Prison Break [S01 : E08] Sinhala Subtitles |භීෂණයක ආරම්භය..[සිංහල උපසිරැසි සමඟ]
ඉතින් සතියකට පස්සේ මම අපේ කථාවේ තවත් කොටසක්ට උපසිරැසි අරගෙන ආවා. තරහවෙන්න එපා පොඩ්ඩක් ප්‍රමාද වුනා. මේ ටිකේ ටිකක් වැඩ තිබුනා. වැඩි කථා නැතුව අපි ගිය සතියේ මොනවද වුනේ කියලා මතක් කරගෙන ඉමු. කණ්ඩායමට අලුතින් කෙනෙක් සෙට් වුනා. එයා පළමුවෙන්ම කණ්ඩායම වෙනුවෙන් කියලා කලේ බන්ධනාගාර නිලධාරියෙක් වෙච්ච බොබ්ව මරපු එක. ඔය අතරේ හූක් ගේ නියමය පාවිච්චි කරලා කඩන්න හදපු බිත්තිය සුක්රේ සහ ජෝන් කඩනවා. කොහොමහරි උත්සහ කරලා බොහොම අමාරැවෙන් මයිකල් ඩොක්ටර්ව බේර ගන්නවා. එතනින් තමයි ගිය සතියේ ඉවර වුනේ.
එහෙනම් දැන් බලමු මේ සතියේ මොනවද වෙන්නේ කියලා. මේ සතියේ ගොඩක් දේවල් සිද්ධවෙනවා. නික් සහ වෙරොනිකාට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ ගොලන්ට මොකද වෙන්නේ? ඒ වගේම තමයි ආණ්ඩුවේ නිලධාරීන් දෙන්නා බොරෝව්ස් ගේ බිරිඳව සහ එයාගේ අලුත් සැමියාව මරනවා. ඒකට බොරොව්ස්ගේ පුතාව මාට්ටු කරන්න තමයි හදන්නෙ. ඒ අතරේ මයිකල් සැලසුම් කරනවා පැනලා යන විදිහ ගැන. ඔහු හදන්නේ පරණ ස්ටොරු කාමරය ඇතුලින් සිදුරක් හදා ගෙන පහලින් දිවෙන නල වලට සම්බන්ධ කරන්න. නමුත් ඔහු හිතපු දේ කරගන්න බැරි වෙනවා. ස්ටොරුව තිබුන තැන දැන් තියෙකන්නෙ මුරකරැවන්ගේ විවේක කාමරය. සූක්රේ ඒකට සැලසුමක් හදනවා. ඒක තමයි ඒ කාමරයේ ගින්නක් ඇත් කරන්න. අපි බලමු ඔවුන්ට ඒක කරන්න පුලුවන් වෙයිද? කොහොමද වෙරොනිකාලා බේරුනේ සහ බොරොව්ස්ගේ පුතාට මොකද වුනේ කියලා. එහෙනම් යාලුවනේ මේක රසවිදින එක ඔයාලට බාරයි. අඩුපාඩු වැරදි එහෙම තියෙනව නම් දන්වන්න.
තව විශේෂ දෙයක් කියන්න ඕනේ. මගේ මලයා අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. එයා දැන් ඔයාලා කැමති වෙනත් භාෂාවල ගීත වලට උපසිරැසි කරනවා. අපි ඉතින් වෙනත් භාෂාවල ගීත ඇහුවට සමහර වෙලාවට ඒවායේ තේරුම දැනගෙන හිටියේ නැහැනේ. බීට් එකට තමයි අපි ඒ ගීතයේ හොඳයි කියලා කිවුවේ. මේක ඉතින් අපි හැමොටම අලුත් අත්දැකීමක් වෙයි. එය ඔබත් විඳගන්න ධනුෂ්ක ලක්මාල් | ධනා ගේ විබපලට පිවිසෙන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
29840 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-10-18
subtitlea eka paara okkoma ganna puluwan option ekakuth denna tv serious wala
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
Thank you
Thanks
Thanks bro…!
Thanks bro…!
Thank You..!
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx for sub…
Thank you brother..
Thank you..
තැන්ක්ස් සහො
බොහෝම ස්තූතියි
Thank you
ස්තුතියි
Thanks Bro !!!
ela ela 🙂
සුපිරි කතා මාලාවක්..
ඉදිරියටම යමු..
ජයම වේවා…!!!
ස්තුතියි සදීප් සහෝ…………. 😉
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
බොහොම ස්තුතියි…
thkuu
සදීප් ලක්මාල් thanks macho sub ekata
dude prison break eke season 1 eke episode 8 wala subtitle eka mata baganna bane ??
බොහොම ස්තුතියි.. (y)
niyamaine wade……………..episode 9 idan anithwa ikmanatama ona.thawath deyak thinawa kiyanna.2004 giya tv searis ekak thinawa LOST kiyala.ekath puluwannam danna.ekath pattai. jaya wewa………………………………
dannam pissu wage anith tiaka balanakan ela man ela thnx kolla
සුපිරි වැඩක් මචං එක හුස්මට කතා සේරම බලාගෙන ගියා ………සුපිරි
මොකද දන්නේ නැ නේ ? Prison Break එකේ සිංහල සබ් ටිකක් පරක්කු
කවද විතර දෙයි ? තරහවෙන්න එපා ඉවසන්න ටිකක් අමාරු නිසා ඇහුවේ
අනිත් ටිකත් ඉක්මට දෙන්නකො…….. පිල්ස්…………….
බොහොම ස්තූතියි සදීප සහෝ සිංහල උපසිරැසියට. 😛 😛
ane tikak ikmanata dennakooooooooooooooooooo
me sathiye ekka thawama nane epa wennawa ikmanata dennako meka nam elama kathawak denawata thanks ikmanadenna puluwan nam ela
අයෙත් බලනවා සිංහල සබ් හම්බවුන නිසා…….. පට්ට අඅඅඅඅඅ
wada naa nee open wenna zip file eka
දිගටම සබ් දෙන්න ලැබේවා!!!
ජයෙන් ජය~!
Thanks a lot machan
Oyalata sathiyakata adumagane sub 2k wath dena barida?mehema giyoth meka balala iwarakarana awrudu 2kakata wadiya yanawa..
ඔව් ඔව් සින්දු නම් පරක්කු උනාට කමක් නෑ. අයියා මලෝ එකතු වෙලා මේකට ඉක්මනට සබ් ටික දෙනවා නම් මසුරන් වටිනවා.
ස්තූතියි සදීප සහෝ…සබ් එක දුන්නට මේ සැරේ මට බලන්න පරක්කු උනා…
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
so thanx………… ilanga episode ekath puluwan tharam ikmanata denawa nam pin
ela machan…habai api godak kal balan hitiya subtitle danakal…anyway thnx a lot
එල එල.එනකං තමයි හිටියෙ.නියමයි සදීප්.ජයවේවා.බොහෝ…………….ම ස්තූතියි…!
ela machoooo thanks
niyamai ada weda arila gedara awe meka dalada nedda kiyala hitahita…den balanawa බොහොම ස්තුතියි…
Thanks…
Prakku unata kisama prashnayak nehe sahoo..Kauruth weda rajakarai assene meewa karanne..Godak sthuthii..
Me awith thiyenne,,,dan balanna oone
Adumatharamin sathiyakata sub 2kwath onaaaaa…
thanks
Denath eka ekathuwela Prison Break eke subtika ikmanata dela iwarakaranam oya sindu wadeta wadiya godak watinawa.
ei bn mechchara parakku mama kotas 14k ma balala iwara kala bn
parakku unata kamak ne saho..mama meka enakal balagena hitiye….
Thanks macho…………….
එල එල.ඔන්න මාත් ගත්තා.
මාත් ඊයේ taken 2008 ෆිල්ම් එකට සබ් දාන්න පටන් ගත්තා.ලයින් 300ක් විතර ගේමක් දීලා ඉවර කර ගත්තා.සදුදා වෙද්දී දෙන්න පුළුවන් වෙයි.
parakku unata kamak ne saho.. thanx.. sooooo much…api meka enakal balagena hitiye….
Thanks.
meka baluve natham kaveth na vage bohoma pin athe vadak thanks
බොහොම ස්තුතියි…
බොහොම තුති
thanks
thxx maxxa
ela macho..season 4 wala 100mb torrent link 1 denna puluwanda..
එල මච වැඩේ දිගටම කරමු…
ස්තූතියි යාලු.
ජය වේවා,,,, සහෝ
elazz thxx machan
ලොවෙත් නෑ මචං හොදයි
THZXXX 🙂
Thanks buddy.
Thanks lot
thanks…… for nice worlk,good luck…
එල එල …. මචං ….
බොහෝ තුති 🙂
ජය වේවා පට්ට පට්ට
Thankssss
බොහොම ස්තුතියි…!
පට්ට පට්ට මචං දෙනකම් උන්නේ…
Thank you machan
Maxaaaaaaaaaaaaaa work…nice dr..bt give me a sub vry sooon dr..plz plz
Ela ela anith awath denna…jaya wewa
Maxxxa thxxxx
ස්තුතියි!
thanks
Thanx…
Thank you…
සබ් දාන එකේ අමාරුව මාත් දන්නවා. මොකද එකක් පටන් ගෙන මට අතෑරලා දාන්න උනා අමාරු නිසා. 🙂
ජයවේවා. ස්තූතියි සබ් එකට.
ස්තූතියි.
අනිකත් ඉක්මනට දෙයි කියලා බලාපොරොත්තුවෙනවා.. 🙂
පොඩ්ඩක් පරක්කු නම් තමා එත් කොහොමහරි අමාරුවෙන් දුන්නනේ
එක ලොකු දෙයක් තැන්ක්ස්
Thanks…!
බොහොම ස්තුතියි…