හොදයි, අද කතාවත් ප්රධාන තේමා කතාවට සම්භන්ධ වෙන එකක්. දැන් කට්ටියට මතක ඇතිනේ මීට කලින් කතා දෙකකදීම සෑම්ට හීනෙන් පේන ඒවා ඇත්ත වුනා. අද කතාවේදීත් සෑම් හීනෙන් දකිනවා අත්භූත විදිහට මරා දැමෙන පුද්ගලයෙක්ව. විශේෂත්වය තමයි කලින් හීන දැක්කේ දන්නා කියන දේවල් සම්භන්දයෙන් වුනත් මේ මැරෙන කෙනා සෑම්ට සම්පූර්ණයෙන්…

හොදයි, අද කතාවත් ප්රධාන තේමා කතාවට සම්භන්ධ වෙන එකක්. දැන් කට්ටියට මතක ඇතිනේ මීට කලින් කතා දෙකකදීම සෑම්ට හීනෙන් පේන ඒවා ඇත්ත වුනා. අද කතාවේදීත් සෑම් හීනෙන් දකිනවා අත්භූත විදිහට මරා දැමෙන පුද්ගලයෙක්ව. විශේෂත්වය තමයි කලින් හීන දැක්කේ දන්නා කියන දේවල් සම්භන්දයෙන් වුනත් මේ මැරෙන කෙනා සෑම්ට සම්පූර්ණයෙන්ම පිටස්තරයෙක්. ඉතින් මේ හීනේ ඇත්තද කියල බලන්නත්, එහෙමනම් මරෙන්න යන කෙනාව බේරගන්නත් සෑම්නුයි ඩීන්නුයි මේ කියන කෙනාව හොයාගෙන යනවා. යනකොටත් මේ පුද්ගලයා මැරිලා ඉවරයි. හීනේ හරියටම හරි. ඉතින් මේ ගැන ගොයා බලද්දී සෑම්ට හම්බවෙනවා සුවිශේෂී කෙනෙක්ව. මේ කෙනාගේ කතාවත් සෑම්ගේ කතාවට හරිම සමානයි. වැඩිවිස්තර දැන ගන්න වෙන්නේ නම් කථාව බලලාම තමයි.
Due to copyright issues, we do not provide any torrent links.
5,403 downloadsDownload Supernatural.S01E14.zip126 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
42 comments
ccnp
asiri
ela ela machan ikmnata dena akapata pin
tharanga
නියමයි කොල්ලෝ ජය!
vee
maxxa macho
quik
thanks
isuru
thankssssss lot
Sahan
fattama thankz wewa bro.. ikmnta dena eka nm maarama vatinvah..
jana
thx machan
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P :D ජය
shani
thanks
Dilip
pattai bn. puluwan ikmanin sub denna
baadi
පට්ට මචන් ලග ලගම දෙනවාත් එක්ක තැන්ක්ස් කස්ටිය බාන්නෙ නැහැ කියලා හිතන්න එපා අපි බලනවා (එනකම් බලන් ඉන්නෙ සබ් එක )තැන්කු
dinidu madushanka
ela ela thanks bro
“චූටී මල්ලි”
දැන් දෙනවනෙ හිටු කියලා
එල එල එල
සබට තුති
ඔබට ජය...............Tharinda
Adeeeeee oyanam patta brooooo...
Maaarama ikmanata oya sub denawa...
Ethin apita patta athal...
thankz bro karana wadetaආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල...
KEVIN
ELAKIRI BAN.... MARU BAN.. ELZ..ELZ......
sarath
thanks mdg niyma film eka .
herry
මේකත් වැම්පයර් ඩයරිස් වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ.වැම්ප්පයර් ඩයර්රිස් එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම අනේ .
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට....දිගටම දෙමු.ජය! :P :P :P
Ayesh
niyamai.maarama tv series 1
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sam
thanks for the sub
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...Kamal
Thanx.... Sahoooo..........
Download Manager
Uba nam niyamai machan!!!!!
Thanx a lotශාන් විමුක්ති [විමා]
එල බන් බොහොම ස්තුතියි උපසිරසට
katha kolla
ela machan..supiri machan terun gnna puluwan vidiyata sub denawata thanks
DanstM
weldone macho......go ahead
ඉසුරු
ithuru ewath dendako අද එකක් දෙන්න බැරිද ශබ් ටික එකපාර ඔකොම දෙන්න පුළුවන් නම් සෝයි
mudiya / මුදියා
සනත් ඒ කාලෙ බැට් කරා වගෙ.
නියමයි එම්ඩීජී.
ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍nishshanka ruwan
thanks :)
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Suranjaya P
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Keshan Wasala
එල සහෝ :D කතාව නම් මල් හතයි .. ගොඩක් ස්තුතියි සබට
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Ishan Madusha
ස්තුතියි sub එකට
Kaazz_bat
Thanx Bro Sub ekta,.. jayawewaa,.
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks
Advertisement
Thanks