අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVතීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නයුද්ධ (TV)රොයිලි ප්‍රනාන්දුවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Revolution [S2E13 – Happy Endings] | සුබ අවසානයක්? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 4 votes.
Please wait...

Revolution [S2E02

හොඳයි එහෙනම් මෙන්න ගෙනාවා ඔයාලා ආදරයෙන් වැළඳගත්තු මේ කතා මාලාවේ 13 වෙනි කොටස. එන්න එන්නම උණුසුම් වෙන මේ කතාමාලාවේ ඊලඟ කොටස එන්න සමහර විට පෙබරවාරි අන්තිම විතර වෙයි. කොහොමවුණත් කලින් කොටස මුලින්ම මතක් කරගෙන ඉම්මු.

කලින් කොටසෙදි දේශප්‍රේමින්ගේ ලෙඩුන් වඳකිරීමේ උපාය අවසානයේ ජීන් දැනගන්න කොට ජීනුත් අසනීපවෙලා අවසානයි. ඒත් ඔහුගේ උපායකට අනුව එම බෙහෙත ගැනීමට මොන්රෝ ගේ පුතා එඩ් ටෲමන්ව රැගෙන ගියත් අවසානයේ මුරකරුවෝ දෙදෙනෙක් අවි අමෝරාගෙන ඔවුන්ව වටකරනවා. ජීන් සිටින්නේ දැන් අවසාන අඩියේ. මේ අතර ඇරොන් තම බිරිඳ හා සමඟ ටෙක්සාස් බලා පිටත් වෙනවා. බලන්නකෝ එහෙදි මොකද වෙන්නේ කියලා. මේ අතර සියල්ල නියමෙටම වෙච්ච ටොම්ට සෑහෙන පසුබෑමකට ලක්වෙන්න සිදුවුණා. දේශප්‍රේමින් දැන් ඔහු ගැන වගේම ජූලීයා ගැන හා ජේසන් ගැන සියල්ල දන්නවා. ඒ වගේම ජේසන් උන්නද මළාද නොදන්නවා වුණත් ටොම් ගෙන් හා ජූලියාගෙන් ප්‍රශ්න කිරීමට ලක්වීමට නියමිතයි.

හොඳයි එහෙනම් අද කතාව දැන් බාගෙන බලමු මේ කට්ටියට අද මුහුණ දෙන්න වෙන්නෙ මොන වගේ සිදුවීම් වලටද කියලා. වෙනදා දෙන පොඩි ටොරන්ට් කොපිය තවම නැති නිසා එතකන් ඩිරෙක්ට් බාගන්න 130 පොඩි කොපියක් දීලා තියෙනවා. 279

Revolution (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/gdyi” type=”icon” “center” newwindow=”yes”] 250 MB කොපිය මෙතනින් බාගන්න[/button]

d1618e406c94702a75a0e287b9969405a8f006e6

[button link=”http://tinyw.in/VGEy” type=”icon” “center” newwindow=”yes”] 0.99GB කොපිය මෙතනින් බාගන්න[/button]

63274f5c096085c783bdc7b3e94b996dd06a3e33
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/royli.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                               Next Episode >>

 

71 thoughts on “Revolution [S2E13 – Happy Endings] | සුබ අවසානයක්? [සිංහල උපසිරසි සමඟ]

  • ගොඩක් ස්තුතියි…
    ජයවේවා…

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    ජයවේවා..! [thumbsup]

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • එල කිරි මචෝ…….!! පිටරට වලට වෙලා චාටර් කන අපිවගේ කොල්ලන්ට උඹ කරන දේ එකෙන්ම අසීමිතවිදිහට වටිනව..!!!!! ජය වේවා…………………………!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Thank you Dear friend……………

    Reply
  • AIYE TEEN WOLP TV SERIES AKATA SINHALA SUB DENAWADA.PLS.

    Reply
  • thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz

    Reply
  • වරුණ රංගජිත්

    එල අයියේ ගොඩක් ස්තුතියි…ජයවේවා.
    බොහෝම ස්තූතියි…!ඔන්න බානවා…

    Reply
  • Thanuja Deema

    Patta roily ayye …. thanks

    Reply
  • kavindu malinga

    godak tanks aiye.
    supiriyatama sub karala thiyanawa
    BAISCOPE EKATA JAYA****
    ********************

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි රොයිලි අයියේ
    මෙන්න බානවා
    චමී නැති අඩුව හොදට දැනේ 🙁

    Reply
  • thanks royli….. obata godak pin…

    Reply
  • රෝයිලි අයිය ඩිරෙක්ට් ලින්ක් දීල ඒ අස්සෙ කීයක්හරි හම්බුකොරගන්න වගේ හදන්නෙ, අව්ලක් නෑ ඉතිං. සබ් එකට තෑන්ක්ස්… 😀

    Reply
  • mamath bewa, digatama sub 1i film ekai danawata thanks machan! Episode 14th puluwan ikmanata denna. =D

    Reply
  • Nuwan Balasooriya

    අත්තටම ඔයාට ගොඩක් ස්තුති… මෙක මාර ගති කතාවක්…

    Reply
  • thanx sahooooooooooooooo

    Reply
  • ස්තූතියි සහෝ. මොකෑ මේ 1GB කොපියක්. පෙබරවාරි අන්තිම ශික් එචචර කල් ඉන්නේ කොහොමද? බයිස්කෝප් ටීම් එකේ නැද්ද චාලි කෙල්ල, මයිල්ස්, රෙචල්, මොන්රො වගේ සෙට් එකක් ඉන්නවනම් යවලා ඉතුරු කොටස් ටික පන්න ගන්න බලනවාද මේ අපි වෙනුවෙන්

    Reply
  • Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු thanks sab ekata macho

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​….දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • thanks affa,man maga balagena hitiye,man enne qatar wala,suba anagatayak mewa danawata

    Reply
  • ලසික

    thanks saho.. anith kotasath apu gaman denna…

    Reply
  • maru apith bagaththa ahenam.ane ithin echchara parakku karanna epa.anith ewath ikmanatama denna.api balan innawa hode.kohoma unath 13 dunnata thaaaaaaaaaaaaaankssssssssssssssssssssssssssssssssssssssssssss oyalata jaya

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි රොයිලි සහො 😀 ජය

    Reply
  • ela thaz….suba patum

    Reply
  • mudiya / මුදියා

    හාහා රොයිලි පින්තූරෙ එහෙම වෙනස් කරල ඉන්නෙ නළුව වගේ.
    නියමයි හොඳේ.
    අපි හැමෝම ආසම කතාව ඉතිං රෙවලූෂන් තමයි ඉතිං.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • තැන්ක්ස් සහෝ

    Reply
  • විමුක්ති

    130 Direct කොපිය download කරන්න බෑ …..

    Reply
  • Thanks bro.. I’m crazy on this tv series. thanks again,,..

    Reply
  • maxxa machan. thanks sub ekata.

    Reply
  • Direct dow wenne nene

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Shit adat tkak mn parakkui neh……….any way thnxxxxx bro….

    Reply
  • උපසිරසට බොහොම ඉස්තුතියි : ) පොඩි සයිස් එකක් නෑති නිසා බාන්නෙ නෑතුව හිටියෙ, සබ් එක දුන්න කියල මෑසෙජ් එක ජංගමයට ආව ගමන් ඈවිත් බෑලුව මෙන්නෙ සහො 130 ඩිරෙක්ට් ලින්ක් එකක්ම දීල (y)

    Reply
  • උපසිරසට බොහොම ඉස්තුතියි : ) පොඩි සයිස් එකක් නෑති බාන්නෙ නෑතුව හිටියෙ, සබ් එක දුන්න කියල මෑසෙජ් එක ජංගමයට ආව ගමන් ඈවිත් බෑලුව මෙන්නෙ සහො 130 ඩිරෙක්ට් ලින්ක් එකක්ම දීල (y)

    Reply
  • “චූටී මල්ලි”

    එල එල මැක්සා
    ආයිත් කල් දාන්නද යන්නේ මුන් මේක?
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • ගයාන් ගමගේ

    බොහෝම ස්තූතියි රොයිලි සහෝ…
    ඔන්න දැන් බලන්නයි හදන්නේ…

    Reply
  • Keshan Wasala

    එල එල අයියේ ගොඩක් ස්තුතියි !!

    Reply
  • #ඔය දිලා තියෙන්නේ ගින්දර වගේ (y)

    Reply
  • සංජීව

    Thanka royly saho

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල රොයිලි අය්යේ…මැක්සා…
    ඔන්න ගත්තා..
    ජය වේවා..

    Reply
  • ado man mulin baawe,thaama yanawa ban….

    Reply
  • Sub eka denakal balaaagena hitiya godak wela.ad den nethi weida kiyalath hithuna.parakku wela hari sub eka dunnata bohoma sthuthi……..

    Reply
  • Mn hithuva ada dena ekak na kiyala….mee dila thiyennee…elazz sahooo ikmanatama genavataaa…onna danma banna danavaa..thanks roili sahoo sub ekatahh…

    Reply
  • හෙයි හෙයි.. මමයි මුලින්ම බෑවේ.. මේක එනකම් මම බලාගෙන හිටියේ :p

    Reply
  • බොහොම තුති

    Reply
  • Sanath Indika

    Thx u sahooo 🙂

    Reply
  • manda issella awe,ada parakkui royly aiye…any way thanks….

    Reply
  • ඔන්න මම මුලින්ම බෑවේ .. තැන්ක්ස් සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *