Pokkiri Raja (2016) with Sinhala Subtitles | වගකීම් රහිත රජු [සිංහල උපසිරසි සමඟ]
හැමෝටම ආයුබෝවන්….. මාස එක හමාරකට පස්සේ තමයි තමයි මේ පැත්තට එන්න ලැබුනේ. රාජකාරි බහුලව ඇති කාලයක් නිසා උපසිරැසි කිරීමේ පොඩි අඩුවක් තියෙනව ඒත් කොච්චර වැඩ රාජකාරි බහුල වුනත් උපසිරසි කිරීමට නැවතීමේ තිත නම් තියන්න කල්පනාවක් නැහැ. මේක කරන්න නම් මට තව කෙනෙක් අල්ල ගන්න වුනා ඒ තරිදු රුක්ෂාන්. සලරුවේ මුල් කොටසට උපසිරැසි මම කරද්දි එයා අග කොටසට උපසිරැසි යෙදීම කරල දුන්න. හැබැයි එයාගේ ටික කරලනම් දැන් සතියක් විතර වෙනව, මම නිසා තමයි ගොඩක් පරක්කු වුනේ. තව කෙනෙක් ඉන්නව ඉමේෂ් කුමාර මලයවත් මතක් කරන්න ඕන ඉක්මනින් ඉවර කිරීමට උදව් දීම ගැන. ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා ඔයාල හැමෝටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනව ජාත්‍යන්තර වර්ග කිරීම් අනුව ලංකාවේ තියෙන හොදම වෙබ් අඩවි අතුරින් 05වෙනි තැනට අපව ඔසවා තැබීම පිලිබදව.
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.cc – Pokkiri Raja (2016)[DVDRip – Lotus – x264 – 700MB – Tamil]
www.TamilRockers.cc – Pokkiri Raja (2017)[DVDRip – Lotus – x264 – 400MB – Tamil]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3828 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/03/Sadun-Tharindu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සහ “සදුන් ධනුෂ්ක” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….NTR
NIce
සබ් එකට ස්තූතියි සහෝ…..
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!!
Patta saho
Thanks mchn…!
Thank you!
niayamai…thanks SADUN & THARINDU sahola..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………
නියමයි නියමයි අයියේ
සුපිරි වැඩක්
සුපිරි ෆිලු
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජයෙන් ජයම වේවා !
Thanks…
Good Luck..!!!
#Hail_Hydra
jaya wewa Bro.. thanx for sub
bohoma sthuthi oba depalatama
patta pata pata
Thozha ekatat sub oniiiiiiiiiiiiiiiiiiiiii 😀
සබට තැන්ක්ස් සහෝලා දෙන්නටම
සබට තැන්කු….. සහෝ.