Heroes Reborn (2015)
Heroes Reborn (2015) [S01 : E03] with Sinhala Subtitles| රෙනාටස්හි නවතම තාක්ෂණය [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න එහෙනම් තුන් වෙනි එපියත් අරං ආව පුළුවන් ඉක්මනට. කලින් කොටසෙදි හැමෝටම තේරෙන්න ඇතිනෙ කථාව මොන වගේද කියල. මේ කොටසට
උපසිරැසිය ගන්නHeroes Reborn (2015) [S01 : E01&02] with Sinhala Subtitles| විරුවන්ගේ යලි පිබිදීම [සිංහල උපසිරැසි සමඟ]
හරි කාලෙකින් තමයි රූපවාහිනී කථා මාලා පැත්තට බහින්නේ. HUMANS එක ඉවර වුණාට පස්සෙ හරියන එකක් සෙට් වුණේ නෑ කරන්න. කොහොමහරි
උපසිරැසිය ගන්නNext Avengers: Heroes of Tomorrow (2008)|මෙන්න නියම සුපිරි වීර පුත්තු [සිංහල උපසිරසි සමඟ]
මේ මගේ පළමුවන උපසිරැසි නිර්මාණය. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ හොඳ රසිකයෙක් වුණ මට මේ අඩවියේම උපසිරැසියක් පළ කරන්න ලැබීම වාසනාවක්.
උපසිරැසිය ගන්නMythica A Quest for Heroes (2015) | විරුවන් සෙවීමේ ගවේෂණය [සිංහල උපසිරසි සමඟ]
අද මම අරගෙන ආවෙ ක්‍රියාදාම, ත්‍රාසජනක සහ මනඃකල්පිත ලෙස වර්ගීකරණයට ලක් උන සිනමාපටයක්. ඉතිං වෙනද වගේම සමීර චතුරංග සහෝදරයට ස්තූති
උපසිරැසිය ගන්නIron Man and Captain America : Heroes United (2014) | සහයෝගයෙන් අරමුණකට … [සිංහල උපසිරැසි සමඟ]
කාටුන් ක්ෂේත්රයට ඔන්න මමත් ඇතුළු වුණා. මේ මම කරන පළවෙනි කාටූන් චිත්‍රපටය. මගේ පළවෙනි කාටූන් චිත්‍රපටය විදියට Marvel චිත්‍රපටයක්ම ලබා
උපසිරැසිය ගන්නMortal Kombat Legends: Scorpions Revenge (2020) Sinhala Subtitles | සුපිරිම ඇනිමේෂන් එකක් බලමුද ? [සිංහල උපසිරැසි ]
බලමුද සුපිරිම R රේටඩ් ඇනිමේෂන් එකක්? 🙂 අපෝ ඇනිමේෂන්ද? ඕවයේ ගතියක් නැහැ කියලද හිතන්නෙ? මම පහලින් පින්තුරයක් දෙකක් දානව. ඒක
උපසිරැසිය ගන්නJustice League vs the Fatal Five (2019) with Sinhala Subtitles | අනාගතයෙන් අනතුරක්… [සිංහල උපසිරැසි සමඟ]
වෝනර් බ්‍රදර්ස් සමාගමේ DC ඇනිමේෂන් චිත්‍රපටයක් වන Justice League vs. the Fatal Five කියන චිත්‍රපටය සමගින්. 34 වන DC ඇනිමේෂන්
උපසිරැසිය ගන්න
Broken But Beautiful (2018) (18+) Hindi TV Series
Collection
Batman vs. Two-Face (2017) Sinhala Subtitle | කබා ආරක්ෂකයින් සහ ටූ ෆේස් [සිංහල උපසිරැසි සමඟ]
කලින් Marvel කොමික්ලාගේ Black Panther (2010) කෙටි ඇනිමේෂන් රූපවාහිනී කතා මාලාව ගෙනාවා. මේ පාර ගෙනාවේ DC කොමික්චි ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක
උපසිරැසිය ගන්නGuardians of the Galaxy Vol. 2 (2017) with Sinhala Subtitles | මන්දාකිනියේ ආරක්ෂකයෝ නැවතත්…. ! [සිංහල උපසිරැසි සමඟ]
ලබන සතියේ වෙබ් කොපි එනවා ලිපියක් ලියල දියන්කෝ කියල හසාගේ මැසේජ් ඒක දැක්ක ගමන් හා කියල කිව්වට මොකෝ සතියකටත් ලං
උපසිරැසිය ගන්නThe Lego Batman Movie (2017) with Sinhala Subtitles | ලෙගෝ බැට්මෑන්… . . [සිංහල උපසිරැසි සමඟ]
ලෙගෝ කිවම ලංකාවේ අයට නම් ගොඩක් නුපුරුදු වචනයක් වෙන්නැති. හැබැයි පිටරට අයට නම් ලෙගෝ කියන්නේ බාල මහලු හැමෝම කැමති
උපසිරැසිය ගන්නOperation Mekong AKA Mei Gong he xing dong (2016) with Sinhala Subtitles | මත්ද්‍රව්‍ය බලවේගයට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]
සුභ දවසක් සියළු දෙනාටම. ටික කාලෙකට පස්සේ අපි ආයෙමත් හම්බුනා එහෙනම්. කොහොමද කට්ටියට.. සැපෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. ඔන්න එහෙනම්
උපසිරැසිය ගන්නSupergirl [S02 : E06] with Sinhala Subtitles | නගරයට අලුත් වීරයෝ [සිංහල උපසිරසි සමඟ]
කොහොමද මිත්‍රවරුනි ඔන්න එහෙනම් අරන් ආවා සුපර්ගර්ල් හයවන කොටසත්. පොඩ්ඩක් පමා වුනා අයහපත්කාලගුණය හේතුවෙන්. හරි එහෙමනම් එව්වා මෙව්වා වැඩක් නැහැනේ.
උපසිරැසිය ගන්න
Ash vs Evil Dead
Designated Survivor (2016)
DCs Legends of Tomorrow (2016) [S01 : E15] with Sinhala Subtitles| දෛවය. [සිංහල උපසිරැසි සමඟ]
මේ වෙද්දි සැවේජ්ව අල්ලාගෙන යානය ඇතුලේ හිර කරගෙන ඉන්නෙ. කණ්ඩායමේ සමහර කට්ටිය ඔහුව මරන්න කැමති උනත් තවත් පිරිසක් මේක කරන්න
උපසිරැසිය ගන්නDCs Legends of Tomorrow (2016) [S01 : E14] with Sinhala Subtitles| කාල ප්‍රවාහය. [සිංහල උපසිරැසි සමඟ]
කණ්ඩායමේ කට්ටිය 2166ට එනවා සැවේජ්ව අල්ලගන්න. මොකද ඒ කාලේදී තමයි සැවේජ් ඉන්නව කියල හරියටම පැහැදිලි හෝඩුවාවක් තියෙන්නෙ. ඉතිං සැවේජ්ව අල්ලන්න
උපසිරැසිය ගන්නDCs Legends of Tomorrow (2016) [S01 : E13] with Sinhala Subtitles| 2166 වර්ෂය. [සිංහල උපසිරැසි සමඟ]
කණ්ඩායමේ හැමෝටම දැනගන්න ලැබෙනවා පිල්ග්‍රිම් කියල කෙනෙක් එයාලව මරන්න එවල කියල. මෙයාගෙ විශේෂත්වය තමයි මෙයාට කෙනෙක්ව මරන්න ලැබුනම කාල රේඛාවට
උපසිරැසිය ගන්න