MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධආද‍ර කතාඑළක්‍රියාදාමකැලුම් රණවකචිත්‍රපටිතීරණය ඔබේතෙළිඟුනාට්‍යමයබලන්නසංගීතමයසිංහල උපසිරැසි

Oosaravelli (2011) | කටුස්සාගේ පොරොන්දුව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 5 votes.
Please wait...

Oosaravelli (2011)[box]2011 වසරෙ තිරගත වුන තවත් ලස්සන තෙලුඟු සිත්තමක් තමයි Oosaravelli කියන්නෙ. අපි ටික දවසකට කලින් දුන්න Cameraman Gangatho Rambabu චිත්‍රපටියෙදි යාළුවො ගොඩක් Tamanna Bhatia රඟපාන චිත්‍රපට ඉල්ලලා තිබුනා මම දැක්ක. ඉතින් මේ දෙන්නෙ ඔයාලගෙ ඉල්ලීමක්. අපිත් එක්ක එකතු වෙලා ඉන්න සහෘදයන් වෙනුවෙන්ම තමා මම මේ උපසිරැසිය කලේ. ඉතිං මේ සිත්තම Reddy Surender ගෙ අධ්‍යක්ෂණයක්. ප්‍රධාන චරිතයට පණ දෙන්නෙ තෙලුඟු චිත්‍රපට රසිකයන්ට අලුත් තරුවක් නම් නෙවෙයි. ඒ තමා තෙලුඟු සිනමාව දරා ඉන්න ප්‍රභලතම කුළුණු වලින් එකක් වෙන තෙලුඟු සිනාමාලෝලීන්ගෙ හුරුබුහුටි වීරයා N.T.R. Rao Junior. ඔහුත් එක්කම Tamanna Bhatia, Prakash Raj, Payal Ghosh, Jaya Prakash Reddy, Vidyut Jamwal වැනි ජනප්‍රිය පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉන්දියානු රුපියල් කෝටි 43ක වියදමක් දරලා නිපදවපු Oosaravelli 6.4/10 IMDb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ලෝකය පුරා පලමු දින වැඩිම ආදායමක් වර්තා කර තිබූ Mahesh Babu රඟපෑ Dookudu (ආදායම කෝටි 10) පරයමින් කෝටි 15.75 ආදායමක් උපයාගන්නත් N.T.R. ගේ Oosaravelli සමත් වුනා. හිතාගන්න පුළුවන්නෙ ඒකෙන්ම චිත්‍රපටිය කොහොමද කියලා. එහෙනම් ඉතින් පොඩි ඉඟියක් දෙන්නම් චිත්‍රපටියෙ කතාව ගැන.

ටෝනි කියන්නෙ මුම්බායෙ ඉන්න පොඩි පොඩි ගේම් දෙන මැරයෙක්. මෙයා ඇවිත් තමන්ගෙ වැඩේ කරගන්න ඕනිම දෙයක් කරන ජාතියෙ මිනිහෙක්. කිසිම කෙනෙකුට මෙයා මෙහෙමයි කියලා කියන්න බෑ. අමුතුම චරිතයක්. කටුස්සෙක් පාට මාරු කරනවා වගේ මෙයාට ඕනෙ දේ කරගන්න මෙයත් ඒ ඒ විදිහට වෙනස් වෙනවා. දවසක් කාශ්මීර් වලදි ටෝනි යන බස් එක ත්‍රස්තවාදින් අල්ලගෙන එයාලගෙ නායකයා නිදහස් කරන්න ඉන්දියාට බල කරමින් සංචාරකයෝ එක එක්කෙනා මරා දානවා. ටෝනිට නිහාරිකා හමුවෙන්නෙ මෙතනදි. එයත් අහුවෙලා ඉන්නෙ. මැරෙන්න මිනිත්තු ගණනක් තියෙද්දි ඇතිවෙන සිහින හා හැඟිම් ගැන දෙන්නගෙ කතා බහෙන් නිහාරිකා කියනවා මැරෙනකම් එයා ටෝනිගෙ පෙම්වතිය විදිහට හිතන්න කියලා. කොහොමහරි ටෝනි නිහාරිකාවත් අරන් බේරිලා යනවා.ඒත් නිහාරිකාව මඟදි මඟ හැරෙනවා.ටෝනි නිහාරිකාව හොයාගෙන හයිද්‍රාබාද් එනවා.ඒත් නිහාරිකා රාකේෂ් කියන ඇමති භරණිගෙ පුතා එක්ක යාළුවෙලයි ඉන්නෙ. රාකේෂ් ඇමරිකා යන දවස් 15දි නිහාරිකා එක්ක යාළුවෙන්න උත්සහ කරන්න අවස්ථාව ටෝනි ලබාගන්නවා. ඉතින් ටෝනි දැන් නිහාරිකා පස්සෙමයි. කොහොම හරි රාකෙෂ් ආපහු එනකොට ටෝනි නිහාරිකාගෙ යාළුවෙක් වෙලා. ආදරය අමතක කරලා.ටෝනි කියන්නෙ රාකේෂ්වත් එයාවත් නිහාරිකාට ගැලපෙන්නෙ නෑ කියලා.

අන්තිමට රාකේෂ්ගෙ ඇත්ත තත්වෙ නිහාරිකාට දැනගන්න සලස්වන්නෙ ටෝනි. නිහාරිකා රාකේෂ්ගෙන් අයින් වෙනවා. ඉතින් රාකේෂ් ටෝනි එක්ක වෛර බඳිනවා.රාකේෂ්ට ටෝනිව මරන්න ඕනි වෙනවා. රාකේෂ් කියන්නෙ ජාත්‍යන්තර මාෆියාවත් එක්ක සම්බන්ධ කෙනෙක්. ටෝනිගෙන් පලිගන්න පාතාලයෙ රජු වන් අජ්ජු බායිගෙ මල්ලි ඉර්ෆාන් ඩුබායි ඉඳන් එනකම් තමා රාකේෂ් ඉන්නෙ.

ඔන්න ඔහොමයි කතාව යන්නෙ ඉස්සරහට. මේකෙ නොකියපු දේවල් ගොඩක් තියෙනවා. බොහොම පොඩ්ඩයි කිව්වෙ. ඇත්තටම මේ කතාව ලිපියට දාන්නෙ කොහොමද කියන එකත් මට ප්‍රශ්ණයක් වුනා.කතාවෙ රසය ඔයාලට ඉතුරු කරන්නත් ඕනිනෙ. මේ කටුස්සා ඇත්තටම මාර අවුලක් කලේ. මම ඔයාලට කිව්වෙ කතාවෙ පේන පැත්ත විතරයි. නෙපෙනෙන ඇතුල් පැත්තෙ මොනවද තියෙන්නෙ දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. එහෙනම් බාගෙන බලන්නකො. සුපිරි ෆිල්ම් එකක් කොල්ලනේ, කියලා සහතිකයකුත් දෙන්නම් මගෙ ගානේ එහෙනම්.

ඔබට ජය….!![/box]

Oosaravelli (2011) on IMDb

 

 

[button link=”http://goo.gl/a7757″ type=”icon” “center” newwindow=”yes”] 400 MB කොපිය මෙතනින් බාගන්න[/button]
f54e236a5140e7251a1b6ac783bdcac24c5f568a
[button link=”http://goo.gl/e8r0B” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
1726ffeaadc90f0d499f8699db023d9efbfa4d3b
[button link=”http://goo.gl/ydFuB” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
5e41fb8999762f843b1030f8e5bc6610927d9485
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6897 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

57 thoughts on “Oosaravelli (2011) | කටුස්සාගේ පොරොන්දුව [සිංහල උපසිරැසි සමඟ]

  • arawindasunimal

    thanks sub ekata (kalum ranawaka) jayawewa……….

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • superlahiru5678

    sub ekatatanx bro

    Reply
  • එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • රාම් රාජ්

    ස්තූතියි.

    Reply
  • Thanks macho…..thamannage tawa film one…

    Reply
  • Kamal Arjuna

    මමත් ඔන්න බාගන්නවා අපි ඉතින් ආතල් එකේ බලනවා.
    thank you
    friend

    Reply
  • thanx saho. digatama sub daapan. thamannage nam ona 1k. umbala sinhala sub denakan apitath thelingu, tamil film balanna pina thiyewi. 🙂

    Reply
  • patta kaluma ,, supiri wadak,, nama dakkata mata umbawa meter une naha,, 4to eka dakkamai umba kiyala dakke ,, jaya wewa macho ……..

    Reply
  • ela ela…….tnx for subs…….

    Reply
  • බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • lakshitha viraj

    මෙන්න film …
    මේ වගේ තෙලිගු film ටිකක් ඉස්සරහට ‍දෙන්න…….

    !!!!!!!!!!!Maxxxxa!!!!!!!!

    Reply
  • නවීන් ලක්ෂිත

    එල එල තමන්නා ඉන්නවනම් ඉතින් නොබලා කොහොමද 😉

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා……thanks very much………..

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි කැලුම් උපසිරැසි ගැන්වීමට.

    Reply
  • mudiya / මුදියා

    මේ කෙල්ල නම් මාරම ලස්සනයි.අනිව බෑමක් තමයි.නියමයි කැලුමො.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

    Reply
  • $..Creative EYE..$

    onna apith gaththa

    Reply
  • නලින්

    ස්තුතියි කැළුම් සහෝ ..

    පට්ට මුවි එකක් ගෙනාවට

    ජය වේවා

    Reply
  • ela ela…..
    bohoma stuti saho… .

    Reply
  • දිදුල Kd සිල්වා

    දෙමළ නම් නොබලා කොහොමද.. අනිවා බලනව.. ජයම වේවා෴

    Reply
  • සබට තුති…
    වැඩි වැඩියෙන් සබ් දෙන්න ලැබේවා!

    Reply
  • අනෙ අම්මේ….හ් මේ දෙන විදිහට මට 10%ක්වත් බලන්ඩ විදිහක් නෑ…
    කමක් නෑ පුළුවන් වෙච්ච වෙලාවක බලන්ඩ බැරියෑ. තුති සමග ජය!

    තවත් වේගවත් කොල්ලෙක් හැටියට මෙයා කලින් මැෂින්කරයෝ තියාපු වාර්තා බිදීද දන්නෑ. මේ යන තාලෙට ඒකත් වෙයි වගේ 😛

    Reply
  • “චූටී මල්ලි”

    උබ නම් මරු බන්
    දෙනවා වෙඩි වගේ
    තමානා අපේ ෆේවරිට්නෙ බන්
    එයාගෙ එවා පට්ට
    එල එල
    තව දෙන්න සහෝ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල මචන් එල…ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත ඉටු කරන එකනම් හොද ක්‍රියාවක්….කොහොම උනත් මටනම් මේ දෙමල, තෙලිගු එව්වා ට එච්චර කැමැත්තක් නැ….කාරියක් නැ, බලන අය ඕන තරම් ඉන්නවා නේ..දිගටම ගේම ගහමු….

    Reply
  • Hitha Honda kolla

    සීඩ්ස් නැත :/

    Reply
  • achintha sameera

    patta film ekak wenna ethi ehenam.thanks macho.thawa karanna hekiya lebewa.»»»®

    Reply
  • Hitha Honda kolla

    බාන්න දැම්මා එල ඈ

    Reply
  • බොහොම ස්තූතියි කැලුම් සහෝ.. 400 කොපියක් දීපු එකනම් වටිනවා.. මේක පට්ට ෆිල්ම් එකක් කියලා අහලා තිබුනා..මමත් ඔන්න බානවා. ජයවේවා!

    Reply
  • patta film 1ka.thanks sub walata.

    Reply
  • බොහොම තුති මචං

    Reply
  • එරංග

    එලස්… අනිවා බෑමක් !

    Reply
  • කොල්ලා ආව දවසේ ඉදලා වෙඩි වගේ දෙනවා නේ.. ඔහොම යන් පට්ට මචෝ

    Reply
  • බොහොම පින් දිගටම සබ් දෙමු නේ

    Reply
  • බලන්න ඕනේ බොහොම පින්

    Reply
  • මේක පට්ට ෆිල්ම් එකක්. තෑන්ක්ස් සහෝට වැඩි වැඩියෙන් සබ් දෙන්න ලැබේවා!

    Reply
  • rusuru | රුසිරු

    පට්ට නළුවෙක් ඉන්නේ… ජය

    Reply
  • patta patta balanna oen

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *