Perfect Sense (2011) Sinhala Subtitle | මේ මිනිස් වර්ගයාගේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]
මේක මගේ ප්‍රථම උපසිරැසිය. ඉතින් අඩුපාඩු එහෙම තියෙන්න පුලුවන්. මේක වැටෙන්නෙ drama & Sci-fi කියන වර්ගයට.මේකත් Mr නයිට්ශ්‍යාම්ලාන් ගේ The Happening ෆිල්ම් එක ලගින් යනව. ඒත් කථාව සම්පූර්ණ වෙනස්. රංගනයෙන් එවා ග්‍රීන් (Eva Green) එවන් මැක්ග්‍රෙගෝර් (evan McGregor) දායකත්වය දක්වල තියෙනව.අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ ඩේවිඩ් මැකෙන්සි (David Mckenzie). මෙයා තමයි 2016 නිකුත් වුන Hell or High water කියන චිත්‍රපටය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙත්.
මේ කතාව ගෙතෙන්නෙ සූසන් කියල වසංගත රෝග පිළිබඳ විද්‍යාඥයෙකු යි මයිකල් කියල කෝකියෙකුයි අතර.
කතාවෙ පොඩ්ඩක් කියුවොත් ලෝක මට්ටමෙන් වසංගතයක් පැතිරෙන්න පටන් ගන්නව. මේ වසංගතේ නිසා මිනිස්සුන්ගෙ සංවේදන එකින් එක නැතිවෙනව. මුලින් සුවද දැනෙන එක නැති වෙනව ඒ වගෙ. සූසන් මේ රෝගෙට බෙහෙත් හොයන එක්කෙනෙක්. මයිකල් වැඩ කරන්නෙ සූසන්ගෙ ගෙදරට එහා පැත්තෙ රෙස්ටුරන්ට් එකේ.මේ වසංගතේ පැතිරෙන අස්සෙ මේ දෙන්න එකිනෙක දැන හදුන ගෙන ආදර සංබන්ධයක් පටන් ගන්නව. තව කියුවොත් කතාව spoil වෙනව. ඒ නිසා ෆිල්ම් බලලම ඉන්න. අවසානෙට කියුවොත් මේකෙ පොඩ්ඩක් 18+ දර්ශන 2ක් 3ක් තියෙනව. පවුලෙ සැමට නරඹන්න පොඩ්ඩක් අමාරුයි.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන්න බලපොරොත්තු වෙනව.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4442 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිමුතු මධුරංග ඩයස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanks Brother
THANKS
thnx
thanx
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
Thank you …!
thanks bro…
Thank U ………..
niyamai……. thanks.
සුබ පැතුම් මචන් පලවෙනි උපසිරසියට..
Thanks
හොඳයි වගේ ෆිල්ම් එක….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට…..ජය වෙිවා…..
Ela ela
hoda athi kiyala wiswasa karanawa… Thank you dear
ela
Thanks for the sub…..!!
Thanks machan…..jayawewa…..!
පලවෙනි සබ් එකට සුබ පැතුම් බ්රෝ දිගටම කරන් යං ඒ වගේම සබ් එකටත් තෑන්ක්ස් බ්රෝ…
ජය වේවා.!
Thanks
THANKS………….
thanks !!!!!!!!!!!!!!!!!!!
ela saho thanks
ජය වේවා මචෝ… #Sukiri
තෑන්ක්ස් බන්..
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්….
දිගටම සබ් කරමු….
තෑන්ක්ස්
Eva Green රගපාන කැමතිම ෆිල්ම් එකක්. එල. සබට තැන්ක්ස්. ඔබට ජය
තෑන්ක්ස්