Ragada (2010) with Sinhala Subtitles | මං කැමති චොක්ලට් වගේ කෙල්ලොන්ට. [සිංහල උපසිරසි සමඟ]
ඉස්සෙල්ලාම ආයුබෝවන් කිව්වා! ඔන්න ඉතින් ඉස්ඉස්සෙල්ලාම කියලා පිලුමක සබක් ඔයාලට ගෙනාවා. මේක මගේ පළවෙනි චිත්‍රපට උපසිරැසිය. මේකේ කතාවට කලින් චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් එහෙම දැන් කරමුකෝ. මේක තෙලිඟු කතාවක්.
කතාව, දෙබස්, තිරරචනය හා අධ්‍යක්ෂණය – වීරූ පෝල්ටා
නිෂ්පාදනය – ඩී. සිල්ව ප්‍රසාද් රෙඩ්ඩි
සංගීතය – එස්. තාමන්
තිරගත වු දිනය – 2010 දෙසැම්බර් 24
නාගර්ජුන, අනුෂ්කා සෙට්ටි, ප්‍රියාමනී, ප්‍රදීප්, කෝටා සීනිවාරාවෝ, දෙව්ගිල්, බ්‍රහ්මනාදන්, තනිකෙල්ලා භරනි යන නලු නිලියන් මෙහි රංගනයේ නිරත වෙනවා.
කතාව ගැන කියනවනම් ත්‍රාසය, ආදරය පිරුණු, කුතුහලය දනවන එකක්. සත්‍යා, තමන්ගේ අම්මව මරපු අයව මරන්න පුතා නගරයේ කල්ලියට එකතු වෙනවා. එතන ඉඳන් ටිකෙන් ටික ඒ අයව මරනවා. ඒ අතරතුරේදී අෂ්ටලක්ෂ්මි කියන කෙල්ල හින්දා පොඩි අකරතැබ්බයක් වෙනවා. ඒත් කොහොම හරි ඒකෙනුත් බේරෙනවා. ශ්‍රීෂා කියන කෙල්ලට මෙයා ආදරේ කරනවා. කෙහොමින් කොහොමින් හරි මේ සත්‍යා තමන්ගේ අරමුණට යනවා. පැය 2කයි විනාඩි 30ක් පුරාවට මේ සිනමාපටය ඇදී යනවා. පොඩි පොඩි විහිලු වැඩත් මේක ඇතුලේ වෙනවා. ඒවත් මේ සිනමාපටය තවතවත් ලස්සන කරනවා.
6811 downloads
hash eken hoyanne kohomada copy karanne nathuwa ekko update karanna nattan link ekak vidihata danna
tnq
ado siraawata tibba thama ban –
subzlk Senior Author
me sub eka subzLK site eketh thibba neda kalin…. !
oi admin meka blnwako.me timing hadala denna meke
sub eka parakku wela yanne aiye
aththatama ma site ekata dala thiyana okkoma film lassanai, mama kamathi film ekak thiyanawa name eka mathaka na, wisthara tikak kiyannam , name eka kiyanna puluwanda, kella accident wela innakota kellata huart ekak badda karanna wenawa, ath kohenwath huart ekak hoya ganna labenne na, anthimata kiollage hadawatha thamai hariyanne, kolla wedi thiyagena a hadawatha kellata badda karanawa, kathawe themawa thami, thaththa kiyanawa, apiwa wiswasa karala kauru hari awoth api pana deela hari eyawa raka ganna ona kiyala, ma ketiyen kiwe, film eke name eka kiyala site ekata danna puluwanda, thanx
me wage seen ekak neda spandana sinhala film eketh wenne…… eke nam hadawatha denne kellage nandaa..
Aiyooo meeka copy karapu subtitle ekak..meke DVD eka man gaawa thiyenawaa..eke thiyenneth ookmai…
monaada bn sub eke timing awl bn hutta sub hadanna barinam nikan hitahanko magula aparade download kale mona huttakda manda baiscope ekath epa wenawa mun nisa
අඩෝ සබ් එකේ ටයිමින්ග් හදලා දාහන්කො වැඩක් නෑ නැත්තන් බලලා
Saho,………… me telugu film ekatath sinhala sub dennako “Malini & Co (2015) Telugu Movie”.
යකෝ එකෙක් වත් මේක හදන්නේ නැද්ද මේකේ සබ් එක කලින් යනවා ඇඩ්මින් මේක බලන්නේ නැද්ද ???
PLEASE SUB FILE EKA DAANNA HADALA IWARA WELA APARAADE DOWNOAD KARE BAN
Malli Subtitle eke timing hadala daannako mokadda ban hariyata wadak karahanko nathnam nokara idin
keka subz lk site ake thibba sub akakne
saba match wenne na bro….player eken hduwth wdk na…..wena ekak dahan……
meke subtitle match wenne naane…..subtitle eka kalin yanawa…..subtitle eke timing wala awulak thiyanawa….player eken haduwath wadak na………….tika welawakin aye wenas wenawa
meke subtitle match wenne naane…..subtitle eka kalin yanawa…..
Thank you..
“RAGALAI” me film aekatath sub dennako..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx bro…
🙂
nice work,
“srimanthudu” me film aketh sub tikak denna berida
meken bagayai download wenne kauru hari help ekak denawada……
Superb choise…..
Puluwannam “Rajanna” film ekatath sub denna.
සුභ පැතුම් පළවෙනි එකට……
meka sampoornen bagatta kawru hari innawada?45.2% download wenne
Man Meka kalin 10 parakata wadiya baluwaa saho…eth oyage 1st sub eka hinda onna ayeth baluwaa…supaa ah!!!!!! Digatama sub denna puluwan wenna kiyalaa wish karanaawaa, JAYA WEWA!!!!!!!!!
aiya no seeds
THANK YOU
සබ් ඕනි තෙලිගු ෆිල්ම් ටිකේ නම් ටික දිපං බං. මං පුලුවන් ඒවාට සබ් දෙන්නම්..
meke timing hadapanko…….player eken hduwath wdak na bro…..
මහන්සිවෙලා, කාලය කැපකරලා අපි වෙනුවෙන් මේ වගේ
සිංහල උපසිරැසි දෙනවට බොහොම ස්තූතියි!!!
thanks for sub
balala htiye kamak ne….palaweni sub ekane saport ekk widiyata ay balanawa onna….hmm palaweni wedema hodai film ekakin patan aran….puluwannm issarahata thwa telugu film walatama sub denna..hm giya aurudde apu sahena telugu film pramanayaka hoda copy dala…hmm ewayen tikakata hari sub dunnoth godak loku uddawak…hmm ehnam palaweni sub ekatath jaya wewa kiwa….onna api giya…
no seeders
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SHAGGA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Aluth telugu film walata idiriyedi sub denn…..
පළවෙනි උපසිරැසියට සුබ පතනව…
උපසිරැසියටත් බොහෝම ස්තූතියි සහෝ,
ජය 😀
meka download wenne nahene,poddak balanawada?
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
අඩවියට සාධරයෙන් පිළිගන්නවා, ෂැගා සහෝ, ජය…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Biasecope.lk sinhala sub dana
siyaluma sahodara /s ahodarian wetha liyami..
new BR movie in this site.
I tested……
new ”YIFY” has come back agin…
”Audio 10 / Video 10”
Best BR rip better than ETRG
Karunakara gihin balala ewatath
sub denna..please..
https://yts.ag/browse-movies
පට්ට ෆිලුමක්නේ සහෝ…
දිගටම සබ් දෙන්න පුළුවන් වෙන්න ඕන..
ජය වේවා!!!!
සුභ පැතුම් පළවෙනි එකට……
මරු කතාවක්නෙ පළවෙනි එකට තෝරගෙන තියෙන්නෙ…
නියමයි ෂැගා ….
දිගටම උපසිරැසි දාන්න…
එළ එළ…….
ජය වේවා !!!!!!!