අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනකතීරණය ඔබේබලන්නයශෝධ ශ්‍රීමාල්රහස් පරීක්ෂකසිංහල උපසිරැසි

Quantico [S01 : E13] | with Sinhala Subtitle | නැවතත් කුමන්ත්‍රණයක.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 1.5/10. From 2 votes.
Please wait...

Quantico TV S1P2

ක්වන්ටිකෝ පළමු කතා සමයේ 13 වන කොටස දිගහැරෙන්නේ මානව බුද්ධි තොරතුරු අධ්‍යයනය සම්බන්ධව ක්වන්ටිකෝහි සිදු කරන අධ්‍යයනයන් පෙරදැරි කරගෙනයි. ඒ අතරතුර වර්තමාන කතාව දිගහැරෙනවා බෝම්බ වැලක් ඇඟට සම්බන්ධ කොට ඇති නැටලිව බේරගන්න උත්සහයක යෙදෙන් ඇලෙක්ස් සම්බන්ධයෙන්. ඇලෙක්ස් පැරිෂ් විශ්වාස කළ පරිදි එලායස් මේ ත්‍රස්ත ප්‍රහාරයේ අතකොළුවක් පමණක් බව නැටලි විශ්වාස කරන්න පටන් ගත්තත් මේ පිළිබඳව ඔවුනට අනෙක් අය සමඟ පවසන්නට පුළුවන්කමක් නැහැ. ඒ අතර ත්‍රස්තවාදීන් ඇලෙක්ස්ව බය කරමින් FBI මූලස්ථානයේ ඇති යම් කිසි තොරතුරු සමූහයක් තමුන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඇලෙක්ස් මේ තොරතුරු ලබා දෙයිද? නැටලිට කුමක් වෙයිද?

Quantico (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S01E13.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                           All Episodes                      Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

12 thoughts on “Quantico [S01 : E13] | with Sinhala Subtitle | නැවතත් කුමන්ත්‍රණයක.. [සිංහල උපසිරැසි සමඟ]

  • thankzz bro sub walata

    Reply
  • outlander season 2 ඇවිත් තියෙන්නෙ ඉක්මනටම sub දෙන්න කියලා ඉල්ලනව ජය වේවා…..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thankzzzz sahoo

    Reply
  • ela bro………………………………….
    balagena hitye.

    Reply
  • Lakhishitha Mathngadeera

    thnx saho sub 1te 😀

    Reply
  • Thank you machan……..jayawewa…….!

    Reply
  • තෑන්ක්ස් සහෝ උපසිරැසියට
    14 වෙනි කොටසත් පුලුවන් ඉක්මනට දාමු

    Reply
    • asankaopanayaka

      meke sub eka ganna bene bro……… page not found kiyala enawa

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *