Watch Trailer

Prison Break [S04 : E13] | ගණුදෙනු… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, කලින් කථාවෙන් දකින්න පුළුවන් වුණානේ මයිකල් ඇතුළු කණ්ඩායම සිල්ලාව අරගෙන සෙල්ෆ් කියන නියෝජිතයාට සිල්ලා භාර දෙනවා. ඒ ඩන් කියන නිසා එයාලට සම්පූර්ණ නිදහස් වෙන්න අවශ්‍ය කරන ලියකියවිලි ලෑස්ති කරල දෙනව කියලා. ඒ වගේම එයාලට නගරයෙන් පිටවනේන වාහන වගයකුත් එවනව කියනවනේ. ඉතිං වාහන පරක්කුව නිසා ඒ ගැන හ…

Prison Break

හරි එහෙනම්, කලින් කථාවෙන් දකින්න පුළුවන් වුණානේ මයිකල් ඇතුළු කණ්ඩායම සිල්ලාව අරගෙන සෙල්ෆ් කියන නියෝජිතයාට සිල්ලා භාර දෙනවා. ඒ ඩන් කියන නිසා එයාලට සම්පූර්ණ නිදහස් වෙන්න අවශ්‍ය කරන ලියකියවිලි ලෑස්ති කරල දෙනව කියලා. ඒ වගේම එයාලට නගරයෙන් පිටවනේන වාහන වගයකුත් එවනව කියනවනේ. ඉතිං වාහන පරක්කුව නිසා ඒ ගැන හොයල බලද්දී කට්ටියටම තේරෙනවා ඩන් කරේ එයාලව රැවැට්ටවීමක් කියලා. ඉතින් අද එතන ඉදන් තමයි කතාව දිවයන්නේ.

සෙල්ෆ් යම් කිසි මිනීමැරුමක් කරලා ඒක බරෝවුස් පිට පටවනවා හෝම්ලෑන්ඩ් ආරක්ෂක දෙපාර්තමේන්තුවට කියලා. ඒ ගියවර කොටසින් සෙල්ෆ්ට උදව් කරන නියෝජිත වරියව ඝාතනය කරපු එක කරේ බරෝව්ස් කියල කියන එකෙන්. ඒවගේම හෝම්ලෑන්ඩ්හි අධ්‍යක්ෂක ඇමතුමක ඉද්දී සෙල්ෆ් කූට විදිහට තමන්ව බරෝව්ස් මරනවා යන චේනතාන සෙල්ෆ්ගේ ප්‍රධානියට කාවද්දනවා. ඒවගේම සෙල්ෆ් භග්වේල්ව අරගෙන ග්‍රේචන්ව හොයාගෙන යනවා සිල්ලා විකුණන් ගැණුම් කාරයෙක් හොයාගන්න. මේ හේතුන් නිසා මයිකල් ඇතුළු කණ්ඩායම සිද්ධ වෙනවා හෝම්ලෑන්ඩ් එකෙන් බේරිලා ඉන්න ඔන් නිසා පැනල යන්න. නමුත් හෝම්ලෑන්ඩ්හි සිද්ධ වන යම් හේතුවක් උඩ මයිකල් සහ ලින්කන් දෙන්නා හෝම්ලෑන්ඩ්හි ප්‍රධානියන් දෙන්නෙක්ව සහ ජෙනරාල්ගේ නියෝජිත වරයෙක්ව , මයිකල්ලා හිටපු ගබඩාවේදී හම්බවෙනවා..සෙල්ෆ්ට සිල්ලාව විකුණගන්න පුළුවන් වෙයිද, මොකටද මයිකල් සහ ලින්කන් නියෝජිතයන්ව හම්බවෙන්නේ, එතනදී මොකක්ද වෙන්නේ බලන්න අද කොටස ඔයාලට බලන්නම වෙනවා. මොකද මේ කොටසත් අනිත් කොටස් වගේම පුදුම හිතෙන විදිහට ගැළපිලා තියෙන නිසා 😀

එහෙනම් අනිත් කොටසින් හම්බවෙමු. ජයවේවා!

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 195 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,583 downloadsDownload Prison.Break_.S04E13.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

12,583 downloadsDownload Subtitles70 KB

63 comments

  1. asiri

    Thnxz

  2. Sam

    Thanks Bro.........

  3. mudiya / මුදියා

    මෙන්න කිනා ඇට්ටි හැලෙන්න දෙනවෝ.බලනකොට මුං දෙන්නම එකයි.දෙනව කියල මෙහෙමත් දෙනවද මං අහන්නෙ.ඇඬෙනව අප්පා.ජයවේවා.බොහෝ........................................................................ම ස්තූතියි...!

  4. gihan

    Subs dena kam unne

  5. pathum

    Patta hode

  6. lk

    Digatama denna macho

  7. nipuna

    Supiro supiri

  8. jeewantha

    Ikmanin dena akata pin

  9. zumo man

    Elazzz thnxzzz

  10. ccnp

    Thanks

  11. isuru

    Loweth na supirima kathawa

  12. nalaka

    එල සහෝ දිගටම ඉක්මනටම දෙනවා නේද..ගොඩක් ස්තුතියි සබ් එකට

  13. kalinga

    පට්ට මචං

  14. quik

    thanks

  15. ලිට්ල් ජෝන්

    නියමයි නියමායි සහෝ

  16. ganidu

    තැන්ක්ස් වේවා!!!

  17. fd

    niyamao saho

  18. nalin kumara

    macho ane machoooo lost tv seriyas ekata sub diyankoooooooooooooooooooooooooooo

  19. Sahan

    marama vatinava saho ikmanata dena eka nm.. thankz a lot...

  20. viraj

    patta pata pata

  21. sarath

    thanks chalidu.

  22. “චූටී මල්ලි”

    එල කිනා
    kdට නොදෙවෙනි වෙන්නම සබ දෙනව නෙ
    එල එල
    තව කෑලි 10යි
    සබට තුති
    ඔබට ජය...

  23. Thishan Eranga

    Thankzzz sahoooooooooooooooo

  24. Nalinda

    thanks machn....

  25. NCJD

    ස්තුති වේවා උපසිරස වෙනුවෙන් ඔබට.

  26. sachith

    Thanks machan

  27. jina

    thanxxx

  28. danushka

    thanks saho...

  29. Anjana

    thanks

  30. shani

    thanks

  31. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  32. sp පියමල්

    මෙහෙම ඉක්මනට දෙන එකටනම් thanks සහෝ,අපි බලාගෙන ඉන්නවා ඉතුරු ටිකත් දෙනකන්

  33. sandaruwan

    thnx bro elaga episode ekat ikmanatama denna

  34. RT ප්‍රමෝද්

    සේරම එළ.අන්තිමට ස්කෝෆීල්ඩ් මැරෙන එක තමයි හිතට අමාරු..

  35. janaka wickramasinghe

    NIYAMI KINA NIYAMI.....

  36. Ushantha

    පට්ට පට්ට....

  37. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  38. ශාන් විමුක්ති [විමා]

    අම්මද බොල මේ කීනා නේ
    kd කොලුවට වැඩ කියලා කිවුවා තමා
    එලනෙ මේකෙ බර කරට ගත්තු එකනම් එලම තමා
    ආ ඒක නෙමේ කෝ බොල අර කඹේ කරවපු එකේ අනිත් කෑල්ල (Twisted)

    1. #ChalinduDeshan (කිනා)

      Twisted එකේ 12වෙනි කොටස එන්නේ ඊලඟ අවුරුද්දේ ජනවාරි වල. ඒ කියන්නේ දෙවනි සීසන් එකත් එක්ක :D

  39. Gihan

    thank macho.good luck

  40. janaka wickramasinghe

    ඉක්මනට දෙන එකටනම් thanks සහෝ,අපි බලාගෙන ඉන්නවා ඉතුරු ටිකත් දෙනකන්... S 5 MEKE TIYANAWADA

  41. ishan

    Thanx machan

  42. Sudheera

    Aiyo ikmanata daapan machan... anik ewa nawattala hari...

  43. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. chanuka

    thanks
    ithiri kotas tikath ikmanata dennako,ay parakku

  45. ජිම් පප්පා

    අඩේ කිනා පප්ට්ට වැඩක් ඈ.. දිදුලයා දීපු සබ් මගේ වීඩියෝ එකට ෆිට් උනේ නෑ... මෙව්වා නම් සුපිරියටම වැඩ.. අනෙක් ටිකත් ඉක්මන්ට දාහන මචෝ

  46. Samira

    අනේ සහෝ ඉක්මනට ඉතුරු ටික දාපන්කෝ.

  47. Achintha sameera

    දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!

  48. සංජය

    බොහොම ස්තුතියි කිනා...

  49. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  50. අබා

    thanx chadula sahoooo

Load more comments