අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නමධුකප්‍රිය පෙරේරායුද්ධවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Renegades (2017) sinhala subtitles | බොස්නියානු වැව් පතුලේ රන් කොල්ලය [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 82 votes.
Please wait...

යුද්ධ.. යුද්ධ කියලා කියන්නේ ලෝකයේ ආරම්භයේ පටන්ම ගෝත්‍ර සමාජයන්හි සිට ශිෂ්ටාචාර බිහි වූ සමයේත් එතැන් සිට අද දක්වාත් නොනවත්වාම ලෝකය තුළ සිදුවෙමින් පවතින සිද්ධි සමුදායක්. යුද්ධ ගැන කතා කරද්දී සකල ලෝකවාසි ජනයාගේ මතකයේ රැදෙන ප්‍රධාන යුද්ධ කීපයක් ඇතිව තිබෙනවා. ඒ අතරින් පළවැනි ලෝක සංග්‍රාමය සහ දෙවැනි ලෝක සංග්‍රාමය විශේෂයි. දෙවැනි ලෝක යුද්ධය, ජර්මනිය හා මිත්‍ර පාක්ෂික රාජ්‍ය අතර ඇති වූ මෙම යුද්ධය දැනට ලොව බිහිසුනුම යුද්දය ලෙස සැලකෙනවා. ඊට අමතරව ලෝකය පුරාම කලාපිය වශයෙන් තවත් යුධ ගණනාවක්ම ඇතිව තිබෙනවා.

ඒ අතර ගල්ෆ් යුද්ධය, ඊශ්‍රායලය සහ මැදපෙරදිග අතර ඇති වූ දින සයේ යුධය, බොස්නියා යුද්ධය එලෙස ඇති වූ යුද්ධ කීපයක්. ඉතින් බොස්නියානු යුද්දය ගැන විමසා බැලීමක් කළොත් 1992 අප්‍රියෙල් 6වැනි දින බොස්නියානු යුද්ධය ආරම්භ වන්නේ සීමාමායිම් පිළිබද ගැටළුවක් මුල් කරගනිමින්. යුද්දය ආරම්භ වීමට සුළු කලකට පෙර RENEGADE නමින් හමුදා ඛණ්ඩයක් බොස්නියාව තුළ නිර්මාණය වී තිබෙනවා. එම පිරිස සරයේවෝ නගරය ආක්‍රමණය කිරීමත් සමග තමයි යුධය ආරම්භ වෙන්නේ.එලෙස ආරම්භ වූ යුද්ධය 1995 දෙසැම්බර් 14 දක්වා පුරා වසර තුනකට අධික කාලයක් පවතිනවා. යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අන්තර්ජාතික ප්‍රජාව විසින් NATO සංවිධානයද එම කලාපයේ ස්ථානගත කරවනු ලැබ සිටියා.

RENEGADES සිනමාපටය තිරගත වීම ආරම්භ කරන්නේ 2017 ජනවාරි 20වැනි දින ජර්මනියෙන්.ඩොලර් මිලියන 77.5ක බරපැන දරා නිපදවූ සිනමාපටය ඩොලර් 626,148ක මුදලක් උපයාගැනීමට සමත්ව තිබෙනවා. J.K SIMMONS, SULLIVEN STAPLETON, SYLVIA HOEKS, CHARLIE BEWLEY යන අය ප්‍රධාන රංගනයෙන් දායක වන අතර අධ්‍යක්ෂණය STEVEN QUALEගේ අතින් සිදුව තිබෙනවා. IMDB දර්ශකයේ 5.4ක අගයක් ලබා ගැනීමටද මෙම සිනමාපටය සමත්ව තිබෙනවා.

සිනමාපටය ආරම්භයෙදි දක්නට ලැබෙනවා නාසිවරුන් විසින් යුගෝස්ලෝවියාවට අයත් ග්‍රාවෝ ගම්මානය යටත් කරගෙන එහි වැසියන් මරා දමන ආකාරය. එමෙන්ම ඔවුන් කොල්ල කෑ විශාල රත්‍රන් තොගයක් එම ගම්මානයේ තැන්පත් කරමින් සිටියදී වේල්ල පුපුරා ගොස් සමස්ත ගම්මානයම ජලයෙන් යටව සැගව යන ආකාරය.ඉතින් එවකට යුගෝස්ලෝවියාව නමින් හැදින්වූ ප්‍රදේශය තමයි පසු කලකදී බොස්නියාව වෙන්නේ. බොස්නියානු සටන පැවැත්වෙන සමයක තමයි NATO සාම සාධක හමුදාවට අයත් සෙබළුන් පිරිසක් ප්‍රාදේශීය තරුණියක් හා එක්ව ජලයෙන් යටව සැගවී ගොස් කාලයාගේ අවෑමෙන් ලොවට අමතක වී ගිය මේ රත්‍රන් තොගය සොයා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරන්නේ. ඉතින් මේ මෙහෙයුම කරගෙන යාමේදී ඔවුන්ට විවිධ බාධා එල්ල වෙනවා. විශාලම බාධකයක් වෙන්නේ බොස්නියානු හමුදාව.

එහෙමනම් අපි බලමු මේ රන් සොයා බොස්නියානු වැව් පතුලේ සිදු කරන මෙහෙයුම කිනම් අයුරකින් විසදේවිද කියා..එහෙනම් යළිත් උපසිරසියකින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.!

 

Bridge of Spies (2015)

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

93 thoughts on “Renegades (2017) sinhala subtitles | බොස්නියානු වැව් පතුලේ රන් කොල්ලය [සිංහල උපසිරසි සමඟ]

  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Patta movie 1k, just watched,..
    thanks for the sub boss 😉

    Reply
  • neyomal senevirathne

    thank you very much

    Reply
  • Bluray cop ekata sab eka update karnawada

    Reply
  • Thanks …………..good luck ………………….

    Reply
  • Pasindu Akalpa

    Mae film eke 720p Bluray sub dannako!!!

    Reply
  • kingsamee1

    awasanaya pattai.thanks for subz

    Reply
  • Me Sub eka 720p.Bluray Yify ekata set wenwada?

    Reply
  • Tz sub ekata…. Jayawewa!!!

    Reply
  • saduhiru1

    උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
  • nimal dissanayake

    මධූක,
    ලස්සනයි. මධුරයි!
    ස්තුතියි!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ………!

    Reply
  • Sachith Hashan

    ජය වේවා…!!!

    Reply
  • thusitha_somadasa

    thanks………………

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ !

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Sub එකට බොහොම ස්තුති…..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Hiranhiru

    ගොඩක් ස්තුතියි සහෝ ඔන්න මමත් ගන්නවා..

    Reply
  • thanks bro, patta film eka… jayawewa

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • Thanks saho sabata…

    Reply
  • maheshpieris

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට ස්තුතියි…

    Reply
  • THANKS BRO…..PATTAAAA…../

    Reply
  • amilagihan12

    meka patta … thnxx bro

    Reply
  • Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Nadiya1997

    Aiye gun shy (2017) film eke sub dennako

    Reply
  • Ravi Perera

    Ela saho…supergirl ep 12 th puluwan ikmnta denna bro….

    Reply
  • broo.. me movie eka scl ekaka pennanna hodaida…. mama thama baluwe n.. aul siddi ahema thiyenawada

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • bohoma sthuthi sahooo jaya

    Reply
  • ස්තුතියි සහෝදරයා

    Reply
  • kasunkavinda

    supirii thanks for the sub

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මධුක සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Udara Damith Dissanayaka

    niයි
    මරු
    trailrr එක බැලුවා
    Strike. Back එකේ ඩේමියන් කාරයත් ඉන්නවනේ
    මරු

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    පුලුවන්නම් Godzilla: Planet of the Monsters (2017) සබ් දෙන්න
    ජය වේවා!

    Reply
  • C.R.Jayalath

    NIyamai Nilupul Aiye Jaya Wewa!!!

    Reply
  • thank you machan. good job

    Reply
  • තෑන්ක්ස් මචං සබ් එකට.ජයවේවා……

    Reply
  • mayura_lanka

    thanks saho niyamai

    Reply
  • Thanks Machan Sub ekata…Jaya wewa…!!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Thilesh De Silva

    Thank you for the subtitle bro..

    Reply
  • upulcmiller

    නියමයි සුභ පැතුමි.

    Reply
  • BR එකෙන්ම බලමු . Thanks……
    “Bad moms christmas” movie එකෙ සබ් එකත් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්…….

    Reply
  • AsithaDilruwan

    elama saho thanks

    Reply
  • Thank brother sub aka dnkan balagena hitiye

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *