අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රොයිලි ප්‍රනාන්දුවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Revolution [S01 : E04] Sinhala Subtitles |රෝග කාරක සුනඛයින් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 8 votes.
Please wait...

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ හතරවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. තෙවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ව බේරගන්න යන ගමනේදී නෝරා මුලින්ම තම සොරාගත් රයිෆලය කැරලි කණ්ඩායමට භාර දීමට ගියත් ඒ වන විට එදා උදේ ඇතිවූ සටනක් හේතුවෙන් එම කැරලි කණ්ඩායමේ සාමාජිකයින් කොටසක් තුවාල ලබා සිටිනවා. ඔවුන්ව එතැනින් පිටමන් කරන තුරු සිටීමට නෝරා අදහස් කිරීම ගැන මයිල්ස් අකමැත්ත ප්‍රකාශ කළත් චාලි ගේ ඉල්ලීම පිට ඔවුන් සිටිනා විටම ජනහමුදාව මඟින් ඔවුන්ට සිටිනා ස්ථානය වටකොට පහර දෙනු ලබනවා. කෙසේ හෝ ඔවුන් එහි නායකයාව අල්ලාගනු ලබන අතර ඔහු කාලයකට ඉහත මයිල්ස් විසින් පණබේරා දෙනු ලබන්නෙක්. ඔහු එළිකරන කාරණාව චාලිව පුදුමයකට පතරනු ලබනවා. එනම් මයිල්ස් හා මොන්රෝ එක්ව සමූහාණ්ඩුව පිහිටුවන ලැබූ බවත් මයිල්ස් එහි ප්‍රධාන අණදෙන නායකයාව කටයුතු කර ඇති බවයි.

කෙසේ හෝ මයිල්ස් විසින් අනික් අය වෙනුවෙන් ජන හමුදාවට භාරවීමට තීරණය කරන අතර අතර ඔහුව රැගෙන අයන අතරමඟදී නෝරා හා චාලි එක්ව බේරාගනු ලබනවා. මේ අතර ග්‍රේස් නිවසෙහි නොමැති අතර ඇයගේ අටවා ගත් පරිගණකය ද කැබලි කොට තිබෙනවා. එය නැවත සෑදීම ට කලින් ගූගල් හී සේවය කළ ඇරොන් දරනා උත්සහාය අසාර්ථක වූවත් හදිසියේම බෙන් ගේ ලොකට් එක ආලෝකමත් වී ග්‍රේස්ගේ නිවසහි තිබෙන සංගීත ධාවකය හා මැගී ගේ ජංගම දුරකථනය ස්වල්ප වෙලාවකට වැඩ කරනු ලබනවා. මේ අතර ඩැනීට විඳින්නට සිදුවන ගැහැට මැදින් ඔහු තවමත් නෙවිල්ගේ සිරකරුවෙක් ලෙස මොන්රෝ වෙත යමින් තිබෙනවා.

අද එතැන් සිට…..

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

107 thoughts on “Revolution [S01 : E04] Sinhala Subtitles |රෝග කාරක සුනඛයින් [සිංහල උපසිරැසි සමඟ]

  • Thanx sub ekata…!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි….රොයිලි අයියා..
    සබට බොහොම ස්තූතියි..
    ජයම වේවා…!!!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • Achintha sameera

    රොයිලි ප්රනාන්දු thanks yalu sub ekata…

    Reply
  • 340MB copy eka download karanna bane?

    Reply
  • P@සත්‍යජිත්

    thankuuuu machan….

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!

    Reply
  • කොච්චර TV Series බාන්නේ නෑ කිව්වත්, මේක අල්ලලා යයි වගේ…. 😀

    Reply
  • chathurazeez

    mekanam patta kathawak macho.. Sub walata pin thama ithin. Hama sathiyema ithuru episode tikath denawa neda….JAYA..!

    Reply
  • සබ් එකට තැන්ක්ස් කිව්වා

    Reply
  • machan me movie eke mage sinhala subtitle eka enne na.kawura hari man sinhala subtitle eka dowload kara.mata udawu karanna yaluwane

    Reply
  • බොහෝම ස්තුතියී

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    හොද කතා මාලාවක්.ස්තුතියි

    Reply
  • Game of…. seasion akata mokada une….

    Reply
  • සමන් කළුබෝවිල

    ස්තුති රොයිලි අයියා…. පොඩ්ඩක් බිසී උන නිසා මේක බාගන්න පරක්කු උනා…. සබ් දාන ඒක කොහොම අමාරු වැඩක්ද කියන ඒක මමත් හොදට තේරුම් ගත්තා…. ඔක්කොම වැඩ පස්සට දාල… උණු උණුවෙම මේක අපිට දෙන මහන්සි වෙන එකට ඔයාට ගොඩාක් ස්තුති…. ජය…… (y)

    Reply
  • පට්ට සුපිරි ආ ….

    Reply
  • දිමුත් තාරක

    thank u mchn..

    Reply
  • MAxxxxxx Roilee Ayia Thanx ………. Apidigatama Balan Ennawa Oya Gea Sub Ekata So Thanx & Tv Serius.

    Reply
  • maru machan
    ela ela ela

    Reply
  • එහෙනම් රොයිලි අයියා ගොඩාක් පිං ඈ

    Reply
  • රාම් රාජ්

    රොයිලියෝ ඉතිං හැමදාම කියනවා වගේ ස්තූතියි එහෙනම්.මේක නිලන්ත කීවා වගේ කොටස් කිහිපයක් එකතු කරගෙන තමා බලන්න ඉන්නේ.පලමු කොටස බැලුවා.ඒක නිසා එන ඒවා බලන්න මග බලාගෙන ඉන්න වෙන නිසා ඔක්කොම ආවට පස්සේ බලනවා.

    Reply
  • එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

    Reply
  • Dhanushka

    Thanks,, niyama wedak,, Jayawewa..

    Reply
  • අඩේ දිගටම බදාදාට දෙනවා කියලා ඉදලා මේක කලිම්ම දුන්නද? රොයිලි මරු සහෝ වැඩේනම්! අගහරුවාදාම දෙන්ඩ කොච්චර මහන්සියක් වෙන්ඩ ඇද්ද නේ… ලේසි වැඩක්යෑ ඉතිං පැය ගාණක් එකතැනක ඉන්ඩ එපැයි.

    ඒ වුණාට රොයිලි සහෝ ඉතිං මේක බලන්ඩ බලාගෙනම උන්නු අය වෙනුවෙන්මනෙ මෙච්චර මහන්සි වෙලා තියෙන්නේ, ඉතිං බලන්ඩ බදාදාට දුන්නත් පැය 24ක්වත් ප්‍රමාද වෙන්නෙ නෑ තමා, ඒ වුණත් ඒ අය ගැන රොයිලි දක්වපු සැලකිල්ල, ඒ අය ගැන හිතපු විදිහ කොච්චර අගේද? කොච්චර යහපත් හිතක්ද?

    ඒ හිතට කමෙන්ටියකින් දිරියක් ලැබෙනවානම් ඒඛ දෙන එක අපි කාගෙ කාගෙත් යුතුකම. මේ සබ් එක අරගෙන යනවට වඩා අපෙත් ඔහුවැන්නන්ට ඇති ගෞරවය අපි පළ කරන්න තරම් සැලකිලිමත් වෙනවානම් තමා වටින්නේ…

    මේ ඇතැමක් මට ගන්නට නොහැකි වුණත් ඒ ගැන හිතලා මම හැකි හැම එකකටම එවේලෙම කමෙන්ටියක් දානවා. මගහැරුණොත් හැකි විගසින් එකක් දානවා. ඒ අය අපට දෙන දේ වෙනුවෙන් ඒ අයට ලැබෙන්නේ ඒක විතරනේ. ඉතිං ඒකත් නොදෙන්න තරම් නොසැලකිල්ලක් හොද නෑ.

    ඒ නිසා කැමති හැමෝම මේ වගේ අයව දිරිගන්වන්න කියලා ඉල්ලනවා ඉදිරියෙදිත්!
    අකමැති අය එපා, නොකළට තරහක් නෑ 🙂 නමුත් දිරිගන්වන අය ගැන අපේ හිතෙත් ඇති වන හැගීම කියන්ඩ අවශ්‍ය නෑ මයෙ හිතේ… අනික මේ මම දානව වගේ පතරංගයක් නොදා -ස්තුතියි-, -එල-, -නියමයි-, -ගන්නවා-, -බාමි-, -මරුනේ-, -ජය සහෝ-, -පිං-, -තුති-, -ඔහොම යං-, -දෙනකම් හිටියේ- වගේ පුංචි වචනෙකින් දෙකකින් ඕක කිව්වහැකිනේ… 🙂

    හොදා හොදා ඔය මදෑ!!!
    එහෙමනම් හරි රොයිලි, බදාදා වෙනකනුත් නොයිද අගහරුවාදාම ගෙනා එක හිතාගන්ඩත් බැරි දෙයක්! දිගටම එලෙසින් ගෙනෙන්නට හැකි වේවායි පතනවා.
    ජය!

    Reply
  • දිනිඳු සම්පත්

    එල.. එල.. ජයවේවා.. බලාගෙන හිටියෙ මේක දෙනකල්.. අදම බාගෙන ගිහින් බලන්න ඕන.. ජයවේවා රොයිලි සහෝ. මේ කතා මාලාවනම් නියමයි..

    Reply
  • Dimuth Sanjaya

    Thanx Very Much…

    Reply
  • යසිරු මධුක

    ස්තුතියි රොයිලි අයියේ.

    Reply
  • ග‍යාන්‍ ‍තා‍ර‍ක

    ඔන්න මාත් ගත්තා… තෑන්ක්ස් මචෝ සබ්වලට… නියම වැඩක්…

    Reply
  • මේ කතා මාලාව නම් පට්ට රොයිලි . දිගටම කරගෙන යන්න.
    මම සුභ පතනවා……

    Reply
  • wooooooow patta kathawa,,, 5 eka enakam balagena innawa

    Reply
  • කේ. යූ. ජී. උදාර

    ඊළඟ එකත් ඉක්මනට ම දෙමු…..
    ජයෙන් ජය..

    Reply
  • thaz bro… bt sub file eka extract wenne nane…. 🙁 🙁

    Reply
  • maxy (හේවා ලුණුවිලගේ )

    පට්ටයි…..දැන් මේක නම් පිස්සුවක් වගේ,,,, දෙනකම් ඉවසිල්ලක් නැ,,,,,තැන්ක්ස් අයියෝ….

    Reply
  • wow….
    maga balagena hitiye…..
    great work sahooo

    Reply
  • හරි හරි වැඩේ හරිගියා… බොහොම ස්තුතියි මෙහෙම සබ් දෙනවට

    Reply
  • Thanks bro ! maxxa tv series ekak meka!

    Reply
  • අනේ මට සින්හල සබ් බාගන්න බෑනෙ… ෆිල්ම් එක නම් එනවා..

    Reply
  • පට්ට ටෙලිය බන් ගොඩක් ස්තූතියි සබ් දෙනවට…එකක් බලලා ඇඟිලි ගැන ගැන ඉන්නේ අනික දානකම්…

    Reply
  • පැතුම්

    නියමයි සහෝ බොහෝ තුති 🙂

    Reply
  • maru.onna banna damma.thanx roily saho

    Reply
  • udara kaushalya

    …කැතයි ෙහාෙද්…..

    Reply
  • පහන් තාරක

    පට්ටනේ 4 වෙනි එපිසෝඩ් එකටත් සබ් එක දීල රොයිලි අයියා. ස්තූතියි 5ත් ආපු ගමන් දෙන්න 🙂

    Reply
  • gayan lakmal

    නියමයි sub එක එනකන් හිටියේ මේ episode එක බලන්න ස්තුතියි ,

    Reply
  • whoooo sub deelllaaaa maxxaaa

    Reply
  • මමත් බානව පොඩි කොපිය .තැන්ක්ස්

    Reply
  • chamath cafe

    වැඩේ අනර්ගයි අයිතිහාසිගතයි

    Reply
  • වා.මු.නිලන්ත පියසිරි

    මම එන එන කොටස බානවා. ඒත් බලන්න පටන් ගන්න බයයි. මොකද ඊලඟ කොටස කොයි වෙලාවේ ඒවිද කියලා තැවි තැවී ඉන්න වේවි කියලා. මොකද මම විදු පබැඳුම් පිස්සෙක් නිසා.

    Reply
  • මරේ මරු රොයිලි ඔයා නම් පට්ට

    Reply
  • ජය වේවා 🙂

    Reply
  • mudiya / මුදියා

    මේක එනකං තමයි බලං උන්නෙ.නියමයි රොයිලි සහෝ වැඩේ.ජයවේවා.බොහෝ………………ම ස්තූතියි…!

    Reply
  • මේක නම් එලම පහරක් තමා අපේ බයිස්කෝප් සයිට් ඒකට ජයම වේවා

    Reply
  • වෙනුර

    හ්හ්හ් මචෝ පට්ට පට්ට

    Reply
  • රොයිලි දුන්න නම් පට්ට 🙂

    Reply
  • බයිස්කෝප් දිනේවා !!!!

    Reply
  • මේක නම් පහරක් තමා රොයිලිගේ සබ් එක්ක කතාව නැගලම යනවා

    Reply
  • rusuru | රුසිරු

    වැඩිය කියන්න දෙයක් නෑ පට්ටම කතාව,,උපසිරස වලට ජයම වේවා

    Reply
  • සබ් එක එනකම් උන්නේ අරගන්න..ගෙදර ගොහින් බලනවා.ජයම වේවා

    Reply
  • මේක නම් අනිවා බලන එකක් වෙලා. 🙂 නොබලාම බෑ දැන් නම්

    Reply
  • හොට්ටා

    පට්ට රොයිලි… මේක නම් සුපිරි කතාව

    Reply
  • Maxxa macho ada meyka.sub aka.denakamma unne

    Reply
  • THanks meyka elama kathawa

    Reply
  • මමත් අද රෑම බලනවා

    Reply
  • උදාර

    moko cmt watenne naththe…ip maru kola

    Reply
  • උදාර

    සුපිරි කියන්නේ කියන්න දෙයක් නෑ එලම තමා

    Reply
  • උදාර

    ශා එල එල මේක බලන්නම උන්නේ

    Reply
  • මේක නම් එනකම් බලාගෙන උන්නේ..පට්ට රොයිලි

    Reply
  • එල එල එල කිරි මචෝ 🙂

    Reply
  • සුපිරි කතාවක්.තුති

    Reply
  • Banna damma..maru tv s akak.txz macho

    Reply
  • පට්ට ටි වී සීසන් එක

    Reply
  • Harsha Pradeep

    Niyamai Digatama Karagena Ynna.

    Reply
  • කැලුම් ගුණසේකර

    කොයි වෙලාවේ දෙයිද කියලා බලන් හිටියේ මේක. ස්තුතියි රොයිලි සහෝ.

    Reply
  • නියමයි………………………

    Reply
  • බොහෝම ස්තුතියී සිංහල උපසිරැසි වලට.

    Reply
  • dedunu- yatalamatta,

    බොහොම ස්තූතී සහෝට..

    Reply
  • thanks..

    නියමයි….බොහෝම ස්තුතියි……

    Reply
  • ස්තුතියි සහෝ..

    Reply
  • tnx machan..good work..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *