අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)බලන්නයශෝධ ශ්‍රීමාල්සිංහල උපසිරැසිහොල්මන් (TV)

Teen Wolf [S04 : E05] | දඩයක්කරුවන් නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 15 votes.
Please wait...

Teen Wolfඅද නම් කලින් සතියට වැඩිය ටිකක් පරක්කු වුනා උපසිරස අරගෙන එන්න. ඒකට හේතුව අන්තර්ජාලයට ඉංග්‍රීසි උපසිරසක් නිකුත් වුනේ අද හැන්දෑවේ හතරෙන් පස්සේ වගේ. ඉතින් ඒ එක්කම අපේ වාසල අයියා, ඒක එව්වා. ඒ අනිත් පැත්තට පුළුවන් ඉක්මනට මෙන්න ගෙනාවා, ටීන් වුල්ෆ් හතරවෙනි කතා මාලාවේ පස්වෙනි කොටස.

 පසුගිය කොටසින්…
 
අලුතින් මිනිස් වෘකයෙක් බවට පත්වුනු, පුරහඳ නුපුරුදු ලියම්ව පුරහඳ දිනයේ රැකවල් ලාගෙන සිටින්නට ස්කොට් ඇතුලු මිතුරු පිරිස උපායක් ක්‍රියාත්මක කරනවා. ඒ හේතුවෙන් ලිඩියාගේ විල ළඟ නිවසට ඔහුව රැගෙන එනවා. නමුත් අනපේක්ෂිත විදියට ලියම්ගේ යාළුවන් සාදයක් පැවැත්වෙනවායැයි සිතා ලිඩියාගේ නිවසට පැමිණෙනවා. ඒ හේතුවෙන් ස්කොට්ට සහ කීරාට ලියම්ව බෝට්ටු මඩුවේ දම්වැල් ලා ගැටගසන්නට සිදුවෙනවා. නමුත් එතනින් පැනගන්නා ලියම්ව අල්ලාගැනීම සඳහා ස්කොට් හට උදව් කරන්නේ ඇලිසන්ගේ පියා. ඔහුගේ සහෝදරිය වන කේට් මිනිස් වෘකයෙකු වී ඇති බවට ස්කොට් යැවූ කෙටි පණිවිඩය අවසානයේදී ඔහුට ලැබිලා. ඒ අතරේ ඩෙරෙක්ව මරාදමන්නට ක්ලේමෝ බෝම්බයක් ඇටවූ කටක් නැති ගොළුවාව පීටර් හේල් විසින් කෘර ලෙස මරා දමනවා. ඒ අතරේ ලිඩියාගේ සාදයට බීර රැගෙන එන ඩෙමාර්කෝ නම් පුද්ගලයාව ලිඩියාගේ නිවසින් පිටතදී පාසල් ශිෂ්‍යාවක් විසින් තාපයෙන් කැපෙන කම්බියක් යොදාගනිමින් මරා දැමෙනවා. ගියවර කොටස අවසාන වන්නේ ලිඩියාගේ ගණිත සටහන් අතර තිබූ කේතනය කළ රහස් ලේඛනයෙන් කොටසක් අනාවරණය කරගනිමින්. 
 
අද කොටසින්…
 
රහස් හොයන්න වලිකන ස්ටයිල්ස් මෙතෙක් සිදුවූ ඝාතන, කුමන්ත්‍රණ ආදී සිදුවීම් එකිනෙක ගලපමින් යම් කිසි නිගමනයකට එලඹෙනවා, බීකන් හිල්ස් වල සිටින අධිස්වාභාවික පුද්ගලයින් ඝාතනය කිරීමට යම් කිසි කෙනෙක් යුහුසුළු වන බව. ඒ වගේම හේල් පවුලේ සේප්පුවෙන් සොරකම් කෙරුනු ඩොලර් මිලියන 117 , මේ ඝාතන වලට සම්බන්ධ වන ආකාරය ගැනත් යම් කිසි නිගමනයකට එන්නට ඔහුට සහ ස්කොට්ට හැකි වෙනවා. ඒ අතරේ ලිඩියා උත්සහ කරනවා, රහස් ලේඛනයේ ඉතිරි කොටස් විකේතනය කිරීමට අවශ්‍යය කරන රහස් යතුරු හොයාගන්නට. අලුතින් මිනිස් වෘකයෙක් බවට පත්වුනු ලියම්ගේ යටගියාව මොකක්ද?.. දඩයම් කරුවන්ගේ අරමුණ මොකක්ද?…. නරඹන්න ඔයාලට බාරයි.. මම ගියා.. එලස්ස්ස්………. ජයම වේවා…!

Teen Wolf (2011) on IMDb

 

 

[button link=”http://tinyw.in/imZL” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

42c059f619e1eb4040165e36c2b693ce2da009e9

[button link=”http://tinyw.in/2mS9″ type=”icon” “center” newwindow=”yes”] 285 MB කොපිය මෙතනින් බාගන්න[/button]

ec1e1441aa393dbf7c0166686bf200f3140b32a9

[button link=”http://tinyw.in/VNMy” type=”icon” “center” newwindow=”yes”] 1.04 GB කොපිය මෙතනින් බාගන්න[/button]

0963657fe6782cc9f9db1a84eb50071877d285e6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

33 thoughts on “Teen Wolf [S04 : E05] | දඩයක්කරුවන් නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️

    Reply
  • සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩක්‍ ස්‍‍තූ‍ති‍යි,

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • කසුන් තාරුක

    තෑන්ක්ස් සහෝ.. දිගටම ඔහොම යමු .. ජය වේවා…! 🙂

    Reply
  • ela…………. thankssssssssssssssssss aaaaa

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • tharindu udayanga

    ikmanta sub dipann

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • thankz a lot bro.. hoda copy ekak apu gmn dena eka godak vatinvah…

    Reply
  • thankuuuuuuuuuu yashoda aiyeeeeeeeeeee

    Reply
  • THANX SAHOOO SUB EKATA……

    Reply
  • අම්මෝ දෙනකන් බලන් උන්නෙ
    මොහොකට නුදුන්නත් මේකට
    මුලින්ම දෙන්න අවැසි
    ශක්තිය ලැබේවා..තව
    සබ් කරන්න ශක්තිය ලැබේවා..

    Reply
  • upasirasata thanks saho

    Reply
  • නලින්

    නියමයි යශෝධ ජය වේවා!

    Reply
  • elaz..ohoma yan digatama..

    Reply
  • ‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩක්‍ ස්‍‍තූ‍ති‍යි, ‍අ‍යි‍යේ.
    ‍දි‍ග‍ට‍ම ‍දෙ‍මු.
    ‍අ‍පි ‍ඔ‍යත්‍ ‍එක්‍‍ක ‍දි‍ග‍ට‍ම ‍ඉන්‍‍න‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

    Reply
  • niyamai..sub denakn hitiyee..thnkss sahoo…//

    Reply
  • එල මචන් එල………

    Reply
  • අයේෂ්

    සබ් එකට ගොඩාක් ස්තුතියි..
    එනකන් බලන් හිටියෙ..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *