අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිදමිත් තරංගබලන්නයුද්ධවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Outlander (2008) | ආගන්තුකයා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.1/10. From 16 votes.
Please wait...

Outlander 2008

අහස්යානයක් හදිසියේම ගෝත්‍රික ජනයා ජීවත්වන ප්‍රදේශයකට කඩා වැටෙයි. ඉන් පිටතට පැමිණෙන අය අතර ආගන්තුක සොල්දාදුවෙක් හා විනාශකාරී සතෙක් වෙයි. සොල්දාදුවා ජීවත් වූ භූමියේ ඌ කල විනාශයන් හේතුවෙන් ඉදිරියටත් සිදුවන විනාශයන් වළකාලීම සඳහා මේ සතාව දඩයම් කිරීම අරමුණු කරගෙන මෙහි පැමිණෙන සොල්දාදුවා නොයෙක් හැල හැප්පිලි ඔස්සේ ස්වදේශික ජනයා හා සමගි වෙයි. මුලින්ම මොවුන්ගේ විශ්වාසය දිනාගැන්මේ සිට සටනේ නායකත්වය ගන්නා තැන තෙක් විවිධ නොගැලපීම් මෙම දෙපිරිස අතර ඇති වෙයි. ඔවුන්ගේ පුරාණ ආයුධ, උපායන් සමග මේ සතාව විනාශ කිරීමට මොහුට හැකි වෙයිද? මොහුට නැවතත් තමන් පැමැණි තැනට යා ගැනීමට හැකි වෙයිද?

සරල හා අලංකාර කතා තේමාවක් රැගත් Howard McCain විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සලරුවේ James Caviezel විසින් කයිනන් ලෙසින් තමන්ගේ ප්‍රධාන චරිතය රඟ දක්වයි. මොහු The Count of Monte Cristo (2002) චිත්‍රපටයේ විශිෂට රංගනයෙන් දායක වූ නළුවායි. 2009 වර්ෂයේ තිරගත වූ IMDb දර්ශකයේ 6.3 ක් ලබා ගත් වෙනස් තේමාවක් රැගත් සුපිරි සලරුවකි.

2009 මාර්තු 10 පළවූ ලිපිය.
මෙක විද්යා ප්‍රබන්ධයක් ලෙස හැදින්විය හැක..කතා පුවත කෙටියෙන් දක්වන්නේ නම් මෙසේය..පිටසක්වල සිට ජීවියෙක් පැමිනෙන අතර ඔහු එන්නේ තම ග්‍රහලොවේදී විශාල විනාශයක් කල සත්ත්වයෙක් දඩයම් කිරීමටය,එය ඔහුට කිරීමට හැකි වෙයිද?පෘතුවි වාසීන් ඔහුව කෙසේ පිළිගනීද?ඔහුට මෙලොව ජීවිතයට හැඩගැසිය හැකිවේද?අවසානය සුභදායක වේද?මේ ආදී ප්‍රශ්න වලට විසදුම් ලබාගැනීමට නම් මෙම චිත්‍රපට බලන්න..වෙනසක් සහිත එකක් ලෙස කෙටියෙන් හැදින්විය හැක..

Outlander (2008) on IMDb

 

 

[button link=”http://tinyw.in/G5wh” type=”icon” “center” newwindow=”yes”] 751 MB කොපිය මෙතනින් බාගන්න[/button]

897c4d287506b8b4ca3fe8bda5a874a94ca33321
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

44 thoughts on “Outlander (2008) | ආගන්තුකයා. [සිංහල උපසිරසි සමඟ]

  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • nimesh_herath

    බොහොම ස්තුතියි සබට

    Reply
  • supirima supiri film akak thanks subata

    Reply
  • Damith, film ekath hondai, subs tikath hondai. hebei vidya prabanda godata nam hari yanne nehe neda? oya subs dun The Eagle film ekath beluwa. ekath niyamai. Thanks!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • සාරංග

    මම මේක බාල නොවරදවාම බලනව.
    උපසිරැසි දැම්ම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා.

    – සාරංග –

    Reply
  • බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    බලයිද කියන එක ශුවර් නෑ
    එල වැඩක්
    සුභ නව වසරක් වේවා
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයමු..
    ජයවේවා..!

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරසි නිර්මාණයට.
    තවත් සලරුවකට උපසිරසියක් ළඟදීම ගේමු නේ 😀 ?

    ඔබට ජය෴

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • Thank You…………………..

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි දමිත් සහෝ..

    ජය වෙවා

    Reply
  • නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

    Reply
  • අඩේ මම හිතුවේ මේක කලින්ම දීලා ඇති කියලා.
    කොහොම වුනත් ස්තුතියි.

    කලින් දවසක හම්බුවෙලා මම මේක අමු අමුවේම ඉංගිරීසියෙන්ම ගහලා දැම්මා.

    ඒත් සබට ස්තුතියි.

    ජය වේවා !!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ නියමයි..
    උපසිරැසියට තුති
    ජයම වේවා..

    Reply
  • jehan silva

    machan meke subtitle download karaganna ona methana torrent ekath nahane????/ mage gawa movie eka have sub ea ona????????????

    Reply
  • මුල් දවස් වල පෝස්ට් එකේ පොඩි….. 😛 ඒකට දැන් පෝස්ට් වල දිග… සහ ඒකේ තියෙන විස්තර….. 😀 ඉස්සර කමෙන්ට් කීයද වැටෙන්නේ….. 🙁 ඒකට දැන්….. 😀 පුදුම සතුටක් ඒ ගැන…… 🙂

    Reply
  • බැලුවත් නොබැලුවත් මොනවත් නොකිය යන්ඩ හිත දෙන්නෙ නැහැනෙවැ. මේකනම් බලල තියෙනව වගේයි මතක. ඒ වුනත් ආපහු ටිකක් හොයල බලන්ඩෝනැ. කවුරුමහරි සබ් දෙනවනම් ගොඩක් හොද හිටී, නැතිනම් හොයාගන්න එක තමා කෙළිය බාන්ඩ වුණොත් එහෙම!

    Reply
  • Nalaka Pre

    Mama Ada tama (18.04.2012) comments walata Ekathu une, Bagena Balalama Tawa comments danawa.

    Reply
  • Thanks maxa film akak mata hita gana baha ma film akata anith film walata sapaksawa comment aduwima gana

    Reply
  • maxa movie eka. man nam thun hathara parakma beluwa.

    Reply
  • කියන්න වචන නෑ. මටනම් හොදටම අල්ලලා ගිය ෆිල්ම් එකක්. නියමයි. ස්තූතියි.

    Reply
  • na na torrent eka tiyanawa…..mama banawa…!

    Reply
  • Saman kalubovila

    koooo meke torrent eka nethoooooooooooooooooooooww….

    Reply
  • ඒක නම් මචෝ මටත් ප්‍රශ්නයක්…..
    අපේ comments කල් යද්දි delete වෙනවද දන්නේ නෑ…
    whtever… මෙක නම් බලන්නම ඕනා…

    Reply
  • අමල් ප්‍රසාද් සමරවීර

    මාරයි… මම මේකෙ එකටම ඉන්නෙ?? ම්ම්ම්ම්.. ඒක කොහොමද උනේ????

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *