Dragons: Riders of Berk [S02 : E03] | ඩැගර්,හිකප් සහ ටූත්ලස් [සිංහල උපසිරැසි සමඟ]
අද පුහුණු මෙහෙයුම සූදානම් කරන්නෙ ඇස්ට්‍රිඩ්. හැබැයි කවුරුත් මේකට කැමති නම් නෑ.මොකද ඇස්ට්‍රිඩ්ගෙ සැලසුම් හරිම අමාරුයි. අද සැලැස්ම තමයි කැලෑ මකරුන් වැඩිපුර ඉන්න මකර දූවට ගිහින් අපේ යාළු මකරුන්ගෙ උදව් නැතුව දූපත හරහා යන්න. මේක කරන්න තියෙන්නෙ රෑ තනියම. ඉතින් කට්ටියම යනවා මකර දූවට. ගිහින් බලද්දි මෙන්න ඩැගර් මේ දූපතේ ඉන්නවා,. මකරු දඩයම් කරන්න ඇවිල්ලා. මකරු කිව්වට ඉතින් විශේෂයෙන්ම ටූත්ලස්ව. මේ නිසා හිකප් ටූත්ලස් සහ යාළුවො කණ්ඩායම ලොකු කරදරේක වැටෙන්න යන්නෙ. බලන්නකො මොකද වෙන්නෙ කියලා.
ඊලඟ කොටසින් හමුවෙමු.ජය…
B00899F20399AED50A31C665BA377FA3E7DDD29A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2348 downloads
ela
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
එල
සබට තුති
ඔබට ජය………..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි!
ජය!
Thank you………………..
thx sis
niayamai…thanks NIRMANI Akki..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
sub ekata thanx akke….oyage sub nam kiyala wadak na….. thawath sub denna issarahata…thanx
thanks …….. 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂