Watch Trailer

Supernatural [S09 : E21] with Sinhala Subtitles | යම රජකම! [සිංහල උපසිරැසි සමඟ]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

දැන් අපායේ දේශපාලනේ අපි දන්න කියන රටක දේශපාලනේට දෙවැනි නෑ. 😉 ක්‍රව්ලි තමන්ගේ නැති වෙන්න යන කිරුල රැක ගන්න වින්චෙස්ටර්ලා එක්ක කුමන්ත්‍රණ කරන අතරේ ඇබඩොන් ක්‍රව්ලිගේ ඇමති මණ්ඩලේ තමන්ගේ පැත්තට නම්ම ගන්නවා. ඒ වගේම ක්‍රව්ලිගේ බාග මනුෂ්‍යත්වය පාවිච්චි කරලා ඇබඩොන් අන්තිම තුරුම්පුවත් ගහන්නයි හදන්නේ. හැබැයි…

Supernatural S09 1

දැන් අපායේ දේශපාලනේ අපි දන්න කියන රටක දේශපාලනේට දෙවැනි නෑ. 😉

ක්‍රව්ලි තමන්ගේ නැති වෙන්න යන කිරුල රැක ගන්න වින්චෙස්ටර්ලා එක්ක කුමන්ත්‍රණ කරන අතරේ ඇබඩොන් ක්‍රව්ලිගේ ඇමති මණ්ඩලේ තමන්ගේ පැත්තට නම්ම ගන්නවා. ඒ වගේම ක්‍රව්ලිගේ බාග මනුෂ්‍යත්වය පාවිච්චි කරලා ඇබඩොන් අන්තිම තුරුම්පුවත් ගහන්නයි හදන්නේ. හැබැයි ක්‍රව්ලිත් එහෙම ලේසියෙන් පරාජේ බාරගන්නේ නෑ. මේ අතරේ කැස් හමුදාවක් ලැහැස්ති කරනවා මෙටට්‍රෝන් එක්ක සටනට.

—————————-

අද කතාවේ නම “King of the Damned” 1935 චිත්‍රපටියක්
අධ්‍යක්ෂණය : පී ජේ පේසි ( P.J. Pesce)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner) සහ යුජින් රොස්-ලෙමින්ග් (Eugenie Ross-Leming)
විකාශනය වුණේ : 2014 මැයි 06
මීලග කොටසෙන්:
9.22 Stairway to Heaven
Promo |Sneak Peek

Supernatural (2005) on IMDb

Due to copyright issues, we do not provide any torrent links.

Supernatural S09 Season 9 Complete HDTV 480p x264 (3.3 GB)
Supernatural Season 9 Complete (5.02 GB)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,236 downloadsDownload Supernatural.S09E21.baiscopelk.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Rank: LegendLegend
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

5,236 downloadsDownload Subtitles28 KB

32 comments

  1. chahan

    දෙනකන් බලන් හිටියේ ඉතුරු ටිකත් ඉක්මනට දෙමු.... thnx thnx......

    Reply
  2. SHEHAN

    thanks bro

    Reply
  3. Kasun Widusha

    tnx bro sub එකට ,,,තව 2 යි............ඔයාත් වෙලාව තියෙනවනම් මේක ඉවරකරල The Vampire Diaries එකට sub දෙන්ඩකෝ...........ඔයාටම SET වෙන series එක................

    Reply
  4. tharindu

    niyamai sahoooooooo. tawa tikai...

    Reply
  5. nuwan

    PATTA PATA PATA MACHAN.......

    Reply
  6. Sahan

    ammo fatta fata fata.. thankz a lot saho sub ekta

    Reply
  7. Shan Jayatathne

    Thawa 2y.. Ow macho meke iwara unahama vampire diaries eke sub eke dennako. . plzzz

    Reply
  8. Yudi

    Thanks bro great job..

    Reply
  9. R.D

    Niyamai.........Thanks wewa.........

    Reply
  10. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

    Reply
  11. Kushen

    Fattai.Thanks machan :)

    Reply
  12. Sampath

    Thanks.....

    Reply
  13. Sadis M.

    ගොඩක් ස්තුතියි සහෝ :) :) :)

    Reply
  14. chamini

    thanks bro anne se 11 oneeee

    Reply
  15. ඇලන් වීක්

    9 ඉවර කරලා 10 ඉවර කරනකොට 11ත් ඉක්මනටම පටා...න් ගන්න කියලා ප්‍රාර්තන කරනවා එල එල සබ් එකට ස්තුති..

    Reply
  16. nadeera

    thanks machan........anith dekath mehemama dila danno.......

    Reply
  17. devinda

    thankz mcn.ela.tawa 2i.apith balanawa s10..elzzzzzzzzzzzzz

    Reply
  18. Alan Wake

    11ත් ඉක්මනට දෙනවද

    Reply
  19. Sadu

    tnkzz saho.ithuru 2kath ikmanatama dila dando.bohoma sthuthiy api wenuwen me karana sewayata. b.s

    Reply
  20. prabhath

    thanks

    Reply
  21. mxcgihan

    තැන්කිව් වේවා....

    Reply
  22. Yudi

    Supiriii..

    Reply
  23. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

    Reply
  24. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

    Reply
  25. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

    Reply
  26. ANJANA

    Thanks...

    Reply
  27. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    Reply
  28. kevin

    thanks saho..
    sub eka denakan hitiye..
    jaya shrii..

    Reply
  29. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  30. lashan

    ගොඩක් ස්තුතියි සහෝ

    Reply
  31. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

    Reply
  32. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.