Watch Trailer

Prison Break [S02 : E03] Sinhala Subtitles | ස්වයං ඝාතනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මං ඔයාලට අද prison Break වල තවත් කොටසක උපසිරස අරන් ආවා. ගිය සතියේ මතක ඇතිනේ මයිකලුයි ලින්කනුයි, LJ ව පන්නන්න උත්සහ කලාට එයාලට ඒක කරගන්න බැරි උනා. මොකද මහෝන් එයාලට හරහට හිටියා. මං කලින් කිව්වා නේද, මේ මහෝන් මෙයාලට ඇණයක් වෙනවා කියලා. දැන් නම් ඒක ඔයාලට තෙරෙනවා ඇති නේද? ඔයාට විතරක් නෙවෙයි මය…

ඔන්න ඉතින් මං ඔයාලට අද prison Break වල තවත් කොටසක උපසිරස අරන් ආවා. ගිය සතියේ මතක ඇතිනේ මයිකලුයි ලින්කනුයි, LJ ව පන්නන්න උත්සහ කලාට එයාලට ඒක කරගන්න බැරි උනා. මොකද මහෝන් එයාලට හරහට හිටියා. මං කලින් කිව්වා නේද, මේ මහෝන් මෙයාලට ඇණයක් වෙනවා කියලා. දැන් නම් ඒක ඔයාලට තෙරෙනවා ඇති නේද?

ඔයාට විතරක් නෙවෙයි මයිකල්ටත් ඒක තේරිලයි තියෙන්නේ. ඉතින් කොහොමහරි දැන් අද කතාව ගැන ඉඟියක් ඔයාලට මං දාලා තියන මාතෘකාවෙන්ම පොඩි ලැබෙන්න ඇති. මං ඒක කියන්නේ නෑ, ඔයාල ඒක බලලම ඒක හොඳට තේරුම් ගන්න.

ඔන්න මතක ඇතිනේ ගිය සතියේ ලින්ක්ගේ කකුල තුවාල උනා. දැන් ඉතින් මහෝන් දන්නවා, එයාලට කාගේ හරි උදව්වක් ලැබුනේ නැත්තම්, දෙන්නගෙන් කාටහරි මැරෙන්න තමා වෙන්නේ කියල. දැන් ඉතින් මයිකල් ගිහින් නීකා ගෙන් හෙල්ප් එකක් ගන්නවා. මොකද වෙන කරන්න දෙයකුත් නැති හින්දා. කොහොමහරි මයිකල්ට අර නැති උන කාර් එක හුඟක් වැදගත් පාටයි. මොකද ඒ? ඒක නම් ඔයාලට මේක බලලම තේරුම් ගන්න වෙයි.

එහෙනම් මං ගිහින් එන්නම්.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

14,561 downloadsDownload Prison.Break_.S02E03.zip89 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චින්තක බස්නායක”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/02/12

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චින්තක

Subtitles

14,561 downloadsDownload Subtitles89 KB

70 comments

  1. ganesh

    ammata seeri hamada ma log vela balana va meke sub avila da keeyala thanks matchan

  2. Dilan-

    thnxxxxxx

  3. wow

    wow.. maru :D

  4. ccnp

    Thanks

  5. Isuru

    ela ela ela macho

  6. lasanatha!!!!!!

    maxxxa wadak macho

  7. tharanga

    පට්ට පට්ට මචෝ ජය

  8. rusuru | රුසිරු

    නියමයි සහෝ ජය වේවා!!!!!! අනිත් එවාත් ඉක්මනට දෙන්න

  9. quik

    thanks

  10. janaka wickramasinghe

    thanks matchan onna oya widihata denna sub natuwa balala wadak na mahansiyata menna mal

  11. naleen

    නියමයි සහෝ මේක දෙනකම් උන්නේ

  12. chami

    thnxxxxxxxxxxxxxx

  13. zumo man

    elazz thnxzzz

  14. geeth

    maru :D

  15. MaDUKZz

    Niyamai.... :) macho ...... digatama demu....

  16. janaka wickramasinghe

    එනකම් බලාගෙන හිටියේ , ස්තුතියි

  17. “චූටී මල්ලි”

    දෙනකම්මයි බලන් උන්නෙ බන්
    ඔන්න උබට පිං දෙන ගමන් මමත් ගන්නවා සබ් එක

  18. charith eranga

    elakiri sahodarayaaaaa...bohoma pin bohoma sthuthi......

  19. mudiya / මුදියා

    නියමයි චින්තක සහෝ.ඔක්කොම කොටස් ටික බාල තියෙන්නෙ.තාම සීසන් 1 බලනවනෙ.සබ් ටික බාගෙන තියන් ඉන්නවා.ජයවේවා.බොහෝ.................................ම ස්තූතියි...!

  20. chathura

    අද උදේම 3 දාලා කියලා දැන ගත්තම මාර සන්තොසයක් ආවෙ.............. මම හිතුවෙ ලබන සඳුදා වෙනකම් ඉන්න වෙයි කියලා.... බොහෝම පිං සහෝ.....

  21. vernie

    නියමයි සහෝ ජය වේවා

  22. SHANI

    තෑන්ක්ස් මේක දිගටම දෙනවට.

  23. chandana

    thnx

  24. d2dinu

    එළකිරි ජයම වේවා!

  25. Heshan

    thanks saho....

  26. nu

    maxxxxxaaaaaaaaaaa

  27. රොයිලි

    බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Dimuth Tharaka

    thank u a lot mchooo.digatama sub daanna

  29. පිස්සු පුසා

    මැක්සා මචෝ එළකිරි වැඩක් ජයම වේවා!ඉතිරි ටිකත් පුළුවන් තරම් ඉක්මනට දෙන්නකෝ.
    ela ela thnxz
    :D

  30. AROSHAN

    maru maru...... godak thanx

  31. චතුර

    aneth ewath me wage ikmanatama denna. godak tnx sub ekata. suba pathanawa.

  32. D.Chamara

    niyamai dankan bala gena hetiya

  33. HIRU,,,,,

    Thnx machaaaan,,,,,elakiri,,,,

  34. Dj,thushan

    thanks very much
    ....

  35. uda

    ඔන්න චින්තක සහෝ උඹලා වගේ කොල්ලෝ ආපහු මේක පටන් ගත්තු හින්දම මාත් තීරණේ කළා මේක ආපහු බලන්ඩ ගන්ඩ. මම 1 විතරක් බලලා අත්තැරලා දාලා හිටියේ බාන එක. ඒ බැලුවෙත් අවුරුද්දකට විතර ඉස්සර. දැන් උඹලා දෙන හින්දම මම අලුතින් 2ත් බාන්ඩ හිතාගත්තා. මුන් මෙච්චර මහන්සි වෙලා හෙණ කට්ටක් කාගෙන මේ පණ ඇද ඇද අසාධ්‍ය තත්ත්වයේ හිටපු රෝගියාව ආපහු කෙලින් කරන්ඩ නැහෙන කොට, කොහොමද යකුනේ පේන්නෑ දැනෙන්නෑ වගේ ඉන්නේ? ආහ්! ඒ නිසා ඔන්න මම බලනවා ආපහු අතෑරපු තැන ඉදන්. දිගටම කරමු සහෝ... ඔයාගෙ කැපවීම නොවෙන්ඩ මේ ලෙඩා මෙලහකටත් මැරිලා. බට දාලා, වැඩ දාලා සැත්කමක් කරලා දැන් ටිකින් ටික මේකා පණගහල එනවා ආයිම! ඉතින් ලොකු දොස්තොරට ස්තුති නොකර කෝමෙයි? ජයෙන් ජය!

  36. janaka wickramasinghe

    අනිත් එවාත් ඉක්මනට දෙන්න....... බයිස්කෝප්..... ජයෙන් ජය!

  37. janaka wickramasinghe

    බයිස්කෝප් 1t apen wenna tiyana deyak kiyanna apita dena atal 1t api monawada karanna ona api danna hamotama kiyanawa eth eka madi machan....

  38. චින්තක බස්නායක

    තෑන්ක්ස් කොල්ලනේ
    @ uda,රොයිලි ,“චූටී මල්ලි”,mudiya / මුදියා ,පිස්සු පුසා

    තැන්කු මචන් ලා එහෙම හිතන එකට

  39. Uraj Deemantha

    එල එල..... මේ සීරීස් එක නම්, මම ආයේ අනිවා බලනවා Sure ම තමා..... :D

  40. Ishan

    Thanx Chinthaka saho. ubata pin. digatama sub diyan. sathiyakata 2k wath.

  41. පිස්සු පුසා

    wow.. maru

  42. janaka wickramasinghe

    ATTHATAMA MACHAN APITA FILM BAGENA BALALA VITARAK INNA BA BAISCOP 1T FULL HELP 1K DENNA ONA LANKAWEMA MEKA NO 1 WENNA ONA API DIGATA HARAHATA APE MACHANLAGE WADA KIDA HAMOTAMA KIYANAWA OYA GOLLAN WAGE WENA AYAGE SATUTA WENUWEN KALAYA KAPA KARANA AYA ADA ADUI,,,KAWADA HARI APE PATTEN WENNA DEYAK AWOTH [email protected] MENNA ADD: EWANNA MSG 1K OK.
    .....MACHO DANNAM ITIRI TIKATH ONE BALAGENA INNA BAAA...

  43. ශාන් විමුක්ති [වීමා]

    ela :)

  44. ranuka

    Niyamai Bro..... mamanam balapu super TV series eka. e wagema patta Sub Eka.Thank's Bro... oya thamai den baiscopelk eke main character eka. api hemadama balan inne anith part eka enne kawadda kiyala. Digata SUB denna Bro... niyama wedak. Thank's Again and Again.

  45. Dushan

    thankz sahoooooooooo

  46. eranga

    බොහොම ස්තුතියි.. (y)

  47. රාම් රාජ්

    ස්තූතියි.

  48. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  49. වරුණ

    එළ මචං එළ.... ස්තුතියි............

  50. dushman

    Bohoma pin

Load more comments