Watch Trailer

Prison Break [S02 : E17] Sinhala Subtitles | අලුත් ඇරඹුමක්… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසේ චිකාගෝ බලා දුම්රියෙන් ගිය මයිකල් ඇතුලු පිරිසට මුහුණ දීමට සිදු වුන කරදර වගේම ඒවගෙන් මයිකල් ගැලවුන හැටිත් හැමෝටම මතක ඇතිනෙ.. මයිකල් ඇතුලු පිරිස චිකාගෝ ආවෙ Corona de Oro cigar club එකෙන් ටේප් එක හොරකම් කරන්නෙ. කොහොමෙන් හරි ඒක කර ගන්න බැරි වුනානෙ.. ඔවුන්ගේ උත්සාහය නැවතත් මේ ටේප් එක හොරකම් ක…

ගියවර කොටසේ චිකාගෝ බලා දුම්රියෙන් ගිය මයිකල් ඇතුලු පිරිසට මුහුණ දීමට සිදු වුන කරදර වගේම ඒවගෙන් මයිකල් ගැලවුන හැටිත් හැමෝටම මතක ඇතිනෙ.. මයිකල් ඇතුලු පිරිස චිකාගෝ ආවෙ Corona de Oro cigar club එකෙන් ටේප් එක හොරකම් කරන්නෙ. කොහොමෙන් හරි ඒක කර ගන්න බැරි වුනානෙ.. ඔවුන්ගේ උත්සාහය නැවතත් මේ ටේප් එක හොරකම් කරන්නයි…

මේ අතරේ සිරගෙයි බිඳගෙන ආපු ප්‍රේමවන්තයා වන සුක්‍රේ තමන්ගෙ පෙම්වතිය හොයාගෙන යනව.. මතකනෙ එයා අනුන්ගෙ කාර් එකක් උස්සල යන්න හදපු ඒ ගමනෙදි මුහුණ දෙන්න වුනු අකරතැබ්බයන්.. මේ දේවල් සිදුවෙන අතරෙදි තමන්ගෙ පවුලට දැඩි සේ ඇලුම් කරන සී-නෝට් ලොකු කරදරයකට මුහුණ පාල ඉන්නෙ. එයාගෙ දුවට හොඳටම අසනීපයි. ඒත් රෝහලකටවත් යන්න බෑ තමයිව පොලීසියෙන් හොයන නිසා…

සිගාර් ක්ලබ් එකෙන් මයිකල් සහ සාරාට මේ හඬ පටය හොරකම් කරන්න හැකි වෙයිද? මේ සඳහා සුපිරි මොලකරු මයිකල්ගේ සැලසුම කුමක් වෙයිද? සුක්‍රේට අවසානයේදී තමන්ගේ පෙම්වතිය මුණගැහෙයිද? සී-නෝට්ට තමන්ගෙ දුව ප්‍රතිකාර සඳහා යොමු කරන්න හැකි වෙයිද?.. මෙවරත් ඔයාටල බොහොම කුතුහලයෙන් යුතුව මේ කොටස නැරඹීමෙන් අනතුරුව මේ හැම දේටම පිළිතුරු සොයාගන්න හැකිවෙයි.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

14,451 downloadsDownload Prison.Break_.S02E17.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගිහාන් මදුශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-02-12

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ගිහාන් මධුසංක

Subtitles

14,451 downloadsDownload Subtitles40 KB

60 comments

  1. www

    Thnxz

  2. amila

    Maxxxxa machan

  3. lk

    Thankssss so much

  4. dilan

    Digatama suna dennna

  5. hh

    Patta patttaa macho

  6. naleen

    Elakiri hode

  7. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල...දිගටම කරන් යමු...

  8. Lahiru

    Thanks machan.....

  9. Ranga

    තැන්ස්

  10. rasta boy

    mama season 4 balala iwarai.sub ekka aye balanawa

  11. Sahan

    tnx a lot bro.. ituru sub tikat ikmanata denno...

  12. [chathura]

    තෑන්ක්ස් මචෝ ඉක්මණටම සබ් එක දුන්නට. අනිත් ටිකත් ඉක්මණටම දෙමු නේ?

  13. dinuka

    ade meka mara asawen balana kathawak ikmanata anith tikatath sub deepan machan.ubata godak pin.

  14. saliya

    niyamai bro

  15. kanthaDLA

    thanks machan.......

  16. Lahriu

    thanks macho uba ikmanata sub dena ekata

  17. senesh dissanayake

    thanks bro....

  18. “චූටී මල්ලි”

    ela thawa tikayi
    okkoma demu ikmanatama

  19. ganesh

    mechchara kalin ai kiyala mama hithuve na thanks machan

  20. Dissa

    Well Done... Keep Doing Well.

  21. aroshan

    wow...... thanx ikmanata dilne

  22. රොයිලි

    බොහොම ස්තූතියි ගිහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Eranga

    බොහොම ස්තුතී ඉක්මනට සබ් දෙනවට ^-^

  24. jina

    patta machooo

  25. indika

    thnx sub 1ta..~!

  26. ss

    fff

  27. viraj

    ela ela digatama karagena yanna.... thankz

  28. චතුර

    ගිහාන් සහෝ.. බොහොම ස්තුතියි.. මොකද සබ් දානවා කියන්න පනයන වැඩක්නේ.. ඕක තප්පර 10ක් යනකොට බාගන්න පුළුවන්.. බලන්න යන්නේත් විනාඩි 45 යි.කිලෝබයිට් 62ක සබ් ෆයිල් එකක් හදන්ඩ කොච්චර මහන්න්සි වෙනවද? ඒකට මෙන්න මම ඇතුළු ප්‍රිසන් බ්රේක් රසිකයන්ගේ උපහාරය...!

  29. Ishan

    Niyamai saho,,digatama karagena yanna,,

  30. kasun

    Thanks very much... next episode ekath ikmntama denna....

  31. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි ගිහාන් සහෝ සිංහල උපසිරැසියට. මමත් ඔන්න බාගන්නවා. ජයවේවා!!

  32. jagath ranasinghe

    niyamai bro,,, me series eka oyata puluwannam api wenuwen 24 season eka denna puluwanida

  33. dushman

    mama dan mekata pissu watila inne sahooo......
    thanks mekatanam bohma pin ...............

  34. අබා

    ස්තූතියි ගිහාන් සහෝ ඔබගේ කැපකිරීමට…ජය෴෴෴

  35. Uraj Deemantha

    මෙහෙම සබ් දෙනකොට, මේ සීරීස් එක ආයෙත් නොබලා කොහොමද......? :)

  36. prasana

    thankzzzzzzz

  37. රාම් රාජ්

    ස්තූතියි සබ් වලට.

  38. වරුණ

    godaaak sthuthi machan...............

  39. Nadun Ishanka

    එල කිරි .. මචෝ ...ඉතුරු ටිකත් ඉක්මනටම දාපන්
    ජය වේවා

  40. Kibula

    machan mekata sub dena eka dn nawaththalada thiyenne...!! :(

  41. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  42. Achintha sameera

    ගිහාන්
    මදුශංක thanks macho sub ekata...

  43. Rashmika

    ela ela...thanks lot

  44. lattalotta.info

    thnkz 4 da sub!!

  45. rathnayake

    17 idala sub nane machan

  46. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි කතා මාලාව..
    ඉදිරියටම යමු..
    ජයෙන් ජය...

  47. lakshan

    thanks..!

  48. Kumara

    Thanks Bro !!!

  49. Ruwan rasanga

    Thanks ban

  50. Indumil

    උපසිරැසියට බොහොම ස්තුතියි සහො

Load more comments