Open Season (2006) | අභීතව අරමුණ කරා… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න දෙවැනි සබ්ටයිට්ල් එකත් කරලා ඉවර කලා. කලින් කරපු Open Season 2 සබ් එකටත් හොඳ ප්‍රතිචාර තිබ්බ. කිහිපදෙනෙක්ම ඉල්ලලා තිබුන පලවෙනි කොටසටත් කරන්න කියල. බලලම අදහස් කියන්නකෝ.
[divider]
කලකට පස්සේ අද මම ඇනිමේෂන් චිත්‍රපටියක් ඔබ වෙත ගෙන එනවා. මේකේ දෙවන චිත්‍රපටිය දෙන්නෙ නැතුව පළමු චිත්‍රපටිය දෙන්නේ පළමු කොටස සිරාම සිරා නිසා. මටනම් Open Season 2 ඇල්ලුවේ නැහැ. මේ චිත්‍රපටිය ගැන කිවුවොත්, බඩ බොකු අල්ලගෙන හිනා වෙන්න පුළුවන් නිර්මාණයක්. කලකට පස්සේ ඔබව සිනා සාගරයක ගිල්වාවි.
කතාව කෙටියෙන් මෙහෙමයි. Boog කියල හීලෑ කරපු පත වලහෙක් ඉන්නවා. බොහොම සැපෙන් සංතෝසෙන් ඉන්න Boogගේ ජීවතයට Elliot කියල ආගන්තුකයෙක් ඇතුලු වෙනවා. ඉන් පස්සේ සිදුවන දේ ප්‍රතිඵලයක් ලෙස Boogව කැලෙට අතාරිනවා. වලහෙකුගේ සහජ බුද්ධිය නැති Boogට දැන ගන්න ලැබෙනවා තව දවස් 3කින් දඩයම් සමය ඇරඹෙනවා කියලා.
පණ නල රැකගන්න, Boog සහ Elliot තව කළෑ යාළුවෝ ගොන්නක් සමඟ “අභීතව අරමුණ කරා” ඇදෙනවා. අරමුණ මොකක්ද? ඒක ඉෂ්ඨ වේවිද?
[button link=”http://f.oc.gs/artvo” type=”icon” “center” newwindow=”yes”] 550 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1698 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/කසුන්-මදුසංක-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් මදුසංක සිල්වා (kasunaaa)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx Dule
Thanks bro…
ela bro!!!!
Zambezia (2012)
http://www.imdb.com/title/tt1488181/
mekatath sub dennako saho puluwan ikmanta
ස්තුතියි අය්යේ sub 1ට………….
Thank you very much…..:)
සබ් එකට වෙච්ච මහන්සියට බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා.ඔබට ජය…!!!
Thank You….
බොහොම ස්තුතියි සහො 😛 ජය
එළ ෆිල්ම් එකක්.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
ස්තුතියි සහෝ.
දිගටම සබ් දෙන්න,
ජයවේවා.
Suba patum macho 🙂
elazzzzzzz…suba dunnata thanks KASUN saho.digatama sub demu.jaya wewa……
ඈනිමේෂන් නම් බලන්නෙ නෑතුව කොහොමද,,,, ස්තුතියි මචන්ල….
thanx sub ekata
බොහොම ස්තුතියි සහෝ, අපේ ඉල්ලීමට කන්දීලා මේකට සිංහල උපසිරසි ලබා දුන්නට, හැකිනම් මෙහි අවසන් එකත් දෙන්න බලන්න, ජයවේවා.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
ela mcn
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
ස්තුතියි කසුන් සහෝ!
ජය වේවා!
Thank youu
|| නියමයි ||
| 😛 |
🙂 තුති……. 🙂
එළ ෆිල්ම් එකක්.
1 බැළළා ඉවරඋනේ දැන් මේ කේ 2 කොටස එහෙම නැද්ද???
අභීතව අරමුණ කරා bami 🙂 😛
දාපන් බොලව් අලුත් ෆිල්ම් එකක්
machan meke sinhala sub hadanina ko plzzzzzz.
bana bariyoooooooooooo
සබැඳුම යාවත්කාල කර ඇත.
SUBTITLE keyanne mokakda
me film eke english subtitle nane ban hoya ganda :/
@ ගෝලයා>>> ගොඩාක් ස්‌තූතියි ලින්ක්‌ස් දෙකටම. 🙂
ANEY!!! GURA TAMIL FILMSUTH DANNAKO
ITS VERY HELPFUL FOR ME
@Induwaree : මෙන්න මෙතනින් Open Season 2 බාගන්න. Dance Flick මෙතනින් බාගන්න. මේ චිත්‍රපටි දෙකනම් මම මළාට බයිස්කෝප් එකේ දාන්නෙ නැහැ. ඔන්න ඉල්ලුව නිසාම දුන්නා. 😀
මම නම් මේක බලලා තියෙනවා. පුලුවන්නම් දෙවෙනි කොටස දෙනවාද මේකේ. 🙂
අනේ මම අර කලිනුත් ඉල්ලුවේ “Dance Flick” ෆිල්ම් එක හොයලා දෙන්නකෝ ප්ලීස්‌ස්‌ස්ස්‌ස්‌ස්. 🙂
මෙකත් බැලුවද කියලා මතක නෙනේ.ඇනිමේෂන් හින්දා නොබාත් බැ.බාන්නම වෙනවා වගේ..
එල චිත්‍රපටියක්. කිවුව වගේම අලුත්ම බයිස්කෝප් අපි ඔයාලට දෙනවා. එන සුමානෙත් මේ සුමානෙ වගේ, ඊටත් වඩා හොඳ වේවි. දිගටම බයිස්කෝප් සමඟ රැඳෙන්න. 🙂
🙁 🙁 @ uraj
@ Suvin Says:
shaa… lassana movie ekak! man aasai meke muwaa ta! Uu maru! hariyata shrek eke Donkiya wade! Orphan, A Perfect Getaway, I love U beth Cooper kiyana movies awith! orphan nam baluwa… maru! dammoth anith ayath kamathi wei….
ඉදිරියේදී අපි මේ ඔක්කෝම දෙනවා… මම දැන් මේවා වල තත්වය පරික්ෂා කරලා.. ළඟදීම හොදම තත්වයේ තියන චිත්‍රපටිය ඉදිරිපත් කරනවා…
බයිස්කෝප් සිංහලෙන් තුලින් හැමදාම අපි හොදම දේ ලබා දෙන්න අපේ උපරිම උත්සහය ගන්නවා…
animaton walata echara kamttak na…baanna ekak nati nisa baanawa…
බාමි!
ගෝලයට Short term memory lost තියේද මන්ද?
ඈයි අප්පේ මේ mvoie කොහෝමද කාලෙකට පස්සේ වෙන්නේ.
එතකොට Ratatouille movie එක animationනෙවෙයිද ??
කොහොම උනත් පට්ට බාලම බලමුකො..;)
shaa… lassana movie ekak! man aasai meke muwaa ta! Uu maru! hariyata shrek eke Donkiya wade! Orphan, A Perfect Getaway, I love U beth Cooper kiyana movies awith! orphan nam baluwa… maru! dammoth anith ayath kamathi wei….
@ SirAj :-
යකෝ සිංහල සබ් එහෙම ලෙහෙසි නෑ හදන එක….. 😛 දැනට English සබ් එක බාගෙන බලන්න…. 😀
බාමු බලන්න…!! 🙂
මචන් සිංහල subtitle නැද්ද>?
මේක කොර මූවි එකක් . මම ඉතින් Animation අතාරිනෙ නැති හින්දා මේකෙ 2 වැනි එකත් බැලුව. ගෝලය කියුව වගේ ඒක 1ස්ට් එක තරම්ම සාර්තක නෑ. නමුත් එච්චරම අවුලකුත් නෑ.
බාමි බාමි… 🙂
අභීතව අරමුණ කරා ;
මෙය බාගත කිරීම සදහා ;
මම අද හෙටම ලිපියක් ලියන්න්ම්කෝ.. මේ ද්වස් වල මූවී 1ක් හරියට බලාගන්නවත් හම්බුනේ නෑ….
මමත් ෆිල්ම් එකකට සබ් දැම්මා ඒ උනාට මම මේකට දන්නා මේල් එකකකුත් දැම්මා දවස් පහකට විතර උඩ.ඒ උනාට රෙප්ලේයි නෑ
තාම දාලත් නෑ .කරුණාකරලා උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න