අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)නාට්‍යමය (TV)බලන්නයුද්ධ (TV)රොයිලි ප්‍රනාන්දුවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Revolution [S2E04 – Patriot Games] | හොඳ හොඳ සෙල්ලම්….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 7 votes.
Please wait...

හොඳයි මෙන්න එහෙනම් අදත් ඔයාලා කැමතිම රූපවාහිනී කතා මාලාවේ හතරවෙනි කොටස අරගෙන ආවා. හොඳයි වැඩිපුර කතා නොකරම අපි කතාව දිහාට හැරෙමු.

ගියපාර කොටසෙන් අපි දැකපු ප්‍රධානම දෙයක් තමා දැන් දේශප්‍රේමීන් නමින් හඳුන්වා ගන්න කලින් ඇමරිකානූ රජයට සම්බන්ධ කට්ටිය පේනවට වඩා බොහොම පැතිරුණු කට්ටියක් බව. විශේෂයෙන්ම මයිල්ස්, රේචල් හා ඇරොන් උන්නු ගම වටලපු ඇන්ඩෝවර් ප්‍රමුඛ කට්ටියට දීලා තිබ්බ උපදෙස තමා නගරයට බය කිරීම මිස හානි කරන්න එපා කියන එක. ඒත් මයිල්ස් බේරිලා පැනලා එද්දී අරගෙන ආපු ඇන්ඩෝවර්ගේ බිරිඳව ඇපේට තියාගෙන නගරය බේරගන්න හදපු උත්සහය අවසාන මොහොතේ වතුරේ යද්දීම ඔවුන්ගේ පිහිටට දේශප්‍රේමීන් එනවා. හරියටම මිසයිල වැටිලා සරණාගත කඳවුරේ උන්නු ජෝර්ජියාවේ සෙනඟ පැත්තට රාජ්‍ය ලේකම් ආවා වගේමයි. කොහොමහරි රේචල්ට ඊතලයක් වැදුණත් නාඩි වැටෙන තැනෙන් තමා ඒක අවසාන වුණේ. හැබැයි ටොම් නෙවිල් කරන්න හදපු බොරුවනම් අතේ මාට්ටු වුණා. දැන් ඔහු ගැන දේශප්‍රේමීන් ඇහැ ගහගෙන තමා ඉන්නේ. ඔය අතරම මොන්රෝට වගේම තමුන්ගේ අම්මගේ හිසටත් ගාණක් නියම වෙලා බව චාලි දැනගෙන ඔවුන්ට අනතුරු අඟවන්න යනවා.

ඔය තමා පහුගිය කතාවේ සංක්ෂිප්තය. අද කොටස එහෙනම් බැලීම ඔබට බාරයි. මගෙත් හිතට සතුටක් දැනෙන්න කමෙන්ට් එකක් දාගෙනම යමුද?240

Revolution (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/4ybX” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

4E42D6A8CC36D0BCDE92F504054F7F712D88ECC9

[button link=”http://tinyw.in/i43l” type=”icon” “center” newwindow=”yes”] 279 MB කොපිය මෙතනින් බාගන්න[/button]

12ec1537b6e3ced02cc4ac1c48a4f9de1ffd5f45

[button link=”http://tinyw.in/FrU1″ type=”icon” “center” newwindow=”yes”] 1.34GB කොපිය මෙතනින් බාගන්න[/button]

db74f841afeab874f935ac246c3f448eb7f92c4c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                               Next Episode >>

 

89 thoughts on “Revolution [S2E04 – Patriot Games] | හොඳ හොඳ සෙල්ලම්….. [සිංහල උපසිරැසි සමඟ]

  • Niyamai supiri kathawak

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි….රොයිලි අයියා..
    සුපර්ර්ර්…..
    නියම කතාවක්…
    සබට බොහොම ස්තූතියි..
    ජයම වේවා…!!!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ දිගටම කරගෙන යන්න. ජයවේවා

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සංජය

    එල එල නියමයි … බොහොම ස්තුතියි රොයිලි සහෝ…

    Reply
  • tnx…………………….. bro…..

    Reply
  • Kavinda Rukshan

    Ai brother 5 weni 1a parakku dan eka out wela ne thiyenne ikmanata dennoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
    ela kiri >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • හතර වෙනි එකත් දීලා තියෙන්නෙ.. බා ගන්න පරක්කු වුනා අන්තර්ජාල ප්‍රශ්ණයක් නිසා.
    රොයිලි අයියට ගොඩාක් ස්තූතියි!

    Reply
  • Nuwan Balasooriya

    Mona comment dha…!!! meka koitharam hodhadha kiyanna man dhanna wachana madhi… supiri… athi wishishtai… Thanks…

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • මේකෙ සීසන් 01 එකනම් පට්ට,සීසන් 02 එකේදී කට්ටියම අරමුනක් නැතිව විසිරිලා ගිහිල්ලා.කතාව කොහොම උනත් රොයිලි සහෝගේ සබ්එකනම් නියමයි.ඉදිරි කොටස්වලටත් මේ වගේම සබ් දෙන්නකියලා සුබපතනවා…!

    Reply
  • thanx royly ayye.enkan balan hitiye

    Reply
  • Inusha Ashwan

    ඉදිරි කොටස් වලටත් මේ වඟේම සාර්ථකව උපසිරැසි යොදන්නට හැකි වේවා කියලා ප්‍රර්ථනා කරනවා වඟේම දාපු ගමන් බාගන්න බලාගෙන ඉන්නවා….ඉදිරියටත් මේ කටයුත්ත සාර්ථකව කරගෙන යෑමට හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා !!!

    Reply
  • Rajitha Abeysinghe

    හැමදාම වචනෙකින් ස්තූති කරලා යන්න බැරි උනත් ඔයාලා දෙන සබ් එකකින් ‍ෆිල්ම් එකක්.ටීවී සීරීස් එකක් බලන වාරයක් පාසා අපි හිතින් ඔයාලට පින් දෙනවා.

    Reply
  • mudiya / මුදියා

    අනෙ අප්පේ.තාම 3 බලන්න බැරි වුනානෙ.කොහෙද මේ දවස් වල නිවාඩුවෙත් අපි වැඩනෙ.අද රෑට කොහොම හරි බලන්න ඕනි ඒක.ඊට පස්සේ මේක බලනව.බාල නම් ඉවරයි.නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • great work roy . thanksa lot

    Reply
  • Thanks Aiya Onna Mamath sub tika Bagaththa Maxxxxxxxxxxxa Wadenam

    Reply
  • Thanks Ayye!!!!!!! meka nam niyama wadak.

    Reply
  • දෙවැනි සීසන් එකේ පලවෙනි කොටස් දෙකට වඩා තුන්වෙනි කොටසේ කතාව හොඳ වෙලා තිබුණා. හතරවෙනි කොටස තවත් හොඳ ඇති. කොහොම වුනත් අපි ආසම කරපු කතාවක් වගේම ආසම කරන උපසිරැස අත් හරින්නේ නම් නෑ. බොහොම ස්තුතියි උපසිරැස වෙනුවෙන්.

    Reply
  • Achintha sameera

    රොයිලි ප්රනාන්දු thanks macho sab ekta

    Reply
  • thanks bro sub 1 denakan balagena hitiye

    Reply
  • bohoma stutti saho….. .
    enakanma tama hitiye… .

    Reply
  • chanuka wijesundara

    niyamai saho bohoma sthuthi

    Reply
  • ගොඩාක් ස්තුතියි මේ කරන සමාජ මෙහෙවරට…. 🙂

    Reply
  • රිෂාන්

    thq roily bro

    Reply
  • අප වෙනුවෙන් කාලය ශ්මය වැයකරමින් කරන මේ කටයුත්ත මම බෙහෙවින් අගය කරමි.
    මෙම කථා මාලාව මුලිසිටම මම අඛණ්ඩව අරගෙන බැලුවා ඔබට ගොඩක් ස්තුතියි.

    Reply
  • [chathura]

    ගොඩාක් ස්තූතියිරොයිලි අයියේ සබට.

    Reply
  • මිහාන්

    thank you ayya !

    Reply
  • ubanam yakek bn..thanx

    Reply
  • තෑන්ක්ස් මචන්….මේක එනකන් බලාගෙන හිටියෙ…
    Keep It Up your good work.

    Reply
  • Elakiri hode …………………

    Reply
  • සතියේ බ්‍රහස්පතින්දා කියන දවස එනකන් ඇඟිලි ගැන ගැන ඉන්න තත්වෙට අපිව පත් කල එකේ වගකීම ගන්නේ කවුද?කවුද මේවට වග කියන්නේ
    අපිව මේ තත්වෙට පත් කලාට ඔන්න එහෙනම් thanks කිව්වා

    Reply
  • thanks royle balagena unne.

    Reply
  • මේ දවස් වල වැඩ එක්ක මම ටිකක් කමෙන්ට් කරනවා පරක්කුද මන්දා.. අද බලනවා අනිවාර්යෙනි.. රොයිලි අයියාගෙ ගිය පාර සබ් දැම්ල්ලට වඩා මේ පාර සබ් කිරිල්ලෙ වචන වල කොලිටිය හරිම ඉහළයි.. බලන්න ආසා හිතෙනවා.. තව තව සුපිරි

    Reply
  • ක්‍රිෂාන්

    බොහොම ස්තූතිය..

    Reply
  • සුනෙත්

    දැන්නම් බලන්න වෙලාවක් නැතෝ ,ඉස්තුතියි රොයිලි සහෝ ඔයාගේ මහන්සියට

    Reply
  • නියමයි සහෝ

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල නියමයි…
    ඔම්ම එහෙනම් බාන්න දැම්මා..
    ජය වේවා රොයිලි සහෝ…

    Reply
  • niyamai niyamai……….

    Reply
  • thanks.

    නියමයි. නියමයි…..

    Reply
  • Thanx bro!! keep it up 🙂

    Reply
  • thanks aiya good luck

    Reply
  • thnks bro keep it up…….

    Reply
  • හර්ෂ ලහිරු

    නියමයි රොයිලියෝ උඹනම් මැෂිමක් බං 😀
    මෙහෙම සබ් දෙනවා කියන්නෙ පිස්සුකොර
    සදා ජය

    Reply
  • බොහොම ස්තුතියි රොයිලි සහෝ ට. ඔන්න මම බාගන්නවා. මේ TV සීරියස් වලින් මම ආසම Revolution තමා. තෑන්ක්ස්

    Reply
  • Supirima kathawa meyka tx

    Reply
  • හුරේ එල එල නියමයි

    Reply
  • Maxxa subs denakm unne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *