අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Game of Thrones [S8E02 – A Knight of the Seven Kingdoms] Sinhala Subtitle (18+) | මරණයට මොහොතකට කලින් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 140 votes.
Please wait...

අපගේ මාතෘභූමියේ තවත් එක අඳුරු දිනයක් වුණ ඊයේ දිනයේදී, සිදුවූ අවාසනාවන්ත සිදුවීම් නිසා අප අතරින් වියෝ වූ සියලු දෙනා හට සමාදානයේ සැතපීම / නිවන් සුව පතනවා. දිවි අහිමිවූ , තුවාල ලැබූ සියලුම අයගේ පවුල්වල හිතවතුන්ට සහ සහෘදයන්ට මෙම අවස්ථාවේ බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් කණගාටුව පල කර සිටිනවා. මේ ලස්සන රට ආයෙමත් අගාධයට හෙලන්න පිස්සන් හට නොහැකිවේවා!!!

මුලින්ම සුබ පතනවා ගිය සතියෙ ජයග්‍රාහකයින් දෙදෙනා වන Shan ට හා Prakash Rangana වෙත. ඒ වගේම මේ සතියෙත් අහන පැනයට අදාළ පිළිතුරු ලබාදීමේ කාල වේලාව අවසන් වූ පසු, දිනුම් ඇදීමේ අවස්ථාව හා ජයග්‍රාහකයින්ව හා පෝස්ට් එකේ පැනය අහපු තැනම පෙන්වනවා. ඉතින් බදාදා වගේ වෙනකොට ඇවිල්ලා බලන්න ඔයාලත් දින්නද කියලා.

වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි උපසිරැසිය ලබාදෙනකොට ඔබගෙන් පැනයක් අහනවා. ඊට පාදක කරගන්නෙ තරිඳු සහෝගේ වීඩියෝවකින් හෝ නෙරංජි නගාගේ අගනා ලිපියකින්. ඔබට තියෙන්නෙ හරි උත්තරය හොයාගෙන මේ ලිපියට පහළින් කමෙන්ට් කරන එකයි. ලැබෙන්නේ පෝස්ට් එක පළවී පළමු පැය 24 ක කාලයක් පමණයි. ඒ කාලය ඇතුළත ලැබෙන නිවැරදි කමෙන්ට් අතරින් අපි අහඹු ලෙස දෙදෙනෙක්ව තෝරලා, ජයග්‍රාහකයාව කමෙන්ට් කිරීමට පාවිච්චි කළ ඊමේල් එක ආධාරයෙන් සම්බන්ධ කරගෙන අදාළ ත්‍යාගය පිරිනමන කටයුතු සම්බන්ධීකරණය කරගන්නවා. තෑග්ග GOT ටීෂර්ට් එකක්. ඊට අදාළ කටයුතු විනිවිද භාවයකින් යුතුව හැමෝටම පෙනෙන්නට සලස්වන්න අපි සූදානම්.

අද අහන පැනය : නෙරංජි හිතන විදිහට ආර්‍යා ස්ටාර්ක් විසින් ගෙන්ඩ්‍රිට ඒ වගේ ආයුධයක් හදන්න දුන්නෙ ඇයි?පිළිතුර: No one කෙනෙක් ලෙස රිටිවලින් පුහුණූ වී තිබීම නිසා.

පාදක කරගත වීඩියෝව හෝ ලිපිය : මෙතනින් බලන්න.

නිවැරදි පිළිතුරු දුන්න 65 දෙනෙක් අතරින් ජයග්‍රහණය ලබන්නේ…
1. Deshan Chandana කමෙන්ට් අංක 778801
2. dewnilu කමෙන්ට් අංක 778790..
දිනුම් ඇදීමේ අවස්ථාව මෙතනින් බලන්න.

ජයග්‍රාහකයින් දෙදෙනාට සුබ පතන ගමන්ම අපි එව්ව ඊමේල් දෙකට හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වන මෙන් ඉල්ලා සිටිනවා.

 

හරි එහෙනම් වෙනද වගේම අපි මීට කලින් විකාශය වූ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. වැඩියෙන් කළමනා දාල ලියන්නෙ නෑ. තරිඳූ හා නෙරංජි දෙන්න ඒක ඉතා ඉහල මට්ටමෙන් ඉටු කරගෙන යන හින්දා. 🙂

 

කිංග්ස් ලෑන්ඩින් වලදී. (සිතියමේ අංක 03 )

 

සර්සි වෙත කයිබර්න් සැලකරනවා ප්‍රාකාරය බිඳ වැටී ඇති බව. එයට සර්සි සතුටු වෙනවා. රන්වන් කණ්ඩායමත් රැගෙන යූරෝන් ග්‍රේජෝයි නැවතත් නගරයට පැමිණෙනවා. පොරොන්දුව පරිදි ඔහු සර්සි සමඟ සැතපීමට අවසර ඉල්ලනවා. සර්සි අකමැත්තෙන් වුවත් එයට ඉඩ දෙනවා. ඒ වගේම යූරෝන් නොමැති වෙලාවෙ ඔහුගේ නැවේ හිර කර සිටින යාරාව බේරාගැනිමට තියොන් සමත් වෙනවා. ඒ වගේම තියොන් දෙවෙනි සීසන් එකේ ඉඳන්ම ආශා කල ස්ටාක් වරුන් වෙනුවෙන් සටන් කිරීමට යෑමේ අවසරය යාරා ලබාදෙනවා. යාරා නැවත අයන් දූපත් අල්ලා ගැනීමට පිටත් වෙනවා.

වින්ටර්ෆෙල් වලදී. (සිතියමේ අංක 02 )

 

තිස්සෙ අපි බලාගෙන උන්න නැවත මුණ ගැහීම් ගොඩක් සිදුවුණ දවසක් කිව්වොත් වඩා නිවැරදියි. ඩැනේරිස් තම සේනාවත් රැගෙන වින්ටර්ෆෙල් බලා එනවා. ඇයට එතරම්ම හොඳ පිළිගැනීමක් ලැබෙන්නෙ නෑ කිව්වොත් වඩා නිවැරදියි. උතුරේ වංශාධිපතිවරුන් හා සන්සා ජොන් එක්ක පවා අමනාප වෙන තත්වෙට ඇවිල්ලයි ඉන්නෙ. ඒ වගේම බ්‍රෑන් හෙවත් රේවන් ප්‍රාකාරයේ බිඳ වැටීම දැනුම් දෙනවා.

ආර්යා ජොන්, ගැන්ඩ්‍රි හා හවුන්ඩ්ව ආපහු මුණ ගැහන අවස්ථා දකින්න ලැබුණා වගේම ආර්යා අලුත් ආයුධයක් සදාගන්නවා. මේ අතර ජොන් ප්‍රථම වතාවට මකරෙක්ව මෙහෙයවන්න සමත්වෙනවා. සෑම්ට ඩැනී හා ජෝරා දැනුම් දෙනවා ඔහුගේ පියාගේ හා මල්ලිගේ මරණ දඬුවම් ගැන. එය ඔහුට දරාගන්නටත් අමාරුයි. අන්තිමේ නෙඩ් ස්ටාක් අවසන් වරට ජොන්ගෙන් සමුගන්නා විට දුන්න පොරොන්දුව මතකද? ආපහු ඔවුන් මුණ ගැහුණහම ජොන්ගෙ අම්මා ගැන කතා කරමු කියලා? ජීවමානව නොවුණත් නෙඩ්ගේ ප්‍රතිමාව ඉදිරියේදී සෑම් විසින් ජොන්ගේ අම්මා ගැන කතා කරනවා.

රේවන් බලා සිටිනවා පරණ මිත්‍රයෙක් එනකම්. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඔහුව අබ්බගාත කළ ජේමි. පළවෙනි අදියරේ පළමු කොටසේ ඉතා ආඩම්බර අහංකාර විදියට වින්ටෆෙල් පැමිණි ජේමි, මෙදා වඩා පරිණත, බිඳූණු අයෙක් විදියට තමා බ්‍රෑන්ට මුණ ගැහෙන්නෙ.

ලාස්ට් හාර්ත් වලදී. (සිතියමේ අංක 01 )

 

ඊස්ට් වොච් බලකොටුවේ ප්‍රහාරයෙන් දිවි ගලවා ගන්නා බෙරික් හා ටෝමුන්ඩ් අම්බර් වරුන්ගේ ලාස්ට් හර්ත් වෙත පැමිණෙනවා. ඒ වෙද්දිත් එහෙට නිශාචර රජු වැඩේ දීලා ඉවරයි. ඒ වගේම ඔවුන්ට කාස්ල් බ්ලැක් හී සිට පැමිණෙන එඩ් ඇතුළු නයිට්ස් වොච් එකේ පිරිස හමුවෙනවා. ඒ වගේම නිශාචර රජු පණිවිඩයක් විදියට තබා ගිය අම්බර්හී වර්තමාන පාලක වූ කුඩා නෙඩ් අම්බර්ව ගින්නෙන් මරා දමන්නට සිදුවෙනවා.

ගිය සතියෙ කිව්වා වගේම මම ආයේ වැඩි විස්තර ලියන්නෙ නෑ. පැරණී ලිපි වගේම වඩා යාවත්කාලීන් විස්තර අඩංගු තරිඳු සහෝගේ හා නෙරංජි නගාගේ ලිපි වලට සබැඳූම් පහළ දක්වා තිබෙනවා. එහෙනම් අද කොටසේ ජයග්‍රාහකයාව තෝරාගැනීමේ ක්‍රියාවලින් දැන් ඇරඹෙනවා. ඔබ සැමට ජයම වේවා෴෴

කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

 

 

Works with – memento, AMZN.WEB-DL, Turbo, ADRENALiNE Releases & Leaked copy

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

 

270 thoughts on “Game of Thrones [S8E02 – A Knight of the Seven Kingdoms] Sinhala Subtitle (18+) | මරණයට මොහොතකට කලින් [සිංහල උපසිරැසි සමඟ]

  • chinthaka chathuranga

    thanks machan

    Reply
  • vivekshan

    Bro mama may quarantine vala game of thrones balana patan gathay pisuava nisama mama 8vani season ekath ekmata avila avankava oyala may sub tila karapu savaya patta bro okotama thankx love you all

    Reply
  • Chamani Kaushalya

    Appreciate ur effort…

    Reply
  • Thanks …………………good luck ……………………

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරසියට වගේම ලිපියටත්

    Reply
  • kaveesha_dahami

    Download den natte y

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • vishwanathmadhushanka

    Thanks bro sub ekataaa

    Reply
  • Daniru Dinsara

    රොයිලි Bro thx for the subs

    Reply
  • Udesh Randika

    Excellent bro…

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks……….!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • thnx bro sub ekata 🙂

    Reply
  • suranuwan

    thanks bro sub ekata…

    Reply
  • Sajithlakshan

    thanks ………………….

    Reply
  • Sandaru_umayanga

    Thanks for the subtitle

    Reply
  • Gayashan dileepa karunathilaka

    Thank you for the subtitle.

    Reply
    • Sandaru_umayanga

      Thanks for the subtitle

      Reply
  • bLack_sNow

    Thanks bro sub ekata

    Reply
  • Buddhima.Sandamali

    thanks aiye sub ekata

    Reply
  • niyamai sahooo niyamai . sub ekata bohoma sthuthi sahooo jaya .. 😀

    Reply
  • Thanks bro……jayawewa…..!

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා………!

    Reply
  • Charuka Jihan

    Sub ekata thanks ayya

    ආර්‍යට කොහොමත් ටිකක් ප්‍රභල ආයුධයක වුවමනාව තියනව ලෝන්ග් ක්ලෝ එක දැක්කට පස්සෙ ඒක වැඩි වෙනව ඒත් නීඩ්ල් එක වෙනස් කරන්නත් එයා අකමැති කොහොමත් ආර්‍යට ඕන නයිට් කෙනෙක් වෙන්නනෙ එයා අනිවාරෙන් ෆයිට් එකට යනව ඒ නිසා ඩ්‍රැගන් ග්ලාස් වලින් ආයුධයක් හදාගන්න එයාට ඕනෙ. අනික ඒ වෙපන් එකෙන් ෂුවර් එකට ආර්‍ය හිතාගන්න බැරි දෙයක් කරයි. ආර්‍යගෙ හිතේ ඒක ඇති කවුරුත් නොහිතන දෙයක්. ඒ හින්ද තමයි එයා එහෙම එකක් හදවගන්නෙ

    Reply
  • udaramanoranjan

    thanks for quick sub ;/

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt.

    Reply
  • Shantha123

    DOWNLOAD krnna link ekk dennko.(webrip720)

    Reply
  • sajithsaranga

    ආර්‍යා කියල කියන්නේ රිටි පුහුණුව හොඳින් හදාරපු කෙනෙක්. ඒ නිසා වෙන මොන ආයුධවලටත් වඩා ඈට වැදගත් රිටි පන්නයේ ආයුධයක්. හැබැයි ඒක රිටක් වීම මේ යුද්ධයේදී අවාසියක්. එහෙනම් ඈට අවශ්‍ය තමන්ගේ පුහුණුවට අදාල මේ බලවත් යුද්ධයට සාධාරණ අවියක්. ඒ නිසයි ඇය මේ වගේ දෙපැත්තටම ඩ්‍රැගන් ග්ලාස් දාපු රිටක් හදවන්නේ. හැබැයි මේක රිටක්ම නෙමෙයි. නියම ආයුධයක්. මේක මැද්දෙන් නමන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒ මැද්දෙත් තියෙන්නේ ඩ්‍රැගන් ග්ලාස්. ඒ කියන්නේ හැම වෙලාවෙම සතුරා රවට්ටන්න වගේම ඒ හරහා සතුරා පරාජය කරන්න පුළුවන් ආයුධයක්. ඒ නිසා කිනිස්සක්, කඩුවක් වගේ ආයුධයකට වඩා මේක බලවත් වගේම සැහැල්ලුයි.

    ඒ කියන්නේ මේ යුද්ධයේ බලවත් ආයුධය හිමි ඇයයි.

    Reply
  • සබ් එකට තෑන්ක්ස් රොයිලි අයියේ. ආර්‍යා හදන්නේ වෙනස් කරන්න පුලුවන් ආයුදයක් හදන්න. මොකද එයා කඩුවට වඩා පොල්ලට හුරුයි.

    Reply
  • keshika.munasinghe

    sub eka ta thanks

    answer- arya කඩුවට වඩා noone කෙනෙක් ලෙස ප්රැක්ටිස් වුණේ..රිටි වලින්. මං හිතන්නෙ ඈ හදවන්නෙ දෙපැත්තෙන්ම ඩ්රැගන් ග්ලාස් තල දමපු රිටක් වගේ දෙයක්. හැබැයි එය මැද්දෙන් ගලවන්න පුළුවන් වෙන්න හදන්නෙ.මැදටත් ඩ්රැගන් ග්ලාස් දාලා. එතකොට සතුරා අනපේක්ෂිත ලෙස ආයුධය වෙනස් කිරීමෙන් බය කරන්නත් පුළුවන්.
    night king ,night king laga inna dragon maranna…

    Reply
  • Thankzzzz sub ekata.audio format eka run wenne ne.mn downloade karanne android 4n eken.

    Reply
  • Thanks sub ekata…………..

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තූතියි….

    Reply
  • KavindaRashmin

    thanx fo sub, arya adala dipu kole widihatann wepon eka 2kata wen karanna puluwan.eke depeththtama dragon glass dala thma hadanne,wepon eka 2kata kadana eken hathurawa puduma karanna puluwan.aryata riti puhunuwa tyena nisa eyata meka lesiyenma controle karanna puluwan wei

    Reply
  • KavindaRashmin

    thanx fo sub, arya adala dipu kole widihatann wepon eka 2kata wen karanna puluwan.eke depeththtama dragon glass dala thma hadanne,wepon eka 2kata kadana eken hathurawa puduma karanna puluwan.

    Reply
  • Nirmitha99

    ආර්‍යා කඩුවට වඩා noone කෙනෙක් ලෙස Practice වුනේ රිටි වලින්.
    ආර්‍යා හදන්න යන්නේ දෙපැත්තට Dragon glass තල දමාපු රිටක් වගේ දෙයක් නේ.හැබැයි ඒක හදන්නේ මැද්දෙන් ගලවන්න පුලුවන් වෙන්න.මැදටත් ඩ්‍රැගන් ග්ලාස් දාලා
    එතකොට පුලුවන් අනපේක්ෂිත ලෙස ආයුධය වෙනස් කිරීමෙන් සතුරා බය කරන්න.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    Thanks For Sub

    Reply
  • answer is Arya thinks it will be usefulll in the battle field for make the enemy surprised by changing the weapon rapidly with a weapon like that can break from the middle when needed according to the Neranji sis’ point of view.

    Reply
  • dhanukasulakshana

    ammo yantham, sthuthi sub ekata

    Reply
  • ආර්යා No one කෙනෙක් වෙන්න පුරුදු වෙනකොට ආර්යා වැඩිපුරම පුරුදු උනේ රිටක් ආදාරයෙන්.මෙහි කොටස් 2කට වෙන් කිරීමේ හැකියාව නිසා අත් 2න්ම ආයුධය හැසිර වීමටත් වැඩි සතුරන් ප්‍රමානයකට එකවර පහර දීමටත් හැකි නිසා.

    Reply
  • binurakasthuri2

    biscope downlod eke link wada karanne nedda download karanna puluwan link ekak ona

    Reply
  • Ashanherath

    sub ekata thanks

    Reply
  • සබ් එකට ස්තූතී ❤
    ප්‍රශ්නෙට උත්තරේ වෙන්නෙ ආර්යා ඇදලා දුන්න කොලේට අනුව ආයුදය දෙකට කඩන්න පුලුවන් ආකාරයේ හෙල්ලයක්…දෙපැත්තටම ඩ්‍රැගන් ග්ලාස් තල යොදලා සකස් කල එකක් මේක…මැද්දෙන් ගලවා පහර දීමේ හැකියාව මගින් සතුරාව පුදුම කිරීමේ හැකියාව තියෙනවා…ඇය පොඩි කාලයේ රිටක් මගින් සටන් පුහුනු වූ නිසා මෙයින් සටන් කිරීමට පහසු වේ….

    Reply
  • Thanks malli,
    ඉක්මනින් දුන්නට

    Aniwa oyage sub eka nathiwa man got balanne ne..

    Ada අපිට ශෝක දිනයක් උනත් , මෙක නොබලා ඉන්නත් බෑ ,

    පිලිතුර
    තල දෙකක් හා මැදින් ගැලවීමට හැකි අකාරයට සකසා ඇති රිටක් , එය ඇයට භාවිතය පහසුව හා මැදින් ගලවා සතුරා පුදුම කරමින් පහර දිමට.

    Reply
  • Kaushan Rasanga

    තෑන්ක්ස් අයියෙ ❤️

    පිලිතුර:-
    ආර්‍යා ඇදලා දුන්නු කොලේ හැටියට එය දෙකට කඩන්න පුලුවන් හෙල්ලක් වගේ දෙයක්.රිටි සම්බදව ඇති පුහුනුව හා ආයුදය මාරු කර සතුරාව අනපේක්ශිත ලෙස පුදුම කිරීමට හැකිවීම නිසා තමා

    Reply
  • සබ් එකනම් වැඩ නෑ දරුවො…WEB කියලා තිබ්බ නිසා මාත් WEB එකක් දැම්මේ..තුනෙන් එකක්වත් යන්නේ නෑ..ලීක් වෙන කොපි වලටත් දාන එකේ එන WEB කොපි කීපෙකෙටම sub දාපන්…වෙන tv show වලට දෙන සැලකිලි මේකට දාන්න එපා. GOT එකනේ plss anyway thanks fr sub

    Reply
  • Ravindufzr

    THnqqqq ikmnta sub eka dala

    Reply
  • Chamin Ekanayake

    පැනයට පිළිතුර
    ඇගේ ශරීරයට අනුව ඇයට වඩාත් ගැලපෙන්නෙ සැහැල්ලු ආයුධක්.නමුත් වානේ වලින් නිම කල කඩුවක් සමග මහා යුද්ධය කල නොහැකි නිසා. අලුත් ආයුධය දෙපැත්තේන්ම ඩ්‍රැගන් ග්ලාස් දාපු රිටක් වීමත් එය මැද්දෙන් ගලවා පහර දීමට හැකි වීම නිසා ඇයට සටන තුල සතුරා පුදුම කීරීමත් එය අමතර වාසියක් වන නිසාත්ය .

    Reply
  • jayantha1967

    Thank you very much

    Reply
    • thili_buddhi

      වයිට් කිං අල්ලගෙන ඉන්න මකරව මරන්න.☺
      උපසිරැසියට ස්තූතියි

      Reply
  • anjaaaaaaaaaa

    thank you for the sub..
    answer- aarya satan purudu une riti walin . ithin e widihatama wagr dragon glass daala hadanna dunna. e wagema depaththema dragon glass dala hadala eka madin wen karannath puluwn widihta haduwe sathurawa anapekshitha widihata baya karanna puluwn hinda

    Reply
  • mala magulai ane manda mokak weida kiyla dead army eka winterfel enawa e asse love cn godai jon eyage atta nama kiynawa dani ta mona magulak weida danne appa dn ilanga enakan iwasilak na
    mn anser eke denne na ita mata watinwa me season 8k puarwata oyala tika ekathuwela me dena sub tikai review tikai adarei hamadamat baiscope team ekata………………

    Reply
  • kavishka_malitha

    thank you saho
    arya balaporoththu wenne thamange sathurawa anapekshitha widihata baya krnna puluwan weema saha eyata galapena widihata e ayudhaya needle eka wage weema

    Reply
  • ස්තුතියි සහෝ උප සිරසියට

    අද ප්‍රශ්නය වන්නේ, නෙරංජි හිතන විදියට ආර්යා ස්ටාර්ක් විසින් ගෙන්ඩ්රිට ඒ වගේ ආයුධයක් හදන්න දුන්නේ ඇයි?
    නෙරංජි අක්කා කියන විදියට වගේම ආර්යා ඇඳලා දුන්න කොලේ හැටියට, එය දෙකට කඩන්න පුළුවන් හෙල්ලක් වගේ දෙයක්.කඩු,කිනිසි,දුනු හී ආදියට වඩා මෙය වෙනස්.නමුත් ඇගේ ශරීරයෙ හැටියට, ඉස්සර සිරියෝ ෆොරෙල් කියනවා වගේ ඇයට වෝටර් ඩාන්ස් වගේ ආයුධය සමග අත සැහැල්ලු කර ගන්න ඕනේ නම් හරියන්නේ නීඩ්ල් වැනි ආයුධයක්. ඇය කඩුවට වඩා No One කෙනෙක් ලෙස පුහුණු වුනෙත් රිටි වලින්.ඉතින් ඇය විසින් හදවන්න ඇත්තේ දෙපැතෙන්ම ඩ්‍රැගන් ග්ලාස් තල දමපු රිටක් වගේ දෙයක්.හැබැයි එය මැදින් ගලවන්න පුළුවන් විදියට හදන්නේ, මැදටත් ඩ්‍රැගන් ග්ලාස් දාලා.

    ඉතින් ප්‍රශ්නය හරියටම ගත්තොත්.. “ඒ වගේ ආයුධයක් හදන්න දුන්නේ ඇයි?”
    නෙරංජි අක්කා හිතන විදියට නම් මැදටත් ඩ්‍රැගන් ග්ලාස් දාලා මැදින් ගලවන්න පුළුවන් විදියටත් දෙපැතෙන්ම ඩ්‍රැගන් ග්ලාස් තල දමපු රිටක් හදන්නේ, එතකොට සතුරා අනපේක්ෂිත ලෙස ආයුධය වෙනස් කිරීමෙන් බය කරන්න පුළුවන් නිසා වගේම ආර්යාට ආයුධය පහසුවෙන් හැසිරවිය හැකි වීම නිසා..

    Reply
  • arya starkta walkers la ekka fight karanna wenwa…dragon glass walin unwa maranna puluwan..eeken fight karaddi ekekta anala anith athata e part eka galawala riten fight karanna puluwan..eka wara walkers la hoo kihipa denek ekka fight k puluwan

    Reply
  • Navindu tharusha

    thank you saho

    Reply
  • Kawi Jayasinghe

    Tnx loku aiyee

    Reply
  • Udara Damith Dissanayaka

    eya pektis une riti wage ewa gen nisa eyata eka hasuruwa ganda lesi ne

    Reply
  • BhathiyaBalasuriya94

    දවළ රජුගේ සේනාවට මුහුහුන දීමට සාමාන්‍ය වානේ කඩු වලින් මුහුනදීමට ( ඔවුන්ව මැරීමට) නොහැකි බැවින්.
    බහු මූනු දෙවියන්ගේ ආයුධයක් බැවින්.

    Reply
    • Sub ekata thanks bro

      පිලිතුර
      ඇය දුන්න කොලේ ඇදල තිබුන විදිහට මීට කලින් හදල නැති දෙකට වෙන් කරන්න පුලුවන් රිටක් වගේ ආයුදයක් ඒකෙ දෙපැත්තේ ඩ්‍රැගන් ග්ලාස් තල තිබෙනවා.මැද්දෙන් වෙන් කරන්න පුලුවන් නිසා සතුරා අනපේක්ෂිත ලෙස පහර දීමට හැකී.ඇගේ පුහුනුව noone කෙනෙක් ලෙසෙ වුන නිසා නීඩ්ල් එකට වඩා රිටක් වැනි ආයුධයක් කාර්‍යක්ශම වීම

      Reply
  • bohoma sthuthi saho…

    Reply
  • kavinda_vithanage

    SUb 1ta thanks mchn…
    Answer:ආර්යා ස්ටාක්ට ඕනෙ ඇයට පහසුවෙන් හසුරවගන්න පුලුවන් සැහැල්ලු ආයුධයක්.
    ඒක දෙපැත්තෙන්ම ඩ්‍රැගන් ග්ලාස් තල දාල තියෙන රිටක් වගේ දෙයක්.
    තව එක විශේෂත්වයක් තමයි ඒක මැදින් ගලවන්න පුලුවන් වෙන්නයි හදන්නේ.
    එතකොට ආර්යාට ලැබෙන වාසියක් තමයි එහෙම ආයුධය වෙනස් කරනකොට තමන්ගෙ සතුරව හිතන්නෙ නැති විදියට බය කරන්න පුලුවන් වෙන එක

    Reply
    • ruvindunilupul

      Answer : ජෝන් ස්නෝව්ට තෑග්ගක් විදියට දෙන්න.

      Reply
  • ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි රොයිලි අයියෙ උපසිරැසියට.
    ආව එකේ උත්තරේකුත් දීලා යන්නම්….

    කොලේ ඇදලා තිබ්බ විදිහට ඒක දෙකට වෙන් කරන්න පුළුවන් හෙල්ලයක් වගේ එකක්. අර්‍යාට සෙට් වෙන්නෙ නීඩ්ල් වගේ එකක්, හැබැයි ඒකට ඩ්‍රැගන් ග්ලාස් දාලා හදන්න කමැති නිසා. කොහොමත් අර්‍යාගෙ සයිස් එකත් එක්ක හරියන්නෙ නීඩ්ල් වගේ එකක් නිසා එයා කඩු වලට වඩා Noone කෙනෙක් විදියට ප්‍රැක්ටිස් වුනේ රිටි වලින්. ඉතිං මේ හදන්න දුන්න එක දෙපැත්තෙන්ම ඩ්‍රැගන් තල දාපු වගේම ඒක දෙකට වෙන් කලාම මැද්දෙනුත් ඩ්‍රැගන් තල තියෙන රිටක් වගේ ආයුධයක්. මෙවැනි ආයුධයක් අර්‍යා වගේ කෙනෙක්ට හසුරවන්න වගේම ආයුධය වෙනස් කරලා පහර දෙන්න පුළුවන් නොහිතන විදිහට.

    ~ජය!~

    Reply
  • ස්තුතියි.
    පිළිතුර
    දෙපැත්තෙන්ම පාවිච්චි කරන්න පුලුවන් හෙල්ලක් වගේ දෙයක්. ඒ්ක කැඩ‌ෙන තැනත් ඩ්රැගන් ග්ලාස් වලින් හදන්නෙ.

    Reply
  • Thanks BRO sub ekata……
    පිළිතුර – ඈ ඇඳලා දුන්නු කොළයෙ හැටියට, එය දෙකට කඩන්න පුළුවන් හෙල්ලක් වගේ දෙයක්. මීට කලින් දැකපු කඩුවක් හෝ කිණිස්සක් හෝ, දුනු හී ආදියෙන් වෙනස් මේක. ආයාර්‍ තව දුරටත්, ඇගේ නීඩ්ල්ට ඩ්‍රැගන් ග්ලාස් දාලා හදන්න කැමති නෑ. නමුත් ඇගේ ශරීරෙ හැටියට, ඉස්සර සිරියො ෆොරල් කියනවා වගේ ඈට වෝටර් ඩාන්ස් වගේ ආයුධය සමඟ අත සැහැල්ලු කරගන්න ඕනෙ නම්, අවශ්‍ය වෙන්නෙ නිඩ්ල් වගේ ආයුධයක්. ඈ කඩුවට වඩා noone කෙනෙක් ලෙස ප්‍රැක්ටිස් වුණේ… රිටි වලින්. මං හිතන්නේ ඈ හදවන්නේ දෙපැත්තෙන්ම ඩ්‍රැගන් ග්ලාස් තල දමපු රිටක් වගේ දෙයක්. හැබැයි එය මැද්දෙන් ගලවන්න පුළුවන් වෙන්න හදන්නේ. මැදටත් ඩ්‍රැගන් ග්ලාස් දාලා. එතකොට සතුරා අනපේක්ෂිත ලෙස ආයුධය
    වෙනස් කිරීමෙන් බය කරන්නත් පුළුවන්.

    Reply
  • Shamod1999

    Mulinma sub ekata thanks..
    Arya dragon glass veapon eka hadanna aththe white walker kenekwa maranna wenna ona.. army of dead eke kenwkwa marana eka aryata podi deyak..

    Reply
  • dinuka1217

    බොහොම ස්තූතියි උපසිරැසියට

    උත්තරය අනපේක්ෂිත අයුරින් ආයුධය වෙනස් කිරීම තුලින් සතුරා බය කරන එක.

    Reply
  • game.of.thrones.s08e02.1080p.web.x264-adrenaline[ettv] sub eka weda nehe

    Reply
    • torrent link ekak kata hari denna puluvnda

      Reply
    • torrent link ekak kata hari denna puluvnda;/

      Reply
      • ekata ekk dala thibba apahu

        Reply
  • Manjitha16

    මුලින්ම sub එකට thank කරනවා ..
    Answer-නෙරංජි අක්කා කියන විදියට ආර්‍යා no one කෙනෙක් විදියට පුරුදු වුනේ කඩු වලට වඩා රිටි වලින් සටන් කරන්න ඒ හින්ද තමයි ආර්‍යා නීඩ්ල් එක වෙනුවට ගෙන්ඩ්‍රිට ඒ වගේ ආයුදයක් හදන්න කියන්නේ. ඒ කොලේ තිබ්බ විදියට ඒක දෙකඩ කරන්න පුලුවන් දෙපසටම dragon glass සවි කල රිටකට සමානයි.එය මැදටත් dragon glass දාල තියෙන්නේ .ආයුදය මැද්දෙන් ගලවන්න පුලුවන් නිසා එකපාරටම ආයුදය මාරු කරල සතුරා බය කරන්නත් පුලුවන්.

    Reply
  • මුලින්ම ඊයේ ඇතිවුන අවාසනාවන්ත සිදුවීමෙන් විපතට පත් සියලුම දෙනා වෙනුවෙන් කණගාටු වෙනවා. 🙁
    ආපහු කවදාවත් මේවගේ විපතක් සිදුනොවේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    ඒවගේම ගොඩක් සතුටු වෙනවා සහ ස්තුතිවන්ත වෙනවා පළමු කොටසේ ජයග්‍රාහකයා ලෙස මාවත් තෝරාගත්ත එකට.
    මාත් එක්කම තෝරාගත්ත අනිත් යාලුවටත් මම හදවතින්ම සුභපතනවා.
    ඇත්තටම ඒක වචනයෙන් කියන්න බැරි තරමටම මට ගොඩක් වටිනවා සහ විශේෂයි.. ❤
    බයිස්කෝප් රසික රසිකාවියන් වෙනුවෙන් මෙහෙම දෙයක් පටන් ගත්ත එක ගොඩක් අගය කරනවා වගේම
    රොයිලි අයියා ඇතුලු බයිස්කෝප් කණ්ඩායමේ ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගෙන යන්නටත් හදවතින්ම සුභපතනවා.
    ප්‍රශ්නෙටත් කෙටි උත්තරයක් දෙන්නම්.. 😉
    ආර්යා ස්ටාක්ට ඕනෙ ඇයට පහසුවෙන් හසුරවගන්න පුලුවන් සැහැල්ලු ආයුධයක්.
    ඒක දෙපැත්තෙන්ම ඩ්‍රැගන් ග්ලාස් තල දාල තියෙන රිටක් වගේ දෙයක්.
    තව එක විශේෂත්වයක් තමයි ඒක මැදින් ගලවන්න පුලුවන් වෙන්නයි හදන්නේ.
    එතකොට ආර්යාට ලැබෙන වාසියක් තමයි එහෙම ආයුධය වෙනස් කරනකොට තමන්ගෙ සතුරව හිතන්නෙ නැති විදියට බය කරන්න පුලුවන් වෙන එක. 🙂
    sub එකට බොහොම ස්තුතියි රොයිලි අයියේ.. ❤
    ජයවේවා!

    Reply
  • sahan_udara

    Sub ekata thanks saho..

    Reply
  • Nadun Prakash

    ස්තූතියි සහෝ සබ් එකට..

    කෙල්ල බ්‍රාවෝස් වලදි no one කෙනෙක් වෙන්න පුහුනු වෙද්දි වැඩියෙන්ම වැඩ දානවා දැක්කේ කඩුවට වඩා පොල්ලනේ(I mean රිට).ඉතින් ලොකු ආයුධයකට වඩා මේ වගේ දෙපැත්තට ඩ්‍රැගන් ග්ලාස් දාපු රිටක් වගේ item එකක් හදන්න දුන්න එක පුදුම වෙන්න දෙයක් නෑ.අර කොලේ තිබ්බ විදියට ඒක මැද්දෙන් ගලවන්නත් පුලුවන් නිසා ආර්‍යා එක්ක හැප්පෙන කෙනාට ලේසි නන් වෙන්නේ නෑ. ඉතින් ඔන්න ඕක තමා මට තේරුන විදියට නෙරංජි අක්කගෙ අදහස.❤️

    Reply
  • Chandu41580

    Txx
    ආර්‍යා සන්සාගේ ආරක්ෂාව වැඩියෙන් කරන්න තමයි ඒ වගේ ආයුධයක් හදන්නේ.කට්ටිය වැඩියෙන් රැස් වෙද්දි සන්සාගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුලුවන් කියලා හිතන නිසා

    Reply
  • Buddhi Tharuka

    Thanks Brother

    Reply
  • Nishshanka premasiri

    thanks……! for sub

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • umesh lakshan

    ස්තූතියි සහෝ….ඔබට ජය…

    Reply
  • මුලින්ම රොයිලි අයියාට මේ උපසිරසට ස්තූතියි.

    පිළිතුර – නේරංජි අක්කා හිතන විදිහට ආර්‍යා කඩුවට වඩා noone කෙනෙක් ලෙස පුරුදු පුහුණු වුනේ රිටි වලින් නිසා ඇය හදවන්න කැමති ආයුධය දෙපැත්තෙන්ම ඩ්‍රැගන් ග්ලාස් තල දමපු රිටක් වගේ ආයුධයක්.හැබැයි ඒකෙ මැදින් ගලවන්න පුලුවන් වෙන්න හදන්නෙ මැදටත් ඩ්‍රැගන් ග්ලාස් දාලා.එතකොට අනපේක්ෂිත ලෙස ආයුධය වෙනස් කිරීමෙන් සතුරාව බය කරන්න පුලුවන් වෙන නිසා.

    Reply
    • sahan_udara

      Sathura anda manda karana weapon ekak hada ganna wennath Puluwan.. E wagema arya wesiyenma purudu une noon kenek hetiuata ritak use karala.. Ekath hethuwak wenna puluwan..

      Reply
  • chamallakshan

    සබ් එකට බොහෝම ස්තූතියි..

    Reply
  • mallikalekamge

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • සබ් එකට ගොඩාක් ස්තුතීයි.
    ආර්‍යාගේ ශරීර ස්වභාවයට අනුව එයාට ගැලපෙන්නේ සැහැල්ලු ආයුධයක්.එයා පුහුණු උන විදිය අනුවත් අත සැහැල්ලුවෙන් තියාගෙන සටන් කරන්න පුලුවන් විදියක් කල්පනා කරලයි ඒ වෙපන් එක හදන්න කියන්නේ . මැද්දෙන් ගලවන්න පුලුවන් විදියට දෙපැත්තෙන් ඩ්‍රැගන් ග්ලාස් දාලා , special wepon එකක් . එය පහසුවෙන් පාවිච්චිකර සතුරා බියට පත්කරමින් , සතුරාට පහසුවෙන් පහර දීමටයි ඇය බලාපොරොත්තුවන්නේ ……….

    Reply
  • AmalNishshanka

    thanx brooooooooooooo

    Reply
  • Amila.Pradeep

    tnx bro…… wedi wage

    Reply
  • tnz sub ekata..wedi wage sub eka denawane..supiri hode

    Reply
  • V.T.Piyumal

    Sub eka download unata wada na nee

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • nawod1998n

    Sathurawa anapekshitha lesa ayudaya maru kara biya ganwimata

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට….

    _****ජය වේවා****_

    Reply
  • NisalaWila

    ආර්යාගේ ශාරීර ස්වභාවය නිසා එයාට ගැලපෙන්නෙ සිහින් ආයුධයක්. අනික ඇය පුහුණුව ලැබුවෙත් රිටි වගේ ආයුධ වලින් සටන් කරන්න. මකර වීදුරු දෙපැනත්තට හා මැදට යොදා නිර්මාණය කිරීමට දුන් ආයුධය එක පැත්තකින් ඇයගේ සිරුරේ ප්‍රමාණයට ගැලපෙන අායුධයක් මෙන්ම ක්ෂණිකව ආයුධය කොටස් දෙකකට වෙන් කරගෙන සටන් කිරීමට උපයෝගී කරගැනීම මගන් සතුරා වික්ෂිප්ත භාවයට පත් කිරීම ඇයගේ අරමුණ විය හැකියි.

    Reply
  • night king laga inna dragon maranna

    Reply
  • chandikaranaweera

    neranji akka hithana widiyata gendrita meka hadanna kiyanne madin wen karanna puluwan ritak wage ekak.. depaththemadragon glass walin thala dekak set karala.. arya me wage wepon ekak hadanne eya noone kenek wenna practice kare me wagema ritakin… anika arya podi nisa eyata pahasuwen sahalluwen control karanda puluwan wepon ekak…. [anika gendri kiyanne arya danna widiyata hodata wepons hadana kenek]…. anna ehemai niranji akka hithanne…..

    Reply
  • thanks for sub bn,
    answer-aryage sirura nisa eyata hariyanne needle wage sahallu ayudayak,eya kalin train unet rity walin satan karanna nisa eya me para dragon glass dapu madden wen karanna pulwuan ritakin eyata fight karanna lesi wei kiyala hithala thmi eyema ritak hadanna denna atthe

    Reply
  • සබ් එකට තුති

    Reply
  • depaththatai madatai dragon glass dala tiyna madden galawanna puluwan ritak wage ekk .

    Reply
  • මුලින්ම බයිස්කෝප් කන්ඩායමටම ස්තුති කරනව අහඹුවක් ලෙස හෝ මාව පලවෙනි එපි එකේ ජයග්‍රාහකයෙක් ලෙස තෝරා ගැනීම ගැන. ඒ සතුට වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මම බයිස්කෝප් එක්ක ඉන්නෙ මේක ආරම්භක කාලෙ ඉඳලමයි ඒ නිසා මට මේක ගොඩක් වටිනව. නැවතත් මම බොහොම ස්තුතිවන්ත වෙනව රොයිලි අයියා ඇතුලු බයිස්කෝප් කණ්ඩායමට මේ කරන මෙහෙවරට.

    Reply
  • thanks for sub

    නෙරංජි කියන විදියට ආර්යාට අවශ්‍ය සැහැල්ලු ආයුධයක්, එයට හේතු විදියට ඇය ආර්යාගේ සිරුර ගැනත් සිරියෝ ෆොරෙල් කියපු දේවල් ගැනත් සඳහන් කරනවා මේ විදියට ” ආර්යාගේ ශරීරෙ හැටියට, ඉස්සර සිරියො ෆොරෙල් කියනවා වගේ ඈට වෝටර් ඩාන්ස් වගේ ආයුධය සමඟ අත සැහැල්ලු කරගන්න ඕනෙ නම්, අවශ්‍ය වෙන්නෙ නිඩ්ල් වගේ ආයුධයක්. ඈ කඩුවට වඩා noone කෙනෙක් ලෙස ප්‍රැක්ටිස් වුණේ..රිටි වලින්. මං හිතන්නෙ ඈ හදවන්නෙ දෙපැත්තෙන්ම ඩ්‍රැගන් ග්ලාස් තල දමපු රිටක් වගේ දෙයක්. හැබැයි එය මැද්දෙන් ගලවන්න පුළුවන් වෙන්න හදන්නෙ.මැදටත් ඩ්‍රැගන් ග්ලාස් දාලා. ”

    Reply
    • ishan sangeeth

      answer – මොකද ආර්‍යා නෝ වන් කෙනෙක් වෙද්දි වැඩියෙන්ම ට්‍රේන් උනේ රිටෙන් ඒ හින්දායි ඊට සමාන ආයුදයක් හදාගන්නෙ .ඒ වගේ ආර්‍යාට ග්‍රැගන් ග්ලාස් වලින් නීඩ්ල් එක හදාගන්න කැමති නෑ. ඒ වගේම ආර්‍යා මේ ආයුදය සමාන්‍ය ලෙස නිර්මානය කලේ නෑ එය ඩ්‍රැගන් ග්ලාස් වලින් නිර්මානයකර තිබෙනවා මෙන්ම අවශ්‍ය අවස්තාවට එය දෙකකට වෙන් කල හැකිවීම විශේශ වේ.එය ඇයට සටන් කිරීමේදි තවත් පහසු වේ එමෙන්ම එමගින් සතුරව පුදුමයට,බියට පත් කිරීමට හැකිවීම වැනි විසේශතා රාශියක් ආර්‍යාගෙ ආයුදයසැදීමට හේතු කරගත් බව නෙරංජි අක්කගෙ ලිපියෙන් කියවෙනවා.

      Reply
  • Nath 9897

    Thnx for sub…..night kingva maranna tmai wepon eka hdnne

    Reply
  • Chutikolla

    Aarya no one kenek widihta practice une ritakin anthimedi ara itipandama nimala ara girlwa maranneth eken eka aaryata godak pahasu hythennathi. a wagema sathurawa eken baya karanna puluwan hithannathi widihata weapon eka wenas karala

    Reply
  • NOONE KENEK VIDIYATA RITEN TRAIN UNA NISA, RITA PAWWICHCHI KARANA EKA EYATA LESI SAHA GALAPENAWA.E NISA NIGHT KING/WILDWALKERS LA EKKA FIGHT EKATA.

    Reply
  • deshanchandana

    බොහොම ස්තුති රොයිලි අයියේ..මේ තරම් ඉක්මනින් sub එක දෙනවට
    උත්තරය මේකයි
    ආර්‍යා no one කෙනෙක් වෙලා ඉදලා වැඩියම පුරුදු උනේ රිටි සටන් වලට
    අනික එයාට බරින් වැඩි ආයුදයකට වඩා දෙපැත්තේ ඩ්‍රැගන් ග්ලාස් දාපු රිටක් වගේ ආයුදයකින් ආර්‍යාට සටන් ලේසි වෙයි.ඒකයි නෙරන්ජි ගේ තර්කය

    Reply
  • එන කම් බලා ගෙන හිටියේ…
    නිතර නිතර බැලුවා ඇවිත්ද කියලා…
    තරිඳුගේ වීඩියෝ එකක් බලන අතරේ ඇවිත්…
    පට්ට…

    අරකට උත්තරය ආර්යා පොලු සටන් පුරුදු වෙච්ච එක නේද???

    Reply
    • Ishan Thisara

      ස්තූතියි සබ් එකට.
      ආර්‍යා noone කෙනෙක් විදියට සටන් කරන්න පුරුදු වුනේ රිටි වලින්. ඒ වගේ ම ඇගෙ ශරීරයේ ප්‍රමාණයත් එක්ක අත සැහැල්ලු කරගෙන සටන් කරන්න නම් අවශ්‍ය වෙන්නේ ඒ වගෙ ආයුධයක්. දෙපැත්තෙම ඩ්‍රැගන් ග්ලාස් තල දමපු, ඒ වගේම එය මැදින් ගලවා ඉවත් කිරීමට හැකියාවක් සහිත රිටකින් එයාට සතුරාව අනපේක්ෂිත ලෙස බය කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ආයුධයක් හදන්න ඇත්තේ මෙන්න මේ නිසා.

      Reply
  • Night King Daenerys ගේ මකර මැරුව වගේ Night Kingගේ මකරා මරන්න හෝ හමුදාව මරන්න අර වගේ ආයුධයක් ආර්යා Dragon Glass දාලා හදනවා වෙන්නත් පුළුවන්

    Reply
  • ආර්යා noone කෙනෙක් ලෙස ප්‍රැක්ටිස් වුණෙ රිටි වලින් එයා whitewalkers හා night king එක්ක සටන් කරන්න තමා එහෙම එකක් හදන්න ඇත්තේ අනපේක්ෂිත ලෙස අයුධය වෙනස් කිරීමෙන් බය කරන්න පුළුවන් නිසා

    Reply
  • harshahjk

    මට හිතෙන්නේ නයිට්කිං මැරෙන්නේ ආර්යා අතින් ඔය හදලා දීපු ආයුදයෙන්. ආර්යත් දැන් පුංචි ගැනුලමයෙක් නොවෙයි කියලත් පෙන්නුවානේ. වයිට් වෝකර්ස් ලත් දොරලඟට ආපු එකේ දැන් ඉතින් යුද්දම තමයි. බොහෝම ස්තූතියි රොයිලි ඉක්මනින්ම සබ දුන්නාට. ජයවේවා

    Reply
  • උපසිරැසියට තෑන්ක්ස්……

    ⁣නෙරංජිගෙ අදහසට අනුව ආර්යා ස්ටාර්ක්ට අවශ්‍ය වුනේ…නීඩ්ල් වගේ අතට සැහැල්ලු ආයුධයක්… එය ඩ්‍රැගන් ග්ලාස් තලල දාපු රිටක් වගේ එකක්.. මොකද ඇය පුහුණු වුනේ රිටිවලින් නිසා.. මේ ආයුධය මැදින් වෙන් කරන්න පුළුවන් විදිහටයි හදන්න කියන්නේ ….. ඒ සටනෙදි අනේපේක්ෂිත විදිහට සතුරාව බය කීරිමට

    Reply
  • Roxy.Pedro.rp

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    Reply
  • එකට රොයිලි අයියට ස්තූති කරනවා කතාව ආපු ගමන් සබ් එක දෙන්න ගන්න මහන්සියට.

    නෙරංජිගේ ලිපිය කලින් කියවපු එකේ.. පිළිතුරත් පහළින් අමුනගෙන යන්නම්….

    පිළිතුර: නෙරංජි කියන විදියට ආර්යාට අවශ්‍ය සැහැල්ලු ආයුධයක්, එයට හේතු විදියට ඇය ආර්යාගේ සිරුර ගැනත් සිරියෝ ෆොරෙල් කියපු දේවල් ගැනත් සඳහන් කරනවා මේ විදියට ” ආර්යාගේ ශරීරෙ හැටියට, ඉස්සර සිරියො ෆොරෙල් කියනවා වගේ ඈට වෝටර් ඩාන්ස් වගේ ආයුධය සමඟ අත සැහැල්ලු කරගන්න ඕනෙ නම්, අවශ්‍ය වෙන්නෙ නිඩ්ල් වගේ ආයුධයක්. ඈ කඩුවට වඩා noone කෙනෙක් ලෙස ප්‍රැක්ටිස් වුණේ..රිටි වලින්. මං හිතන්නෙ ඈ හදවන්නෙ දෙපැත්තෙන්ම ඩ්‍රැගන් ග්ලාස් තල දමපු රිටක් වගේ දෙයක්. හැබැයි එය මැද්දෙන් ගලවන්න පුළුවන් වෙන්න හදන්නෙ.මැදටත් ඩ්‍රැගන් ග්ලාස් දාලා. ”
    ඒ වගේම නෙරංජි හිතනවා එතකොට සතුරා අනපේක්ෂිත ලෙස ආයුධය වෙනස් කිරීමෙන් බය කරන්නත් පුළුවන් කියලා

    Reply
  • Madurasenaverathnajalaking

    TQ

    Reply
  • noone කෙනෙක් ලෙස ප්‍රැක්ටිස් වුණෙ රිටි වලින්.සතුරා අනපේක්ෂිත ලෙස අයුධය වෙනස් කිරීමෙන් බය කරන්න පුළුවන් නිසා
    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • CREATIVE Alpha

    Answer== ආර්යා එයාගේ නීඩල්ට Dragon glass දාලා හදන්න කැමති නෑ…………. එයා No one කෙනෙක් වෙන්න practise කලේ කඩුවට වඩා රිටි වලින්…..ඒක නිසා Arya Dragon glass දාලා අර වගේ ආයුධයක් හදන්න දෙන්න ඇත්තේ…………..

    Reply
  • pradeep hashan

    Thank you royly aiyee sub ekata

    Reply
  • V.T.Piyumal

    Thanks ayye sub ekata answer – aryata night king ge army eka ekka fight karanna ona nisa

    Reply
  • sub ekta thnkz broo..මන් හිතන්නේ ආර්යා අර වෙපන් එක හදන්නේ වයිට් වොර්කර්සලා සහ නයිට් කිං මරන්න

    Reply
  • ආර්‍යාට අවශ්‍ය සැහැල්ලු ආයුදයක්.. ඇය කඩුවට වඩා හුරු රිටි වලින් සටන් කිරීමට…එම නිසා ඇය රිටකට සමාන නමුත් මැදින් වෙන් කල හැකි ඩ්‍රගන් ග්ලාස් දැමූ ආයුදයක් සාදනවා…එමගින් සතුරා අනපේක්ශිත ලෙස බියට පත් කිරීමට…

    උපසිරසට ස්තුතියි .

    Reply
  • CREATIVE Alpha

    thanx ayye….!!!!!!!!!!!!!!

    Reply
  • lordram95

    Thanks for the sub.

    Reply
  • Nilupul malindu

    ආර්‍යා no one කියල පුහුනු වෙනකොට පවිච්චි කරේ රිටක් ඒ වගේම ආර්‍යාට පවිච්චි කරල පුරුදු ඉදිකටුව කඩුව වගේ සැහැල්ලු ආයුද නිසා………………….
    බොහොම ස්තුතිය් උපසිරසට…❤️❤️❤️

    Reply
  • Rameshshanaka

    ආයුදය මැදින් ගලවා වෙනස් කිරිමේදී සතුරා බියට පත් කිරීමටත් හෙල්ලයක් වැනි ආයුදයක් සැහල්ලු නිසාත්

    Reply
  • Sub එකට තෑන්ක්ස්..
    Answer එක- ආර්‍යා noone කෙනෙක් විදියට පුරුදු වෙන්නේ රිටි වලින් සටන් කරන්ඩ.
    ඇය හදවන්න දෙන්නේ දෙපැත්තට ඩ්‍රැගන් ග්ලාස් දාපු ,මැදින්
    දෙකට වෙන් කරන්ඩත් පුලුවන්, මැද්දටත් ඩ්‍රැගන් ග්ලාස් දාපු රිටක්.
    එතකොට ආර්‍යාට පුරුදු උනු විදියටම සටන් කරන්ඩ වගේම, ඩ්‍රැගන්
    ග්ලාස් හින්දා නයිට් කිංගේ ආමි එකට විරුද්ධවත් සටන් කරන්න
    පුලුවන්.

    Reply
  • තෑන්ක්ස් සබ් එකට, එපිය බාගෙන සබ් එක දානකල් බලන් හිටියේ

    Reply
  • ආර්‍යාට අවශ්‍ය වෙන්නේ නීඩ්ල් වගේ අත සැහැල්ලු කරගන්න පූවන් ආයුදයක්, ඇය කඩුවට වඩා පුහුණු උනේ රිටි වලින්නේ. ඈ හදවන්නේ දෙපැත්තෙන්ම ඩ්‍රැගන් ග්ලාස් තල දාපු රිටක් වගේ දෙයක්. ඒත් ඒක මැද්දෙන් ගලවන්න පුලුවන් වෙන විදියට මැද්දෙනුත් ඩ්‍රැගන් ග්ලාස් තල දාලා. එතකොට සටන මැදදි ආයුදය වෙනස් කරලා සතුරා බලාපොරොත්තු නොවන විදියට බය කරන්නත් පුලුවන් නිසා

    Reply
  • yukthi.jayakody

    සබ් එක මෙච්චරකලින් දුන්නට බොහොම ස්තූතියි.

    ප්‍රශ්නෙට උත්තරේ තමා නෙරන්ජි කියන විදියට ආර්යා අකමැතියි නීඩ්ල් එක ඩ්‍රැගන් ග්ලාස් දාලා හදන්න. ඒත් එයාට සැහල්ලු ආයුධයක් ඕන නිසා තමා එයා මේ ග්‍රෙන්ඩිට කියල දෙකට කඩන්න පුලුවන් සැහල්ලු හෙල්ලක් වගේ එකක් හදන්නෙ.

    Reply
  • dumindu pabasara

    answer:- arya no one kenek widiyata practice une needle sword ekata wada stick walin.e nisa eya ara wage stick ekak hadanna denawa.depaththenma dragon glass daala madinuth dragon glass daala ona welawata wenasa karaganna puluwan wena thamai ehema hadanne(mn hithanne madin eya eyage dagger eka daawi.mokada ekath vallerian steal neh.eken dead lawa marnna puluwnne).kohomahari weapon eken enemy lawa baya karanna puluwn

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි රොයිලි අයියා…
    උත්තරය මම හිතන්නෙ… “ආර්‍යා පසු කාලීනවා නීඩ්ල් එකට වඩා No one කෙනෙක් විදියට සටන් පුරුදු වුනේ දණ්ඩක් ආධාර කරගෙන නිසා ඩ්‍රැගන් ස්ටෝන් එක්ක දෙපැත්තෙ තල දෙකක් සහිතව මැදින් ගලවන්න පුළුවන් වුණාම ඕනෑම අනපේක්ෂිත වෙලාවක පහසුවෙන් සටන් කරන්න පුළුවන් නිසා.

    Reply
  • sanduniweerarathne

    Atta කඩුවට වඩා noone කෙනෙක් ලෙස ප්‍රැක්ටිස් වුණේ..රිටි වලින්. Neranji හිතන්නෙ arya හදවන්නෙ දෙපැත්තෙන්ම ඩ්‍රැගන් ග්ලාස් තල දමපු රිටක් වගේ දෙයක්.

    Reply
  • අර්යා ගේ ශරීරයේ හැටියට ඇයට අවශ්ය සැහල්ලු ආයුධයක්. ඇය no one කෙනෙක් විදියට පුහුනු වෙනකොට කඩුවට වඩා රිටි වලින් noone කෙනෙක් විදියටයි පුහුනු උනේ. ඒ වගේම ඇය කැමති නෑ needle එකට dragon glass එකතු කරන්න.

    Reply
  • Arya No-One kenek widihata practice wune ritakin satan karnna. Anika eka madin galawala wenas karnna puluwan ayudayak. Fight ekedi sathura baya karnna/puduma karawanna puluwn.

    Reply
  • Thank you for the subtitle.
    Answer: Arya hadanna denne dragon glass thala dapu madin gelawila yana widiye ayudhayak, ‘no one’ wenna practise kare ritakin,ekai ritak wage 1k hadanna denne.eken sathurawa anapekshitha widiyata baya karanna puluwan nisa .

    Reply
  • shashikaumesh

    Thank you sub ekta.
    Answer- Arya no-one kenek wela inna kale practice wela tiyenne riti walin..e nisa Arya me wage weapon ekk hadanne..

    Reply
  • sanduniweerarathne

    ඩ්‍රැගන් ග්ලාස් තල දමපු රිටක් වගේ දෙයක්

    Reply
  • dumindu pabasara

    sub ekata thankuuu.arya e wage weapon ekak hadanna dunne eya no one kenek widiyata needle sword ekata wada practice une stick walin.arya stick eka hadawanne depaththatama dragon glass daala.e wagema madin galawanna puluwan widiyata hadawanne dragon glas danna neranji akka kiyanne e widiyata (eth mn hithanne eke athulata eya dagger eka dawi.mokada eka valerian steal nisa ewain dead lawa maranna puluwanne).kohomahari ehema weapon eka hadala enemy lawa hithaganna wari widiyata puduma wewi baya wewi mehema weapon eka wenas karanna puluwan kiyl dana daththama.

    Reply
  • Thank you for the sub.
    Answer : ආර්යා කඩුවට වඩා noone කෙනෙක් විදියට ප්‍රැක්ටිස් වුනේ රිටි වලින් නිසා.

    Reply
  • sahan Tharuka

    Eloooooooooooooooooooo

    Reply
  • Thanks Lot for sub*****
    Answer:- දෙපැත්තෙන් Dragon Glass තල යොදා සකස් රිටක් වැනි ආයුධයක්, නමුත් එය මැද්දෙන් ගලවන්න පුළුවන් එවිට සතුරා අනපේක්ෂිත ලෙස ආයුධය වෙනස් කිරීමෙන් බය කිරීමට හැකිනිසා; රිටක් වැනි ආයුධයක් හදන්නේ ආර්යා NO One කෙනෙක් ලෙස පුහුණු වුනේ ඉටිවලින් සටන් කිරීමට නිසා.

    Reply
  • ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

    Reply
  • dasun ayesh

    realse wela paya 12 k yanath kalin sub eka dammata bohoma sthuthi bro , eka witharakda payakata 1000 k bawa kiwwahama ,elama

    Reply
  • අර්‍යා no-one කෙනෙක් වෙලා ඉදිද්දි රිටවල් වලින් සටන් කරෙ.. ආයුදයෙ දෙපැත්තෙම ඩ්‍රැගන් ග්ලාස් තල තියෙනවා මැදින් ගලවන්න පුලුවන් වෙන හදල තියෙන්නෙ.සටනකදි අනපේක්ෂිත විදියට ඒක මැදින් ගලවල ආයුදය වෙනස් කරල පහර දීලා සතුරා බය කරන්න පුලුවන් නිසා.

    Reply
  • HarshithaAnanda

    Ayra noone kenek lesa puhunu une riti walin nisa.

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි සුපිරිම වැඩක්

    Reply
  • Sachith Hashan

    සබ් එකට ස්තූතියි ❤❤

    Reply
  • dsdkavishka

    Thenks for sub bro

    Reply
  • Pramukmili

    thanxx bro…….

    Reply
  • nkrtharinda95

    සබ් එකට ස්තූතියි අයියා. ඒවගේම නෙරජි අක්කටත්.. හිතාගන්න බැරුව හිටියෙ ඒ ආයුදේ මොකක්ද කියල . ආර්‍යා ඒවගෙ ආයුධයක් හදන්න දුන්නෙ මොකද එයා no one කෙනෙක් විදිහට පුරුදු උනේ කඩු වලට වඩා ඒවිදිහෙ රිටි වලින් සටන් කරන්න. තව මැදට dragon glass දැම්මෙ එ ආයුධය වෙන් උන ගමන් සතුරා අනපේක්ෂිත විදිහට බය කරන්න පුලුවන් කියල තමයි නෙරජි අක්කා කියන්නෙ….

    Reply
  • Chamodsathsara

    Thnks sub ekta bro…ammmapa meke sub dena viddhat arrow, flash ,warrior tv show walt sub denwa nam kiyla wadak na..patt

    Reply
  • මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .

    Reply
  • ආර්යා no-one කෙනෙක් ලෙස practice කලේ උනේ රිටි වලින් නිසා.

    Reply
  • ආර්යාට දැන් needle ඔනේ නැහැ දැන් එයා grown woman කෙනෙක් එයාට ඒක එක්ක තිබුනේ පවුල ගැන මතකයක් විතරයි එයා no one කෙනෙක් වෙද්දි එයා පුරැදු උනේ needle එකෙන් නෙමෙයි මමනමි හිතන්නෙ ආර්යා kill the girl now she needs to do something with her skill එක needle එකෙන් කරනන් බහැ කියලා එයා දන්නවා

    Reply
  • Gathsara Umesh

    Bhooooooooooooooooooooooooooooooooooooooooooooooooooom
    Sthuthiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiv

    Reply
  • එන කම් බලා ගෙන හිටියේ…
    නිතර නිතර බැලුවා ඇවිත්ද කියලා…
    තරිඳුගේ වීඩියෝ එකක් බලන අතරේ ඇවිත්…
    පට්ට…

    අරකට උත්තරය ආර්යා පොලු සටන් පුරුදු වෙච්ච එක නේද???

    Reply
  • tnx bro sub ekata..digatama wade karan yamu bro

    Reply
  • pasanyasara

    සතුරා අනපේක්ෂිත ලෙස ආයුධය වෙනස් කිරීමෙන් බය කරන්න පුළුවන් නිසා… ✌️

    Reply
  • Ishara Mahusankha

    answer :- aryata godakma match wena widihata, me welawe war ekedi wadipura thamange hakiyawan pennanna puluwan wagema uparima prayojana ganna puluwan widihe wepon eka aryata ona wena nisa,

    Reply
    • pavindu malitha

      ස්තූතියි වේවා❤

      Reply
  • ananda607

    ආර්යා no-one කෙනෙක් ලෙස practice කලේ උනේ රිටි වලින්. ඒ නිසා.

    Reply
  • Tharindu priyashan

    Tnx bro..ela

    Reply
  • රොයිලි නම් රොයිලි ….හද පිරි ප්‍රණාමය දෙවන කොටසටත් ඉතා ඉක්මනින් sub ලබා දීම පිළිබද ….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • benukanimsena

    සබට බොහොම ස්තූතියි අයියේ
    ආර්‍යා වැඩි කාලයක් ප්‍රැක්ටිස් වුණේ Noone කෙනෙක් විදිහට, ඒ කාලේ එයා වැඩි හරියක් සටන් කළේ රිටි එකකින් . ඉතින් කඩුවකට වඩා එයාට ඒක හුරු පුරුදුයිනේ, නේරංජි අක්කා හිතන විදිහට අනිත් කාරණේ තමා ඒ රිට දෙකට මැදින් කඩලා ආයුධය වෙනස් කරගත්තම සතුරා වුණත් බය වෙනවා කියන එක…

    Reply
  • Nuwan K Amunewela

    ස්තුතියි උපසිරසට.ජය වේවා
    ආර්යා noone කෙනෙක් විදිහට පුහුණු වුනේ රිටක් භාවිතා කරමින්.ඇයට එබැවින් කඩුවකට වඩා එවැනි හෙල්ලක් වැනි ආයුධයක් පහසුවෙන් හැසිරිමේ හැකියාව හා පුහුණුව තිබෙනවා..

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි රොයිලි අයියේ සබ් එකට…

    ප්‍රශ්නයට පිළිතුර නම් :- ආර්‍යා සටන් පුරුදු පුහුණු වුනේ රිටවල් භාවිතයෙන් Noone කෙනෙක් විදිහට. ඉතින් එයාට නීඩ්ල් එකට වඩා රිටක් වගේ දෙයකින් සටන් කරන්න ලේසියි. ඉතින් ඒ හින්දා තමා ආර්‍යා ගෙන්ඩ්‍රි ලවා ඒ වගේ ආයුධයක් හදවගන්න හදන්නේ.

    ජය වේවා……!!!

    Reply
  • Pathumsumanasena

    කලින්ම පුරුදු උනේ රිටක් වගේ එකකින්න්නේ.ඒක හන්දා කෙල්ලට ලේසී ගේම ගහන්න ඒ වගේ ආයුදයකින්.ඊටත් වඩා සතුරව පිස්සූ නටවලා ගේමගහගන්න පුලුවන්,කෙල්ල සැහැල්ලුයි ඒත් මොලෙන් ගේම ගහන හන්දා තමා එහෙම එකක් හදාගන්නේ

    Reply
  • සබ් එකට ස්තූතියි අයියා.. ආර්‍යා ඒවගෙ වෙපන් එකක් හදන්න දුන්නෙ ආර්‍යා no one කෙනෙක් විදිහට පුරුදු උනේ කඩු වලට වඩා ඒවගෙ රිටි වලින් fight කරන්න ඒකෙ මැදට dragon glass දැම්මෙ එ ආයුදය වෙන් උන ගමන් සතුරා අනපේක්ෂිත විදිහට බය කරන්න පුලුවන් කියල තමයි නෙරජි අක්කා කියන්නෙ❤

    Reply
  • Sahan Sulakkhana

    sub ekata thanks saho

    Reply
  • ආර්යා no one කෙනෙක් වෙන්න practice කරද්දි පාවිච්චි කරේ ලීයක්. ආර්යට ඒක තමා ගොඩක්ම පුරුදු. ඒක නිසා තමා ඒ ලීයට සමාන ආයුදයක් හදන්න දුන්නෙ.

    Reply
  • SHEHAN350

    thanksb’ro’o’o

    Reply
  • ruwan9511

    සිරියො ෆොරෙල් කී පරිදි ඇයට ගැලපෙන්නේ නීඩ්ල් වැනි ආයුදයක්, ඇය පුහුණුව ලැබුවේ රිටි වලින් නිසාත් එම ආයුදය මැදින් ගලවා වෙනස් කර පහරදිය හැකි නිසාත්

    Reply
  • Thakshi 23

    ආර්‍යා no one කෙනෙක් විදියට practice වුනේ රිටකින්. මැදින් වෙන් කරන්න පුලුවන් විදියට රිට හදලා සතුරා අනපේක්ෂිත ලෙස බය කිරීමට ඒ වගේ ආයුධයක් හදන්න දුන්න

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො….

    Reply
  • ආර්‍යා නෝවන් කෙනෙක් විදියට පුහුණු උනේ හෙල්ලයකින් වැඩිපුරම ඒනිසා ( noone කෙනෙක් විදියට) දෙපැත්තෙන් ගලවන්න පුලුවන් , ඒවගේම සැහැල්ලු ආයුධයක් තමයි එයාට ගැලපෙන්නේ

    Reply
  • Dilaen_98

    Depaththe dragon glass tiyana Madden galawanna puluwan ritak

    Reply
  • Samitha.sandaruwan

    Download karan balan hitiye sub eka enakan…thanks bro

    Reply
  • Tharusha1998

    arya noone kenek wela innkoata practice une ritakin.. eakanisa arayata needle ekata wada ritak control nisa.

    Reply
  • kohomada bn download karaganne episode eka

    Reply
  • hmboo thnkz ahh.. dnne koi welaaweda kiyl hityee

    Reply
  • Uchitha_induranga01

    thanks..!

    Reply
  • M K RUBAN

    thx bro. i appreciate your hard word,
    Arya practice as a noone with the stick when she blind specialy,so she want a weapon like stick with dragon glass attach to both end

    Reply
  • Kavinda083

    Thankss supiri vadak

    Reply
  • IsharaRox79

    Thanks for the sub!!

    Reply
  • Uchitha_induranga01

    thanks..!

    Reply
    • Dilaen_98

      Depaththe dragon glass gahapu madin galawanna puluwan ritak

      Reply
  • Arya stark no one puhunuwa labanne hellayakata samana ekakin ekai ewage audayak hadanna kiyane

    Reply
  • Sathura Anapeksitha auring Adudaya wenas kirimenn baya kirimata…..

    Reply
  • asintha1996

    Thanx lot… download link tia dala nhane

    Reply
  • ChamathCSJ

    Thanks for the sub bro.. ❤❤

    Reply
  • ජනිත් කහගල්ල

    thanks for the sub!

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අයියේ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    Reply
    • ආර්යා noone කෙනෙක් ලෙස පුහුණු උනේ රිටි සමග කඩුවට වඩා ඇයට පහසුවෙන් රිටි හැසිරවිය හැකි නිසා ඇය එම ආයුදය තෝරගන්න ඇති… දෙපැත්තටම dragonglass යොදපු ආයුදයේ මදින් ගලවා වෙන් කිරීම මගින් සතුරා අනපේක්ෂිත ලෙස බය කරන්නත් පුළුවන් බවයි ඇය සිතන්නේ….

      Reply
  • Thanks brother for sub

    Reply
  • Sanath Indika

    එයං ඉරදදද

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *