MENU

Supernatural [S06 : E13] | ස්පයිඩර් මෑන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 13 votes.
Please wait...

Supernatural-S6-2
සෑම්ට කන්ඩාංඛ වගයක් ලැබෙනවා නොදන්නා කෙනෙක්ගෙන්. හොයලා බැලුවම මේ කියන තැන ගෑනු ළමයි කීප දෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් ඩීන් තරමක් විරුද්ධ වුනත් දෙන්න එක්ක යනවා මේ ගැන හොයලා බලන්න. ටික ටික දැනගන්න ලැබෙන්නේ මේ සිද්ධිවලට සෑම්ගේ පහුගිය අවුරුද්ද එක්ක සම්භන්ධයක් තියෙන බවයි. පහුගිය අවුරුද්දේ ඒවා මතක් කරන්න ගිහින්, මාරයා හදපු “සෑම් මහා ප්‍රාකාරේට” මොකද වෙන්නේ කියලා දැනගමුකො කතාව බලලම, නේද?

– – –
අධ්‍යක්ෂණය : (David Barrett)
ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2011 පෙබරවාරි 07
මීලග කොටසෙන්:
6×14 – Mannequin 3: The Reckoning
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756
c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a
c31342595fe521365b31a3d792ce7e932dcf204c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

30 thoughts on “Supernatural [S06 : E13] | ස්පයිඩර් මෑන්… [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තුතියි සහෝ

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

    Reply
  • thanks for subtitles. ! 🙂 🙂 me sinhala subtitles wala season ekema ewa ekapaara baa ganna link ekak denna barida? 🙂

    Reply
  • නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ පුදුම විදියට මේ කතාවට ඇබ්බැහි වෙලා 😀

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අනික් එක (14) කෝ බන් 🙁

    Reply
  • එල මචන්…අද තමයි එන්න පුළුවන් උනේ…..

    Reply
  • නියමයි MDG සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • ස්තුතියි 🙂

    Reply
  • Thank you very much mdg

    Reply
  • ela ela THANKS LOT MDG saho!!!

    Reply
  • එල
    සබට තුති
    ඔබට ජය…

    Reply
  • Thanks bro….
    !!..jaya weva..!!

    Reply
  • thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • ඔන්න බැවා තුති ඒවලේම සුභපැත්‍රම්…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!