Watch Trailer

Prison Break [S02 : E21] Sinhala Subtitles | සාරා, අවුරුදු 12ක් හිරේට… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න,ඔයාලා බලා‍ගෙන හිටපු 21 වෙනි කොටස අරගෙන ආවා. ඔබට අග, මුල, මැද කියන්න යන්‍‍නේ නෑ. මම කුතුහලයක් දීමට අවශ්‍ය වෙන්නේ නෑ. මොකද? මෙම කතා මාලාවේ හැම කතාවකම හැම තත්පරයක්ම කුතුහලට පිරුණු ඉතාමත් ලස්සන ගලායෑමක් තියෙනවා. බයිස්කෝප් වෙනුවෙන් තව දෙයක් තියන්න ඕනේ. ඔයාලාට මේක බාගන්න යන්නේ තත්පරයි. නමුත්, හොඳ න…

මෙන්න,ඔයාලා බලා‍ගෙන හිටපු 21 වෙනි කොටස අරගෙන ආවා. ඔබට අග, මුල, මැද කියන්න යන්‍‍නේ නෑ. මම කුතුහලයක් දීමට අවශ්‍ය වෙන්නේ නෑ. මොකද? මෙම කතා මාලාවේ හැම කතාවකම හැම තත්පරයක්ම කුතුහලට පිරුණු ඉතාමත් ලස්සන ගලායෑමක් තියෙනවා. බයිස්කෝප් වෙනුවෙන් තව දෙයක් තියන්න ඕනේ. ඔයාලාට මේක බාගන්න යන්නේ තත්පරයි. නමුත්, හොඳ නිර්මාණයක් විදිහට සබ් එකක් එළියට දාන්න සෑහෙන්න මහන්සියක් හා කාලයක් ගන්න ඕන. ඉතිං යාලුවනේ, බයිස්කෝප් වෙනුවෙන් ඔයාලා මේවා බාගෙන යන කොට අදහසකුත් අමුණලාම යන්න.
-ඔබ සැමට සුභ දවසක් –

මෙම කතා මාලාවේ අවසාන කොටසින් හමුවෙමු.
තව දෙයක් ඔයාලාගේ අදහස් වලට පිළිතුරු එකිනෙක එවීම අපහසුයි. මොකද ගොඩක් වැඩ රාජකාරී ඇති නිසා අදහස් දැක් වූ සියලු දෙනාම ස්තුතියි.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

14,673 downloadsDownload Prison.Break_.S02E21.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/ජනක-වික්‍රමසිංහ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනක වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-06-19

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ජනක වික්‍රමසිංහ

Subtitles

14,673 downloadsDownload Subtitles31 KB

104 comments

  1. ganidu

    තෑන්ක්ස් වේවා!

  2. quik

    thanks

  3. isuru

    bohoma thxz saho anthima aka ikmnanata denna

    1. janaka wickramasinghe

      ok

  4. pradeep

    thanks bro...

  5. shann

    නියමයි මේ කොටස එනකම් උන්නේ, ජය!

  6. upali

    ela ela ela ela

  7. ranga

    jayama wewa

  8. tharanga

    මමත් බානවා මචෝ දිගටම දාහන් පට්ට

  9. hh

    maxxa macho

  10. piumal

    නියමය් එනකන් හිටියේ

  11. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැයට. ජයවේවා!

  12. zumo man

    elazzz thnxzzz

  13. lasidu

    ජයම වේවා සහෝ

  14. Rishan

    thx mchn...22ikmnta dipn

  15. indika

    thnx sub 1ta

  16. ganesh

    thanks

  17. ඩොක් අයියා

    තැන්ක්ස් ඔයා මේවා අපිට දුන්න නිසා

    ජනක මල්ලි ඔක්කෝගෙම සිංහල උපරැසි එකට එකතු කරලා දෙන්න පුලුවන්ද.

    1. janaka wickramasinghe

      a kiwwe

  18. [chathura]

    oyalage kalaya api wenuwen kapa karala karana sewayata godak tnx.

    1. janaka wickramasinghe

      THANKS BRO

  19. nalaka

    thank s jana

  20. චතුර සුපුන්

    bohoma sthuthiyi saho..

  21. hasithadn

    thankz................

  22. sanju lakshan dharmasena

    bohoma sthuthii

  23. sanju lakshan dharmasena

    S3 එකේත් උපසිරස දෙනවා නේද?
    මම එක බලන්නේ නැතුව ඉන්නේ....?

    1. janaka wickramasinghe

      ow denawa

    2. sanju lakshan dharmasena

      thanx... machoo

    3. janaka wickramasinghe

      SAHO HABAI MAMA NEME

  24. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ. තව එකයි නේද...
    පට්ටම ආසාවෙන් බලපු කතාවක්...
    ආයේ සිංහල එක්ක බලනවා...
    තැන්ක්ස් මචෝ...

  25. dushman

    thanks saho bohoma pinnnnnnnn

  26. Mahen

    ඇත්තටම ගොඩක් වටින වැඩක්.... මම පුද්ගලිකවම දන්නවා සබ් දෙන එක කොච්චර කට්ටක් කන්න ඕනද කියලා....

    නියම වැඩක් මචං.....

  27. Niroshan

    thanks

  28. “චූටී මල්ලි”

    මන් හොදටම දන්නවා අපි සබ තප්පරෙන් බෑවාට
    සබ් එක ඒ තත්වෙට එනකම් හදන්න කොච්චර කට්ටක් කන්න ඔනිද කියලා
    අන්න ඒ නිසයි මන් නිතිපතා කමෙන්ට් කරමින් සහය දක්වන්නෙ
    එහෙනම් සහෝ තව එකයි නේ
    අනික් සීසන් එක මොකද කට්ටිය වැඩේ භාර අරන්ද
    කියන්නකො බලන්න මේක බලන අයට දැනගන්නත් එක්කම
    ඔබට ජය.........

    1. janaka wickramasinghe

      ow

  29. nuwanga

    ayya tax ban

  30. raji liyanage

    ela machan uba kiwwath wage meka baladdi bokka cool wenawa

  31. sachith

    Thanks machan (y)

  32. sada

    එල සහො

  33. AROSHAN

    පට්ට සහො........බොහොම ස්තුතියි...........

  34. dhanushka

    besty macho... ela kiri..

  35. Eranga

    බොහොම ස්තුති...!!

  36. mudiya / මුදියා

    නියමයි ජනක.මරු වැඩක් කරන්නෙ.පට්ටම කතාවක් තමයි මේකනම්.සීසන් 3ත් ඉක්මනටම දෙන්නකො එහෙනම්.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!

  37. chanuka

    ඉතිරි ටිකත් පුලුවන් ඉක්මනට දෙන්න.
    thanks

  38. Dinusha Wijesooriya

    nice mcn

  39. asanka

    tkx machan digatama karagena yanna obata jaya

  40. nuwanga

    ayye sb one plz

  41. shani

    thanks

  42. kanthaDLA

    thanks machan..ithru kotas ikmanata honde.....

  43. nick

    thanxxxx

  44. Dasan Buddhika

    ‍නි‍ය‍ම‍යි ‍ම‍චාන්‍ ‍නි‍ය‍ම‍යි.... prison break ‍සේ‍ර‍ම ‍උ‍ප‍සි‍ර‍සි ‍ඔක්‍‍කො‍ම ‍පු‍ලු‍වන්‍ ‍ඉක්‍‍ම‍න‍ට ‍දා‍පන්‍ ‍ම‍චන්‍... ‍මන්‍ ‍පු‍දු‍ම ‍ආ‍සා‍ව‍කින්‍ ‍ඉන්‍‍නේ ‍මේ‍කෙ sinhala sub ‍එ‍න‍කන්‍.... ‍උ‍බ‍ට ‍ගො‍ඩාක්‍ ‍පින්‍ ‍ම‍චාන්‍...

    1. janaka wickramasinghe

      ANIWAR

  45. viraj

    ela ela jana... Ube wadath karagena mekath karapan kolla... Thank...

  46. viraj

    onna mn comment 2kma damma....

    1. janaka wickramasinghe

      THANKS

  47. Asela

    Shaaaaa maru machan,, Niyama wadak oya karanne..thankzzz

  48. Asela

    S03,04 karala denna machan.,film eke sub nathuwa gathuyak na kolla......

    1. janaka wickramasinghe

      SUB ENAKAN IDALA BALANNA ETAKOTAI LASSANA...

  49. චතුර සුපුන්

    අවසන් කොටස ළඟදීම දෙන්න සහෝ...

    1. janaka wickramasinghe

      ok ok ada hetama

  50. රොයිලි

    බොහොම ස්තූතියි ජනක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments