අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)මධුකප්‍රිය පෙරේරායුද්ධ (TV)වික්‍රමාන්විත (TV)

Olympus [S01~E01] | ප්‍රෙහේලිකාවක ඇරඹුම.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Olympus TV2

කොහොමද යාලුවනෙ මම අද ඔයාලට දෙන්න යන්නෙ OLYMPUS කියන TV series එක …මේක විකාශය ආරම්භ වුනෙ 2015 අප්‍රියෙල් මාසෙ … SYFY නාලිකාවේ ..මේ කතාව IMDB දර්ශකයෙ 6.9 ක අගයක් හිමිකරගෙන තියෙනව. හරි එහෙනම් අපි දැන් පොඩ්ඩක් කතාව දිහාට හැරෙමු ..

මේක ප්‍රධන චරිතය වෙන්නෙ ඝාතකයා ….ශාපයක් හේතුවෙන් කවුරුත් මිනිහගෙ නම කියන්නෙ නැහැ. ඉතින් මෙයා කතාවෙ ආරම්භයෙදි යනව ඔරකල් ව බේරගෙන එන්න සයික්ලොප්ස් කියන යෝධයාගෙන්. එතනදි ඔරකල්ව බේරගෙන එද්දි ඔහුට අනතුරුවලට මුහුන දෙන්නත් වෙනව. ඔරකල් හිතන්නෙ ඔහු සල්ලිවලට වැඩ කරන පුද්ගලයෙක් කියලා. නමුත් ඔහු මේක කරන්නෙ වෙනත් අරමුනකින්. ඔය අතරෙදි ඇතැන්ස්වල යුද්ධයක් ඇතිවෙලා. මයිනොස් රජු ඇතැන්ස්වලට පහර දෙනව. ඒ යුද්ධය නවත්වන්න යන්නයි ඔරකල්ට ඕනෙ. ඔහු ඔරකල්ව අරන් ගිහින් ගායාවල පූජකයන්ට බාර දීපුවහම මොනව වෙයිද ??

ඇත්තටම මේ ඝාතකය කවුද ?? ඔහු කුමක් සදහාද වැඩ කරන්නෙ ?? ඔහුගෙ අරමුන කුමක්ද ?? ඇතැන්ස්වල යුද්ධයට මොකද වුනේ ?? වගෙ ප්‍රශ්නවලට පිලිතුරු දැනගන්න පුලුවන් කතාව බලපුවහම. කතාවම මම කියපුවහම හරි යන්නෙ නැහැනෙ. ඔයාල බලලම දැන ගන්න.

ආහ් තව දෙයක් කියන්න ඕනෙ මේ මගෙ පලමු ටීවි කතාංගය. 2වනි කොටසත් හැකි ඉක්මනින්ම ලබා දෙන්නම්. බාගත කරගෙන යද්දි ඔබේ වටිනා අදහසකුත් පළ කරගෙන යන්න. මට මේ අවස්තාව ලබාදීම ගැන බයිස්කෝප් වෙබ් අඩවියට ස්තූතිවන්ත වෙනවා..වෙබ් අඩවියට සහ ඔබ සැමට ජය වේවා !

 Olympus (2015– )  on IMDb

 

 

[button link=”http://goo.gl/zjItJZ” type=”icon” “center” newwindow=”yes”] 276 MB කොපිය මෙතනින් බාගන්න[/button]

fd5c54eaf774740a5a5bc5acfa2988489f377e37
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3198 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                                             All Episodes                     Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

31 thoughts on “Olympus [S01~E01] | ප්‍රෙහේලිකාවක ඇරඹුම.. [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Nuwan kumara

    Aththatama supar kathawak..

    Reply
  • BLACK Thunder

    onna math set una meka balanna.hithanawa hoda athi kiyala.thanks saho me wade digatama karanawata…

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • THANX BRO……………………………………………

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට…නියමයි

    Reply
  • මධුක සහෝ ඔන්න මමත් එනවා ඔලිම්පස් බලන්න. පටන් ගත්තේ අප්‍රේල්වල නම් මේවෙනකොට කොටස් කීපයක් ගිහිලා ඇති නේද? ඔන්න එහෙනම් බානවා ජයවේවා

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න මේක කොහොමද කියලා. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho….. suba pathum…..

    Reply
  • ස්තුතියි සහෝ

    Reply
  • ස්තුතියි සහෝ
    දිගටම් කරගෙන යමු…

    Reply
  • Amila jayasena

    ඉතිහාස කතා මාලාවක් නිසා නියමයි… දිගටම දෙමු…

    Reply
  • thnx bro dewni ekt ekmnt denn

    Reply
  • Dhanushka

    Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • නලින්

    ස්තුතියි මධුක සහෝ!

    ජය වේවා!

    Reply
  • niyamai broo………. subapathanava aluthin atha gahapu mee vadeta……… digatama karagena yamu///

    Reply
  • ප්‍රදීප් මධුසංඛ

    සහෝ නියමයි
    දිගටම් කරගෙන යමු…
    ජය වේවා.

    Reply
  • නියමයි නියමයි සහෝ.
    සුපිරි කතා මාලාවක් නේ.
    ට්‍රේලරය ආපු කාලෙම ඒක බලලා හිතා ගත්තා අනිවා මේක බලන්න ඕනේ කියලා.
    මේක ගේනවට ගොඩ ගොඩාක් ස්තූතියි සහෝ.
    දිගටම ගේන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
    ජයෙන් ජයම වේවා!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *