ගියවර කොටසේදි ඔයාල දකින්න ඇති මයිකල් ඇතුලු පිරිස ලබාගත් උතුම් ජයග්‍රහණය. ඒ සඳහා බෙලික් තම ජීවිතය පූජා කරා. තමන්ගේ සගයා කළ කැපකිරීම අපතේ නොයවා කෙසේ හෝ තම ඉලක්කය සපුරාගැනීම මේ කණ්ඩායම මෙවරත් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වෙනව. මෙවර ඔවුන්ගේ ගමනට බාධාවක් වන්නේ ඉතා ඝනකම් කොන්ක්‍රීට් බිත්තියක්. මේ බිත්තියට…

ගියවර කොටසේදි ඔයාල දකින්න ඇති මයිකල් ඇතුලු පිරිස ලබාගත් උතුම් ජයග්‍රහණය. ඒ සඳහා බෙලික් තම ජීවිතය පූජා කරා. තමන්ගේ සගයා කළ කැපකිරීම අපතේ නොයවා කෙසේ හෝ තම ඉලක්කය සපුරාගැනීම මේ කණ්ඩායම මෙවරත් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වෙනව.
මෙවර ඔවුන්ගේ ගමනට බාධාවක් වන්නේ ඉතා ඝනකම් කොන්ක්‍රීට් බිත්තියක්. මේ බිත්තියට එහා පැත්තෙන් තමයි සිල්ලා තියෙන්නෙ. මේ වන විට මයිකල්ට ඔවුන් සතුව තිබෙන සිතියමේ හඳුනා ගැනීමට අපහසු සංකේත වගයක් හමු වෙලා තියෙන්නෙ. ඒ මොනවාදැයි නිර්ණය කර නොගෙන ඔවුන්ට සිලා වෙත පිවිසෙන්න බැහැ. කෙසේ හෝ මේ ප්‍රෙහේලිකාව තුල තිබී “ඩේවිඩ් බේකර්” නම් නමක් ඔවුන් සොයා ගන්නව. මොහු තමයි සිල්ලා වල නිර්මාතෲ..
මේ වන විට මයිකල් ගේ අසනීප තත්වය උග්‍රවී ඇති නිසා මයිකල් සහ සාරා රෝහලකට යනව. ඩේවිඩ් බේකර් සොයා ගන්නා රාජකාරිය පැවරෙන්නේ ඇලෙක්ස් මහෝන් හට. එමෙන්ම ඝනකම් කොන්ක්‍රීට් බිත්තිය ගැන බැලීමට ලින්කන් සහ සුක්‍රේ එම ස්ථානයට යනවා. මෙහිදී සුක්‍රේට එහි බිම අටවා තිබූ යමක් පෑගී බීප් ශබ්දයක් නිකුත් වෙන්න පටන් ගන්නවා. පසුව ඔවුන් දැනගන්නව ඒ පුද්ගල නාශක බිම් බෝම්බයක් බව. සුක්‍රේ සෙලවුනොත් බෝම්බය පුපුරා යනවා. කිසිවෙකුටත් දැන් හිතාගන්න බැහැ අඩි ගාණක් පොළව යට තියන සිල්ලා වල ආරක්ෂාවට බිම් බෝම්බ වලළා ඇති හේතුව.
මෙතරම් ආරක්ෂාවක් යොදා මෙවන් නිර්මාණයක් කළ පුද්ගලයා කවුද?.. ඇලෙක්ස් මහෝන් ඔහුව සොයා යනව. ඔහු ළඟ මේ ප්‍රශ්න සියල්ලට විසඳුම් තිබිය යුතුමයි. සුක්‍රේට අවසානයේ කුමක් සිදුවේද? ඩේවිඩ් බේකර් සතුව මයිකල්ගේ ප්‍රශ්න වලට විසඳුම් තියේවිද? තිබුනත් ඒවා ඔහු ලබා දෙයිද?.. ඊලඟට කුමක් සිදු වේවිද කියල ඔයාලම බලන්න..
එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 190 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,189 downloadsDownload Prison.Break_.S04E10.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
66 comments
අසංක
ranga
thanks mama 1
ranga
ayyoooo 2 :(
naleen
subs walata thx didula
Anjana
thanks
vee
maxxa machan subs deanakam unne
shani
thanks
උදාර
බොහොම තුති
tharanga
මේක දෙනකම් ඉන්නේ එල
ලිට්ල් ජෝන්
thanks brawo
ganidu
තැන්ක්ස් වේවා!!
f_live
එල එල එල මචෝ
was
මේක නම් එක දිගට දෙන එකට පින් හොදේ
ositha
patta kollo sub nam baiscope
amilatk
jayen jaya!!!!
isuru
thanx 10000 watayak brooooo
janaka wickramasinghe
thanks kollo.........
නිපුන්
පට්ට පට්ට සහෝ...
saman
thanx
රිෂාන්
එකේන්ම තැන්ක්ස්
Thishan Eranga
thankzzz sahoo sub dunnata. Pooya dawase godaaaaaaaaak pin.anith ekata ikmanatama dipan sahoooooooo
sarath
thanks.didula
sp පියමල්
thanks
jana
තවත් සියයක් කරන්නට දිරි ලැබේවා
“චූටී මල්ලි”
එල සබ ගත්තා
සබට තුති
ඔබට ජය...Sahan
fatta thankz bro...
waruna
නියමයි නියමයි
PC Tricks Lanka
Maxxa මචන්.. අපි Sub දෙනකල් බලාගෙන හිටියේ සුජාත පුත්‍ර බලන්න :D
sachith
Thanks Machan (y)
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
thnxx
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...Asanka
Nice Job Bro....
Ikmanata sub tika denawada. mama sub enakan balan innawa bro...eraa
thanks saho....
deshan
thanks machan
HASHAN
thanx bro ethuru tikath ekmanata denna
RT ප්‍රමෝද්
වාව්...මේක නම් තනිකර ඇබ්බැහි වීමක්..
හිරා
නියමයි මචන් තැනක්
ganesh
niyamai macho thanks
#ChalinduDeshan (කිනා)
එල එල දිදුල!!
ඉතුරු ටිකත් ඔහොම්ම දෙමු.
මේ දවල් ටිකේම බලන කතාව තමා මේක.
ස්තූතියි.
ජයවේවා!nalaka
එල එල සහෝ තෑන්ක්ස්
මුදියා / mudiya
එලකිරි දිදුලයෝ.මාර ස්පීඩ් එකක්නෙ.ඔහොම යං.ඔහොම යං.ජයවේවා.බොහෝ.................................................................................ම ස්තූතියි...!
dushman
niyamai sahoooo
thanks sub 1 ta
jayama wewa sahoota
baiscope num 1Häçkrïşh Måŋ
මේක නම් එක දිගට දෙන එකට පින් හොදේ
danushka
thanks machan,,,jaya wewa!!!
Ranga
thanks bro
Ushantha
Thanks wewa…!!!!
dias
ela ela..thanx macho,e langa ekath ikmanta oni
සංජය
එල එල බොහොම ස්තුතියි දිදුල සහෝ.
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

patta macho ada mn 1 :)