අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිසිසිත සමරතුංගහින්දි

Once Again (2018) Sinhala subtitles | පැසුණු පෙම… [සිංහල උපසිරසි]

Rating: 9.5/10. From 6 votes.
Please wait...

කාලෙකට පස්සේ චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන මේ පැත්තට ගොඩ වුණා. 2018 වසරේදී නෙට්ෆ්ලික්ස් හරහා මුදාහැරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ කන්වල් සේති විසින්. Jalsa, Darlings වැනි චිත්‍රපටවලින් මෙන්ම Delhi Crimes 2 හරහා මේ වසරේදී ඔබ හමුවට පැමිණි ෂෙෆාලි ෂා සමඟ Talvar, Hichki, Sherni චිත්‍රපටවල රඟපෑ නීරජ් කබි මෙහි ප්‍රධාන චරිත රංගනයෙන් දායක වී ඇත.

තාරා ෂෙට්ටි කියන්නේ වැඩිමහල් දරුවන් දෙදෙනෙකු සමඟ තනිවුණු වැන්දඹු මවක්, ඇය ළමයි දෙදෙනාගේ සහයෝගයෙන් කුඩා හෝටලයක් පවත්වාගෙන යන්නියක්. අමර් කුමාර් කියන්නේ බොලිවුඩ් සුපර් ස්ටාර් කෙනෙක්, ඔහුට ද දුවක් සිටිනවා, නමුත් ඔහු නීතියෙන් වෙන්වුන සැමියෙක්. මේ හුදකලා වුණු මැදි වයසේ පසුවුණු දෙදෙනා හැමදාම රෑ 10ට දුරකතනයෙන් කතා බස් කරනවා. මෙම සම්බන්ධය අසම්මත ද සම්මත ද යන්න තීරණය කරන්න නිර්ණායක ලියැවිලා තියෙන්නේ කොහෙද? ඉදිරිය ඔබට බාරයි.

ලොකු ලොකු පෙරළි නැති විවිධ හැල හැප්පීම්වලට හසුවන ආදරණීය කවියක් වගේ කතාවක්. නිවාඩු පාඩුවේ නරඹන්න. තවත් උපසිරැසියකින් හමුවන තුරු….

“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

13 thoughts on “Once Again (2018) Sinhala subtitles | පැසුණු පෙම… [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සාරංග J ලියනගම

    Thanks

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Meka awilla tikak kalne. Part 2 ekatath denna plz. Eka nam aluth

    Reply
  • Supun Kaushalya

    සබ් එක ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *