MENU

AllFeatured ArticlesSinhala Subtitleඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයපවුලේ සැමටබලන්නමලිත් මධුශාන්රුසියානුසිංහල උපසිරැසිෆැන්ටසි

Posledniy bogatyr (2017) AKA The Last Warrior Sinhala Subtitles | අවසන් රණශුරයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 48 votes.
Please wait...

ඉක්මනින්ම නැවතත් තවත් සලරුවක් සමග අවා ඔන්න. නැවත වතාවක් රුසියානු සිනමා පටයකට අත ගසන්න සිතුවා. රුසියානු වගේම වෙනත් භාෂා වල සිනමාපට දක්ෂ ලෙස උපසිරස ලබාදෙන අපේ බයිස්කොප් කණ්ඩායමේ උෂාන් පියුමාල් අයියගෙන් බේරා ගැනීමට හැකියාව ලැබුණු සලරුවක් කිවුවොත් තවත් නිවැරදි. ඉතින් මේ සිනමා පටය ලබා දීම සම්බන්දයෙන්ද අපේ තිසර නියෝ අයියට ස්තුති වන්ත වෙනවා කතාව ගැන කියන්න පටන් ගන්න කලින්.

හරි දැන් එහෙනම් අපි සිනමාපටය දිහාවට හැරෙමු. කතාව මුලින් කියන්න කලින් මම සලරුව ගැන පොඩි හැදින්වීමක් කරන්නම් රුසියානු බසින් සලරුව සඳහා යොදා ඇති නම වන්නේ Poslyetniy bogatyr 2017   කියලා. ටිකක් කියවගන්නත් අමාරුයි වගේ නේද එහෙනම් මෙහෙම කියමු ඉංග්‍රීසි බසින් ඔවුන් යොදා තිබෙන නම විදියට The Last Warrior 2017 කියල කියන්න පුළුවන් අපට. 2017 වසරේ ඔක්තොම්බර් මස ලොවපුරා තිරගත කිරීම අරම්බ කරන ලද මෙම සලරුව සඳහා IMDb දර්ශකයේ 6.6 මනාප සංඛ්‍යාවක් හිමි වි තිබෙනවා. 2017 වසර තුල රුසියානු සිනමා කර්මාන්තයේ සිදුවූ තවත් දැවැන්ත පිම්මක් විදියට සැලකීමට හැකි නිර්මාණයක්. ඒවගේම චිත්‍රපටය සඳහා අධ්‍යක්ෂණයෙන් Dmitriy Dyachenko යන රුසියානු ජාතික අධ්‍යක්ෂක වරයා දායක වන අතර මේ සඳහා රංගනයෙන්  Viktor Khorinyak, Mila Sivatskaya, Ekaterina Vilkova යන රංගන ශිල්පින් තම දායකත්වය ලබාදේ. දැනට ලෝකයේ සිනමා කර්මාන්තයෙන් 30% පමණ ප්‍රමාණයක් හිමි Walt Disney සමාගම විසින් මෙය ලොවපුරා බෙදාහැරීම සිදුකරන අතර සහ නිෂ්පාදනයෙන්ද දායකත්වය ලබාදේ. තවත් දෙයක් සුරංගනා කතා කිවුවොත් ඉතින් කාටත් මතක් වෙන්නේ ඉතින් Disney සමාගමනේ.

දැන් එහෙනම් චිත්‍රපටයේ කතාව දිහාවට හැරෙමු. කලින් කිවුවනේ සුරංගනා කතා කිවුවොත් ඉතින් Walt Disney කියල ඉතින් මේ කතාවත් එක්තරා සම්ප්‍රදායික රුසියානු සුරංගනා කතාවක් පාදක කරගෙන තමා දිවයන්නේ Baba Yaga සහ Koschei යන ප්‍රධාන චරිත දෙක අලලා තමා කතාව කියවෙන්නේ. මේ දෙන්න ගැන විස්තර අන්තිමටම කියන්නම්. කතව මෙන්න මෙහෙමයි වෙන්නේ Ivan Naydenov කියන්නේ රුසියාවේ මොස්කවූ නගරයේ ජිවත් වෙන තරුණ කොල්ලෙක් පොඩි පොඩි මැජික් වැඩ කරලා මෙයා රුපවාහිනී වැඩසටහන් වලට පවා ඉදිරිපත් වන කෙනෙක්. හැබැයි කරන්නෙම බොරුව ඒවගේම ආත්මාර්ථ කාමී චරිතයක්. දවසක් මෙයා හම්බෙන්න ආපු කාන්තාවකට මෙයා බොරු මැජික් වැඩක් කරලා බොරුවට සල්ලි අරගන්නවා. හැබයි ඉතින් මෙයට බේරිලා ඉන්න ලැබෙන්නේ නම් නැ ඒ කාන්තාවගේ සැමියාගෙන් මොකද මේ යකා කරන්නේ ඒ කාන්තාවගේ සැමියාට කෙල වෙන වැඩක් නිසා. මෙන්න මෙහෙම මෙයා ඒ සැමියාගේ මැරයන්ගෙන් බේරෙන්න කියල සාප්පු සංකීර්ණයක් පුරාම දුවන අතරේ වතුර වලින් ලිස්සල යන එකක් අස්සට පනිනවා නමුත් මෙයට එලියට එන්න ලැබෙන්නේ Bogatyr ලෝකයෙන්. ඊට කලින් සිදු වීම් මාලාවක් වෙනවා ඒක ඔයාලම බලන්නකෝ. ඉතින් මේ ලෝකටය අවම මෙයට සිද්ද වෙන දේවල් තමයි කතාවේ තියෙන්නේ ඒ අතරම අර මං කලින් සඳහන් කල චරිතත් මෙයට හමුවෙනවා එයාල හම්බුනට පස්සේ මොකද වෙන්නේ කියල ඔයාලම බලන්නකෝ.

Baba Yaga

Baba Yaga යනු රුසියානු ජනකතා ආශ්‍රයෙන් පැවත එන චරිතයක් වන අතර විකෘති වූ  හෝ රුදුරු පෙනුමැති කාන්තාවක් ලෙස පෙනී සිටින පුද්ගලයෙකු ලෙසින් හැඳින්විය හැක. නමුත් ඔබට මෙහි හමුවන චරිතයේ පෙනුමේ යම් ආකාරයක වෙනසක් දක්නට ලැබේ. බාබා යාග වාසය කරන නිවසත් යම් ආකාරය මායකාරියන්  වාසය කරන වාසස්තාන වලට වඩා වෙනස් වු එකක් වේ. ඔබ Rise of the Tomb Raider පරිගණක ක්‍රීඩාව සෙල්ලම් කර ඇති අයෙක් නම් ඔබ ඒ නිවස දැක ඇති. එනම් කුකුලෙකුගේ පාද සහිත එහා මෙහා ඇවිදින නිවසක් වේ. රුසියානු ජනප්‍රවාද වලට අනුව බාබා යාගා බොහෝ විට පරිත්යාගශීලී හෝ දුෂ්ටයෙකු ලෙස පෙනී සිටින අතර බොහෝ විට ද්වේෂසහගත අකාරක්ද ගනී. නමුත් සිනමාපටය තුල ඊට හාත්පසින්ම වෙනස් චරිතයක් හමුවේ.

Rise of the Tomb Raider ක්‍රීඩාවේ chicken-legged hut

Koschei

Koschei රුසියානු ජප්‍රවාදයේ හමුවන චරිතයක් වන අතර මයා කාර්ම හේතුවෙන් අමරණීයත්වය ලබා ගත් පුද්ගලයෙක් වේ. ඔහු විසින් තම ආත්මය පලින්ගුවක් තුල සගවා ඇති අතර එය විනාස වන තුරු මොහු අමරණීයත්වය පත්ව සිටි. කිසිම මායා කර්මයකට හෝ අයුධයකට මොහුව මරාදැමීමට හැකියාවක් නොමැත. සලරුවේ නම් බොහොම විහිළු කාර චරිතයක් රග දක්වන අතර මොහුගේ කතාවද සලරුවේ අන්තර් ගත වේ. ඒවගේම මොහුගේ ආශ්චර්යමත් අසිපතක් ගැන සලරුවේ සඳහන් වේ. සියල්ලටම මුලික වන්නේද ඒ අසිපතයි.

මුලින් නම් සඳහන් නොකළ මෙම චිත්‍රපටය තුල හමුවන තවත් චරිත රැසක් පවතී ඒවානම්, Ilya Murometz යනු සලරුවේ සඳහන් වන ඉවාන්ගේ පියා වන අතර, පිලිවෙලින් Dobrynya Nikitich සහ  Alyosha Popovich යන ජනප්‍රවාදයේ එන චරිත ඉවන්ගේ පියාගේ බාල සොහොයුරන් වේ.

Bogatyrs (වීරයන්/නයිට්වරු) (1898), Viktor Vasnetsov ගේ ප්‍රසිද්ද සිතුවම. Ilya Muromets මැද, සහ Dobrynya Nikitich වම් පස, සහ Alyosha Popovich දකුණු පස සිටි

Vasilisa the Wise ( ගෙඹි කුමාරිකාව)

Vodyanoy (දිය රකුසා )

රකුසෙකු ලෙස හන්දිනුවත් ජනප්‍රවාදයේ පවසන ආකරයට මුළුමනින් නිරුවස්ත්‍ර වයසක ගෙම්බෙකු ගේ ආකාරයට මුහුණක් සහිත පිරිමි පුද්ගලයෙක් වේ. මුළු ශරීරයම ඇල්ගී වලින් වැසුණු, මාළුවෙකු ආකාරයට වරල් ඇත.

ඔන්න එහෙනම් බොහොම කෙටියෙන් විස්තරයක් ගෙනාවා. හිතනවා මේ ටික ඇති වෙයි කියල. තව වැඩි දුරටත් සොයන කෙනෙකුට  අන්තර්ජාලයෙන් වැඩි දුර තොරතුරු ලබාගන්න පුළුවන්. අනිත් එක තව දෙයක් කියන්න ඕනේ මේ දවස් වල වැඩිපුර  උපසිරසි වල ගුණාත් මක බව කතා කරන්න අරගෙන, ඉතින් කියන්න තියෙන්නේ ඒ කතා කරන ඔස්තර්ලට මේ චිත්‍රපටය බලනවානම් ඉංග්‍රීසි උපසිරස 3ක් 4ක් වත් අරගෙන දදා බලන්න කියල තමයි. මොකද ඒ ඔස්තර්ලට අනුවනම් ඉංග්‍රීසි උපසිරසිනේ සුපිරි. මොකද මෙම සලරුවට අන්තර්ජාලයේ තියෙන ඉංග්‍රීසි උපසිරසවල් එකිනෙකට ටිකක් වෙනස්. බොහො ඒවල රුසියානු වදන් ඒ ආකාරයෙන්ම තියෙනවා. එහෙනම් සලරුව ඔයාලට බාරයි. අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න ඕනේ. මොකද කලින් කියපු හේතුව නිසා. උපරිමයටම තේරුම් ගන්න උපසිරස හදන්න උත්සහ කළා. එහෙනම් ගිහින් එන්නම් නැවත අලුත් සල්රුවකින් හමුවෙමු……..

ජය වේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL / BR පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10069 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

57 thoughts on “Posledniy bogatyr (2017) AKA The Last Warrior Sinhala Subtitles | අවසන් රණශුරයා [සිංහල උපසිරැසි සමඟ]

  • Mahesh Rajapaksha

    Thanks for sub…

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • eranda weerasinghe

    thankz. jayawewa

    Reply
  • Thanks ………………..good luck …………………

    Reply
  • bohoma sthuthi me sub eka apita aragena awata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • Sajithlakshan

    thanks ……………

    Reply
  • tharindulakshanbaiscope2020

    plz mata theren na film eka khomada downlod karaganne kiyala danna kenek kiyanawadaa

    Reply
    • malithmadhushan45

      baiscopedownloads.com

      Reply
    • DjNasarani

      1337x web syte eka use krnna eken torrent eka download krn u torrent downloder eken baganna…!

      Reply
  • mdhushan999999

    anea ben ten omnivers seson valata sub dennako

    Reply
  • sub walata.godak thanxxxxx.pls meka yapum manasikathwaya kiyala hithathanna epa.ogollo dan torrent link denne nane.dan ogollo dila thiyena http://www.baiscopedownloads.com kiyana link eken fillms download karanna baaa.pls give me a easy solution.

    Reply
  • bohoma sthuthi sahoooo jaya

    Reply
  • Bandarajbandara

    ස්තුතියි ජයවේවා

    Reply
  • THANKS…………….

    Reply
  • kata hari kiyanna puluwanda HDTS,bluray,WEBM,DVDrip,HDrip kiyana ewagw wenasa saha e monawada kiyala.plssss.sub walata thanxx

    Reply
    • malithmadhushan45

      quality eke wenasak thiyenne hondama bluray

      Reply
    • Pls read this document…http s:// en.wikipedia. org/ wiki/ Pirated_movie_release_types

      Reply
  • reshan amila

    thank you bro…

    Reply
  • Rumesh dhanushka

    Thanks Brother

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Pradeep Pasqual

    Thanks for the sub…!!!

    Reply
  • Vihanga sathsara

    thanksss machi sub ekata

    Reply
  • M.W. Dilhani

    ඔයා ගුණාත්මක භාවය ගැන මොනවද කියලා තියෙනවා නේද? ඔය කියන්නේ මං කැප්ටන් මාවල් එකට දාපු කමෙන්ට් එක ගැනද දන්නෙ නෑ. ඒකෙ නම් මම කීවේ චිත්‍රපට පිටපතෙ ගුණාත්මක බව ගැන මිස උපසිරැසි වල ගුණාත්මක බව ගැන නෙවෙයි. මං කලිනුත් කියලා තියෙනවා කැමරා පිටපත් වලට උපසිරැසි දෙන්න එපා කියලා. එහෙම නැතුව බයිස්කෝප් උපසිරැසි වල ගුණාත්මක බව ගැන නම් කාටවත් කිසිම ප්‍රශ්නයක් නෑ.

    Reply
    • malithmadhushan45

      No no මෙක fb එකේ page එකක පලවුන post ekak sambandayen dannawa athine සිනමාවේදීන්ගේ page eka anna eke

      Reply
      • Sahan isuru

        Ado madhuwa good luck brother

        Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Sisila ft Dilshan

    සබට ස්තුතියි

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

    Reply
  • pradeep hashan

    sub ekata thanks

    Reply
    • tharindulakshanbaiscope2020

      plz mata theren na film eka khomada downlod karaganne kiyala danna kenek kiyanawada

      Reply
  • සබ් එක⁣ට තෑන්ක්ස් අයියේ

    Reply

Leave a Reply to Rumesh dhanushka Cancel reply

Your email address will not be published. Required fields are marked *