Paiyaa (2010) with Sinhala Subtitles | නොවැරදුන අතරමග… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අද කාලෙකට පස්සේ මැක්සා ටැමිල් බයිස්කෝප් එකක් සබ් එක්කම ගෙනාවා..මේකේ පොඩි පොඩි අඩුපාඩු තිබ්බොත් ගනන් ගන්න එපා..හුඟාක් වැඩ රාජකාරී මධ්‍යයේ කලේ, ඒකයි.
ඔන්න බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ කාර්තික්..ඒ කියන්නේ ඔයාලා හොඳින් දමිල සිනමාවේදී අඳුනන සූර්යාගේ සහෝදරයා… මතකනේ මෙයාම රඟපාන බයිස්කෝප් එකක් අපේ සහෝදරයෙක් උපසිරස එක්කම දුන්නා.. Siruthai (2011) කියලා.. ඒ කොහොම වෙතත් බලමු අපි මේ බයිස්කෝප් එක මොන වගේද කියලා.. මේක imdb දර්ශකයේ 6.7 වැනි අගයන් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා… ඔන්න මේකේ කාර්තික් රඟපාන්නේ ශිවා නමැති චරිතය.. ඒ වගේම ඉන්දියානු සුරූපී දමිල නිලි Tamanna Bhatia චාරුලතා නමින් රඟපෑමෙහි යෙදෙනවා.
කතාව ආරම්භයේදීම ඔයාලට බලාගන්න පුළුවන් මොහුගේ ගති ලක්ෂණ ටිකක්.. කිසි දෙයක් ගැන තැකීමක් නැති..රස්සාවක්වත් හොයා උවමනා නැති දඩබ්බර චරිත ලක්ෂණ වලින් යුතු, මොහුට අතර මගදී නොපැතූ ලෙස මුණ ගැහෙන තරුණිය කවුද..? එම තරුණිය හදිසියේම මොහුගේ වාහනයට ගොඩ වෙන්නේ ඇයි..? ඇය පිටිපස හඹා එන කට්ටියට කුමක්ද උවමනා වී තිබෙන්නේ.? ජිවිතය මරණය අතරමැදි වෙන ශිවා තෝරා ගන්නා මාර්ගය කුමක්ද? සතුරන් අභිබවමින් මොවුන් යන ගමනාන්තය කුමක් වේද?…බලන්නට ඔබට බාරයි…
ජයෙන් ජය~!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9463 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2013/08/wikiya.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විකියා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/01/19
thank u baiscope
film eka ganne kohomada bro
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
ස්තුතියෝ..
mama mekata sub eka karanna hithuwa witharai
search kalla beluwa thibuna
alypayuthe wage film ekak kauruwath patan aran neththan kiyanna mama patan gannan
thank you malli
thank you
ආහ ෆිල්ම් එකක් ලැබුනා… ඒකෙ සබ බැලුවම මෙන්න සයිට් එකේ තියෙනවා…. මරුම තමා….. නියමයි නියමයි සහෝ…. ඔන්න ගත්තා…. ජයවේවා…..
ko machan film eka.kohmda download krnne
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
thanks br
me film 1 sinhala sub wada karanne nahane.. aa wenuwata english sub wada karanne.. mata sinhala sub wada karana hati kiyala denawada…….???????????
plzzz
sub file eka extract wen na. re upload please…
sub file eka extract wenne ne. aluten upload karanna plz…………………………………………
sub dwnld කරාට පස්සේ ෆෝල්ඩර් එක empty කියලා පෙන්නන්නේ
file 1k Extract wanne nane …… aiyo help one,,,,,,,
maxxxxxa………….
mama telegu movies balanne.. sinhala sub tibuna nisa maxxxa,
film kiyanne onna ovata.. mcn……………
super mcn………………
maxxxxa..
maxxxa
Okkoma Hodai..bt sinhala sub extract karanna denne nane
lassana film ekak…
mekath niyamayyyyyy……….
Supiri… oyalage wenama tamil kiyaka naththe ai.. english walatat wada TAMIL , TELUGU film wala sub danna puluwannam hodai
bohoma sthuti
paiyaa nam niyamai
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
thanxxxx
සබ් වැඩ නෑ කියලා කියන ඔක්කොටම පුන්ච් උදවුවක් කරන්න හිතුනා !
ඔනම ප්ලේයර් එකක වැඩ කරන්න මේ සබ් එක විතරක් මෙහෙම හදා ගන්න.
මුලින්ම සබ් ෆයිල් එක Open with Text Document කියල දීල ටැක්ස් ෆයිල් එකක ඔපන් කර ගන්න. ඊට පස්සේ පලවෙනි පේලියේ ඉදන් සිංහල අකුරැ පටන් ගන්න පේලියට එනකම් තියන පේලි ටික මකලා දාන්න !
සේව් කරල ප්ලේ කරන්න ! එච්චරයි !
බයවෙන්න එපා ! එලකිරිවගේ වැඩ !
කටිටිය මට බනින්න එපා සබ් එඩිටි කරන්න කිවුවට ! බලන්න බැරි අයට උදව්වක් කරා විතරයි !
Thanks a lot!
@ama ,@samith
http://www.free-codecs.com/k_lite_codec_pack_download.htm
මෙන්න මේ ප්ලේයර් ඒකෙන් ට්‍රයි කරලා බලන්න
sub weda neeeeeeeeeeeeeeeeeeeeee helppppppppppp
sub eka wada naa neh…….mokakda karanna oneee
Tamanna ත් ඉන්නවා නම්, සිංහල සබ් එකත් දීලා තියෙනවා නම්, ඉතින් බෑමක් ඈර වෙන මොනවද….!! 😀
ස්තූතියි විකී.. මමත් වැඩිය ටැමිල් ෆිල්ම්ස් බලන්නේ නෑ. ඒත් සිංහල සබ් එක්ක සෙට් වුනොත් බලනවා.විකියගේ සබ් ගැන අහන්න දෙයක් නෑනේ.
සබ් එක එලට වැඩ. ගොඩාක් ස්තූතියි.
macho meke sub weda nene-0000000
Thnx… සහෝ ……
machn 1st nisa awulkma naha aluth film danawanm hodai ban apahu parana ewa balanna set wenne naha aparade bana 1th
jetaudio eken sub open karana widiha poddak kiyala denna puluhanda aiya.
oya wage weda gena lejjai admin brother
ey mage comments ain karanne.lankawe minissunta eththa mechchara thiththada
meka banna epa machan.pen ekak aran ape gedara waren mama dennam top quality film ekak
ටැමිල් film සිංහල sub එක්ක දෙනවට බොක්කේන්ම
Thnx…. සහෝ… ජය වේවා…..!!! සිංහල උපසිරස දාන එක දිගටම කරගෙන යන්න
media player classik vala vitharai duvanne .. aulak na aiya thanks a lot
sinhala sub file eka vada natho film eka play veddi duvanne na podak balanna timisng upset gihinda koheda
බොහොම ඉස්තුතියි කමෙන්ට් කල හැමෝටම…
ජයෙන් ජය~!
e ban wikiyo meka hath ata parak tv eketh pennala thiyanawa.monahari honda wedak karapanko.ey me singithi athal ganne
ගොඩාක් ස්තුතියි සහො අපි වෙනුවෙන් කැපකල කාලයට
සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් ගෙනාවට බොහොම ස්තූතියි සහෝ
Thanks
Maru name eka 😀 ..any way thanks bro…
maxxa film eka mamath beluwa jaya wewa
@Dinuka
(Media Player Classic) එකෙන් බලන්න…
බොහොම ස්තුතී සබ් එක්කම දුන්නට වැඩි වැඩි යෙන් කාලය ඉතුරුවි වැඩි වැඩියෙන් film දෙන්න ලැබෙවා..
Vikiya
Ealzzzzzzzzzz…………..
tnx.
එල විකියා එල.බැලුවා වගේ පොඩී…….. මතකෙකුත් තියෙනවා.ඒත් අනිවා බලනවා.සිංහල එක්කම දෙයියනේ කියල දීල තියෙනවනෙ.එහෙනම් බොහෝම ස්තූතියි…!
lajjawe ba nama kiyawanda…maxxa
me link eka mara slow. wena ekak nadda? seeds 1 tiyenne.
විකියෝ….Sub eka weda karanne nene help ekak diyooooo….
ගොඩක් ස්තූතියි මචං… රොම්බ තෑන්ක්ස්…
බොහොම ස්තුතියි
පට්ට macho!!!!!
BRrip වලටම සබ් දාමු. පට්ටම කොලිටියක් තියෙන්නේ අකුරුවල.
thanks……
විකිය දෙන නිසාම මාත් පයියා බානවා 😛 😛
thnxx macho.uthsahaya godak agaya karawa.
කොල්ලා.. එල චිත්තර පටිය.. රොම්බ තෑන්ක්ස්.. මම නම් බැලුවා… කට්ටියම බලන්න.. එල කිරි සින්දු ටිකකුත් තියනවා..
එල කිරි…
ඔන්න මමත් බෑවෙන්න දැම්මෝ…
bohoma sthutiyi macahan wikiyo. sinhala sub thiyana ehe andara demala nethiwama balanna puluwan.
බොහොමත්ම ස්තූතියි විකියෝ.. කාලෙකට පස්සෙ නේද සබ් එකක් දැම්මෙ?… වැඩ අස්සෙ වෙලාව හොයනවා කියන්නෙ බොහොම අමාරු දෙයක් නේදෝ….. 😛
නියමයි විකී…….
මේ වගේ ටැමිල් film සිංහල sub එක්ක දෙනවට බොක්කේන්ම
Thnx…. 😀
එළ ඈ….. ටැමිල් එවා වැඩිය මම බලන්නේ නෑ…. නමුත් සිංහල සබ් එක්ක දෙනවනම් බලනවා…………. 😀
බොහොම ස්තූතියි සහෝ……….!!!!
tamil film 1kata 6.7ka imdb rating 1k patta film 1k wage thanks……..
විකියාගේ මහන්සියට මගේ ප්‍රණාමය!
සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් ගෙනාවට බොහොම ස්තූතියි සහෝ….
බොහොම ස්තුත්යි විකියා සහෝ… ඔයා වගෙ අය තමා මේ site එකට පණක් එක් කරන්නේ….ඉදිරියටත් කරගෙන යන්න.. ජය වේවා.!!!!!!!!
thaks machan mama mara asai muge films walata.sab dalama dunnata 2thanks.karthikge filma one hode.jayen jaya yaluwa
@ විකී
සිංහල සබට තුති.
මේ දවස්වල ටොරන්ට් බාන්න බැරි ස්පීඩ් ගොඩක් අඩුවෙල අවුලක් තියේද. සතියක විතර ඉදන් ටොරන්ට් ස්පීඩ් හරිම අඩුයි. ඉස්සර 230kb/s තිබුන එක දැං 30kb/s තියෙන්නෙත් නෑ. මේක මේ මට විතරද කියල දැනගන්න අහන්නෙ.
kalekata passe sub ekak daala thiyanne! Thanko thankoo machan.
තැන්කියු වේවා සිංහල සබ් එකක් දෙනකන් බලාගෙන හිටියේ. එල එල බාමි බාමි
me link eka naha ne?
මේක මම ආපු කාලෙම බැලුවා.සූර්යාගේ මල්ලි රගපාන්නේ.මේක මම හිතන්නේ ඔහුගේ තුන් වැනි චිත්‍රපටිය.පට්ටම චිත්‍රපටිය.ස්තූතියි මචං විකීයා…………….
Elaz. Tamil film walata echchara aasaawak na. Eth balamuko.
ONNA EHENAM UDENMA BANNA DEMMA.THANK YOU BROTHER 😀
click on the film name then u cn downlord the torrent
@gayan
Media Player Classic ට්‍රයි කරලා බලන්න…
@wsu
ඔවු සහෝ
ලොවෙත්… කියලා වැඩක් නෑ විකී.. මම කලින් මේක බා ගත්තා.. දැන් ඉතින් බලන්න පුළුවන්. ඉදිරියටත් මෙවන් බයිස්කෝප් සඳහා උපසිරැසි යෙදීමට ශක්තිය ධෛර්යය ලැබේවා‘යි පතමි.. සුභ පතනවා!! ජය!!!!
kohomada meke torrent file eka ganne……help..
kohomada ban meke torrent file eka ganne…. pissu wage.. wena thanak nadda>??
meke english subtitles tiyenawada?
බොහොම ස්තුතියි සහෝ…..
ස්තූතියි.
මචන් මේකේ සබ් GOM Player එකේ වැඩ නෑ නේ???
Loweth machan…. Thanks ! !
Keep going ….
thanks bro…..
පයියා kiyala thamai sinhalen kiyawenne.eka weradiyata hithanna ona ne.eka tamil word ekak.wena mukuth kiwwoth mage me comment ekath ain karala dai
meke inna kella nam supiri.wena ithin deyak ne.boru wali tikak wiyharai thiyenne
මේකෙ “නම” කියවෙන්නේ කොහොමද?
සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් ගෙනාවට බොහොම ස්තූතියි සහෝ….