අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)නාට්‍යමය (TV)බලන්නයුද්ධ (TV)රොයිලි ප්‍රනාන්දුවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Revolution [S2E02 – There Will Be Blood] | ගැලීමට නියමිත රුධිරය….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 8 votes.
Please wait...

Revolution [S2E02
පළවෙනි කොටසට මම හිතුවට වඩා ප්‍රතිචාර තිබ්බා. කොහොමත් ඔයාල මම හා බයිස්කෝප් සිංහලෙන් අඩවිය කෙරෙහි දක්වන ඒ විශ්වාසයට ගරු කරන හින්දම තමා මම වැඩක් හරියට කරන්න ඕනා කියන මතයේ ඉන්නේ. මතකයිනේ Homeland කතාව තෙවන අදියරෙන් පටන් ගන්නෙ නැතුව මුල ඉඳන්ම පටන් ගත්ත හැටි. ඒ වගේම තමා කරන දේ සම්පූර්ණයෙන්ම ඉවර කරන එක. ඒ හින්දම තමා Band of brothers සම්පූර්ණයෙන්ම දීලා ඉවරත් කරලා තව ඊට අනුබද්ධ වාර්තාමය චිත්‍රපටියකටත් උපසිරැසි දැම්මේ. ඒ හින්දා තමා මම කියන්නේ මගෙ ඔය කතා මඟින් පටන් ගැනිලිවත්, මඟින් නැවැත්තිලිවත් නෑ කියලා. මොකද මම වගේම බයිස්කෝප් සිංහලෙන් අඩවිය විදියට අපි මේ සේරම කරන්නේ ඔබගේ රසවින්දනයට බාධාවක්, කරදරයක් වධයක් නොවෙන්න හින්දාමයි.

හරි එහෙනම් මෙන්න කතාව පැත්තට හැරෙමු. ගිය පාර කතාව අපි ගොඩක් අයව පුදුම කළා කිව්වොත් වඩා නිවැරදියි. කතාව පටන් ගන්නේ පළමු අදියර නවත්තපු තැනෙන් මාස 6 කට පස්සේ. ඒ මාස 6 අස්සේ හරි හරි වැඩත් සිද්ධ වෙලා. විදුලිය දුන්න ගමන්ම රැන්ඩ්ල් යවන මිසයිල අක්‍රීය කරන්න ආපහු විදුලිය නැතිකරන්න වෙලා. ඒත් මිසයිල වැටන එක නවත්තන්න බැරිවෙනවා වගේම රැන්ඩ්ල් ගේ අපේක්ෂාව වෙච්ච නැගෙනහිර වෙරළතීරයේ බලවත් සමූහාණ්ඩු දෙක බිඳවට්ටලා හිටපු ජනාධිපතිට කියුබාවෙ ඉඳන් එන්න මාර්ගයක් විවර වෙනවා. බලවත්ම සමූහාණ්ඩු දෙකක් වෙච්ච මොන්රෝ සමූහාණ්ඩුව හා ජෝර්ජියා ෆෙඩරේෂණය සුන්නත්දූලි වෙලා. බලවත් හමුදාවන් දෙකක් දැන් ඇත්තෙ නෑ. මයිල්ස් ඇතුළු කණ්ඩායම රේචල්ගේ පියාගේ ගමට ගිහින්. ඇරොන් එහෙම පිළිවෙළක් වෙලා. ඒත් චාලි යන්න ගිහින්. (චාලි නම් ගොඩක් නරක් වෙලා කියලා තමා කථාවේ තද රසිකයෙක් වෙච්ච අපේ ශාන් කොළුවා නම් කියන්නේ. මූණූ පොතේ එහෙම ශෝකයත් ප්‍රකාශ කරලා තිබ්බා දැක්කා :P) ඒ මදිවට ඒ ගමටත් කොල්ලකාරයෝ/ඝාතකයෝ කණ්ඩායමක තර්ජනයක් එනවා. බලමුකෝ ඒක මොන අතක් ගනීද කියලා.

පණ බේරගත්තු මොන්රෝ දැන් සල්ලි වලට ගහගන්න කෙනෙක් වෙලා. හැබැයි පහුගිය වතාවෙදි එයාවත් පැහැරගන්නවා. එතකොට බිරිඳව හොයලා බැරිම තැන පණ නසාගන්න හදන නෙවිල්ට හා ජේසන්ට ඇමරිකානු හිටපු ජනාධිපතිගේ නියෝජිතයෙක්ගේ පැමීනීමත් එක්කම අලුත් අරමුණක් එහෙම ලැබෙනවා. තාව කතාව කොයි අතට යන්න යනවද කියන්න නම් ඔය හොඳටම මදි. බලමුකො අද කතාවත් නේද? 235

Revolution (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/MpEkoV” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

4aac7baead912e60c15a8b55efaf694af61c56c9

[button link=”http://goo.gl/4um7YV” type=”icon” “center” newwindow=”yes”] 275 MB කොපිය මෙතනින් බාගන්න[/button]

294c885593caa52963058ee487ec38734ae92739

[button link=”http://goo.gl/St8JRU” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]

c9c1d277a5f3726c15dd1aa0778df8aaafdbf97a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                               Next Episode >>

 

93 thoughts on “Revolution [S2E02 – There Will Be Blood] | ගැලීමට නියමිත රුධිරය….. [සිංහල උපසිරැසි සමඟ]

  • වරුණ රංගජිත් (වරූ)

    තැන්කු..
    බොහොමත්ම..
    ජය

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි රොයිලි සහෝ..

    Reply
  • ඊලඟ එක කවදටද එන්නෙ?

    Reply
  • mudiya / මුදියා

    එලකිරි රොයිලි අයියෝ.ඔන්න කලින් එකත් උඩ දාගෙන බැලුව.ඉක්මනට මේකත් බලන්න ඕනි.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    මට කරාපු වඩෙත් එක්කලා මෙකට මම බොහොම පරිස්සමින් මොනාහරි කියන්නම්
    නැතිනම් විලි ලජ්ජාවෙ බෑ අයියෝඅ ආයෙ ඔයා මොනාහරි කිවුවොත්
    මම දැන් චාලිව අතෑරියා
    ඒනිසා එයා මොක කරගත්ත් මට කමක් නෑ හොදේ
    මම කියන්න ගියෙ මේ පාර කතාව ටිකක් සුරංගනා කතාවක් වේගෙන ඇවිත් චොර වෙන්නද මන්දා යන්නෙ 🙁
    එහෙම වුනොත් චාලි කෙල්ලගෙ මුනවත් දකින්න වෙන්නෙ නෑ අප්පා

    Reply
    • ශාන් විමුක්ති [ විමා]

      දකින්න වෙන්නෙ නෑ කිවුවෙ මම අතාරලා දානව මෙක බලන එක
      ඇයි දෙයියනේ විද්‍යා ප්‍රබන්ධ කතාව ෆැන්ටසියක් වේගෙන එනවනෙ 🙁

      Reply
  • අරුණ

    මේක extract කරන්න බැ…error එකක් එනවා.” Unexpected end of archive “

    Reply
  • episode එක නෙට් එකට දාන පරක්කුවට රොයිලි සහෝ සබ් දාලා දෙනවනේ!
    කලින් එක බලල මේක බලනකං ඉවසිල්ලක් නෑ, මේක බැලුවට පස්සෙත් එහෙම තමා!
    සබට ගොඩාක් ස්තූතියි ඈ!

    Reply
  • Godaaaaak good I love bisecope ekata man Bala idiiyaa godaak kal thanks

    Reply
  • ela ela..roili aiyahhh….api dannavanee oyagee vada gana…puluvannam 24 mula idanma dennakoo…e series eka baiscope eke na kiyanne loku aduvak mata hithena vidihata…

    Reply
  • aiya….narakada Arrow season 02 eketh wade patan gaththoth??

    Reply
  • ela roy macho.supiri sub eka thanks lot

    Reply
  • charindu chinthaka

    keep it up bro……..!!!

    Reply
  • Sanath Indika

    thx affa 😀 (y)

    Reply
  • oshan dilush

    thanx man waiting for this 😀

    Reply
  • oya me karana wdeta thanx karanna wachana ne. very very thanx ayya

    Reply
  • thankz saho meka enne kawadda kia kia bala bal inne.
    heta niwadu eke ada balanna puluwan thankz

    Reply
  • ela ela jaya weewa saho.

    Reply
  • La හිරු

    දෙනකම් උන්නේ…. තැන්කු වේවා

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ආයෙත් අහලා…
    මොන කතාද…
    බලමුකෝ මොකෝ වෙන්නේ කියලා..
    එල එල…
    ජය රොයිලි සහෝ…

    Reply
  • Achintha sameera

    රොයිලි ප්රනාන්දු thanks sab ekata,ekanam eththa oyage weda kohomath elama thama,thawa kenekta kiyanna tharam adu padu ne

    Reply
  • නියමයි සනා එල එල.

    Reply
  • charindu deemantha

    thanx machoo

    Reply
  • සුනෙත්

    ඉස්තුතියි රොයිලි සහෝ,ජයවේවා

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    කුජීත කොරනවා කියලා මෙහෙම කුජීත කොල එකනම් හොද මදි හැබැයි 🙁
    දෙයියෝ සාක්කි නමත් කියලා මගේ….
    හොද වෙලාවට ලින්කුව අහු නොවුනේ, නැත්තම් අත පුරවලා ලජ්ජාවෙන්ම බාල්දි දෙකයි

    මෙ දැන් මග බලන ගමන් ආයෙ කොමෙන්ට් එකක් දාන්නම් හොදේ 😉

    Reply
    • ගනන් ගන්න එපා බන්. ගෑනුන්ගෙ හැටි ඔහොම තමයි.

      Reply
  • කැලුම් ගුණසේකර

    මාත් දැක්ක රොයිලි සහෝ ශාන් මල්ලි ගේ වැඩ. පවු කොල්ලා නේ? :D. ස්තුතියි උපසිරැසියට.

    Reply
    • ශාන් විමුක්ති [ විමා]

      කුජීතයි 🙁

      Reply
  • නලින්

    ස්තුතියි රොයිල් අයියා,

    ජය වේවා !

    Reply
  • ජයවෙවා රොයිලි සහෝ!! 🙂

    Reply
  • මම දෙවනි කොටස කලින්ම බා ගත්තා නමුත් බලන එක අමාරුවෙන් ටිකක් පමා කලා රොයිලි ගැන තිබුන විස්වාසය නිසා. අද හවස් වෙනකොට සබ් එක ලැබෙයි කියලා හිතුනා. එනිසා මම දැන්ම පටන් ගන්නවා බලන්න. ලියලා තියන දේවල් වලින් මම වඩා කැමති මේ කොටසට “ඒ හින්දා තමා මම කියන්නේ මගෙ ඔය කතා මඟින් පටන් ගැනිලිවත්, මඟින් නැවැත්තිලිවත් නෑ කියලා” ඉතින් මම හිතනවා ලබන බ්‍රහස්පතින්දටත් බඩු ෂුවර් කියලා

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සහො ජයෙන් ජය

    Reply
  • කිව්වත් වගේ කතාව වල් වැදිලා,පලවෙනි එකේ තරම් කට්ටිය හොඳ නෑ වගේ,කරන්ට් එක නැති කලාට ආපහු වැඩක් වෙලත් නෑ,මැරිච්ච උන්ට පනත් එනවා වගේ,මොනවා වෙලාද මන්දා,මෙච්චර කල් බලපු එක ඉතුරු ටික නොබලා බෑනේ,ඔන්න එහෙනම් ගන්නවා,thanks රොයිලි අයියේ

    Reply
  • niyamai saho…….thanx…….

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබ ගන්නෝ
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • aniwa danma balanawa agili gana gana hitiye

    Reply
  • තෑන්ක්ස්.
    අපි හැමදාමත් බයිස්කෝප් එක්ක…..

    Reply
  • උදාර

    මම බයිස්කෝප් එකේ මේක දානකම් බලාගෙන ඉන්නේ නියමයි

    Reply
  • මැක්සා අයියා

    Reply
  • #ChalinduDeshan (කිනා)

    ඕං බෑවා ඈ.
    ස්තූතියි
    ජය!

    Reply
  • අනිවා ඔයාල දෙන ඒවා බය නැතුව බලන්න අහ්කි අනිවා දෙනවා ඉස්පිඩ්

    ජය වේවා

    Reply
  • මේ තියෙන්නේ සබ් එක එල එල

    Reply
  • baiscope ake dena awa thama ganne api kawadath thanks

    Reply
  • mamath gaththa ahenam saho ela

    Reply
  • jaya wewa subs denakam balagena unne

    Reply
  • වෙඩි වගේ නේ…
    කතාව බලනවට වඩා හැමදාම කොහොම මේ තරම් ඉක්මනට
    කරනවද කියලා හිතනවා, හැබැයි කොයිතරම් වේගෙන් කලත් ගුණය නම් වෙනදා වගේ. ඒ නිසා ඔයා තමා සුපිරිම. බොහොම ස්තුතියි සතියක් හිටියේ මේකටනේ.
    දැන්ම බානවා.

    Reply
  • ගොඩක් ස්තුතියි අයියේ .. එනකම් උන්නේ .. 😀

    Reply
  • දිෂාන්

    බෝම ස්තූතියි සහෝ.. ජය වේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *