අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Parasyte: The Grey [S01 : E03] Sinhala Subtitles | අපි අතරේ ජුදාස් කෙනෙක්! [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 3 votes.
Please wait...
Parasyte: The Grey Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මේ කතා මාලාවේ තුන්වෙනි කොටස. නිකුත් වුණේ අනික් කොටස් වගේම අප්‍රේල් 5 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා. මේ වෙනකොට මේ කොටසට IMDb 7.3 අගයක් ගන්න හැකිවෙලා තියෙනවා. කලින් කොටස් දෙක බැලුව නම් ලොකු කුතුහලයකින්නෙ ඇත්තෙ ඊලඟට මොනව වෙයිද කියලා. මේ කොටස බැලුවාම අනිවාරෙන් ඒ කුතුහලේ දෙගුණ තෙගුණ වෙයි. හොඳයි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,

පෘතුවියට කඩන් වැටුණු මේ පරපෝෂිතයො හැමතැනකම විසිරිලා තමයි ඉන්නේ මිනිස්සුන්ව අල්ලගෙන. උන්ගෙ එකම අරමුණ තමයි තමන්ගෙ වර්ගයාව ආරක්ෂා කරගන්න සටන් කරන එක. ඒ නිසා ඔවුන් සංවිධානය වෙමිනුයි පවතින්නේ. එහෙම සංවිධානය වූ පරපෝෂිතයො රැස් වෙලා හිටිය තැනක් තමයි සේජින් පල්ලිය කියන්නේ. කෙසේ හෝ මේ පල්ලිය ගැන කන්ග්-වූට ඇස ගැටෙනවා. කන්ග්-වූ පොලීසියට මේ ගැන ඔත්තුව දීල ඒ පල්ලිය වටලන්න සලස්වනවා. ඒකෙන් මේ පරපෝෂිතයන්ගෙ සැලසුම් ගොඩක් අසාර්ථක වෙනවා. මේ දේවල් නිසා පරපෝෂිතයන්ට ඕනෙ වෙනවා මේ ග්‍රේ ටීම් එකේ ඉන්න දඩ බල්ලව මරන්න. ඒකට ඔවුන්ට මනුස්සයෙක් ඕනෙ වෙනවා සහ දැනටමත් පොලීසියේ වැඩ කරන මනුස්සයෙක් මේ පරපෝෂිතයන්ට සහය දක්වනවා. එහෙනම් මේ ද්‍රෝහියා කවුද කියල දැනගන්න ඔයාලට මේ කොටස බලන්නම වෙනවා.

තව කොටස් තුනයි තියෙන්නේ. තව ඉස්සරහට තමා හොඳ හොඳ දේවල් බලාගන්න හැකි වෙන්නේ. එහෙනම් මං සමුගන්නවා ඊලඟ කොටස ඔයාලට දුලක්ෂ සහෝ ගෙනෙයි. ජයවේවා!

Parasyte: The Grey Sinhala Subtitles

 

 

 

 


 Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Parasyte: The Grey Sinhala Subtitles

Previous BT1All BT1

Next BT1

One thought on “Parasyte: The Grey [S01 : E03] Sinhala Subtitles | අපි අතරේ ජුදාස් කෙනෙක්! [සිංහල උපසිරසි]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *