Swamp Thing (2019) [S01: E07] Sinhala Subtitles | කුමන්ත්‍රණය සහ ආදරය [සිංහල උපසිරැසි සමඟ]
හොදයි ඊයේ රැ10.30 ට තමා උපසිරැසිය කොටන්න ගත්තේ කොමෙන් කොම හරි දෙන්න ඕනි නිසා ඉක්මනට නිදි මරාගෙන කොටන්න ගත්තත් කොම හරි ඇගේ තිබ්බ අමාරුවට නින්ද ගිහින් ලැප ඕන් එකේ තියෙද්දීම. කමක් නැ කියලා කොටන්න ගත්තා පහුවද උදේ ඒ කියන්නේ අද උදේ. කොහේ කරනවද ඒත් කරන්න හම්බුනේ පැයක වගේ වෙලාවක් කරන්න. කරන්ට් එක ගියා ඉතින්. කොමෙන් කොම හරි ඔන්න කරලා ගෙනාවා.. ඒ වගේම මේ කතාමාලාව කරන්න මාව එකතු කර ගත්තට හසා අයියට ස්තුතිවන්ත වෙනවා. විමා අයියටත් බොහොම පින් එයාගේ කොටහ මට දුන්නට. එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු. හරි එහෙනම් අපි බලමු කලින් කතාව ගැන එහෙනම් මතකනේ කටිටියට swamp thing ට දඩයක්කාරයෝ දෙන්නෙක් ඇවිත් අල්ල ගන්න හදනවා. ඒත් ඉතින් ඒ දෙන්නට වැඩ වරදිනවා. swamp thing දෙන්නට උඩින් යන්න වැඩේ දෙනවා. ඩැනියෙල්ව රෝහල් ගත කරන්න වෙන සිද්දියත් මතක නේ ඒ එක්කම මතකනේ අර වූඩෲ ඇවිත් ඩැනියෙල්ට හොරෙන් බේතක් විදිනවා . ඒක හදා ගන්නේ අර ඇබීගෙන් ගත්ත සම්පලෙන් කියලා ඔයාලට මතකනේ. ඒ එක්කම මැට් සහ තවත් නිලදාරීන් කිහිපදෙනෙකුයි යනවා නේ මේ දඩයක්කරයන්ට ගහපු එකාව හොයාගෙන ගොහොරුවට. ඒත් වෙන්නේ හිතුවේ නැති දෙයක්. අන්තිමේ මැට් දැන ගන්නවා හොලන්ඩ් ජිවත් වෙනවා කියලා. ඒ එක්කම බයත් වෙනවා. මොකද මැට්නේ හොලන්ඩ්ව මැරුවේ. ඒ අස්සේ ඩැනියෙල් හොද වෙලා ඇවිත් නටන නාඩගම මතකනේ කටිටියට.හරි ඒ ඇති කලින් සතියේ කතාවෙන්. අපි දැන් බලමු ඇද කතාවේ මොකද වෙන්නේ කියලා.
අද කතාව තමා සුපිරිම කතාව වෙන්නේ අද ඔයාලට දැන ගන්න පුළුවන් වෙයි swamp thingට කරන්න පුළුවන් තව දේවල් ටිකක්. ඒ වගේම අද දැන ගන්න පුළුවන් වේවි මැට්ගේ තාත්තා කවුද කියලා. ඒ එක්කම ලොකු කුමන්ත්රනයකුත් වෙනවා මෙතන. ඒක නම් කියන්නේ නැ එතකොට වැඩක් නැ කතාවෙන්. අද කතාවෙන් ඇබීට ලොකු අකරතැබ්බෙකුත් වෙනවා. ඒ එක්කම ඇබී අයේ අත්ලන්ටා වලට යන්න පිටත් වෙනවා.අද කතාවෙන් තමා එව්රීට බාබා හම්බෙන්නෙත්.. ඉතින් මං හිතන්නේ මෙතනින් එහාට මං කියන්න යන්නේ නැ. අද කතාව කුතුහලය පිරිච්ච එකක්. ඒක නිසා මං ඒ කුතුහලය ඔහොම්ම තියලා සමු ගන්නවා අදට. එහෙනම් Stranger Things කතාමාලාවෙන් හම්බෙමු.
ජය වේවා!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7647 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Sub ekata tnx bro
thankx machan sub ekata
thanks ……………………
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thanx
Good Luck
ස්තූතියි
thanx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro
Thanks saho
Thanks
Thanks for sub
Thanks
thanks,,,,,,
tz sub ekata…..
බොහොම ස්තූතියි සබ් එකට…එලම….
TNx bro
Thankz broo
thx bro
Thank You
Thanks
thanks bro..
thanks
නියමයි…සබ් එකට තැන්ක්ස්….
පට්ට කතාවක්….
Thanks for the sub!!!!
උපසිරැසියට බොහෝම ස්තූතියි
Thanks…!
Niyamai sho
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා………….!
බොහොම ස්තූතියි සබ් එකට
Thanx saho..
Iye ude idan datha kata madagena hitiye suba denkm. Thanx bro
sub eke 178 line eke problam ekk kiyala thamai kiyanne
sub eke error ekk enawa weda karan ne
Thnx sahoooo
thanks
thanks for sub
Sub akats thanks..
thanks
උපසිරැසි වලට ස්තූතියි
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
Thanks alot machan…
තැන්ක් යූ බ්‍රෝ සබ් එකට.. පුළුවන් නම් Mulan: Rise of a Warrior (2009) එකටත් සබ් එක දෙනවද..???
ජය වේවා.!
THanks.
තැන්ක්ස් සහෝ ❤
sub eka wada na error ekak enwa
මොකක්ද එන error එක?
සබට thanx lot.මේක බැලුවේ නෑ කියන්නේ කෑවේ නෑ වගේ පට්ට tv series එකක් thanx again ඔබගේ මහන්සිය අගය කරනවා.
Sthuthi obata sub dunnata…
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro. ..
patta sub eka