MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅතුල කාරියවසම්ආද‍ර කතාඑළචිත්‍රපටිතෙළිඟුසිංහල උපසිරැසි

Rachayitha (2018) Sinhala Subtitles | අහිංසක තරුණියකගෙ වියුරු වූ ආත්මයක පළිගැනීම [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 8.8/10. From 33 votes.
Please wait...

“භය”

“භය කියන දෙය නිහඬව ගමන් කරන කාල වර්ණ නාගයකු වගේ
භය කියන දෙය අප පසු පස නිහඬවම එන අඳුරු සෙවනැල්ල වගේ
භය කියන දෙය අප පසු පස දුව එන මරණය වගේ
භය සහ නිහඬබව මිතුරන් දෙදෙනෙක් වගේ
අපිට නිහඬ බව කියන දෙයට ලං වෙන්න වෙනවා
භය කියන දෙය ගැන දැනගන්න”.

ලිපිය ආරම්භ කල විදියෙන්ම තේරෙනවා ඇති මේක ටිකක් බය හිතෙන එකක් කියලා. මුලින්ම මම සියළුම දෙනාටම ලැබුවා වූ 2019 වසර සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුපුරුදු පරිදි නව අවුරුද්දෙ මාගෙ පළමුවෙනි උපසිරැසිය ලෙස මම අරගෙන ආවෙ 2018 පෙබරවාරි 16 වෙනිදා Rachayitha නැතිනම් “රචකයා” නමින් නිකුත් වුන තෙලිඟු චිත්‍රපටියට සිංහල උපසිරැසිය අරගෙන. ඒ වගෙම සිසිල සහෝට ස්තුති කරන්න ඕන මට මෙය ලබා දීම ගැන.

අපි එහෙනම් බලමු මෙහි කතා සාරාංශය කුමක්ද කියලා. ආදිත්‍ය වර්මා කියන්නෙ කිතුහලය දනවන ආන්දෝලාත්මක නවකතා රචනා කරන ප්‍රවීන ග්‍රන්ථ රචකයෙක්. ඔහූ මීට අවුරුදු 14 කට පෙර පාසල් යන වයසේදී පද්මාවති නම් ගැහැණු ළමයෙක්ට ප්‍රේම කරා. නමුත් පද්මාවතීගෙ දෙමාපියන්ගේ විරුද්ධත්වය නිසා එය වැළකී යනව. ඒ අනුව පද්මාවති වෙනත් පුද්ගලයෙකු හා විවාහ වෙනවා. එනමුත් අනපේක්ෂිත හදිසි අනතුරකින් පද්මාවතීගෙ ස්වාමියා මිය යනවා.

එසේ ස්වාමියා මිය ගියාට පසුව තනිවන පද්මාවතීට නව ජීවිතයක් ලබා දීමට ආදිත්‍ය වර්මා ඇයගෙ දෙමාපියන් හමුවී ඔවුන්ගෙ කැමැත්ත මත ඔහු මිළදීගත් නව නිවසක් වෙත ඇයව රැගෙන යනවා. ඒ යන්නෙ මුලින් පද්මාවති විවාහ වී මිළදී ගැනීමට ගිය නිවසටමයි. ඉන්පසු පද්මාවතීට නිවස තුල සිදුවන යම් යම් සිදුවීම් නිසා සහ පසුගිය මතකයන් නැවත මතකයට ඒම නිසා ඇය දැඩි මානසික ආතතියකට ලක් වෙනවා. මේ නිසා hysteria නම් මානසික රෝගයක්ද ඇයට සෑදෙනවා. මේ අතරේ ආදිත්‍යගෙ ගෝලයකු වෙන්න ආසාවෙන් පමිණෙන පුද්ගලයකු නිසා කතාව සම්පූරණයෙන්ම වෙනස්ම මාර්ගයකට අවතීර්ණ වෙන්න ගන්නවා.

මේ විස්තරය ඇතිවේවි කතාවෙ සිදුවීම ගැන දළ අවබොධයක් ලබා ගන්න. ඒ අනුව පද්මාවති මුහුණ දුන් අනතුර කුමක්ද? ඇයගෙ ස්වාමියාට සිදුවුනෙ කුමක්ද? නිවස තුල සිදුවන අද්භූත සිදුවීම් මොනවද? අවසානයෙ පද්මාවතීට සිදුවන්නෙ කුමක්ද? යන්න දැන ගැනීමට මෙය නරඹන්න වෙනවා. හොඳයි එහෙනම් මම දැනට නවතිනවා. නැවතත් අලුත් උපසිරැසියක් සමගින් අපි නැවත හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6962 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අතුල කාරියවසම් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

31 thoughts on “Rachayitha (2018) Sinhala Subtitles | අහිංසක තරුණියකගෙ වියුරු වූ ආත්මයක පළිගැනීම [සිංහල උපසිරසි සමඟ] (18+)

  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • RuwanLakshan93

    උපසිරැසට ස්තූතියි සහො

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • Lalani Maduwanthi

    Thank you ,,,,godaaak lassanay film eka

    Reply
  • පට්ට ෆිලුමක් වගේ… සබ් එකට ගොඩක් ස්තූති බ්‍රෝ.. ජය වේවා !

    Reply
  • Ranul Hemsara

    Thanks for the subtitles ayye

    Reply
  • Thanks machan…..jayawewa…..!

    Reply
  • sooriyapatabadige

    Thanks for sub……..(Rough 2014 ) telugu film kea dennako please……..

    Reply
  • THANKS……………..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    Reply
  • gihan perera

    පට්ට ෆිලුමක් වගේ…ස්තුතියි ස්තුතියි සහෝ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Hasitha Madush

    සිංහල උපසි‍රැසියට ස්තූතියි…!!!!

    Reply

Leave a Reply to dusmantha Cancel reply

Your email address will not be published. Required fields are marked *