[Rec] 2 (2009) | මහල් නිවාසයේ සිදුවු භිෂණය..!! [සිංහල උපසිරසි සමඟ]
මුලින්ම කියන්න ඕනේ මේ මගේ පළමු සිංහල උපසිරැසිය. ඉතින් පොඩි පොඩි අවුල් ඇති. ඒක හින්දා සමාව දෙයි කියලා හිතනවා.
Rec මුල්ම බයිස්කොප් එක අපේ සහෝදරයෙක් දාලා තිබ්බා. ඉතින් මම හිතුවා මගේ පළමු සබ් එක විදිහට Rec 2 තෝරාගන්න. මම හිතන්නේ ඔයාලා පළවෙනි බයිස්කොප් එක බලන්න ඇති. එකේදි ඇතුළේ හිටිය හැම කෙනෙක්ම මැරෙනවා අර මාධ්‍යවේදිනිය හැර. ඇය කොහොම හරි දිවි ගලවා ගන්නවා ඒත් අර යක්ෂණිය ඇයවත් යක්ෂණිය වෙත නම්මගෙන ඉවරයි. කොහොම හරි මේ කථාවේ වෙන්නේ අර සිද්ධිය වෙලා පැය 2කට පමණ පස්සේ SWAT වලින් තුන්දෙනෙක් සහ පරික්ෂණ වේදියෙක් මේ ගොඩනැගිල්ල ඇතුළට යනවා. ඒ අතරේ තව ගිනි නිවන භටයෙකුයි, අර කලින් කථාවේ හිටිය පොඩි කෙල්ලගේ තාත්තයි උමං මාර්ගයකින් අර ගොඩනැගිල්ල ඇතුළට යනවා. ඒ අතරේ තව ළමයි තුන්දෙනෙකුත් අර දෙන්නා පස්සෙන් ඔය ගොඩනැගිල්ල ඇතුළට පැන ගන්නවා. කොහොම හරි අර පරික්ෂණවේදියා ඇත්තටම පරික්ෂණ වේදියෙක් නම් නෙමෙයි.
එහෙනම් කවුද මේ පරික්ෂණවේදියා? ඇතුළට ගිය අර ළමයි තුන්දෙනා මොකද කරන්නේ? කලින් මාධ්‍යවේදිනිය මේ අයට හමුවෙයිද? අර යක්ෂණියව අල්ල ගන්න පුළුවන් වෙයිද මේ අයට? මේ සැරෙවත් එයාලට එළියට යාගන්න පුළුවන් වෙයිද?
මේ හැම දෙයක්ම දැන ගන්න නම් බයිස්කොප් එක බලන්නම වෙනවා. Rec 3 එකටත් සබ් දෙන්න හිතාගෙන ඉන්නවා. බලමුකෝ මොකද වෙන්නේ කියලා. බයිස්කොප් එක බාගෙනම බලන්නකෝ එහෙනම්. ආයිත් අලුත් බයිස්කොප් එකකින් හමුවෙමු.
[button link=”http://tinyw.in/JQff” type=”icon” “center” newwindow=”yes”] 699 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3261 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/lakshikagayal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂික ගයාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
උපසිරිසියට බොහොම ස්තුති
Thanks for Sub!
thnks bro
Thanks sub ekata
Thanks saho sub 1ta.
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
බොහොම ස්තූතී…
එලස් සහෝ
පෙනුම නම් හොදා වගෙ
බලමුකො
සබට තුති
ඔබට ජය……….
බොහොම ස්තූතියි ලක්ෂිත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි සහෝ! 🙂
පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්, අනිවා 3වෙනි එකත් දෙන්න,ජයවේවා.
3ත් අද හෙටම දෙනවා, බොහොම ස්තුතියි!
එළකිරි සහෝ.. මම 1ට දුන්න වගේ ඔයා 2ට දීල තියෙන්නේ… ඉතුරු සෙට් එකටත් එහෙනම් දෙමු නේද? ඕක සුපිරි සීරියස් එකක්…
ජය..!!!
3ට සහෝ දෙනවද? මම දැනට 3නේ බාගයක් කරලා තියෙන්නේ. අවුලකට තියෙන්නේ 3නේ ගොඩක් වචන තියෙන්නේ ඉතාලියානු භාෂාවෙන් ඉංග්‍රිසි සබ් එකේ උනත්. පුලුවන් විදිහට දෙන්න බලන්නම්.
බාගයක් කරලනම් මම මොකටද ආයෙ කරන්නෙ නේ?? ඔයා ඉතුරු ටිකත් කරල දෙන්න. ඉතාලි භාෂාවෙන් තියෙන ඒවා ඒ විදිහටම තියන්න… ජය ෴෴
නියමයි කොල්ලෝ
දිගටම සබ් දෙමු .
පළමු එකට සුභ පතනවා !
ඉස්සරහට යමු !
පලවෙනි වැඩේට හොඳ ෆිල්ම් එකක් තෝරගෙන තියෙන්නෙ.
තවත් ඉදිරියට හොඳ ෆිල්ම් සෙට් එකක් බලපොරොත්තුවෙනවා
ජය වේවා !
පළමු වඩේට සුබ පැතුම්.
සබ් එකට ගොඩ ගොඩාක් ස්තුතිය් .
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබෙවා!
ජය වේවා!
niyamai bro
thanx
ස්තුතියි සහෝසබට
ජය වේවා!
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
සාදරයෙන් පිලිගන්නවා කණ්ඩායමට
elazzz….Da Vinci’s Demons season 2 patan gaththa,,,eekatath sub ooneeeeeee
1st sub 1ta suba pathum LAKSHIKA saho.good work.digatama sub demu.jaya wewa…….
බොහොම ස්තුතියි!. අනිවාර්්‍යෙයෙන්ම දිගටම සබ් දෙන්න හිතාගෙන ඉන්නවා. බලමුකෝ ඉස්සරහට.
අදනෙ දන්නේ 2ක් තියනවා කියලා 😀
3ත් දෙමු එහෙනම් ජයවේවා 😛 😛 සහො
niyamai saho.. digu gamank yamu baiscope ekka”’
jayama wewa…! elazzzzzzzzzzzzzz
thanx saho..!!!
Great Work Bro and Lot Of Thanks