අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඇනිමේෂන්ක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේබලන්නසංජිත අමරතුංගසිංහල උපසිරැසිළමයින්ට

Princess Mononoke (1997) | ශාපයට එරෙහිව……[සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 8 votes.
Please wait...

Princess Mononoke (1997

විශිෂ්ට ජයග්‍රහණ රැසක හිමි කර ගත්ත සුපිරිම බයිකොප් එකකටයි අද උපසිරසිය. මේ ෆිල්ම් ඒක අයිති වෙන්නේ Animation, Adventure, Fantasy ගණයට. Animation එකක් වුණාට මට නම් බලනකොට හිතුණේ Action Film එකක් බලනවා වගේ හැඟීමක්. ඒත් මේක Animation එකක්. 🙂 IMDb දර්ශකයේ 8.5 ඉහළ අගයක් ලැබිල තියෙනව. සාමාන්‍යයෙන් Animation එකකට නොලැබෙන ප්‍රමාණයේ ඉහළ අගයක් ලැබෙන්න තරම් මේ ෆිල්ම් එක සුපිරිම සුපිරි කිව්වොත් වැරද්දක් නෑ. ඒ වගේම ලෝකයේ 77 වෙනි තැනට හොඳම ෆිල්ම් එක විදිහටත් තේරිලා තියෙනව. තවත් මේ ෆිල්ම් එකට ජයග්‍රහණ 11 ක්‌ සහ තවත් 5 ට යෝජනා වෙලා තියෙනව. නිෂ්පාදනය කරලා තියෙන්නේ ජපානයේ. මිනිත්තු 134 පුරා දිවෙන මේ බයිස්කෝප් එක මේ තරම් ඉහළ ප්‍රතිචාර ලැබිල තියෙන්නේ මොකද කියල ඔයාලට කියන්න ඕන නැනේ.

මෙන්න මේකයි කතාව. එක්තරා දෙවියන් වාසස්ථානයක් කර ගත්තා. ඇත්තම කියනව නම් දෙවියෝ කියන්නේ සත්ව ස්වරුපයෙන් ඉන්න දෙවියන් මූලික යැදීම් තමයි මේ ගමේ මිනිස්සු කරේ. ඉස්සරම ගස්, ගල්, ඉර, හඳ වගේ දේවල් වලටත් දේවත්වයෙන් සලකල තියෙනවනේ. මේ ගමේ ඉන්නවා අශිටකා කියල බොහොම දක්ෂ කුමාරයෙක්. දවසක් නාගෝ කියන දෙවි කෙනෙක් මේ අයගේ ගමට පහර දෙනවා. ගම විනාශ වෙන හින්දා කලින් කියපු කුමාරයා නාගෝ කයන දෙවි කෙනාගෙන් මේ ගම බේර ගන්න උත්සහ කරනවා. ඒ වෙලාවේදී අශිටකා අතින් නාගෝ ව මැරෙනවා. ඒ උණත් නාගෝ නිකන්ම මැරෙන්නේ නෑ. කුමාරයව ශාපයකට ලක් කරලා තමයි මැරෙන්නේ. ඒ ශාපෙත් එසේ මෙසේ එකක් නෙවෙයි. මොකද්ද ශාපේ කියල කතාව බලනකොට ඔයාලට දැන ගන්න පුළුවන්. ඉතින් අශිටකාට සිද්ධ වෙනවා මේ ශාපයෙන් බේරන්න ක්‍රමයක් හොයාගන්න. ඒ කොහොමද කියල ඒ ගමේ ඉන්න මන්තරකාරියක් වගේ කෙනෙක්ගෙන් දැන ගන්නවා. අන්තිමේදී අශිටකා ඒ ශාපයෙන් මිදෙන්න ඕන නිසා ඒ සදහා පිටත් වෙනවා. ඒ යනකොට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ මොනවද කියන්නේ නම් නෑ. මේ කුමාරයට හිතාගන්නවත් බැරි තරමේ ශක්තියක් තියෙන්නේ. මාර වැඩ්ඩේක් කිව්වත් වැරද්දක් නෑ. ඊ තලෙන් විද්දම අත පය ගැලවිලාම යනවා. තව තව ඒ වගේ වැඩ කෑලි බලා ගන්න පුළුවන්.

එතකොට ඇයි මෙයාලගේ ගමට දෙවියා පහර දෙන්නේ? කොහොමද ශාපයෙන් මිදෙන්නේ? ශාපයෙන් මිදෙන්න පුළුවන් වෙයිද? මේ ගමනේදී මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවද? අවසාන වෙනකන්ම කිසිම කම්මැලිකමක් නැතුව ඒක හුස්මට බලන්න පුළුවන් ස්ටොරියක්. ෆිල්ම් බලන අපේ අයට මේ වගේ හොඳ නිර්මාණයක් මග ඇරුණොත් අපරාදෙනේ.

Princess Mononoke (1997) on IMDb

 

 

[button link=”http://tinyw.in/2K35″ type=”icon” “center” newwindow=”yes”] 650 MB (BR)කොපිය මෙතනින් බාගන්න[/button]

a681659ff2779a2768430e9e3774840550bc4c7f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/08/1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජිත හෂාන් අමරතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

55 thoughts on “Princess Mononoke (1997) | ශාපයට එරෙහිව……[සිංහල උපසිරසි සමඟ]

  • download karanna link eka open wenne na.

    Reply
  • Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි…

    Reply
  • ඉෂාන් මදුෂ

    මේ වගේ සුපිරි anime එකකට සබ් දුන්නට පිං සහෝ
    මා දැනට දැනට නරබා ඇති සුපිරිම වලින් ෆිල්ම් එකක්
    පුලවන් වෙලාවක නැවතත් මේ වගේ සුපිරි anime වලට සබ් දෙන්න
    ඔබට ජය

    Reply
  • නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

    Reply
  • උපසිරැසි දුන්නට බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න.ඔබට ජයෙන් ජය….!!!

    Reply
  • onna bewa menna baluwa
    balala awith thama comment daanne
    saba nan aya kiyala wadak naaa PATTA
    thawa animation tikak denna yoda bala yoda shakthiya labewaaa
    jaya wewa

    Reply
  • thank U
    මෙවට හරි sub හොයා ගන්න නෑනේ ද?
    >(^_^)<

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • sub file 1 extract wenne nane..

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සංජිත සහෝ සිංහල උපසිරැසියට. හිතුවෙ නෑ මේක මෙච්චරම පට්ට එකක් කියලා. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
    • හෂාන්

      බොහොම ස්තුතියි !

      Reply
  • නලින්

    ස්තුතියි සජිත සහෝ

    ජය වේවා!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි, සුපිරි එකක්නේ,ජයවේවා.

    Reply
    • හෂාන්

      බොහොම ස්තුතියි.

      Reply
    • හෂාන්

      ජය වේවා!

      Reply
    • හෂාන්

      භෝම ස්තුතියි අදහසට.

      Reply
  • Chathura Madusanka

    ඇනිමේශන්ම තමයි බස්සන්නේ නෑ?එල එල..ඔන්න එහෙන ඒකත් බලන්නම්කෝ.තෑන්ක්ස් වේව.

    Reply
    • හෂාන්

      දැන් ටිකක් බහිනවා නේ ඇනිමේෂන්.

      Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…..

    Reply
    • හෂාන්

      ජය වේවා!

      Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
    • හෂාන්

      බොහොම ස්තුතියි අදහසට.

      Reply
  • thanks.
    kalin baluwa.
    lassana kathawak

    Reply
    • හෂාන්

      ඔව්.ගතියක් තියනවා කතාවේ.වෙනස්ම එකක් නිසා.

      Reply
  • thank u sub walata.bt sub file 1 wada nane

    Reply
    • හෂාන්

      අනිවා වැඩ.මොකද්ද අව්ල.

      Reply
    • හෂාන්

      ස්තුතියි!

      Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සුපිරි පාරක් වගේ
    ජයවේවා සහො 😀

    Reply
    • හෂාන්

      පට්ට.බලලම කියන්න කොහොමද කියල.

      Reply
  • Nisal lakshan

    animation maru bn animation gogak aduwen labune dan nam tikak labenawa maru digatama demu

    Reply
    • හෂාන්

      ඔව බං.සමහරු බලන්න කැමති නැති වුනාට අරං බලනකොට තමයි ගතිය.

      Reply
  • driftkingdj

    ela…. aniwa balanawa

    Reply
    • හෂාන්

      Ow Ow balanna.

      Reply
  • බොහොම තුති සහෝ

    Reply
    • හෂාන්

      බොහොම ස්තුතියි අදහසට.

      Reply
    • හෂාන්

      aran balanna.thnks

      Reply
  • pattama thama saho 😀

    Reply
  • rusuru | රුසිරු

    පට්ටම තමා දිගටම සබ් දෙන්න

    Reply
    • හෂාන්

      අනිවා.බොහොම ස්තුතියි!

      Reply
  • loke hodama akak nobala kohomada patta

    Reply
    • හෂාන්

      ow ow.maga arunoth aparadene.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *