MENU

AllComicsFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බුවනක නිර්මාණවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

One Piece [S01 : E06] Sinhala Subtitles | මහ සමුදුරේ අවන්හල [සිංහල උපසිරසි]

Rating: 8.1/10. From 28 votes.
Please wait...

කොහොමද. මේ වන් පීස් පලමු කතා මාලාවේ 6 වෙනි කථාංගය. මේ වෙද්දිත් කතාව අපූරුවට ගලාගෙන යනවා.

පෙර කථාංග වලින් අපි දැක්කා ලුෆී එයාගෙ කණ්ඩායමට සෝරෝ, නමී සහ උසොප් කියන යාළුවන්ව එකතු කරගන්න විදිය. ඊට පස්සේ එයාලා වන් පීස් නිධානය හොයාගෙන යන ගමනෙදි ප්‍රභල මුහුදු කොල්ලකාරයෝ දෙතුන් දෙනෙක්ම සටන් කරන්න මුණ ගැහෙනවා ඒ විතරක් නෙවෙයි, පහුගිය කතාවේ හොඳම සිද්ධිය උනේ ලුෆීගෙ පස්සෙන් එන වයිස් අද්මිරාල් ගාර්බ් ලුෆීගෙ සීයා කියන එක.

ඉතින් මේ අතරේ සෝරෝටත් හීනයක් තිබ්බනෙ ලෝකෙ හොඳම කඩු සටන්කරු වෙන එක, ඒ නිසා එයා මිහාක් කියන යුධ නායකයා එක්ක සටනට පිවිසෙනවා. ඒ වැඩේ නම් පොඩ්ඩක්වත් ලේසි දෙයක් වුනේ නෑනෙ. අන්තිමේදි කඩු පහරකින් සෝරෝ ඇද වැටෙනවා. අද කතාව එතනින් එහාට තමා ගලාගෙන යන්නේ.

අද කතාව ගැන කිව්වොත්, මාළු මිනිස්සු කියල ප්‍රභල හතුරො වගයක් ලුෆීවයි එයාගෙ ග්‍රෑන්ඩ් ලයින් සිතියමයි හොයාගෙන එනවා. එතනින් එහාට කියන්න යමක් නෑ. කථාංගය එක්ක එකතු වෙන්න කියන ආරාධනයත් එක්ක ඔන්න මං සමුගන්නවා, ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12117 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

13 thoughts on “One Piece [S01 : E06] Sinhala Subtitles | මහ සමුදුරේ අවන්හල [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks ………………

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  • Sahan Gayantha

    supiriii.. thanks a lot saho sub ekata..

    Reply
  • chinthaka.max4

    thanks machan

    Reply
  • Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි නිර්මාණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *