Red Sky (2014) with Sinhala Subtitles | රක්ත ආකාශය [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ ,මේක මගේ පළවෙනි උපසිරසය.බයිස්කෝප් අඩවියට යන එන වාරයක් පාසාම මගේ හිතේ තිබ්බ ලොකු ආසාවක් තමා සබ් එකක් කරන එක.ඔන්න ඒ අසාව අද ඉෂ්ඨ වුණා. සබ් එක කරද්දී තමා තේරෙන්නේ අපි හිතන තරම් ලේසි නෑ කියලා.එතකොට තමයි තේරෙන්නේ අපේ අනෙක් සහෝදරයෝ කොච්චර කට්ටක් කනවද කියලා. පළවෙනි සබ හින්දා අඩු පාඩු නම් ඇති,ඒකට සමාව ඉල්ලනවා.
විනාඩි 100 පුරා දිවෙන චිත්‍රපඑිය Action,Thriller ගණයට අයත් වෙනවා.2014 මාර්තු 13 වෙනිදා තමා release කරලා තියෙන්නේ,4.1/10 ක IMDb අගයක් ලබාගෙන තියෙනවා.මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, Mario Van Peebles කියන දක්ෂ අධ්‍යක්ෂකවරයා.මොහුත් මේකට රංගනයෙන් දායක වෙනවා.කතාවට පාදක වෙලා තියෙන්නේ Kerosene Cowboys;manning the spare කියන නවකතාව.මෙයට Cam Gigandet,Shane West,Rachael Leigh Cook වැනි නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කිව්වොත්, Butch Master හා Tom Craig කියන්නේ ඇමරිකා ගුවන් හමුදාවෙ නියමුවන් දෙදෙනෙක්.ඔවුන්ට රසායනික කම්හලකට බොම්බ දාන්න නියමවෙනවා.ඒකෙන් ඇමරිකාවේ විශේෂඥයින් පිරිසක් මරනුවට පත් වෙනවා.තවද රේන් මාකර් කියලා විශාල හානියක් කරන්න පුවළුන් උපකරණයක් හොරකම් කිරීමක් සිදුවෙනවා.මේ සිදුවීම් සමග මොවුන්ගේ වැඩ තහනම් වෙනවා.මොවුන්ට නැවත රැකියාව ලැබී ඇමරිකා ගුවන් හමුදාවට සේවය කරන්න ලැබෙයිද?ඉදිරියට මොකක් වෙයිද? දැනගන්න ෆිලුම බලන්න කියා ආරාධනා කරනවා.
කොමෙන්ටුවක් දාන්න අමතක කරන්නත් එපා.
Due to copyright issues, we do not provide any torrent links.
Red.Sky.2014.BRRip.XviD-RARBG
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1568 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/07/Suminda-Rathnayaka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුමින්ද කේ රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
පළමුවෙනි උපසිරැසිය සුබ පැතුම්..
දිගටම උපසිරැසි දෙන්න.
ස්තුතියි.. ජයවේවා..!
thanks…………………………………………
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::::
දිගටම උපසිරැසි කරන්න හැකිවේවා වගේම සහෝගේ ජිවිතේ හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
Welcome Suminda , Thank you very much for the sab
me film eka nam baluwa
thanks saho saba ekata
පළමු වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ!!
සබ් එකට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න
ජය වේවා!
thnx for sub
දීර්ග ගමනක් යන්ඩ සුබ p
පල වෙනි එකට මන් පළවෙනිය