කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා එකොළොස්වෙනි කොටසත් සිංහල උපසිරසි සමඟම. වැඩියේ වටේ නොයා එහෙනම් අපි පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. මොන්රෝ හට මෙක්සිකෝවේ සිටි තම පුතාව හමුවුණත් ඒක වඩා සුන්දර හමුවක් වුණේ නෑ. ඒ මදිවට මොන්රෝව රැගෙන යනවා තම ලොක්කා ගාවටත්. ඉතින් දැන් ඔහු සමඟ ගිය මයිල්ස් හා රේචල් දෙන්නා ඔහුව බේර…

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා එකොළොස්වෙනි කොටසත් සිංහල උපසිරසි සමඟම. වැඩියේ වටේ නොයා එහෙනම් අපි පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු.
මොන්රෝ හට මෙක්සිකෝවේ සිටි තම පුතාව හමුවුණත් ඒක වඩා සුන්දර හමුවක් වුණේ නෑ. ඒ මදිවට මොන්රෝව රැගෙන යනවා තම ලොක්කා ගාවටත්. ඉතින් දැන් ඔහු සමඟ ගිය මයිල්ස් හා රේචල් දෙන්නා ඔහුව බේරගන්න තැත්කරන හැටියක් තමා පේන්න තිබ්බේ. විලොබි ගම ළඟ නැවතුන චාලි හා ඇයගේ සීයා නොදන්නවා වුණත් ඔවුන් දුටු දොඩම් වලට යම් කිසි ද්‍රව්‍යක් කලවං කොට එය දේශප්‍රේමීන් විසින් ජනතාවට බෙදනු ලබනවා. ඔවුන් දෙදෙනාව හැර දමා කලින් පවසනු ලැබූ නගරයට ගියපු ඇරොන්ට ග්‍රේස්ව මුණගැහෙනවා. මේ අතර ටොම් හා බිරිඳගේ කුමන්ත්‍රණය පරිදි ටොම් සමත්වෙනවා හමුදාපතිව මරා දමන්න. සැලැස්මට අනුව තම දේශප්‍රේමි සැමියාව එතැනට පත්කොට ටොම් හට ඉහළ තනතුරක් ලබාදීමට නියමිතයි. ඒ වගේම ජේසන් රහස් ලිපි ගොනුවක් කියවීමට ලැබුණා.
ඉතින් එහෙනම් ඔන්න අද කොටස ඔයාලට බාරයි. ගිය වතාවෙ නම් කට්ටිය අදහස් දක්වලා ගියා. ඒකට ස්තූතියි කියන ගමන්ම මෙදාපාරත් කථාවේ ඉස්සරහට මොකක් වෙයිද කියලත් අදහස් දක්වගෙන යමුද? 270
10a9df08d1f202f8fb45b5c4e39aaf0a1e57e724 acbb7e5f7375994315d776dbf39607311829cbe1 b75cb0a8d3962b734cf39acdb77a4434ece5a571 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,815 downloadsDownload RevolutionS02E11.Sinhala.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
79 comments
මිහාන්
ගයාන් ගමගේ
බොහෝම ස්තූතියි රොයිලි සහෝ...
මේක එනකම් මඟ බලාන උන්නේ.
බොහෝම පින්...harsha
ආ ඔය තියෙන්නේ. ස්තූතියි. මෙන්න බෑවා
Ravindu
vinadiyen vinadiya bala balaa hitiye meka denakal
thankz wewa.......Mx
Thanksss saho
deshan
thankx wewa lokka
ishan
Thanks Bro....!
piyumal
රොයිලි lokka thanks..
jayawewa.. !tharindu
Hambooo denakannn hitiyeee sahooo....avilla anith paththatama denava neee sub eka ekkama...thankss sahoo sub ekatahh...
KAL32
ඉක්මනට ම උපසිරැසිත් ලබා දුන්නට බොහෝම ස්තූතියි සහෝදරයා.
ඔබට ජය :Dositha
Bohoma pin sub akata
Kushan
thankz wewa roily ayya..
ccnp
Thankss
vee
Maxxxa macho
Thisara Neo
බොහෝම ස්තූතියි රොයිලි සහෝ…
Dhanushka
thankssssssssssssssssssss
Sujith
Thanks bro!!!
Ushantha
මරු රොයිලි අයියා වැඩෙනම් episode එක දැම්ම හැටියේ මෙහෙ sub දිලාත් ඉවරයි....
ගොඩක් ස්තූතියි.....
ජය වේවා...!!!!!!me
Thanks
sHaN
Tnx sahoooo
Lakshan
මොනවා නැතත් හැම සතියෙම Revolution එනකන් තමයි ඉන්නෙ.තෑන්ක්ස් රොයිලි සහෝ....
LAKSHAN
thankssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
indika
thanks
Thilina pubudu
Thanks ayya
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල රොයිලි පුතා, ඔන්න ගත්තා..
මමනම් දැන් වැඩිය වෙන්න යන දේවල් ගැන කියන්න යන්නේ නැ, අර නැනෝ සීන් එකක් නිසා මගේ ඔලුව විකාර උනා..
ඒ නිසා ශේප් එකේ බලාගෙන යනවා,,ජය වේවා..nuwan
thanks royliyo.....
shani
thanks
ranil
thankes loku udauwak oya karanne
Laz
gud work
tharinda
Thankz bro...
oyanam pattamavitha
thanx
සංජිව
Thank you sinhala sub walata
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
ඔව් ගිය සතියෙ නම් රොයිලි සහෝට ඇඩෙන්න ඇති කමෙන්ට් ගාන දැකලා
ඒකෙන්ම පේනවා මේකට කොච්චරනම් කැමතිද කියලා
එල සහෝ එන පරක්කුවට දෙන එකනම් මල් 7යි
සබට තුති
ඔබට ජය.......chinthaka
නියමයි මචන් කතාවට වඩා සබ් දෙන ඉක්මන ගැන සතුටුයි රොයිලි ඔබට ජය වේවා ...........
Keshan Wasala
හප්පේ මට අවුල තියෙන්නේ මේ මොන්රෝගේ පුතා ඒකා වගේමනේ :P ඇත්තම ඒකගේම පුතාද මන්දා hehe
හැමදාම බ්‍රහස්පතින්දා ඉවසන් ඉන්නේ මේක දෙනකම් තමයි අයියේ ගොඩක් ස්තුතියි ඔන්න :Dsachin
yhank you matchan patttta
නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..RAVISHANKA
Very Good
Jayan Chamal
pattaaaaaaaa
Chamara
onna ohoma machan tv eke giyapu gamanma sub eka hadala diyanko ela thanks
thenuka
supiri saho
thanks for subdev
bohoma stuti saho.
Krish
Maxxaaa.... Thanks saho...!!!
තුසිත
ගොඩක් ස්තුතියි මචෝ....
RAVI
elakiri ..thankzzzzz..
[chathura]
ගොඩාක් ස්තූතියි රොයිලියෝ.
Ranga D
thankzz bro..keep it up..
Sachin Dilshan Fdo
Ela Ahh..!! ;)
samiddha
great work roy. good job. thanks roy
Advertisement

thank you !