ReLIFE [EP 07 & 08] Sinhala Subtitles | කයිසකිගේ අතීතයෙන් බිදක්… [සිංහල උපසිරසි සමඟ]
හත්වන කොටසේදී යෝඅකෙ රියොට කයිසකිව මුණ ගැහෙන හැටි ගැන තමයි පෙන්වන්නේ. ඇත්තටම කයිසකිව ලැබ් එකට හදුන්වලා දෙන්නේ ඔනොයා ඈන්. ඒත් ඇයට කයිසකිගේ සපොර්ටර් වෙන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා තමයි යෝඅකෙට වැඩේ භාර වෙන්නේ.
අටවෙනි කොටසේදී ප්‍රධාන අවදානය දීලා තියෙන්නේ ටමරායි හොනොකාට. ඇය වොලිබෝල් වලට කැමති වෙන්න හේතුව සහ ඇයගේ ක්‍රීඩාවලට තිබෙන කැමත්ත මේ කොටසේදී පෙන්වනවා. කොහොම නමුත් මේ කොටසේ අවසාන භාගයේදී විශේෂ දෙයක් සිදුවෙනවා. හොනොකා අතින් වුනු වැරද්දක් නිසා කරුයිව වැටිලා එයාගේ කකුල තුවාල වෙනවා. මේ තුවාලය නිසා කරුයිට අන්තිම වොලිබෝල් ටූනම්න්ට් එකට යන්න බැරිවෙන තත්වයක් උදා වෙනවා. ඉතින් මේ වගේ දෙයක් වුනාම කාටත් කේන්ති යනවා. කොහොමත් ලේසියෙන් යකානගින කරුයි මේ වගේ දෙයක් නිසා තමන්ගේ හොදම යාලුවත් එක්ක තරහා වේවිද?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
742 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
මේ එපිසෝඩ් දෙකේ උපසිරසිවලටත් බොහෝම ස්තූතියි…
ස්තුතු තව එකක් දෙමු හොද එකක්
thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩාක් ස්තුති අැනිමි ගේන ඇනි මල්ලියේ.අරිගතෝ අසායිමත්සේ
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Reyister unath ganna ba ban subbeka
බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි හරිම ලස්සන කථාවක්.
thanx for sub bro.
බොහොම ස්තූතියි සහෝ