අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)රසිත ප්‍රදීප්වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

12 Monkeys [S02 : E03] with Sinhala Subtitles | අවුරුදු සියයක් ආපසු අතීතයට [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

12 Monkeys S2-P1

ඔන්න එහෙනම් තුන්වැනි එපියත් අරගෙන ආව. පොරොන්දු වුනා වගේ ගිය සතියට වඩා කලින් දුන්නා ඉතින් ඔන්න. *:) happy*:) happyහැබැයි ඉතින් පැය කිහිපයක් කලින් විතරයි.

අද කතාව ගැන පොඩ්ඩක් කිවොත්, ගිය සතියේ කෝල්ට එමර්සන් හෝටලයේ 607 කාමරයෙන් පින්තුරයක් හම්බවෙනවනේ. ඉතින් කෝල් හිතනවා වදුරන් එහෙමත් නැතිනම් පණිවිඩ කරුවන් යන්න ඇත්තේ ඒ පින්තුරයේ පරිදි 1944 ට කියලයි. ඉතින් ඔවුන් ඒ ගැන සොයා බලද්දී ඔවුන්ට හමුවෙනවා තෝමස් ක්රෝෆඩ් කියල විද්‍යාඥයෙකව මරා දාල තියනවා කියල 1944 දී. කෝල් සහ කැසී 1944 යනවා වදුරන්ව නවත්වල විද්‍යාඥයාව බේරගන්න.ඉතින් අද කොටස යන්නේ 1944 ඒ ගැන. ඉතින් කෝල්ට හා කැසීට පුළුවන් වෙයිද විද්‍යාඥයාව බේරගන්න.ඔවුන්ට එහිදී මොන මොන කරදර වලට මුහුණ දෙන්න වෙයිද, මම කියන එක හරි නැහැනෙ ඉතින් අද කතාව ගැන ගොඩක් දේවල්. එතකොට කිසි ගතියක් නැහැ. බාගෙනම බලන්න එහෙනම්……….

ඊළග එපියෙන් හම්බෙමු…………………..…..ජය වේවා හොදේ………….. 

 

12 Monkeys (2014– ) on IMDb

 

 

[button link=”https://goo.gl/zqmzvu” type=”icon” “center” newwindow=”yes”] 248 MB කොපිය මෙතනින් බාගන්න[/button]

0BEBF43835448730823BDA779646EC30F30FF165

[button link=”https://goo.gl/qg2DNd” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

D3C04BEBD0A318FC8D40A127423FC56F46D1FEA3
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/04/pradeep.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

            

<< Previous Episode                       All Episodes                       Next Episode >>

10 thoughts on “12 Monkeys [S02 : E03] with Sinhala Subtitles | අවුරුදු සියයක් ආපසු අතීතයට [සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ 🙁

    Reply
  • බොහොම ස්තූතියි රසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • elakiri sahoo..
    meka ballanne patta asaawen
    thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *