The Legend of Korra [S04: E03] | රාජාභිෂේකය… [සිංහල උපසිරැසි සමඟ]
මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පලවෙනි රූපවාහිනි කථා මාලාවේ තෙවනි කොටස. ඒ කියන්නේ The Legend Of Korra හි අවසාන මාලාවේ කොටස් දහ තුනෙන් තෙවන කොටස. මම මුලින්ම රොයිලි සහෝට යම් කාරණයක් පිලිබදව ස්තූති වන්න ඕන. ඔහු යම් කාරණාවක් නිසා මාව දිරි ගැන්වූ පුද්ගලයෙක් නිසා. එමෙන්ම ඔහුටත් මගේ උපසිරැසි නිර්මාණ අගය කල, විවේචනය කල මේ සියළු අයටත් මම මේ මොහොතේදී පලමුවෙන්ම ස්තූතිවන්ත වෙනවා.
මම මේ කොටස පිලිබදව වැඩි විස්තර කියන්න යන්නේ නෑ. ඇතැම් අය නං මේ කොටස දැනටමත් බලල ඇති. නමුත් මම මේ කොටස ගැන පොඩි සමරියක් දෙන්නං. වූ කුමාරයා ගේ රාජාභිෂේකයේදී ඔහුට නොසිතූ දේකට මුහුණ දෙන්න වෙනවා. ඒ ඔහුගේ රාජාභරණ මංකොල්ල කෑවා කියලා දැනගත්තම. ඇත්තටම කුවීරා කොයි වගේ කෙනෙක්ද කියල ඔයාලටත් කථාව බලද්දී තේරෙයි. ඒ අතරේ කෝ(ර්)රා ටෆ්ව හමුවෙන් පස්සේ ටෆ් කො(ර්)රට සටන් පුහුණු කරනවා. මේ වෙලාවේ කෝ(ර්)රා දැනගන්නවා එයාගේ ඇගේ තවමත් විස ලෝහ කොටස් තියෙනවා කියලා. රාජාභිෂේකයෙන් පස්සේ වූ කුමාරයාට මිනිස්සු සලකන්නේ ඔහු නොසිතූ විදිහට. කුවීරා දැන් අළුතින් සැලැස්මක් පටන් ගන්නයි යන්නේ.
මෙයින් පස්සේ මොකද වෙන්නෙ කියල දැනගන්න ඊලග කොටසින් නැවත හමුවෙමු. බුදු සරණයි
3992 downloads
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
thank you bro..
thnkas
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ සබ් එකට
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank U වේවා ! 😉
නියමයි සහෝ නියමයි
තෑන්ක්ස් සබට
එල
සබට තුති
ඔබට ජය………..
නියමයි දීප්ත සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Thanks bro. keep moving 😀
සබ් එකට බොහොම ස්තුතියි
thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
niayamai…thanks DHEEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහොම ස්තූතියි. නියමයි !!! දිගටම කරගෙන යමු.
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුභපැතුම්.. ජයවේවා…!$
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂