අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S06 : E13] | ස්පයිඩර් මෑන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 13 votes.
Please wait...

Supernatural-S6-2
සෑම්ට කන්ඩාංඛ වගයක් ලැබෙනවා නොදන්නා කෙනෙක්ගෙන්. හොයලා බැලුවම මේ කියන තැන ගෑනු ළමයි කීප දෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් ඩීන් තරමක් විරුද්ධ වුනත් දෙන්න එක්ක යනවා මේ ගැන හොයලා බලන්න. ටික ටික දැනගන්න ලැබෙන්නේ මේ සිද්ධිවලට සෑම්ගේ පහුගිය අවුරුද්ද එක්ක සම්භන්ධයක් තියෙන බවයි. පහුගිය අවුරුද්දේ ඒවා මතක් කරන්න ගිහින්, මාරයා හදපු “සෑම් මහා ප්‍රාකාරේට” මොකද වෙන්නේ කියලා දැනගමුකො කතාව බලලම, නේද?

– – –
අධ්‍යක්ෂණය : (David Barrett)
ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2011 පෙබරවාරි 07
මීලග කොටසෙන්:
6×14 – Mannequin 3: The Reckoning
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/MWjj” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756
[button link=”http://tinyw.in/13m7″ type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a
[button link=”http://tinyw.in/82mf” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c31342595fe521365b31a3d792ce7e932dcf204c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

30 thoughts on “Supernatural [S06 : E13] | ස්පයිඩර් මෑන්… [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

    Reply
  • kesara withanage

    thanks for subtitles. ! 🙂 🙂 me sinhala subtitles wala season ekema ewa ekapaara baa ganna link ekak denna barida? 🙂

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ පුදුම විදියට මේ කතාවට ඇබ්බැහි වෙලා 😀

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අනික් එක (14) කෝ බන් 🙁

    Reply
  • එල මචන්…අද තමයි එන්න පුළුවන් උනේ…..

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි MDG සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • nishshanka ruwna

    ස්තුතියි 🙂

    Reply
  • Thank you very much mdg

    Reply
  • ela ela THANKS LOT MDG saho!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…

    Reply
  • Thanks bro….
    !!..jaya weva..!!

    Reply
  • මල් සිරි

    thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • චන්දිම අමරසිංහ

    ඔන්න බැවා තුති ඒවලේම සුභපැත්‍රම්…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *