Planes: Fire & Rescue (2014) |ගින්න සහ බේරා ගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]
ඔයාලට අද මම ගෙනාවේ මේ අවුරුද්දේ ඒ කියන්නේ 2014 ජුලි මාසයේ 18 වෙනිදා තිරගත කළ 3D ඇනිමේෂන් ෆිල්ම් වුන Planes -2 වන කොටසයි. මේ චිත්‍රපටිය Disney කණ්ඩායමේ නිර්මාණයක්.ඇස්තමේන්තු ගත කරලා තිබෙන පරිදි ඇමරිකන් ඩොලර් මිලියන 50ක මුදලක් වියදම් කරලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. imdb දර්ශකයේ 5.8 අගයක් වගේම තිරගත කලාට පසුව මේ වන විට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරක් දිනාගන්න මේ චිත්‍රපටියට පුලුවන් වෙලා තියෙනවා.
ඔයාලා හැමෝම මේ චිත්‍රපටියේ කලින් කොටස Planes 1 බලන්න ඇතිනේ. ලෝකය පුරා ඩොලර් මිලියන 200ක දළ ආදායමක් උපයා ගත්ත ඒ පළවෙනි කොටසේදි සිද්ද වුනේ Cars චිත්‍රපටියේ තේමාව පාදක කරගෙන නිර්මාණය වුන, ලොකු ප්ලේන් තරගයකින් දිනන පොඩි කෘමිනාශක ඉසින ප්ලේන් එකක් ගැනනේ. මෙහි දෙවන කොටසෙදි ඒ කියන්නේ මේ චිත්‍රපටියෙන් අපිට දැනගන්න ලැබෙනවා ඒ ඩස්ටි කියන පොඩි කෘමිනාශක ඉසින ප්ලේන් එකේ එන්ජිමේ ප්‍රශ්නයක් නිසා රේස් වලින් එයා අයින් වෙලා ගිනි නිවන කණ්ඩායමකට බැදෙනවා කියලා. අහසින් ගිහින් විශාල ලැව් ගිනි නිවන එක තමයි ඒ කණ්ඩායමේ රාජකාරිය. ඒ ගිනි නිවිමේ වැඩ කරද්දි මේ කට්ටියට මුහුණ දෙන්න වෙන අපූරු, භයානක, පුදුම හිතෙන සිදුවීම් ගොඩක් අලලා මේ චිත්‍රපටිය විනාඩි 83ක් පුරාවට ගලාගෙන යනවා.
මේ චිත්‍රපටියේ නිෂ්පාදක කණ්ඩායම ගැනත් පොඩි විස්තරයක් කලොත්…
· ප්‍රධාන චරිතය වුන ඩස්ටි ක්‍රොප් හොපර්ට හඩකැවීම – Dane Cook
Planes (2013) කතාවෙත් ඩස්ටිට හඩකැවීම කලේ මොහුයි
· ලිල් ඩිපර්ට හඩකැවීම – Julie Bowen
Modern Family (2009) චිත්‍රපටියේ මොහු දායකත්වය ලබා දෙනවා.
· අධ්‍යක්ෂණය – John Lasseter
මෙයා Toy Story (1995), Toy Story 2 (1999), Toy Story 3 (2010), Cars (2006) වගේ ගොඩක් ප්‍රසිද්ධ වුන ත්‍රිමාන චිත්‍රපට ගණනාවක්ම අධ්‍යක්ෂණය කර තිබෙනවා.
· සංගීත අධ්‍යක්ෂණය – Mark Mancina
The Lion King (1994), August Rush (2007) චිත්‍රපටිවල සංගීත අධ්‍යක්ෂණයත් මොහුගේමයි.
· සංස්කරණය – Dan Molina
තවත් චිත්‍රපටියකින් හමුවෙන තුරු ඔබට ජය… . . !
SInhala Subtitles
-- Count 10577 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ජය
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
ela ela thank you…!!!
thanks macho….
ගොඩක් ස්තුතියි අයිය්‍ෙ
එලම තමයි
බොහොම ස්තුතියි සහෝ… 🙂
ගොඩක් ස්තුතියි සහෝ 😀
sub ekata thanx aaaaaa
thanks a lot bro!! 🙂 (Y) (Y) 🙂
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි…!!! ^_^
onna mamath gathta
නියමයි නියමයි කවිඳු..
ඇනිමේෂන්නේ
එල ඇති..
බාන්න ඕනි..
ජය
ගොඩක් ස්තුතියි සහෝ 😀
thnq 🙂
මාත් බලන්න ඔනි
සබට තුති
ඔබට ජය………..
නියමයි කවිදු සහෝ..
එකත් බලලා මෙකත් බලන්න ඔනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
thanks
ela……….subata thanks KAVIDU saho.digatama sub demu.jaya wewa……….
elazzzzzzzzzz……subata thanks KAVIDU saho.digatama sub denn.jaya wewa…………..
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුභපැතුම්.. ජයවේවා…!$
thnk u sahoooooooooooooooooooooooooooooooooo
Tnx…..
Thanks saho
පට්ට අනිව බලන්න ඕන
season 5 eka sub denne pls
pls can u give the next season sub pls season 5
mama meka enakan balan hitiye thanks aiya
Hamme ela ela
Thanks Ah 😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
ඒල ඒල.
menna bewa ban.
jayamawewa!
ela film ekak
Thanx machn 🙂
ස්තුති පැතුමා… දීපු ගමන් බලලම ඉවර කළා..
ජය වේවා..!
සුපිරි සහෝ…
නියමයි සහෝ..
බොහොම තුති ඔබට…!!!
thank you
niyamai machoooo
ස්තුතියි පැතුම් සහෝ.. මේක කලින්ම බලා තියා ගත්තා.. සබ ඔන් ද වේ නිසා…
ජය වේවා!
නියමයි මචෝ.
හෙට බලන්න ඕනා.
ස්තුතියි සබ් එකට.
Thanks…
thanks sahooo
අනිවා බලන්න ඕන .
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට !
😀
ThankzZ mchoo 😀 😀 😀
thanks
නියමයි.
ඇරෝ මල්‍ලී, ෆිලුමක් ගෙනල්‍ලා එහෙනම්.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම දෙමු.
ජයෙන් ජයම වේවා!!!!!!
Mama ekane 😀 Patta Patta Iye Gaththa meka.Thanks Sub ekata