Pandiya Naadu (2013) | මෙහෙමත් පුතෙක් [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම අරන් ආවා සුපිරිම ෆිල්ම් එකක්.මේක මගේ උපසිරැසි ගැන්වු පලමු දමිල චිත්‍රපටයයි.මේකේ ප්‍රධාන නලුවා විදියට චරිතයට පන පොවන්නේ “Vishal” එයා දන්නවා නේද? අර Samar (2013) ,VEDI, SANDAKOLI සහ THORANAI වගේ චිත්‍රපට වල රඟපෑවේ. ෆුල් නයිට් 3ක් ගහලා තමයි මේක ඉවර කරේ. වෙනදා වගේම මේක ගැන මාව දැනුවත් කරේ විකියා සහෝයි. ආය නෑ සුපිරිම කතාවක් තමයි තියෙන්නේ, ත්‍රාසය, භීතිය, ආදරය, දු
එහෙනම් කතාව පැත්තට යමුකෝ.සිවකුමාර් කියන චරිතය කතාවේ මුලදි එක විදිහක්, මැදදී තව විදිහක්, ඒ වගේම අගදි තවත් විදිහක්. එයාට එයාගේ චරිතය මේ විදිහට වෙනස් කරගන්න වෙන්නේ ඔහුට එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්නට වෙන කාරණා නිසයි. මෙයාගෙ අයියා රාජ්‍ය සේවයේ නිලධාරියෙක්. තාත්තාත් විශ්‍රාමලත් නිලධාරියෙක්. ඉතින් මේ පවුල මුලින් ගොඩාක් සතුටින් ජීවත් වෙනවා. ඒ වගේම සිවකුමාර්ට කට්ටිය ආදරේට කතා කරන්නේ සිවා කියලා .ඒ හින්දා, මාත් එහෙම කියන්නම්. මේ සිවාගේ ගෙදරට කුලියට පදිංචි වෙන්න එනවා කට්ටියක්. අන්න දැන් තමයි සිවාගේ ආදර කතාව පටන් ගන්නේ. ඒක ගැන මම කියන්න යන්නේ නෑ. ඒක ඔයාලම බලන්න. කොහොමද සිවා මේ ආදරේ පටන් ගන්නේ? එයා ඒ ආදරේ ලබාගන්න කරන්නේ මොනවගේ දේවල්ද?මේ තමයි අර මම කියපු විදියට කතාවේ මුල.
සාමාන්‍යයෙන් හොඳට ඉන්න පවුල් වලට ඉදලා හිටලා කන කොකාත් හඬලනවනේ. ඔන්න දැන් තමයි රස හරිය පටන් ගන්නේ. සිම්මක්කාල් රවි කියන්නේ මාෆියා කල්ලියක ලොක්කෙක්. මේ ‘රවී’ කතාවේ ප්‍රදාන චරිතයක් වෙන තැනට එනකම් එයාගේ කලින් පසුබිම ඔයාලා බලා ගන්න. ඉතින් කොහොමින් කොහොම හරි මේ රවි සහ සිවාගේ අයියයි අතර ආරවුලක් ඇති වෙනවා. මේ ආරවුලේ ප්‍රතිඵලයක් හැටියට සිවාගේ අයියා රවි අතින් මැරුම් කනවා. මේක තමයි මැද කොටස.
ඉතින් දැන් ඔයාලට අග කොටස හිතාගන්න පුලුවන් නේද?ඊට පස්සේ වෙන්නේ මල්ලි කෙනෙක් තමන්ගේ අයියා වෙනුවෙන් දක්වන සෙනෙහසයි, තාත්තා කෙනෙක් තම පුතාට දක්වන සෙනෙහසයි එකට එක්වුන සංසිද්ධීන් කීපයක්. අම්මෝ ඇති ඇති කීවා…”මෙහෙමත් පුතෙක්” කියලා මම කීවේ ඇයි කියලා ඔයාලට මේක බලල ඉවර වුනාට පස්සේ තේරෙයි.අවසානයේ වචන ටිකක් තියලා යන්න. ඒක තමයි මේ මහන්සියට බොන්න තියෙන එකම දේ.
එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
9322 downloads
Thank you
මචං අයියේ සුපිරි ahh… Oyage kapaweemata බොහොම ස්තුතියි… Patta film එකක්… Thanx ❣️
sub eka baa gththa…. supiriytm athi thnkzzz
supiri ayye…
ෆුල් නයිට් 3ට බොහොම ස්තුයි බන්… දෙමල සිනමාව උනත් කතාවෙ යතර්තය තියෙනව.. කොල්ල ගහුවම මීටර් ගනන් විසික් වෙන සීන් එහෙම අඩුයි.. අර යලුවා දම්මලා ගස්සවලා කොල්ලා පොර වෙන සීන් එක එහෙම මරු..
ela machan…. thx.
THANKS MCHANG..>>>>
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
sinhala sabata godaak sthuthi
Aiya supiri aiaya..
supiri sub eka
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
nice film bn r rajkumar ekatath subtile balaporoththu wenawa
Rajkumar එකට සබ් අපේ සහෝ කෙනෙක් දීලයි තියෙන්නෙ.
වර්ගීකරණයට ගිහින් බලන්න,ඒකෙ හින්දි කියන ගොඩේ ඒක ඇති.
🙂 🙂 🙂
අජිත්ගේ අලුත් මූවි එක වීරන් තමා උපසිරැසි ගැන්වුනේ නැද්ද
thanks machan sehena kalekin tamai tamil film ekak balanne … good luck with ur sub lofe
maxxa movie eka thanks 4 the sub Bro me movie ekatath sub denna plz Vathikuchi
මෙතෙක් අදහස් දැක්වූ හැමෝටම තුති
B>මෙතෙක් අදහස් දැක්වූ හැමෝටම තුති
balapan mchn english magulawal walata wada kochchara therumak thiyana film ekak da kiyala meka me wage ewa thawa denna
නියමයි මචෝ… ජයවේවා…!!!
ela bro thanks
meka nan supiri ah~~~~ thawath me wage ewa danna.
මෙතෙක් අදහස් දැක්වු හැමෝටම,
ස්තුතිවන්ත වෙනවා
jaya wewa !! Baiscope Set 1tama.kadhal virus kiyana film 1tath sub denawanam maru.pattama patta film 1k..
Tamil Akak danakan Hitiye saho… Thanxxx
බොහෝම ස්තූතියි 🙂
චතුර මල්ලි එල කිරි
ස්තුයියි සහෝ උපසිරැසියට…..දිගටම දෙමු.ජය! 😛 😛 😛
Ela ayye. mre maru.. jayawewa!
thanks wewa
මේ sub එකට thaanks සහෝ.Yaan tamil film එකටත් sub දෙන්න
එල එල සහෝ ,ජයවේවා.
marune ahenam apith bagaththa.good luck
ela ela
mamath bawa
නියමයි චතුර.
මුගේ ෆිල්ම් එකක් නම් අනිව බලනව.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!
මෙතෙක් අදහස් දැක්වු හැමෝටම,
ස්තුතිවන්ත වෙනවා
thanks sahoo….
ada balanna ekak natiwa hitiye.godaaaaaak pin sahoooo
Vishal innawa kiyanne aniwa balanna oona.thnx bro
එල එල…….ස්තූතියි සහෝ.
bohoma pin saho..puluwannm NTR ge alut film ekath dennako 🙂
niyamai ehenam baganama balamu saho thanks
elama thamai thank you……….!
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
subtitle timings are not matching. subtitles are appearing very late.
nice
ඔන්න මාත් බාන්න දැම්ම. ජයවේවා
සහෝ!
Supiri saho ela… jaya wewa digatama karagena yanna..
ගොඩක් ස්තුතියි මචන් !!
fatta film ekak vagee…onna ehenam bagaththaa sahooo..thankss sub ekatahhh…
elazz
ela macho
එළ කොල්ලො
සබට බොහොම තුති.
ela ela….
Thanks.Romba Nanri.
pattama bandayak ne.ela ela.sub 1ta thanks CHATHURA saho.meka denn api wenuwen kattak kawata bohoma pin.digatama sub denn.jaya wewa……
Vijayge JIILA film 1tath sub denn?????????? pls
thnxxxxxxxxxxxxx
නියමයි සහෝ.. එල වැඩක්..!!
ජයවේවා..!!
supiri bn
mahansiye prathipala thama api eka balala labana sathuta.
ubala eththatama sampathak kollane’
digatama karagena yamalla
Patta machan gr8 work thawa denna….
ela ela kolla sub machine ekak ne kalin dunnu ewath baluwa mekath balanawa thelugu nam kohoma atha arinnada?
මේක තෙලිඟු නෙවෙයි සහෝ දමිල.
damila unath okada thelugu unath mokada meya iina film mama balala thiyanawa ela mekath download kara gaththa gaman balanawa thanks
elakiri
niynai niyami..
macho thawa supiri Film ekak tiyenawa “biriyani” kiyala puluwannm eketh sub demu…
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
සුපිරිනේ සහෝ මේක නම්
wow,, maru 😀
tQ saho
බොහෝ තුති
බඩුම තමා….. එල එල සුපිරි ෆිල්ම් එකක් වගේ බලමු….
එකට තෑන්ක්ස්……………
තෑන්ක්ස් වේවා!
අඩේ දැන් සබ් කොරන්නත් නයිට් ගහන්න වෙලා නෙහ්
එල එල චතුර සහෝ
මේක පට්ට ඇති
සබට තුති
ඔබට ජය…….
tamil hindi awa wadipura demu machan tx
elazzz thnxzzz
අඩේ මේක එනකම් උන්නේ දන්නෙම නෑ සබුත් දීලා 🙂 තුති!
tamil nam kohomath balanwa machan
maxxa naluwa mu 😀 adama balanwa
දිගටම සබ් දෙමු මචෝ
එලස් බාන්න දැම්ම
cool bro
ලොවෙත් නෑ ආයේ එලම ෆිල්ම් එක
බොහොම තුති මචං
supiri film akak wage jaya!
Thanks
supiri saho 😀
maxxa maxxa saho
දෙමලනම් කොහොමද අත්හරින්නේ ඔන්න ගත්තා සහෝ ජය වේවා
පට්ට එකක් දීලා වගේ එල
බොහෝම ස්තූතියි “චතුර මදුසංක” සහෝ උපසිරැසියට,,ජයවේවා!
Saheb Biwi Aur Gangster Returns 2013.මෙම චිත්‍රපටයෙහි සිංහල උපසිරැසි ලබා දිය හැකිද
අහ්,,සහෝ පහුගිය දොහේ වැඩ වගයක් හින්දයි ඒක පරක්කු වුනේ…
මම පොරොන්දු වුනානේ ඒක දෙනවා කියලා.
ඉක්මනටම ඒකත් දෙන්නම් සහෝ.