම බැලුවා. ඇත්තටම හරිම ලස්සන ෆිල්ම් එකක්. බොහොම ස්තූතියි සිංහල උපසිරැසි ලබා දුන්නාට. ජය වේවා෴

  28. dimuthu තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

  29. shaan

    bohoma sthuthi

  30. Aspen

    ස්තුත්යි සහෝ...

  31. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. තව ටිකාක් විතර ලිපිය දික් වුණානම් හොඳයි කියලා හිතෙනවා. ජය෴෴ :P :P

  32. me

    Thanks

  33. danuka

    anee banna banee ..

  34. Rajitha Abeysinghe

    thanks Kasun!!!!!

  35. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  36. sp පියමල්

    කාජල් ඉන්න ෆිල්ම් වලට මමත් කැමතියි ,ඔන්න මමත් මේක ගන්නවා
    thanks සහෝ

  37. viradaka

    thanx kasun

  38. Maduranga

    wow pattama film 1k ne.mm hoya hoyamai hitiye.thanx bro. puluwnnam 'Abbai Class Ammayi Mass(2013)Telugu Movie' 1th sub denna.

  39. Kasthuri

    red 2 denne kawadada ikmanta dendako.

  40. amila roxx

    thnkkssss :D

  41. Sanjaya

    Thanks

  42. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

  43. Dasun

    yaluwane telegu walata wenama page ekak hadanna puluwanda. film wala sinduwalata sinhala sub eka danna. suba pathum

  44. Hashan

    This is awesome page.
    Respect all members.
    Thanks

  45. suranga

    The Perfect Thief (2016) sinhala subtitl eka thiyanawada yaluwane

  46. V.B.N

    ස්තූතියි!

  47. N_R

    Thanks.

  48. Gandhaka Indrajith

    Thanks for the subtitle

  49. damith_janaranjana

    Ela

  50. Janith Sachintha

    prabas ge films ekak kiyanne balannama ona
    thanks machan sub ekata

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.