Pihu (2018) Sinhala subtitles | උඩුමහල් නිවසක සිරවුණු, දෙහැවිදිරි කෙළි පොඩ්ඩ… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මගේ එකොළොස්වෙනි උපසිරැසියත් අරන් ආවා.. අන්තිමට “හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ” කියලා ගියාට.. මට ආපහු බයිස්කෝප් පැත්තේ එන්න නම් බැරිවුණා.. මේ උපසිරැසියක් අරගෙන මේ පැත්තට ගොඩ වදින්නේ අවුරුදු තුනකට විතර පස්සේ, අන්තිමට මම සබ් එකක් කළේ, 2016 ජනවාරි 16… ඒ We Are Family.. සමහරක් උන්දැලට මාව මතකත් නැතුව ඇති, ගොඩක් අය මාව දන්නෙවත් නැතුව ඇති.. මේ පාරත් මම අරගෙන ආවෙත් හින්දි චිත්‍රපටයක්.. නම Pihu..
මේ චිත්‍රපටියේ ට්‍රේලර් එක බලලා කම්පනයට පත්වුණු අය, ඇඟ සීතල වෙලා ගිය අය බොහොමයි… මට වුණත් ඒ ට්‍රේලර් එක ආයේ ආයේ බලන්න නම් හිත දුන්නේ නැහැ… මේ වගේ දෙයක් වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා කියලා හැමෝම හිතින් ප්‍රාර්ථනා කරන්න ඇති… අනික වැදගත්ම කාරණාව තමා මේක මුම්බායිවල නිවාස සංකීර්ණයක සිදුවුණු සත්‍ය කතාවක්… මොකක්ද මේ කතාව? මේ කතාවේ තනිකරම ඉන්නේ අවුරුදු දෙකක පුංචිම පුංචි හුරුබුහුටි කෙල්ලක්… මුළු චිත්‍රපටියම දුවන්නේ මේ දැරිවිගේ කරමතින්.. මේ කෙල්ලගේ කතාව තමා අපිට පෙන්වන්නේ…
තම මියගිය මවගේ නිසල දේහයත් සමඟ උඩුමහල් නිවසක තනිවන දැරිවියක්… හයක් හතරක් නොදන්නා මේ කෙළි පොඩ්ඩගේ අවට අනතුරු දායක දේවල් බොහොමයි.. මේ චිත්‍රපටියේ ඇතැම් දර්ශන ඔබව කම්පනයට පත් කරවයි.. අනේ අපොයි කියලා ඔලුවට අත තියාගනියි.. මේ විනාඩි අනූවකට කිට්ටු කාලට ඔබේ හුස්ම හිරකරවන්න තරම් සමත් වේවි. ඒත් චිත්‍රපටය අවසන් වනතුරුම නරඹන්න… මේ කෙලි පටික්කිට මොකද වෙන්නේ කියලා බලන්න.. මේ කෙල්ලගේ රංගනය ඔබව විස්මයට පත්කරාවි… වාර්තා වන අන්දමට මේ අවුරුදු දෙකේ කෙල්ල ගිනස් වාර්තා පොතටත් ගිහින් අවසානයි.. ඒ චිත්‍රපටයක ප්‍රධාන චරිතය හොබවන වයස අඩුම නිළිය ලෙසින්.
විනෝද් කප්‍රි නැමති සිනමාවේදියාගේ දෙවන අධ්‍යක්ෂණය මේ චිත්‍රපටයයි, RSVP විසින් ඔබ වෙත ගෙන එන මේ චිත්‍රපටය සිද්දාර්ත් රෝයි කපූර් සහ රොනීගේ නිෂ්පාදනයක්.. ගියවසරේ නොවැම්බර් දහසය වනදා සිට තිරගතවුණු මේ චිත්‍රපටය ආදායම් වාර්තා තබන්නට සමත් වුනා… IMDB දර්ශකයේ 6.6ක අගයක් ලබාගෙන තියෙනවා…
එහෙනම් මේ පීහූගේ කතාව බලන්න, උපසිරැසිය බාගෙන යනගමන් අදහසකුත් පළ කරගෙන යන්න… එහෙනම් තව අවුරුදු තුනකින් විතර මුණ ගැහෙමු…
“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9335 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you so much..
me film eka download karaganna kohomada
tnxx yaluwa
Thanks Machan
Thank you
tnq brooo
tnq brooo jaya wewaaa!!!!!!
Thanks …………..good luck ……………………
thanks for the sub!
Thanks sub ekat saho
Thanks for the subtitle. Keep it up the good work.
Thanks for sub..
Thanks machoo sub 1ta……!!!
බොහෝම ස්තූතියි උපසිරැසියට …… ජයවේවා…
Thanx bro
Ftt bro
සබට බොහොම තුති කිව්වා…
හින්දි වලට සබ් කරපු කෙනෙක් නිසා අමතක වෙන්නේ කොහොමැයි.. 😛
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
ස්තුතියි සහෝ සබ් එකට.
thanks machan…..
thank you broo….
බොහොම ස්තුතියි සහෝ
ela saho thanks
ස්තූතියි …
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thankz for the sub. Ela
thanks
Thanks…
Thanks for the sub! 🙂
Thanks sahooo
Thank you
Ela
godak sthuteee
නියමයි සහෝ.trailer එක බැලුවම පපුව හෝස් ගාලා ගියා. නියම movie එක.සබ් එකටත් ස්තුතියි !
නියමයි සහෝ..
බොහෝම ස්තූතියි…
meka balaNNA henama asawen hitiye…thnxx sub ekata….
THanx bokka
Thanks bro upasirasa denawata.
උප සිරසට බොහොම ස්තූතියි
Thank You.
ahh sahenna kalekin neda saho…subata thanks…keep it up….
THANKS…………………………..
thanks..
Thank You
මේක නියම කතාවක්…ඇත්තටම මාර sensitive කතාවක්..ස්තුතියි ගොඩක් කාලෙකින් හරි උපසිරැසි දුන්නට මචෝ…ජය වෙිවා…දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….
හම්මෝ.. අවුරුදු ගානකින්.. මොකද මතක නැත්තේ..
වැඩ්ඩෙක් තමයි ඉතින්.. අයි හේට් ලවු ස්ටෝරි, ගන්චක්කර්. මං ආසම.
ආසිරිට පස්සේ මං වැඩියෙන්ම ආස කරපු උපසිරැසි විලාසය.
ආයෙත් ඇවිල්ලා එහෙනම් නිවහනට.
දිගටම ඉමු එහෙනම් මේ සැරේ..
ස්තුතියි උපසිරැසියට එහෙනම්.
ජයෙන් ජය!!!
ආයේ හම්බෙමු.!
ස්තුතියි සිසිත සහෝ.ජයවේවා!
ගත්තා බලමු
තැන්කු වේවා
දිගටම කරගෙන යන්න….
සුභ පැතුම්…
ජය…
thank macho.balannama hitiya film 1k.
හම්මේ මදැයි ඉතින් අවුරුදු තුනකින් හරි ආවා. කෙල්ලගෙ ඇක්ටින් ගැන නම් කියලා වැඩක් නෑ. පට්ටම වෙනස් කතාවක්. පුලුවන් නම් ආදරෙයි මං ආදරෙයි කතාවට සබ් දෙන්න.
Thankyou machan sub ekata. පුලුවන් නම් කාජල් ඉන්න අලුත් හිංදි ෆිල්ම් එකට සබ් දෙන්නකො . හෙලිකොප්ටර් ඔය වගේ නමකින් තියෙන්නේ.
thanks machoo trailer eka baluwa papuwa hithala una supiri wadk thanks sub ekata
thanks 🙂
Thanks sub akata…jaya weva……
Thanks … Good luck
Good work ………keep it up
Godak sthuthi bro sub ekata copy awith wedi kalayak naaa..
tnz sub ekata. hoda film ekak wage.. balandama one
harima ikmanata sub eka dila..thanx sahoo
ස්තුතියි සිසිත….
ආපසු එකතු වෙලා අපිව සනසන්න.
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!