කතා මාලාව අතරමැද ගත්ත විරාමයෙන් පසුව හොඳයි එහෙනම් මෙන්න ඔයාලා කැමති කතා මාලාවේ දෙවන අදියරේ දසවෙනි කොටස අරගෙන ආවා. විරාමයට පෙර කතාව මතකද මන්දා. කොහොම අමතක වෙන්නද නේද? කමක් නෑ කෝකටත් කෙටියෙන්ම මතක් කරගම්මුකෝ. පහුගිය කොටසෙදි මියගියා කියලා හිතපු තම බිරිඳව නෙවිල්ට හම්බවෙනවා. ඒත් ඒ දේශප්‍රේමි සම්බන්ධකම්…

කතා මාලාව අතරමැද ගත්ත විරාමයෙන් පසුව හොඳයි එහෙනම් මෙන්න ඔයාලා කැමති කතා මාලාවේ දෙවන අදියරේ දසවෙනි කොටස අරගෙන ආවා. විරාමයට පෙර කතාව මතකද මන්දා. කොහොම අමතක වෙන්නද නේද? කමක් නෑ කෝකටත් කෙටියෙන්ම මතක් කරගම්මුකෝ.
පහුගිය කොටසෙදි මියගියා කියලා හිතපු තම බිරිඳව නෙවිල්ට හම්බවෙනවා. ඒත් ඒ දේශප්‍රේමි සම්බන්ධකම් තියෙන කෙනෙක්ගේ බිරිඳක් විදියට. ඔහු පළිගන්න හිතාගෙන ජනාධිපතිව හොයාගෙන ගියා වුණත් මේ හමුවීමෙන් පස්සෙ තත්වය කොහොම වෙයිද කියලා ඉස්සරහට බලමුකො නේද? ඇරොන්ට තම සතුව තිබ්බ බලය අහිමිවෙන බවක් තමා කලින් කොටසෙ අවසානයෙදි අපි දැක්කේ. දේශප්‍රේමී පිස්සු දොස්තරයි අනික් කට්ටියයි පිළිස්සිලා මියගියා වුණත් මේ වෙද්දි මයිල්ස් තම අත පැසවීම නිසා බරපතල තත්වෙක තමා ඉන්නේ. ඒ වගේම මොන්රෝ බලන් ඉන්නෙ තමන්ගේ පුතා ඉන්න තැනක් හොයාගෙන යන්න. රේචල් ගේ තාත්තත් දැන් ද්‍රෝහියෙක් වෙලා ඉවරයි. ඉතින් මේ කණ්ඩායමේ ඉදිරි අනාගතයත් ඉදිරි කොටස් වලින් මොනා වෙයිද කියලා බලමුකෝ නේද?
එහෙනම් ඔන්න අද කොටස මෙතන ඉඳන් බාගන්න දෙනවා. කමෙන්ට් එකක් දාලා ගියොත් උපසිරසිය ඉක්මනට ඔයාලා අතට පත්කරන්න හිතෙන සිතුවිල්ලට හොඳ පොහොරක් වේවී. ජය.269
633688c2ad13a28563bd41e463637fc397f69da3 dccf191d5c41c54f17088e5ede809812cf4a48a4 027ac3f155b1b0e2e92a2c203c2e64c412d286c5
2.68GB (Complete) කොපිය මෙතනින් බාගන්න
d2df799fccbbe8664b0078adfced86b28cd97509 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,036 downloadsDownload RevolutionS02E10.Sinhala.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
131 comments
Himala
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි රොයිලි සහෝ උපසිරැසියට...මෙච්චර දවසක් මේක එනකන් තමයි නොයිවසිල්ලෙන් බලාගෙන හිටියේ...ආපු විගසම දුන්න එකට ගොඩක් ස්තුතියි....දිගටම දෙමු.ජය! :P :P :P
SomeoneElse
Thank you very much! Waited so long...
shanaka
thankz sub ekata,bala bala hitiye
sameerasujith
Jayawewa....!!
thanks Roily Sah :DRAVI
ela kiri ..thankzzzz aiyaa
tharindu
Hambooo athi yanthann patann genaaa.....meka balan nathuva innava kiyanne kave na vageee..thankss roili sahoooo sub ekatahhhh.....danma bava baluva onnaaa......
harsha
චාලි කෙල්ලට මොකද උනේ කියලා දැන ගන්න විදිහක් නැතුව පොඩි කනගාටුව කින් තමයි හිටියේ. හරි එහෙනම් බලමු නේද මොකෑ වෙලා තියෙන්නේ කියලා. රොයිලි ඔබට ගොඩක් ස්තූතියි
Achintha sameera
රොයිලි ප්‍රනාන්දු thanks macho sab ekata.anith ekath apu gaman denna.37
chandima
niyamai thaz...
Chrishan
Niyami,,,Thanks..... mechchara ikmanata sub eka deepu ekata thanks... King of sinhala subs.......
Mathisha
ThanKZ
dilan
thanks
wow
wow,, maru D
tharanga
බොහෝ තුති!
Lakshan
අම්මා.මේක එනකන් බලාගෙනහිටියෙ.රොයිලි සහෝ දෙයියෙක්නෙ.ඊයෙ ආවා අද දුන්නා.එළකිරි.බොහොම ස්තූතියි
wappula
thank you roily,,,,
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි රොයිලි කොල්ලෝ
ගෙදර ආපු හැටියේම ඔන්න බාන්න දානවාපලි :seed කරපල්ලා කොල්ලනේ සීඩ් මදි :(
LAKSHAN
Jayawewa thanks Roil
Krish
Thank U VVVV much saho.... u r great...!!!
dinidu madushanka
ela ela thanks bro jaya wewa
chandima
නියමයි ඔබට . තුති
ccnp
Thanks
Sam
thnx..sub denakan hitiyee..
Ranga D
waiting for this..thankzz broo...
Sahan
thankz a lot bro..
Mx
Thanksssssss saho
piyumal
thanks bro balagena hitiya godak kal...
Seed aduy puluwan uparimen seed dennam...
jayawewa !ns
බොහොම ස්තුතියි...
dev
ammme....maga balan hitiye meka enakanma... .
bohoma stuti saho... .Sujith
Thanx bro!! :D :D
sashika
niyamai..... balan idala epa una.. thnx...
Sanath Indika
THX U BROO :)
ANJANA
thanks...
nuwan
thanks saho...ai meka parakku une..........
shani
thanks.......
thanks..........e
thanks machan
Keshan Wasala
හප්පේ මේක එනකන් තමා උන්නේ ගොඩක් ස්තුතියි අයියේ :D
ගයාන් ගමගේ
බොහෝම ස්තූතියි රොයිලි සහෝ...
මේක එනකම් ඇඟිලි ගැන ගැන උන්නේ.
ඔන්න එහෙනම් බාගත්තා.me
Thanks
Gayan
thank u very much
meka denakal balagena hitiye ............
Ravindu
ගෙදර එද්දී සබ් එක දාලා තියනවා දැක්කම ගොඩක් සතුටුයි . නියමයි සහෝ දිගටම සබ් දෙන්න..................
බඩි
තැන්ක්ස් මචන් පට්ට
වරුණ රංගජිත්
ela ela ai balanna puluwan dan
lasitha
thanks.. godak kal balana unna..
“චූටී මල්ලි”
එල මචන් රොයිලි සහෝ
සබට තුති
ඔබට ජය...............Amila
Good Job.. Thank you so much....
sanjeewa
thanx bro ekmanatama sub dunnata............
mavitha
thanx
dulaj dabare
ela saho digatama karagena yamu..... :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks Sub enakan balan hitiye