Watch Trailer

Rakht Charitra 2 (2010) with Sinhala Subtitles | සෑම දෙයක්ම සර්ව සාධාරණද…? [සිංහල උපසිරැසි සමග]

බයිස්කෝප් අඩවියත් එක්ක නිරන්තරයෙන් රැඳිලා ඉන්න අයට නම් මේ ෆිල්ම් එක අමුතු දෙයක් වෙන්න බැහැ, මොකද මේ ෆිල්ම් එකේ පළවෙනි කොටස සිංහල උපසිරැසි සහිතව අපි ලබා දුන්නා. ඒක බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම ඒක බාගෙන බලන්න. එය පලවුන දවසේ ඉඳලම දෙවන කොටසත් සිංහල උපසිරැසි සහිතව දෙන්න කියලා ලොකු ඉල්ලීමක් තිබුනා. ගොඩදෙන…

බයිස්කෝප් අඩවියත් එක්ක නිරන්තරයෙන් රැඳිලා ඉන්න අයට නම් මේ ෆිල්ම් එක අමුතු දෙයක් වෙන්න බැහැ, මොකද මේ ෆිල්ම් එකේ පළවෙනි කොටස සිංහල උපසිරැසි සහිතව අපි ලබා දුන්නා. ඒක බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම ඒක බාගෙන බලන්න. එය පලවුන දවසේ ඉඳලම දෙවන කොටසත් සිංහල උපසිරැසි සහිතව දෙන්න කියලා ලොකු ඉල්ලීමක් තිබුනා. ගොඩදෙනෙක් කමෙන්ට්ස් වලට දාලා තිබ්බෙත් ඒක. මේකෙත් හොඳ කොපියක් ආවා කියන ආරංචිය මට දුන්නේ අපේ සහෝදර විකියා. ඔන්න ඔක්කොම වැඩ පැත්තකට දාලා ඔයාලා වෙනුවෙන්ම බොහොම කෙටි කාලෙකින් සබ් දාලා ඉවරකලා.

මේ කොටසෙදි පළවෙනි කොටසේ හිටපු විවේක් ඔබරෝයිට අමතරව දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළුවෙකු වන සූරියාත් ඉන්නවා. මොවුන් දෙදෙනා එකිනෙකාට නොදෙවනි අති විශිෂ්ට රංගනයක යෙදෙනවා. ෆිල්ම් එක දිහා බලන් ඉන්න කොට මොවුන් මෙතරම් තාත්වික ලෙස රඟපෑවේ කොහොමද කියලා හිතා ගන්නවත් බැහැ.මොවුන් දෙදෙනා අනර්ඝ ලෙස මෙහෙයවන්නේ මෙහි අති දක්ෂ අධ්‍යක්ෂවරයා වන රාම් ගෝපාල් වර්මා. ඔහු ගැන කියන්න යන එක ගහ දන්න කෙනට කොල කඩා පෑවා වගේ දෙයක් වෙනවා.

පළවෙනි කොටස අවසාන වන්නේ රවි ප්‍රතාප් ඔහුගේ පවුලේ අයට සිදුවන අසාධාරනය වෙනුවෙන් සටන් කර ඔවුන්ගෙන් පලිගෙන අවසානයේ දේශපාලනයට පිවිසීමෙන්. තමන්ගේ පවුලේ අය මැරූ රවි ප්‍රතාප් ගැන බද්ධ වෛරයෙන් පසුවන මියගිය අයෙකුගේ පුතෙක් විසින් රවි ප්‍රතාප්ගෙන් පලිගැනීමට ගන්නා උත්සාහයක් වටා තමයි මේ දෙවනි කොටස දිවෙන්නේ.

ඇත්තටම 2010 වසරේ මම බලපු හොඳම චිත්‍රපටි යුගලය මේක කියලා මම බය නැතුව කියනවා. ඔයාලත් බය නැතුව කොටස් දෙකම බලන්න. පලවෙනි කොටස බලපු අයටනම් කියන්න දෙයක් නැහැ එයාලා අනිවාර්යෙන්ම බලන බව මම දන්නවා.
එහෙනම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්නෙපා, ෆිල්ම් එක බැලුවට පස්සෙත් ඇවිල්ලා අපේ ගුණදොස් කියලා යන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

4,615 downloadsDownload Rakht-Charitra-2-2010.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අකලංක යාපා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/11/16

Subtitles by

අකලංක යාපා

Subtitles

4,615 downloadsDownload Subtitles27 KB

152 comments

  1. THUSITHA

    Elaz..................

  2. Tharindudoo

    mamai 1

  3. THUSITHA

    thank..................

  4. darshi

    thanks

  5. chamila

    hariyan ne.... :x

  6. Tharindudoo

    Thanxx macho film 1ta,1st 1vath thama baluve na,anivaa banna one,

  7. Jayan

    Ela..thanks!!!

  8. Jayan

    Thnks brother

  9. era

    thanks

  10. Didula KD Silva

    meke 1st eka nam patta,,,mekath ehema athi kiyala hithanawa.meka enakan thamai mama balan hitiye.onna danma baanawaaaaaaaaaaaa!~

  11. Hishan

    ela ela maxs.. thanx for sinhala sub :x balagena hitiye daanakam

  12. Anonymous

    thanks a lot. i was waiting for this.

  13. ashan

    bohoma pin machan

  14. Dinesh

    Machan thanx patta film ekak 1 man baluwa mekath aran balannam ela ela

  15. අමල් ප්‍රසාද් සමරවීර

    නියම වෙලාවටම ලැබුන අකලංක.. කොහොම ස්තූති කරන්නද මංද. මම පෙරේද යූ ටියුබ් එකෙන් බලන්නත් හදල, බයිස්කෝප් විශ්වාස කරලම නොබල හිටිය. ෂා.. මරැම තමා!!

  16. Lakshan

    aela aela Rakht Charitra 2 aenakm balan hiteye. nyami

  17. වා.මු. නිලන්ත පියසිරි

    අකලංකගේ හින්දි වලට උප සිරැසි නම් ආයෙත් මොනවා අහන්නද. මෙන්න අපිත් පිං දිදී බානවෝ.
    හැමෝටම කියන්නේ සියළු වැඩ පැත්තක තියලා අපි වෙනුවෙන සබ් දාපු සහෝදරයට කොමෙන්ටුවක් වත් දාලා දිරිමත් කරමු නේද?

  18. kavindu

    පලවෙනි කොටසත් බලන්න බරිඋනා. සෞඩීයෙ ටොරන්ට් පිටු ගොඩක් බොල්ක් කරල තියෙන්නෙ.

  19. පොතේ ගුරා

    @kavindu ! ඊමේල් එක දෙන්න සහෝ..ටොරන්ට් එක එවන්නම්...

  20. උදය Salinda

    මේ බයිස්කෝප් එකේ පලවේනි කොටස නම් එල. දෙවනි කොටසත් බාලා බලමු. බොහෝම ස්තුතියි අකලංක සහෝ...

  21. sunanda

    ඇත්තටම මෙක 2010 මම බලපු හොදම චිත්තරපටි වලින් එකක්.බොහොම තාත්වික රගපැම් තියෙන්නෙ.බලපු නැති හැමොටම කියන්නෙ අනිවර්යෙන් බලන්න හොද ‍ෆිල්ම් එකක්.හැබැයි පලවෙනි කොටස තමයි මට නම් වැඩිපුර හිතට ඇල්ලුවෙ...
    අකලන්ක යාපා සහොදරයට බොහොම ස්තුති සින්හල උපසිරස වෙනුවෙන්........සහො මගෙ ලග ‍ෆිල්ම් එක තියෙනව.ඔන්න මම සබ් එක ගත්තා.ආයේ පාරක් සබ් එක්ක බලන්න ඔනේ....................

  22. udara

    palaweni kotasa baluwa. mekath aniwa balanawa.meka indian true story ekak hinda age thawath wadi. sub ekka dunnata thanks machan.

  23. kalana

    patta film 1k. mage asama actor surya ekanisaaniva banawa. sinhala sub walata pin deela madi. thankxxxxxxxxxxx brother

  24. ඉලංදාරියා

    හෙ හෙ... ඔන්න බාන්න දානවා අකලංක සොයුරාට ස්තිතියි එවගේම බයිස්කොප් නඩයටත් ස්තුතියි..ජයවෙවා!!!

  25. සාගර

    නියමයි අකලංක මම පලවෙනි කොටසත් බෑලුවා.පට්ට බොහෝම ස්තුතියි සහෝදරයා.

  26. Thilan

    ela ela mama balapu niyama film 2k thama meka

  27. චින්තක

    hoda fillm ekak banna damma...

  28. Air Bender

    ela ela,,,,maxxxaa,,,,paarama thama

  29. රෙක්ස්

    හින්දි ෆිල්ම් නම් ඔක්කොම එක වගේ ඒත් යාපා සහෝ ගේ
    විස්තරය හින්දා ඔන්න බාන්න දැම්මා

  30. දුප්පතා

    මොකද අප්ප ඔයගොල්ලො ටොරන්ට් ඩවුන්ලෝඩ් විතරනෙ දෙන්නෙ. ඒකත් දුප්පතාට කැපිල්ල. මීඩියාෆයර් එකේ ස්ටෝර් කරල දෙන්නකො සිංහල උපසිරස එක්කම.

  31. Akalanka Yapa

    @THUSITHA - එල එල!

    @Tharindudoo - ස්තුතියි කිව්වා!

    @darshi - බලලත් කියන්න

  32. Akalanka Yapa

    @ chamila - අනේ මංදා බං.. මහන්සියවත් අගය කරන්න පුරුදු වෙයන්!

  33. Akalanka Yapa

    @Jayan - එල මචෝ

    @era - බලලා කමෙන්ට් එකක් දාන්න

  34. Akalanka Yapa

    Didula KD Silva - පලවෙනි එක වගේම තමයි, පට්ටම ෆිල්ම් ඩබලක්, බලලා අපිට කියන්නකෝ

  35. Akalanka Yapa

    Hishan - එල එල! ඔයාලා වෙනුවෙන්ම තමයි

  36. Akalanka Yapa

    Anonymo - අපිට බලලත් කියලා යන්න

    usashan - එල එල සහෝ

  37. Akalanka Yapa

    Dinesh - එල මචෝ! බලලා අපිට කියන්න

  38. Akalanka Yapa

    අමල් ප්‍රසාද් සමරවීර - අපි ගැන තබපු විශ්වාසයට බොහොම ස්තුතියි! බලලා කමෙන්ට් එකක් දාන්න

  39. Akalanka Yapa

    @ Lakshan - එල සහෝ! බලලා අපිට කියන්න

  40. Akalanka Yapa

    @ වා.මු. නිලන්ත පියසිරි - බොහොම ස්තුතියි සහෝ!

  41. Akalanka Yapa

    @ kavindu - හරිම අපරාධයක්.. Mediafire Links තිබ්බොත් මම දාන්නම්

  42. Akalanka Yapa

    @ උදය Salinda - එල එල සහෝ! බාලම කියන්න

  43. Akalanka Yapa

    @ sunanda - බොහොම ස්තුතියි සහෝ! අපිට බලලා කියන්න, දෙවනි කොටසෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා

  44. Akalanka Yapa

    @ udara - එල මචෝ! ඔව්, මේක සත්‍ය කතාවක්, ඒක නිසා තවත් අගේ වැඩී!

  45. Akalanka Yapa

    @ kalana - බොහොම පිං දිරිගැන්වීමට! සූර්යාගේ රංගනය නම් එලම කිරි

  46. Akalanka Yapa

    @ ඉලංදාරියා - ස්තුතියි කිව්වා වචන වලට සහෝ!

  47. Akalanka Yapa

    @ සාගර - මේකත් බලලා හොඳ නරක කියන්න සහෝ

  48. Akalanka Yapa

    @ Thilan - මටත් එහෙමමයි සහෝ! ජය!

  49. Akalanka Yapa

    @ චින්තක - බලලාම කියන්න සහෝ!

  50. Akalanka Yapa

    @ Air Bender - බලලා කියන්න සහෝ

Load more comments