අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAPHOENIXSinhala Subtitleආද‍ර කතාඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටසිංහල උපසිරැසිහින්දිහේවා ලුණුවිලගේ

Raees (2017) with Sinhala Subtitles | කසිප්පු රජා….[සිංහල උපසිරැසි සමග]

Rating: 8.5/10. From 196 votes.
Please wait...

 

මගේ අම්මා කියන කතාවක් තමයි, කිසිම ව්‍යාපාරයක් පොඩි නැහැ. ඒ වගේම වෙළඳාමට වඩා උසස් කිසිම ධර්මයකුත් නැහැ කියලා. හැබැයි, ඒකෙන් කිසිම කෙනෙක්ට අයහපතක් නොවෙනවානම් පමණයි. පොඩි කාලේ ඉඳන්ම මං දැක්කේ, ජීවත් වෙන්න අම්මා විඳින නොවිඳිනා දුක විතරයි. මට හොඳට මතකයි, මගේ ඇස් පෙනීම දුර්වල නිසා, මට කන්නාඩි දෙකක් අරගෙන දෙන්න වත්කමක් නැතිව අම්මා ලතැවුනු හැටි. මං ජීවත්වෙන සමාජ වාතාවරණයත් එක්කමද මන්දා, මේ හේතු නිසා මට ඕනේ වුනේ, අපි මේ වැටිලා ඉන්න නරා වලෙන් ගොඩ එන්න විදියක්. ඒ නිසාම තමයි, මං පොඩි කාලෙදිම ව්‍යාපාර වලට අතගැහුවේ.

මත්පැන් ව්‍යාපාරය…මදි නොකියන්න හොඳට හම්බකරන්න පුළුවන් ව්‍යාපාරයක්. නමුත්, කරදර බාධන නම් අනන්ත අප්‍රමාණයි. නමුත්, පෙර වාසනාවකටද මන්දා…වෙළෙන්දෙකුට තියෙන්න ඕනේ කපටිකමයි, ඇඟ ඇතුලෙන්ම ආපු ධෛර්යයි…මේ දෙකම මං ළඟ තියෙනවා. මේ නිසාම, මේතාක් කාලයක් පුරාවට ගුජරාටය හොල්ලගෙන හිටපු කෙරුම්කරයෝ ටික පහලට ඇදලා දාලා, මගේ අණසක මුළු ගුජරාටය පුරාවටම පතුරුවා හරින්න මට වැඩි කාලයක් ගියේ නැහැ. මට අභියෝග කරන්න තරම් ජගතෙක් මිහිපිට නැහැයි කියලයි මං හිතාගෙන හිටියෙ. නමුත්, නොසිතූ විරූ මොහොතක, කුණාටුවක් වගේ අභියෝගක් හමා ආවා.

ජීවත් වෙන්න එක එක අය, එක එක විදියේ දේවල් කරනවා. ඒ හැමෝම කරන්නෙ රස්සාවක්. ඒ වගේම, මත්පැන් ව්‍යාපාරය තමයි මගේ රස්සාව වෙන්නේ. හදිසියේ හමාගෙන ආපු මේ ප්‍රචණ්ඩ කුණාටුව නිසා, මගේ ව්‍යාපාර පොඩ්ඩක් හෙලවිලා ගියා. මේ අභියෝගය මට කියනවා, “ඔයා ඔය ව්‍යාපාරයක් කියලා කරගෙන යන දේට අපි කියන්නෙ අපරාධයක් කියාලා. වහාම ඕක නවත්වලා දානවා හොඳයි, නැත්නම් මං උඹට හුස්ම ගන්න අමාරු කරවනවා” කියලා. ඒ අභියෝගයට, මං දුන්න උත්තරය තමයි ” ගුජරාටයේ වා තලය පුරාම මේ ව්‍යාපාරය පැතිරිලා තියෙනවා. ඔයාට මගේ හුස්ම නවත්වන්න පුළුවන් වේවි, ඒත් මේ වා තලය නවත්වන්නේ කොහොමද මහත්තයෝ?” කියලා. ව්‍යාපාරිකයෙකු සතු ව්‍යක්ත බාවය, රණශූරයෙක් මෙන් නොසැලෙන බාවය සහිත ගුජරාටයේ රජු විදියට මිනිස්සුන්ගෙන් වැඳුම් පිඳුම් ලබපු මාව පහලට ඇදලා දාන්න, කොහේවත් යන පොලිස් කාරයෙක්ට මම ඉඩ දේවිද? එහෙනම් හැමෝටම වැරදිලා…ඔය කවුරු කවුරුත් හිතාගෙන ඉන්නවට වඩා වෙනස්ම ආරක කෙනෙක් තමයි මම. මට අභියෝගයක් වෙන අයට උරුම එකම එක ඉරණමක් විතරයි. ඒ තමයි…

ශාරුක් ඛාන්…දශක ගණනාවක් මුළුල්ලෙහි සුවහසක් ප්‍රේක්ෂක ජනී ජනයාගේ හදවත් අමන්දානන්දයට පත්කරමින් එදා මෙදා තුර බොලිවුඩ් ඉතිහාසයේ නළුවෙකු හට ලඟා විය හැකි ඉහලම සාර්ථකත්වයට ලඟා වී, වර්තමාන බොලිවුඩයේ හිනිපෙත්තේම රජයන, බොලිවුඩයේ ‘කිං ඛාන්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නා වූද, ඉන්දීය ජනයා දේවත්වයෙන් සළකන මෙම බොලිවුඩ් රජුගේ නවතම චිත්‍රපටය, 2017 වර්ෂයේ ජනවාරි මස 26 වෙනි දින සිට ලොව වටා ප්‍රදර්ශණය ආරම්භ වූවා. Action සහ Thriller යන කාණ්ඩ යටතේ, Gauri Khan, Ritesh Sidhwani සහ Farhan Akhtar ගේ නිෂ්පාදන දායකත්වයෙන් සහ Rahul Dholakia ගේ අධ්‍යක්ෂණය යටතේ, Red Chillies Entertainment සහ Excel Entertainment යන ආයතනයන්හි බෙදා හැරීමේ අයිතිය මත දිවයන මෙම අනගි සිතුවම, මේ වන විට විසි හය දහස ඉක්මවූ ප්‍රේක්ෂක මනාපයකින් Imdb දර්ශකයේ 7.3 ක් වැනි ඉහල අගයකිනුත්, ඉන්දියානු රුපියල් බිලියන 2.72 ක අති දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකිනුත් සවිබල ගැන්වී හමාර වන අතර, චිත්‍රපටයේ සෙසු ප්‍රධාන චරිත සඳහා Mahira Khan සහ Nawazuddin Siddiqui සිය රංගන ප්‍රතිභාවෙන් මෙම සලරුව තව තවත් ඔපමට්ටම් කරනු ලබනවා. එමෙන්ම විශේෂිත කරුණ වන්නෙ, බොලිවුඩයේ ‘Barbie Dol’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන, Sunny Leone ගේ එක සිහිනයක් සැබෑ කරමින්, චිත්‍රපටයේ එක් විශේෂ ගීතයක් සඳහා, සුවහසක් ජනී ජනයා උන්මාදයෙන් මුකුළිත කළ, ඇයගේ අයස්කාන්ත නර්ථන හැකියාව විදහා පානු ඇත.

දුක, සතුට, ආදරය, විරහව, ක්‍රෝධය, ද්වේශය ආදී දහසක් වූ හැඟීම් සමුදායක් අතරේ, පුරා හෝරා දෙක හමාරක් තුරාවට සැරීමට සියළුම බයිස්කෝප් රසික රසිකාවියන් හට කෙරෙන්නාවූ සුහද ආරාධනාවත් සමගින්, බොලිවුඩයේ කිං ඛාන්ගේ නවතම වික්‍රමය රැගත් මෙම සලරුව සෙනෙහෙ සිතින් ඔබ හමුවේ ගෙනහැර පෑමට, අවසරයි එසේනම් සියළුම සහෘදයන්ගෙන්…

ස්තූති කතාව.

ඔක්කොටම කලිං මයුරට ස්තුති කරනවා, සබ් එකේ බාගයක්ම කලාට. මේක පොරගෙ ටයිප් ෆිල්ම් එකක් නෙවි උනත් කරමු කිව් ගමන් බෑ නොකියා ගේමට බැස්සා. ඔක්කොටම වඩා මට ඕන උනේ මයුර එක්ක සබක් කරන්නයි. ඒත් මම මයුරට කිව්වේ වෙන කතාවක්. ඊට පස්සෙ තමයි ඩෑල් එක කරලියට එන්නේ.

සිසිල ප්‍රසාද්. එච් ඩී කොපිය ආපු ගමන් සිසිල ප්‍රසාද් සහෝ තමයි මට කිව්වේ. ඒ වෙද්දි ඉංග්‍රීසි සබක් තිබ්බේ නෑ. ඒ නිසා මම ආපු පර්සියන් සබ් එකට දෙයියනේ කියලා අහගෙන කරගෙන ගියා. ඇත්තම කියනවනම් අමාරුම වැඩේ කලේ සිසිල. පර්සියන් සබ් එකේ බාගයක් විතර අහගෙන කරගෙන යද්දි ඉංග් සබ් එක ආවා. පර්සියන් සබ් එකෙයි ඉංග්‍රිසි සබ් එකෙයි ටයිම් ලයින්, දෙබස් බෙදපු හැටි එහෙම ගොඩක් වෙනස්. ඉතිං පැහැදිලිවම මම නාගෙන හිටියේ පර්සියන් සබ් එකේ කරපු ටික ඉංග්‍රිසි සබ් එකට දාන්න ගිහින්. සබ් කිරිල්ල එපා වුනා. ඉතිං බෑයි නොකියා කියු ගමන් සිසිල සහෝ තමයි මහ රෑ ගේම ගහලා දුන්නේ මම සැපට රෑ නිදා ගනිද්දි.

එව්වා ඔක්කොටම කලිං ලෝගන්නයියා (අසංක) හෙන යුද්දයක් කලා මට ඉංග් සබ් එක හොයලා දෙන්න. බොහොම පිං වුන මහන්සියට අසංකයියේ. අන්තිමේදි ඉතිං හැමදාම බැකප් එකට ඉන්න හසායියා තමා මට හරිම ඉංග්‍රිසි සබ් එක අරන් දීලා පිහිට වුනේ.

පැහැදිලිවම මේක බයිස්කෝප් එකේ කණ්ඩායම් ක්‍රියාවක්. වැඩ අධික වෙලාවක, ඉන්ටර්නෙට් කපපු වෙලාවක ආපු මේ සබ් එක අර උඩගොල්ලො නොහිටින්න සතියකිංවත් දෙන්න හම්බෙන්නෙ නෑ. ඔන්න ඔයවිදියටයි මේ සබ් එක ඔයාලා අතට එන්නේ. දැක්කනේ. ලේසි නෑ. අන්න දැක්කනේ, කාටවත් ඒ ගැන ගානකුත් නෑ. ගිහිං එන්නම්.

 

Raees (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

RAEES. 2017.1080p.Bluray.HDLight.x264.AAC.5.1.ESub-DDR

 මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා යාවත්කාලින කර ඇත.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සහ “හේවා ලුණුවිලගේ” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

149 thoughts on “Raees (2017) with Sinhala Subtitles | කසිප්පු රජා….[සිංහල උපසිරැසි සමග]

  • Appreciate subs!♥️

    Reply
  • blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ ❤️
    ❤️
    ❤️ Thanks For The Subtitle !!!!!!!!! ✨

    Reply
  • blackLion007

    Ela Ela … Thanks

    Reply
  • ME SUB EKA WADA KARANN NA SAHO!!!
    720HD BLURAY WADA NA????

    Reply
  • Thank u very much for the sub broooo

    Reply
  • Sub ekata godak sthuthi… link eka denna puluwanda? hoya ganna be ne

    Reply
  • Janasanka chanchala

    උපසිරැසියට බොහොම තුති…ඔබට ජය….!!!

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට …..

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට …..

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    Reply
  • thanx bokka sub 1kata jaya weva bro

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට …..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • Prasad Randunu

    Bohooooooma Pin oyata… kepawima agayanawa bro. Jaya wewaaaaaa….

    Reply
  • Darshana Tharanga

    Thanks bro..

    Reply
  • sathsara madumadawa

    machan meka download karanne kohenda kiyannako plese

    Reply
  • Ashan Fernando

    Thank you සහෝ..
    මේ sub 1 එනකන් ගොඩාක් කල් බලාගෙන හිටියෙ..

    Reply
  • SRKගේ නම් අනිවා බලනවා. ආසිරිගේ නම් කොහොමත් බලනවා. මයුරයාගේ සබක් නම් කාලෙකින් බැලුවේ නෑ. ඒ නිසා මේක බලන්නම ඕන. දෙන්නටම බොහොම තුති සබ් එක දුන්නට. දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • විජිත

    සබ් වලට ගැලපෙන ෆිල්ම් එක හොයාගන්නෙ කොහොමද. IMDb ඩවුන්ලෝඩ් දෙන්නේ නෑනෙ

    Reply
    • kohomada download karaganne

      Reply
  • සචින් දිල්හාර

    එලම එලම බ්‍රෝ …
    SRKගෙ කියන්නෙ ඉතින් නොබලම බැහැනෙ … 🙂 🙂 🙂
    සබ් එකට බොහොම ස්තූතියි …
    බුදු සරණයි !!! …

    Reply
  • charith vishwa

    සබට ස්තූතියි…
    ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා..
    ජයවේව සහො..

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    හම්මට තැන්ක්ස් වේවා හේවෝ..
    මේ තරහා නැතුව මයූ කරපු ලයින් ගාන
    කියනවද? ඒ ටික වෙන සබක් එක්ක බලන්න ඕන..
    කෝකටත් ඕකාටත් තැන්ක්ස් වේවා..

    Reply
  • Thanx Bro, Power Rangers 2017 movie eketh suba dannakooooooooooooooo!

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ

    Reply
  • niyama set ekakwadata bahala thiyenne…
    kattiyagema uthsahaya ada sarthakai….
    hamotama ekawage isthuthi wanntha wenawa sub eka dunnata…
    jayen jaya…

    Reply
  • පැතුම් චතුරංග

    සුපිරි සහෝ එනකම් බලං හිටපු ෆිලුමක්..
    සබට තැන්කු වේවා…

    Reply
  • nipun gunasekara

    Jolly LLB 2 sub dennako

    Reply
  • ලිනක් එක හොයා දෙන්න බ්‍රෝ……….

    ටැන්කිව් කිව්වා සබට….

    Reply
  • උදයා

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…..
    ඔබට ජයෙන් ජය…

    Reply
  • Tharaka Nuwan Dilhara

    Mayuraya karanna gatte keeweni line ekenda kiyalath lipiye kiwwanam tamai watinne..
    Anyway jayen jaya

    Reply
    • මයුර

      මැරිය තොපි ඔක්කොම

      Reply
  • adoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo elllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa pizzuwen htyee mama adooooooooooooooo thnk u thnku thnk u wooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    Reply
  • යශෝධ ශ්‍රීමාල්

    අපි ආස කරපු ෂාරුක්ගේ නැවත පැමිණීමක් දැක්කා ආයේම.. හේවා එක්කම මයුරටත් ස්තුතියි අඩුවක් නැතිව රස විඳින්න උපසිරැසි සැපයුවට. ජයම වේවා..!

    Reply
  • mage kmplayer eaka wada karanne na apita sub eaka vlc eaka balanna barida sahoo

    Reply
    • Gom player eka use karanna ekath kmp vagema thamai
      Vlc eken balanna onanam sub file eka
      Ssa, ass vidihata venas karaganna ona habai vlc new version ekak ona

      Reply
  • Sub ekata thanks dennatama jaya….

    Reply
  • Enakan balan hitiya sub ekak..thanks a lot bro

    Reply
  • Gathsara Umesh Kumara

    Hammooo…enkm valagrn idiye..bhiom sthuthiy sahoo

    Reply
  • chandima pushpa kumara

    thanx bro

    Reply
  • විමා

    දෙන්නටම සබට තුති
    වැඩක් නෑ බන් මගේ නම නෑ මාව එකෙනුත් හලල
    මම දන්නවා ලගකදී ඉඳල අපි හිත හොදින් නෙමේ ඉන්නේ කියල
    ඒත් මාව මෙහෙම කපල දාන්න තරම් කියල මම හිතුවේ නෑ
    අවුලක් නෑ,

    Reply
  • සිසිත සමරතුංග

    සුපිරි ඩෑල් දෙකක්නේ සබ් එක බස්සලා තීන්නේ… ෂාරුක් එක්ක නවසුද්දීන් වගේ තමා මේ ඩබලත්.. දිගටම යමු එහෙනම්..

    Reply
  • link eka danna ekk dapallko

    Reply
  • Nirodha uthpala

    Niyama vadak harida apita nam anith eavun adalama na tah suba hadanna oyala kana katta ta mage pranamaya api giya obata jaya

    Reply
  • Thank you verry much bro..!

    Reply
  • Nalin perera

    එල, බන්, ආ… තැන්කු වේවා! බ්ලුරේ කොපියම බලමු, ආවම පොඩ්ඩක් කියපල්ලා

    ජය වේවා!

    Reply
  • mchanla meka thiyana torrent link ekak dennako

    Reply
    • Sub file eke nama copy karala googl search karanna
      Naththan tamilrockers site eke balanna

      Reply
  • පට්ටයි මචන්ලා.
    මේක ඉතින් අනිවා බලන එකක්නේ.
    බොහෝම ස්තුතියි ආපු ගමන්ම සබ් එක දුන්නට.
    ජය…

    Reply
    • link eka dwnload bane ban pls hlp

      Reply
  • Thanx Bro”ws

    ░░███████
    ░░█▒▒ZEAL▒▒█
    ░░░█▒▒ZEAL▒▒█
    ░░░░█▒ZEAL ▒▒█
    ░░░░░█▒ZEAL▒█
    ░░░░░█ ZEAL ▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    Reply
  • patta enakm balan hitapu filumak…aniwa bamak thama….thanks HEWA & MAYURA sahola..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • සචිත් ලක්ෂාන්(සචී)

    එනකන් මග බලාගෙන හිටපු ෆිලුමක්..
    ස්තුති වීවා හේවා අයියටත් මයුර අයියටත් උපසිරසි දුන්නට
    ජය…!

    Reply
  • හේමන්ත

    ගොඩක් ස්තුතියි මල්ලි… නියම වැඩක්… Thanks.

    Reply
  • Hiran Rathnayake

    thx saho. film eka baala balanneme nathuwa hitiya sub eka denakn. thx again.

    Reply
  • THANKYOU VERY MUCH.. for sub…

    Jaya wewa..!!

    Reply
  • ela sahoo thankoo sub ekata

    Reply
  • Ela macho….sub eka enakan hitye film eka baagena

    Reply
  • ජය වේවා!!! සහෝ. ඔන්න මමත් බාන්න පටන් ගත්තා. සබට තැංකූ. තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!

    Reply
  • සබ් එකට තුති හේවා සහෝ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    #ජය

    Reply
  • kattiyama ekathu wela kala kapaweema agaya karnwa,,,ikkmntama sab eka dunnata thanx Bro’s…….jayaaa.

    Reply
  • පිස්සුද අපිට ගානක් තියේ…. තෑන්ක්ස් උපසිරැසියට ……..

    Reply
  • ලොකු මල්ලි

    එනකන් බලන් උන්නේ පුතී….තෑන්Q වේවා….

    Reply
  • avindu umesh

    thanx okkotama sub eka dunnata

    Reply
  • Balagena hitapu film ekak. Jayawewa …

    Reply
  • හසන්ත

    හේවයියගේ සබ් එකක් නම් නොබලා කොහොමද එත් අර මයුරයියා කරපු බාගේ කොයි හරියේද කිව්වා නම් ඒ ටික ඉංග්‍රීසි සබ් එක එක්ක බලල කතාව තේරුම් ගන්න තිබ්බා. අද තමා බලන්න වෙන්නේ. එහෙනම් තැන්කු වේවා!!!

    Reply
    • අර අපි ඩංගල් බැලුවා වගේ

      Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි හේවෝ මයු

    Reply
  • Sudheera Kasun

    thanks fiends… always appreciates your effort…

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • ප්‍රවීන්

    ජය වේවා බාගෙන සබ එක එනකන් හිටියේ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උප සිරැසියට බෝම ස්තූතියි සහෝලා.

    ජය වේවා….

    Reply
  • Thank you so much .me film eka enakal balagenamai hitiye….

    Reply
  • “ඔන්න ඔයවිදියටයි මේ සබ් එක ඔයාලා අතට එන්නේ. දැක්කනේ. ලේසි නෑ. අන්න දැක්කනේ, කාටවත් ඒ ගැන ගානකුත් නෑ.”
    නියමම වදන හේවායියෙ
    සබට ස්තුති දෙන්නටම…

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    මේකන්ම් දෙකම් බලාගෙන හිටියේ සහෝ. කස්ටිය එක්කම පට්ට ගේමක් නොවැ ගහල තියෙන්නෙ..හැමෝටම ස්තූති අයෙමත්..!
    ජය වේවා..බුදුසරණයි..!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසියට!!!!

    Reply
  • කියන්න වචන නැ මචන්..
    බොහොම පින්…

    Reply
  • දමිත්

    එනකල් බලන් හිටියේ.
    බොහොම ස්තුතියි සහෝ…
    ජයෙන් ජය…

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසියට…………

    Reply
  • ටැංකූ සෙට් එකටම මහන්සි වෙලා ගහපු ගේමට

    Reply
  • Thanks a lot , great work

    Reply
  • Kasun Chamara Premadasa

    Thanz Baiscope

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *